ට්විටර්
එය සියල්ල වෙනස් කරයි!
ඔබ සිනාසීමට යන තැන එතැනයි,
ඔබ හඬන්නට යන තැන එතැනයි,
ඔබ විඳීමට හා බෙදාගැනීමට යන තැන එතැනයි
දේශපාලනඥයන්, ප්‍රසිද්ධ පුද්ගලයන්,
සංගීතඥයන්, ලෝක පාලකයන්, මිතුරන්,
ක්‍රීඩකයන්, ගගනගාමීන්, විද්‍යාඥයන්,
ප්රවෘත්ති ප්‍රචාරණ සහ මහාචාර්යවරුන් සමග සබැඳෙන්නට තෝතැන්නක්.
එසැණ පුවතක් ඇති කල
ඔබ ට්විටර් වෙත හැරෙන්න.
ගෝලීය නවතා බැලීමට
ඔබ ට්විටරයේ සැරිසරන්න
සහ මව්වරුන්ගේ දිනයෙහි දී,
ඔබට අවැසියි මවට කියන්න කෙතරම් ඔබ ආදරෙයි ද කියා,
ඔබ ඇයට ටීවීට් එකක් යවනවා මෙසේ කියමින්...
නෑ! නවතින්න!
මොන මගුලක්ද ඔබ කරන්නෙ?
අම්මාට කෝල් කරන්න! ******
මගේ දිහා අමුතුවට බලන්න එපා!
ඔබට හැමදේට ම අන්තර්ජාලය අවශ්‍ය වන්නේ නෑ!
ඔබ එනතුරු ට්විටරය රැඳී සිටීවි.
නමුත් සැබැවින්ම, මවට දුරකථන ඇමතුමක් දෙන්න.
මෙය ට්විටර් ආයතනයේ ප්‍රසිද්ධ නිවේදනයකි.