[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.06,0:00:03.34,Default,,0000,0000,0000,,මෙය ඇත්තටම මම පාසල් සිසුන්ට \Nදෙන පැය දෙකේ දේශනයක් Dialogue: 0,0:00:03.34,0:00:04.60,Default,,0000,0000,0000,,මිනින්ත්තු තුනට අඩු කරලා Dialogue: 0,0:00:04.62,0:00:07.26,Default,,0000,0000,0000,,මෙය ඔක්කොම පටන් ගත්තේ ගුවන් යානයක \NTED කරා එද්දී Dialogue: 0,0:00:07.28,0:00:08.58,Default,,0000,0000,0000,,අවරුදු හතකට කලින් Dialogue: 0,0:00:08.60,0:00:12.98,Default,,0000,0000,0000,,මට එහාපැත්තෙ හිටියේ යොවුන් වියේ \Nපාසල් ශිෂ්‍යයෙක් Dialogue: 0,0:00:13.00,0:00:15.01,Default,,0000,0000,0000,,ඇය ඉතා දුප්පත් පව්ලකින් ඇවිල්ලා තියෙන්නේ Dialogue: 0,0:00:15.48,0:00:17.98,Default,,0000,0000,0000,,ඇයට ඕන වුනේ ඇයගේ ජීවිතයෙන් \Nයමක් කරගන්න Dialogue: 0,0:00:18.00,0:00:20.04,Default,,0000,0000,0000,,මගෙන් ඇය එක පොඩි ප්‍රශ්නයක් ඇහුවා Dialogue: 0,0:00:20.06,0:00:22.01,Default,,0000,0000,0000,,"සාර්ථකත්වයට මුල පුරන්නේ කුමක්ද ?" Dialogue: 0,0:00:22.03,0:00:23.41,Default,,0000,0000,0000,,මම ඒවෙළේ කනස්සල්ලයට පත් වුනා Dialogue: 0,0:00:23.44,0:00:25.90,Default,,0000,0000,0000,,මොකද මට ඇයට දෙන්න\Nහොඳ උත්තරයක් තිබුනේ නැති හින්දා Dialogue: 0,0:00:25.92,0:00:27.98,Default,,0000,0000,0000,,පසුව මම ගුවන් යානයෙන් බැහැලා \NTED වෙත අවා Dialogue: 0,0:00:28.00,0:00:31.73,Default,,0000,0000,0000,,මට මතක් වුනා, මම මේ ඉන්නේ\Nසාර්ථක වුන පිරිසක් මැද්දේ කියලා! Dialogue: 0,0:00:31.75,0:00:34.36,Default,,0000,0000,0000,,ඔවුන්ගෙන් ඔවුන්ට සාර්ථකත්වයට\Nඋදව් වුනේ කුමක්ද කියල අහලා Dialogue: 0,0:00:34.39,0:00:36.10,Default,,0000,0000,0000,,එය ළමයින්ට කිව්වනම් හරි කියලා Dialogue: 0,0:00:36.82,0:00:40.43,Default,,0000,0000,0000,,දැන්, අවරුදු හතකට, \Nසාකච්චා 500 කට පස්සේ , Dialogue: 0,0:00:40.45,0:00:43.39,Default,,0000,0000,0000,,මම කියන්නේ සාර්ථකත්වයට\Nමුල පුරන්නේ මොනාද කියලා Dialogue: 0,0:00:43.41,0:00:44.78,Default,,0000,0000,0000,,TEDවරුන්ව පෙලබවන දේ Dialogue: 0,0:00:45.37,0:00:46.98,Default,,0000,0000,0000,,මුල්ම දෙය තමයි උනන්දුව Dialogue: 0,0:00:47.79,0:00:50.32,Default,,0000,0000,0000,,ෆ්රීමන් තෝමස් කියනවා,\N"මාව පෙලබවන්නේ මගේ උනන්දුව" Dialogue: 0,0:00:50.76,0:00:53.22,Default,,0000,0000,0000,,TEDවරුන් එය කරන්නේ ආශාවට,\Nමුදල් වලට නෙමෙයි Dialogue: 0,0:00:53.25,0:00:56.73,Default,,0000,0000,0000,,කැරොල් කොලෙටා කියනවා, "මම කරන දේ \Nකරන්න අනිත් යට මට ගෙවන්නත් පුළුවන්" Dialogue: 0,0:00:56.76,0:00:58.17,Default,,0000,0000,0000,,මෙහි රසවත් දෙය වන්නේ : Dialogue: 0,0:00:58.19,0:01:00.38,Default,,0000,0000,0000,,ඔබ ආශාවට එය කරොත්,\Nමුදල් කොහොමත් ලැබෙනවා Dialogue: 0,0:01:00.87,0:01:03.98,Default,,0000,0000,0000,,වැඩ! රුපෙර්ට් මෙර්ධෝක් කියුවා,\N"ඔක්කොම අමාරු වැඩ, Dialogue: 0,0:01:04.00,0:01:07.08,Default,,0000,0000,0000,,කිසිදෙයක් ලේසියෙන් එන්නේ නෑ ,\Nඑත් මම ගොඩක් විනෝද වෙනවා" Dialogue: 0,0:01:07.11,0:01:09.98,Default,,0000,0000,0000,,එයා විනෝද වෙනවා කියලද කිව්වේ? \Nරුපෙර්ට්? ඇත්තටම ඔව් Dialogue: 0,0:01:10.00,0:01:11.48,Default,,0000,0000,0000,,(හිනහව) Dialogue: 0,0:01:11.50,0:01:14.25,Default,,0000,0000,0000,,TEDවරුන් වැඩ කරද්දී විනෝද වෙනවා, \Nඋනන්දුවෙනුත් වැඩ කරනවා Dialogue: 0,0:01:14.27,0:01:17.22,Default,,0000,0000,0000,,මට හිතුනා, ඔවුන් වැඩේම යෙදෙන්නන් නෙමෙයි \Nවැඩේ පෙම් කෙලින්නන් Dialogue: 0,0:01:17.25,0:01:18.84,Default,,0000,0000,0000,,(හිනහව) Dialogue: 0,0:01:18.86,0:01:19.92,Default,,0000,0000,0000,,හොඳයි! Dialogue: 0,0:01:19.94,0:01:20.94,Default,,0000,0000,0000,,(අත්පොලොසන්) Dialogue: 0,0:01:20.97,0:01:24.31,Default,,0000,0000,0000,,ඇලෙක්ස් ගාර්ඩන් කියනවා,"සාර්ථකවන්න නම්,\Nයම් දෙයක යෙදිලා එහි Dialogue: 0,0:01:24.34,0:01:25.58,Default,,0000,0000,0000,,ඉතා ප්‍රවීණ වන්න කියලා" Dialogue: 0,0:01:25.61,0:01:28.45,Default,,0000,0000,0000,,කිසිම මායාවක් නෑ ;\Nතියෙන්නේ නැවත නැවත පුහුණුව Dialogue: 0,0:01:28.47,0:01:29.49,Default,,0000,0000,0000,,සහ අවධානය යොමු කිරීම. Dialogue: 0,0:01:29.52,0:01:31.25,Default,,0000,0000,0000,,නොර්මන් ජෙවිසන් මට කියුවා, Dialogue: 0,0:01:31.28,0:01:34.27,Default,,0000,0000,0000,,"මේ ඔක්කොමේ තියෙන්නේ\Nඑක දෙයක් ගැන අවධානය යොමු කරන එක ගැන" Dialogue: 0,0:01:34.77,0:01:35.84,Default,,0000,0000,0000,,සහ තල්ලුව! Dialogue: 0,0:01:36.24,0:01:38.22,Default,,0000,0000,0000,,ඩෙවිඩ් ගල්ලෝ කියනවා, "ඔබව තල්ලු කරගන්න, Dialogue: 0,0:01:38.25,0:01:40.89,Default,,0000,0000,0000,,ශාරීරිකව, මානසිකව,\Nඔබ ඔබව තල්ලු කරගන්න ඕනේ" Dialogue: 0,0:01:40.91,0:01:43.52,Default,,0000,0000,0000,,ඔබ ඔබව ලැජ්ජාව හා\Nචකිතයෙන් තල්ලු කරගන්න ඕනේ Dialogue: 0,0:01:43.55,0:01:45.98,Default,,0000,0000,0000,,ගොල්ඩි හව්න් කියනවා,\N"මට හැමතිස්සෙම චකිතය තිබ්බා, Dialogue: 0,0:01:46.00,0:01:48.10,Default,,0000,0000,0000,,මම හොඳ මදි ,\Nමම නුවණක්කාර මදි, Dialogue: 0,0:01:48.12,0:01:49.66,Default,,0000,0000,0000,,මම හිතුවේ නෑ මට හරියයි කියලා" Dialogue: 0,0:01:50.26,0:01:52.30,Default,,0000,0000,0000,,හැමතිස්සෙම ඔබව තල්ලු කරගන්න එක ලේසි නෑ,\N Dialogue: 0,0:01:52.33,0:01:54.42,Default,,0000,0000,0000,,එකට තමයි අම්මලා ඉන්නේ . Dialogue: 0,0:01:54.44,0:01:55.44,Default,,0000,0000,0000,,(හිනහව) Dialogue: 0,0:01:55.44,0:01:57.00,Default,,0000,0000,0000,,(අත්පොලොසන්) Dialogue: 0,0:01:57.00,0:01:59.98,Default,,0000,0000,0000,,ෆ්රෑන්ක් ගෙහ්රි මට කියුවා, Dialogue: 0,0:02:00.00,0:02:01.37,Default,,0000,0000,0000,,"අම්මා තමයි මාව තල්ලු කරේ" Dialogue: 0,0:02:01.39,0:02:02.61,Default,,0000,0000,0000,,(හිනහව ) Dialogue: 0,0:02:02.63,0:02:03.65,Default,,0000,0000,0000,,සේවය! Dialogue: 0,0:02:04.43,0:02:07.47,Default,,0000,0000,0000,,ෂර්වින් නුලාන්ඩ් කියනවා, "දොස්තර \Nලෙස සේවය කරපු එක වරප්‍රසාදයක්" Dialogue: 0,0:02:08.09,0:02:10.20,Default,,0000,0000,0000,,පොඩි ළමයින් ගොඩදෙනෙක්ට\Nකෝටිපතියන් වෙන්න ඕනේ Dialogue: 0,0:02:10.23,0:02:11.48,Default,,0000,0000,0000,,මම කියන පළමු දේ තමයි: Dialogue: 0,0:02:11.50,0:02:13.40,Default,,0000,0000,0000,,"ඔබ ඔබට සේවය කරගන්න බෑ ;\N Dialogue: 0,0:02:13.43,0:02:15.66,Default,,0000,0000,0000,,අනිත් අයට සේවය කරන්න ඕනේ, \Nවැදගත් දෙයක් Dialogue: 0,0:02:15.69,0:02:18.22,Default,,0000,0000,0000,,එහෙම තමයි මිනිස්සු පොහොසත් වන්නේ Dialogue: 0,0:02:19.07,0:02:20.10,Default,,0000,0000,0000,,අදහස්! Dialogue: 0,0:02:20.12,0:02:22.98,Default,,0000,0000,0000,,TEDවරයෙක් වන, බිල් ගේට්ස් කව්වා,\N"මට අදහසක් තිබ්බා; Dialogue: 0,0:02:23.00,0:02:25.98,Default,,0000,0000,0000,,පළමු මයික්‍රෝ පරිගණක\Nමුදෘකාංග සමගම පටන් ගන්න Dialogue: 0,0:02:26.00,0:02:27.98,Default,,0000,0000,0000,,මට හිතෙනවා එක හොද අදහසක් කියලා Dialogue: 0,0:02:28.00,0:02:30.98,Default,,0000,0000,0000,,නිර්මාණශීලි අදහස් හදාගන්න වෙනම මායාවක් නෑ \N Dialogue: 0,0:02:31.00,0:02:33.34,Default,,0000,0000,0000,,සරල දේවල් කිරීම තමයි එයට තියෙන්නේ Dialogue: 0,0:02:33.36,0:02:34.98,Default,,0000,0000,0000,,මම එයට සාක්ෂි ගොඩක් දෙනවා Dialogue: 0,0:02:35.29,0:02:36.40,Default,,0000,0000,0000,,නොනවසෙන්න ! Dialogue: 0,0:02:36.80,0:02:37.80,Default,,0000,0000,0000,,ජෝ ක්රවුස් කියනවා, Dialogue: 0,0:02:37.82,0:02:40.42,Default,,0000,0000,0000,,නොනවසීම තමයි සාර්ථකත්වයට පරම හේතුව Dialogue: 0,0:02:40.83,0:02:44.37,Default,,0000,0000,0000,,අසර්තකත්වයේදී නොනවසි ඉන්න ඕනේ,\Nඔබ නානාප්‍රකාර දේවල් තුල නොනවසි ඉන්න ඕනේ Dialogue: 0,0:02:44.40,0:02:47.91,Default,,0000,0000,0000,,ඒකියන්නේ විවේචන, ප්‍රතික්ෂේප, \Nබූරුවන් සහ පීඩන ඇතුළුව Dialogue: 0,0:02:47.94,0:02:50.70,Default,,0000,0000,0000,,(හිනහව) Dialogue: 0,0:02:50.73,0:02:54.45,Default,,0000,0000,0000,,එනිසා, එම ප්‍රෂන්යට පිළිතුර සරලයි : Dialogue: 0,0:02:54.47,0:02:56.60,Default,,0000,0000,0000,,4000 ක් ගෙවලා TED වෙත එන්න. Dialogue: 0,0:02:56.62,0:02:57.81,Default,,0000,0000,0000,,(හිනහව) Dialogue: 0,0:02:57.84,0:03:00.57,Default,,0000,0000,0000,,එය බැරි වුනොත්, අර දේවල් අට කරන්න\N--මාව විශ්වාස කරන්න, Dialogue: 0,0:03:00.60,0:03:03.82,Default,,0000,0000,0000,,මේ අට තමයි සාර්ථකත්වයට මග පෙන්නන්නේ. Dialogue: 0,0:03:03.84,0:03:06.56,Default,,0000,0000,0000,,TEDවරුන් සියල්ලටම ස්තුති, \Nඔබ ලබා දුන් සම්මුක සකච්චවලට Dialogue: 0,0:03:06.58,0:03:09.58,Default,,0000,0000,0000,,(අත්පොලොසන්)