Return to Video

#MothersDay

  • 0:00 - 0:01
    ට්විටර්
  • 0:01 - 0:03
    එය සියල්ල වෙනස් කරයි!
  • 0:03 - 0:05
    ඔබ සිනාසීමට යන තැන එතැනයි,
  • 0:05 - 0:07
    ඔබ හඬන්නට යන තැන එතැනයි,
  • 0:07 - 0:09
    ඔබ විඳීමට හා බෙදාගැනීමට යන තැන එතැනයි
  • 0:09 - 0:11
    දේශපාලනඥයන්, ප්රසිද්ධ පුද්ගලයන්,
  • 0:11 - 0:12
    සංගීතඥයන්, ලෝක පාලකයන්, මිතුරන්,
  • 0:12 - 0:14
    ක්රීඩකයන්, ගගනගාමීන්, විද්යාඥයන්,
  • 0:14 - 0:15
    ප්රවෘත්ති ප්රචාරණ සහ මහාචාර්යවරුන් සමග සබැඳෙන්නට තෝතැන්නක්.
  • 0:15 - 0:16
    එසැණ පුවතක් ඇති කල
  • 0:16 - 0:17
    ඔබ ට්විටර් වෙත හැරෙන්න.
  • 0:17 - 0:18
    ගෝලීය නවතා බැලීමට
  • 0:18 - 0:20
    ඔබ ට්විටරයේ සැරිසරන්න
  • 0:20 - 0:21
    සහ මව්වරුන්ගේ දිනයෙහි දී,
  • 0:21 - 0:23
    ඔබට අවැසියි මවට කියන්න කෙතරම් ඔබ ආදරෙයි ද කියා,
  • 0:23 - 0:26
    ඔබ ඇයට ටීවීට් එකක් යවනවා මෙසේ කියමින්...
  • 0:26 - 0:27
    නෑ! නවතින්න!
  • 0:27 - 0:28
    මොන මගුලක්ද ඔබ කරන්නෙ?
  • 0:28 - 0:32
    අම්මාට කෝල් කරන්න! ******
  • 0:32 - 0:33
    මගේ දිහා අමුතුවට බලන්න එපා!
  • 0:33 - 0:35
    ඔබට හැමදේට ම අන්තර්ජාලය අවශ්ය වන්නේ නෑ!
  • 0:35 - 0:37
    ඔබ එනතුරු ට්විටරය රැඳී සිටීවි.
  • 0:37 - 0:39
    නමුත් සැබැවින්ම, මවට දුරකථන ඇමතුමක් දෙන්න.
  • 0:39 - 0:42
    මෙය ට්විටර් ආයතනයේ ප්රසිද්ධ නිවේදනයකි.
Title:
#MothersDay
Description:

ඇත්තට ම මවට දුරකථන ඇමතුමක් දෙන්න.

සළරුව නිමැවූයේ: https://twitter.com/origiful
& https://twitter.com/briggles

සංගීතය: http://www.apmmusic.com

විශේෂ ස්තුතිය:
https://twitter.com/bigchaz
https://twitter.com/risamaymay
https://twitter.com/wikiweeks
https://twitter.com/thambaru

more » « less
Video Language:
English
Duration:
0:43
Thambaru Wijesekara edited Sinhala subtitles for #MothersDay

Sinhala subtitles

Revisions