1 00:00:00,475 --> 00:00:01,162 ට්විටර් 2 00:00:01,162 --> 00:00:02,893 එය සියල්ල වෙනස් කරයි! 3 00:00:02,893 --> 00:00:04,758 ඔබ සිනාසීමට යන තැන එතැනයි, 4 00:00:04,758 --> 00:00:06,671 ඔබ හඬන්නට යන තැන එතැනයි, 5 00:00:06,671 --> 00:00:08,799 ඔබ විඳීමට හා බෙදාගැනීමට යන තැන එතැනයි 6 00:00:08,799 --> 00:00:10,665 දේශපාලනඥයන්, ප්රසිද්ධ පුද්ගලයන්, 7 00:00:10,665 --> 00:00:12,077 සංගීතඥයන්, ලෝක පාලකයන්, මිතුරන්, 8 00:00:12,077 --> 00:00:13,844 ක්රීඩකයන්, ගගනගාමීන්, විද්යාඥයන්, 9 00:00:13,844 --> 00:00:15,393 ප්රවෘත්ති ප්රචාරණ සහ මහාචාර්යවරුන් සමග සබැඳෙන්නට තෝතැන්නක්. 10 00:00:15,393 --> 00:00:16,218 එසැණ පුවතක් ඇති කල 11 00:00:16,218 --> 00:00:16,977 ඔබ ට්විටර් වෙත හැරෙන්න. 12 00:00:16,977 --> 00:00:18,349 ගෝලීය නවතා බැලීමට 13 00:00:18,349 --> 00:00:19,987 ඔබ ට්විටරයේ සැරිසරන්න 14 00:00:19,987 --> 00:00:21,393 සහ මව්වරුන්ගේ දිනයෙහි දී, 15 00:00:21,393 --> 00:00:23,286 ඔබට අවැසියි මවට කියන්න කෙතරම් ඔබ ආදරෙයි ද කියා, 16 00:00:23,286 --> 00:00:25,744 ඔබ ඇයට ටීවීට් එකක් යවනවා මෙසේ කියමින්... 17 00:00:25,744 --> 00:00:26,552 නෑ! නවතින්න! 18 00:00:26,552 --> 00:00:28,362 මොන මගුලක්ද ඔබ කරන්නෙ? 19 00:00:28,362 --> 00:00:31,898 අම්මාට කෝල් කරන්න! ****** 20 00:00:31,898 --> 00:00:33,200 මගේ දිහා අමුතුවට බලන්න එපා! 21 00:00:33,200 --> 00:00:35,408 ඔබට හැමදේට ම අන්තර්ජාලය අවශ්ය වන්නේ නෑ! 22 00:00:35,408 --> 00:00:37,244 ඔබ එනතුරු ට්විටරය රැඳී සිටීවි. 23 00:00:37,244 --> 00:00:38,743 නමුත් සැබැවින්ම, මවට දුරකථන ඇමතුමක් දෙන්න. 24 00:00:38,743 --> 00:00:41,575 මෙය ට්විටර් ආයතනයේ ප්රසිද්ධ නිවේදනයකි.