[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.48,0:00:01.16,Default,,0000,0000,0000,,ට්විටර් Dialogue: 0,0:00:01.16,0:00:02.89,Default,,0000,0000,0000,,එය සියල්ල වෙනස් කරයි! Dialogue: 0,0:00:02.89,0:00:04.76,Default,,0000,0000,0000,,ඔබ සිනාසීමට යන තැන එතැනයි, Dialogue: 0,0:00:04.76,0:00:06.67,Default,,0000,0000,0000,,ඔබ හඬන්නට යන තැන එතැනයි, Dialogue: 0,0:00:06.67,0:00:08.80,Default,,0000,0000,0000,,ඔබ විඳීමට හා බෙදාගැනීමට යන තැන එතැනයි Dialogue: 0,0:00:08.80,0:00:10.66,Default,,0000,0000,0000,,දේශපාලනඥයන්, ප්රසිද්ධ පුද්ගලයන්, Dialogue: 0,0:00:10.66,0:00:12.08,Default,,0000,0000,0000,,සංගීතඥයන්, ලෝක පාලකයන්, මිතුරන්, Dialogue: 0,0:00:12.08,0:00:13.84,Default,,0000,0000,0000,,ක්රීඩකයන්, ගගනගාමීන්, විද්යාඥයන්, Dialogue: 0,0:00:13.84,0:00:15.39,Default,,0000,0000,0000,,ප්රවෘත්ති ප්රචාරණ සහ මහාචාර්යවරුන් සමග සබැඳෙන්නට තෝතැන්නක්. Dialogue: 0,0:00:15.39,0:00:16.22,Default,,0000,0000,0000,,එසැණ පුවතක් ඇති කල Dialogue: 0,0:00:16.22,0:00:16.98,Default,,0000,0000,0000,,ඔබ ට්විටර් වෙත හැරෙන්න. Dialogue: 0,0:00:16.98,0:00:18.35,Default,,0000,0000,0000,,ගෝලීය නවතා බැලීමට Dialogue: 0,0:00:18.35,0:00:19.99,Default,,0000,0000,0000,,ඔබ ට්විටරයේ සැරිසරන්න Dialogue: 0,0:00:19.99,0:00:21.39,Default,,0000,0000,0000,,සහ මව්වරුන්ගේ දිනයෙහි දී, Dialogue: 0,0:00:21.39,0:00:23.29,Default,,0000,0000,0000,,ඔබට අවැසියි මවට කියන්න කෙතරම් ඔබ ආදරෙයි ද කියා, Dialogue: 0,0:00:23.29,0:00:25.74,Default,,0000,0000,0000,,ඔබ ඇයට ටීවීට් එකක් යවනවා මෙසේ කියමින්... Dialogue: 0,0:00:25.74,0:00:26.55,Default,,0000,0000,0000,,නෑ! නවතින්න! Dialogue: 0,0:00:26.55,0:00:28.36,Default,,0000,0000,0000,,මොන මගුලක්ද ඔබ කරන්නෙ? Dialogue: 0,0:00:28.36,0:00:31.90,Default,,0000,0000,0000,,අම්මාට කෝල් කරන්න! ****** Dialogue: 0,0:00:31.90,0:00:33.20,Default,,0000,0000,0000,,මගේ දිහා අමුතුවට බලන්න එපා! Dialogue: 0,0:00:33.20,0:00:35.41,Default,,0000,0000,0000,,ඔබට හැමදේට ම අන්තර්ජාලය අවශ්ය වන්නේ නෑ! Dialogue: 0,0:00:35.41,0:00:37.24,Default,,0000,0000,0000,,ඔබ එනතුරු ට්විටරය රැඳී සිටීවි. Dialogue: 0,0:00:37.24,0:00:38.74,Default,,0000,0000,0000,,නමුත් සැබැවින්ම, මවට දුරකථන ඇමතුමක් දෙන්න. Dialogue: 0,0:00:38.74,0:00:41.58,Default,,0000,0000,0000,,මෙය ට්විටර් ආයතනයේ ප්රසිද්ධ නිවේදනයකි.