සාර්ථකත්වයේ රහස් අට
-
0:00 - 0:03මෙය ඇත්තටම මම පාසල් සිසුන්ට
දෙන පැය දෙකේ දේශනයක් -
0:03 - 0:05මිනින්ත්තු තුනට අඩු කරලා
-
0:05 - 0:07මෙය ඔක්කොම පටන් ගත්තේ ගුවන් යානයක
TED කරා එද්දී -
0:07 - 0:09අවරුදු හතකට කලින්
-
0:09 - 0:13මට එහාපැත්තෙ හිටියේ යොවුන් වියේ
පාසල් ශිෂ්‍යයෙක් -
0:13 - 0:15ඇය ඉතා දුප්පත් පව්ලකින් ඇවිල්ලා තියෙන්නේ
-
0:15 - 0:18ඇයට ඕන වුනේ ඇයගේ ජීවිතයෙන්
යමක් කරගන්න -
0:18 - 0:20මගෙන් ඇය එක පොඩි ප්‍රශ්නයක් ඇහුවා
-
0:20 - 0:22"සාර්ථකත්වයට මුල පුරන්නේ කුමක්ද ?"
-
0:22 - 0:23මම ඒවෙළේ කනස්සල්ලයට පත් වුනා
-
0:23 - 0:26මොකද මට ඇයට දෙන්න
හොඳ උත්තරයක් තිබුනේ නැති හින්දා -
0:26 - 0:28පසුව මම ගුවන් යානයෙන් බැහැලා
TED වෙත අවා -
0:28 - 0:32මට මතක් වුනා, මම මේ ඉන්නේ
සාර්ථක වුන පිරිසක් මැද්දේ කියලා! -
0:32 - 0:34ඔවුන්ගෙන් ඔවුන්ට සාර්ථකත්වයට
උදව් වුනේ කුමක්ද කියල අහලා -
0:34 - 0:36එය ළමයින්ට කිව්වනම් හරි කියලා
-
0:37 - 0:40දැන්, අවරුදු හතකට,
සාකච්චා 500 කට පස්සේ , -
0:40 - 0:43මම කියන්නේ සාර්ථකත්වයට
මුල පුරන්නේ මොනාද කියලා -
0:43 - 0:45TEDවරුන්ව පෙලබවන දේ
-
0:45 - 0:47මුල්ම දෙය තමයි උනන්දුව
-
0:48 - 0:50ෆ්රීමන් තෝමස් කියනවා,
"මාව පෙලබවන්නේ මගේ උනන්දුව" -
0:51 - 0:53TEDවරුන් එය කරන්නේ ආශාවට,
මුදල් වලට නෙමෙයි -
0:53 - 0:57කැරොල් කොලෙටා කියනවා, "මම කරන දේ
කරන්න අනිත් යට මට ගෙවන්නත් පුළුවන්" -
0:57 - 0:58මෙහි රසවත් දෙය වන්නේ :
-
0:58 - 1:00ඔබ ආශාවට එය කරොත්,
මුදල් කොහොමත් ලැබෙනවා -
1:01 - 1:04වැඩ! රුපෙර්ට් මෙර්ධෝක් කියුවා,
"ඔක්කොම අමාරු වැඩ, -
1:04 - 1:07කිසිදෙයක් ලේසියෙන් එන්නේ නෑ ,
එත් මම ගොඩක් විනෝද වෙනවා" -
1:07 - 1:10එයා විනෝද වෙනවා කියලද කිව්වේ?
රුපෙර්ට්? ඇත්තටම ඔව් -
1:10 - 1:11(හිනහව)
-
1:12 - 1:14TEDවරුන් වැඩ කරද්දී විනෝද වෙනවා,
උනන්දුවෙනුත් වැඩ කරනවා -
1:14 - 1:17මට හිතුනා, ඔවුන් වැඩේම යෙදෙන්නන් නෙමෙයි
වැඩේ පෙම් කෙලින්නන් -
1:17 - 1:19(හිනහව)
-
1:19 - 1:20හොඳයි!
-
1:20 - 1:21(අත්පොලොසන්)
-
1:21 - 1:24ඇලෙක්ස් ගාර්ඩන් කියනවා,"සාර්ථකවන්න නම්,
යම් දෙයක යෙදිලා එහි -
1:24 - 1:26ඉතා ප්‍රවීණ වන්න කියලා"
-
1:26 - 1:28කිසිම මායාවක් නෑ ;
තියෙන්නේ නැවත නැවත පුහුණුව -
1:28 - 1:29සහ අවධානය යොමු කිරීම.
-
1:30 - 1:31නොර්මන් ජෙවිසන් මට කියුවා,
-
1:31 - 1:34"මේ ඔක්කොමේ තියෙන්නේ
එක දෙයක් ගැන අවධානය යොමු කරන එක ගැන" -
1:35 - 1:36සහ තල්ලුව!
-
1:36 - 1:38ඩෙවිඩ් ගල්ලෝ කියනවා, "ඔබව තල්ලු කරගන්න,
-
1:38 - 1:41ශාරීරිකව, මානසිකව,
ඔබ ඔබව තල්ලු කරගන්න ඕනේ" -
1:41 - 1:44ඔබ ඔබව ලැජ්ජාව හා
චකිතයෙන් තල්ලු කරගන්න ඕනේ -
1:44 - 1:46ගොල්ඩි හව්න් කියනවා,
"මට හැමතිස්සෙම චකිතය තිබ්බා, -
1:46 - 1:48මම හොඳ මදි ,
මම නුවණක්කාර මදි, -
1:48 - 1:50මම හිතුවේ නෑ මට හරියයි කියලා"
-
1:50 - 1:52හැමතිස්සෙම ඔබව තල්ලු කරගන්න එක ලේසි නෑ,
-
1:52 - 1:54එකට තමයි අම්මලා ඉන්නේ .
-
1:54 - 1:55(හිනහව)
-
1:55 - 1:57(අත්පොලොසන්)
-
1:57 - 2:00ෆ්රෑන්ක් ගෙහ්රි මට කියුවා,
-
2:00 - 2:01"අම්මා තමයි මාව තල්ලු කරේ"
-
2:01 - 2:03(හිනහව )
-
2:03 - 2:04සේවය!
-
2:04 - 2:07ෂර්වින් නුලාන්ඩ් කියනවා, "දොස්තර
ලෙස සේවය කරපු එක වරප්‍රසාදයක්" -
2:08 - 2:10පොඩි ළමයින් ගොඩදෙනෙක්ට
කෝටිපතියන් වෙන්න ඕනේ -
2:10 - 2:11මම කියන පළමු දේ තමයි:
-
2:12 - 2:13"ඔබ ඔබට සේවය කරගන්න බෑ ;
-
2:13 - 2:16අනිත් අයට සේවය කරන්න ඕනේ,
වැදගත් දෙයක් -
2:16 - 2:18එහෙම තමයි මිනිස්සු පොහොසත් වන්නේ
-
2:19 - 2:20අදහස්!
-
2:20 - 2:23TEDවරයෙක් වන, බිල් ගේට්ස් කව්වා,
"මට අදහසක් තිබ්බා; -
2:23 - 2:26පළමු මයික්‍රෝ පරිගණක
මුදෘකාංග සමගම පටන් ගන්න -
2:26 - 2:28මට හිතෙනවා එක හොද අදහසක් කියලා
-
2:28 - 2:31නිර්මාණශීලි අදහස් හදාගන්න වෙනම මායාවක් නෑ
-
2:31 - 2:33සරල දේවල් කිරීම තමයි එයට තියෙන්නේ
-
2:33 - 2:35මම එයට සාක්ෂි ගොඩක් දෙනවා
-
2:35 - 2:36නොනවසෙන්න !
-
2:37 - 2:38ජෝ ක්රවුස් කියනවා,
-
2:38 - 2:40නොනවසීම තමයි සාර්ථකත්වයට පරම හේතුව
-
2:41 - 2:44අසර්තකත්වයේදී නොනවසි ඉන්න ඕනේ,
ඔබ නානාප්‍රකාර දේවල් තුල නොනවසි ඉන්න ඕනේ -
2:44 - 2:48ඒකියන්නේ විවේචන, ප්‍රතික්ෂේප,
බූරුවන් සහ පීඩන ඇතුළුව -
2:48 - 2:51(හිනහව)
-
2:51 - 2:54එනිසා, එම ප්‍රෂන්යට පිළිතුර සරලයි :
-
2:54 - 2:574000 ක් ගෙවලා TED වෙත එන්න.
-
2:57 - 2:58(හිනහව)
-
2:58 - 3:01එය බැරි වුනොත්, අර දේවල් අට කරන්න
--මාව විශ්වාස කරන්න, -
3:01 - 3:04මේ අට තමයි සාර්ථකත්වයට මග පෙන්නන්නේ.
-
3:04 - 3:07TEDවරුන් සියල්ලටම ස්තුති,
ඔබ ලබා දුන් සම්මුක සකච්චවලට -
3:07 - 3:10(අත්පොලොසන්)
- Title:
- සාර්ථකත්වයේ රහස් අට
- Speaker:
- රිචර්ඩ් සේන්ට් ජෝන්
- Description:
-
ඇයි මිනිසුන් සාර්ථක වන්නේ? ඒ ඔවුන් බුද්දිමත් හින්දද? නැත්තම් ඔවුන් වාසනාවන්තද? නැත. විශ්ලේෂක රිචර්ඩ් සේන්ට් ජෝන් සංගතක කරනවා අවරුදු ගානක සමුහ සාකච්චා මිනිත්තු 3ක ඉදිරිපත් කිරීමකට මේ "සාර්ථකත්වයේ රහස් අට" කතාවේදී.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 03:13
Dulini Mudunkotuwa approved Sinhala subtitles for 8 secrets of success | ||
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for 8 secrets of success | ||
Shaveen de Silva edited Sinhala subtitles for 8 secrets of success | ||
Shaveen de Silva edited Sinhala subtitles for 8 secrets of success | ||
Shaveen de Silva edited Sinhala subtitles for 8 secrets of success |