Return to Video

සාර්ථකත්වයේ රහස් අට

  • 0:00 - 0:03
    මෙය ඇත්තටම මම පාසල් සිසුන්ට
    දෙන පැය දෙකේ දේශනයක්
  • 0:03 - 0:05
    මිනින්ත්තු තුනට අඩු කරලා
  • 0:05 - 0:07
    මෙය ඔක්කොම පටන් ගත්තේ ගුවන් යානයක
    TED කරා එද්දී
  • 0:07 - 0:09
    අවරුදු හතකට කලින්
  • 0:09 - 0:13
    මට එහාපැත්තෙ හිටියේ යොවුන් වියේ
    පාසල් ශිෂ්‍යයෙක්
  • 0:13 - 0:15
    ඇය ඉතා දුප්පත් පව්ලකින් ඇවිල්ලා තියෙන්නේ
  • 0:15 - 0:18
    ඇයට ඕන වුනේ ඇයගේ ජීවිතයෙන්
    යමක් කරගන්න
  • 0:18 - 0:20
    මගෙන් ඇය එක පොඩි ප්‍රශ්නයක් ඇහුවා
  • 0:20 - 0:22
    "සාර්ථකත්වයට මුල පුරන්නේ කුමක්ද ?"
  • 0:22 - 0:23
    මම ඒවෙළේ කනස්සල්ලයට පත් වුනා
  • 0:23 - 0:26
    මොකද මට ඇයට දෙන්න
    හොඳ උත්තරයක් තිබුනේ නැති හින්දා
  • 0:26 - 0:28
    පසුව මම ගුවන් යානයෙන් බැහැලා
    TED වෙත අවා
  • 0:28 - 0:32
    මට මතක් වුනා, මම මේ ඉන්නේ
    සාර්ථක වුන පිරිසක් මැද්දේ කියලා!
  • 0:32 - 0:34
    ඔවුන්ගෙන් ඔවුන්ට සාර්ථකත්වයට
    උදව් වුනේ කුමක්ද කියල අහලා
  • 0:34 - 0:36
    එය ළමයින්ට කිව්වනම් හරි කියලා
  • 0:37 - 0:40
    දැන්, අවරුදු හතකට,
    සාකච්චා 500 කට පස්සේ ,
  • 0:40 - 0:43
    මම කියන්නේ සාර්ථකත්වයට
    මුල පුරන්නේ මොනාද කියලා
  • 0:43 - 0:45
    TEDවරුන්ව පෙලබවන දේ
  • 0:45 - 0:47
    මුල්ම දෙය තමයි උනන්දුව
  • 0:48 - 0:50
    ෆ්රීමන් තෝමස් කියනවා,
    "මාව පෙලබවන්නේ මගේ උනන්දුව"
  • 0:51 - 0:53
    TEDවරුන් එය කරන්නේ ආශාවට,
    මුදල් වලට නෙමෙයි
  • 0:53 - 0:57
    කැරොල් කොලෙටා කියනවා, "මම කරන දේ
    කරන්න අනිත් යට මට ගෙවන්නත් පුළුවන්"
  • 0:57 - 0:58
    මෙහි රසවත් දෙය වන්නේ :
  • 0:58 - 1:00
    ඔබ ආශාවට එය කරොත්,
    මුදල් කොහොමත් ලැබෙනවා
  • 1:01 - 1:04
    වැඩ! රුපෙර්ට් මෙර්ධෝක් කියුවා,
    "ඔක්කොම අමාරු වැඩ,
  • 1:04 - 1:07
    කිසිදෙයක් ලේසියෙන් එන්නේ නෑ ,
    එත් මම ගොඩක් විනෝද වෙනවා"
  • 1:07 - 1:10
    එයා විනෝද වෙනවා කියලද කිව්වේ?
    රුපෙර්ට්? ඇත්තටම ඔව්
  • 1:10 - 1:11
    (හිනහව)
  • 1:12 - 1:14
    TEDවරුන් වැඩ කරද්දී විනෝද වෙනවා,
    උනන්දුවෙනුත් වැඩ කරනවා
  • 1:14 - 1:17
    මට හිතුනා, ඔවුන් වැඩේම යෙදෙන්නන් නෙමෙයි
    වැඩේ පෙම් කෙලින්නන්
  • 1:17 - 1:19
    (හිනහව)
  • 1:19 - 1:20
    හොඳයි!
  • 1:20 - 1:21
    (අත්පොලොසන්)
  • 1:21 - 1:24
    ඇලෙක්ස් ගාර්ඩන් කියනවා,"සාර්ථකවන්න නම්,
    යම් දෙයක යෙදිලා එහි
  • 1:24 - 1:26
    ඉතා ප්‍රවීණ වන්න කියලා"
  • 1:26 - 1:28
    කිසිම මායාවක් නෑ ;
    තියෙන්නේ නැවත නැවත පුහුණුව
  • 1:28 - 1:29
    සහ අවධානය යොමු කිරීම.
  • 1:30 - 1:31
    නොර්මන් ජෙවිසන් මට කියුවා,
  • 1:31 - 1:34
    "මේ ඔක්කොමේ තියෙන්නේ
    එක දෙයක් ගැන අවධානය යොමු කරන එක ගැන"
  • 1:35 - 1:36
    සහ තල්ලුව!
  • 1:36 - 1:38
    ඩෙවිඩ් ගල්ලෝ කියනවා, "ඔබව තල්ලු කරගන්න,
  • 1:38 - 1:41
    ශාරීරිකව, මානසිකව,
    ඔබ ඔබව තල්ලු කරගන්න ඕනේ"
  • 1:41 - 1:44
    ඔබ ඔබව ලැජ්ජාව හා
    චකිතයෙන් තල්ලු කරගන්න ඕනේ
  • 1:44 - 1:46
    ගොල්ඩි හව්න් කියනවා,
    "මට හැමතිස්සෙම චකිතය තිබ්බා,
  • 1:46 - 1:48
    මම හොඳ මදි ,
    මම නුවණක්කාර මදි,
  • 1:48 - 1:50
    මම හිතුවේ නෑ මට හරියයි කියලා"
  • 1:50 - 1:52
    හැමතිස්සෙම ඔබව තල්ලු කරගන්න එක ලේසි නෑ,
  • 1:52 - 1:54
    එකට තමයි අම්මලා ඉන්නේ .
  • 1:54 - 1:55
    (හිනහව)
  • 1:55 - 1:57
    (අත්පොලොසන්)
  • 1:57 - 2:00
    ෆ්රෑන්ක් ගෙහ්රි මට කියුවා,
  • 2:00 - 2:01
    "අම්මා තමයි මාව තල්ලු කරේ"
  • 2:01 - 2:03
    (හිනහව )
  • 2:03 - 2:04
    සේවය!
  • 2:04 - 2:07
    ෂර්වින් නුලාන්ඩ් කියනවා, "දොස්තර
    ලෙස සේවය කරපු එක වරප්‍රසාදයක්"
  • 2:08 - 2:10
    පොඩි ළමයින් ගොඩදෙනෙක්ට
    කෝටිපතියන් වෙන්න ඕනේ
  • 2:10 - 2:11
    මම කියන පළමු දේ තමයි:
  • 2:12 - 2:13
    "ඔබ ඔබට සේවය කරගන්න බෑ ;
  • 2:13 - 2:16
    අනිත් අයට සේවය කරන්න ඕනේ,
    වැදගත් දෙයක්
  • 2:16 - 2:18
    එහෙම තමයි මිනිස්සු පොහොසත් වන්නේ
  • 2:19 - 2:20
    අදහස්!
  • 2:20 - 2:23
    TEDවරයෙක් වන, බිල් ගේට්ස් කව්වා,
    "මට අදහසක් තිබ්බා;
  • 2:23 - 2:26
    පළමු මයික්‍රෝ පරිගණක
    මුදෘකාංග සමගම පටන් ගන්න
  • 2:26 - 2:28
    මට හිතෙනවා එක හොද අදහසක් කියලා
  • 2:28 - 2:31
    නිර්මාණශීලි අදහස් හදාගන්න වෙනම මායාවක් නෑ
  • 2:31 - 2:33
    සරල දේවල් කිරීම තමයි එයට තියෙන්නේ
  • 2:33 - 2:35
    මම එයට සාක්ෂි ගොඩක් දෙනවා
  • 2:35 - 2:36
    නොනවසෙන්න !
  • 2:37 - 2:38
    ජෝ ක්රවුස් කියනවා,
  • 2:38 - 2:40
    නොනවසීම තමයි සාර්ථකත්වයට පරම හේතුව
  • 2:41 - 2:44
    අසර්තකත්වයේදී නොනවසි ඉන්න ඕනේ,
    ඔබ නානාප්‍රකාර දේවල් තුල නොනවසි ඉන්න ඕනේ
  • 2:44 - 2:48
    ඒකියන්නේ විවේචන, ප්‍රතික්ෂේප,
    බූරුවන් සහ පීඩන ඇතුළුව
  • 2:48 - 2:51
    (හිනහව)
  • 2:51 - 2:54
    එනිසා, එම ප්‍රෂන්යට පිළිතුර සරලයි :
  • 2:54 - 2:57
    4000 ක් ගෙවලා TED වෙත එන්න.
  • 2:57 - 2:58
    (හිනහව)
  • 2:58 - 3:01
    එය බැරි වුනොත්, අර දේවල් අට කරන්න
    --මාව විශ්වාස කරන්න,
  • 3:01 - 3:04
    මේ අට තමයි සාර්ථකත්වයට මග පෙන්නන්නේ.
  • 3:04 - 3:07
    TEDවරුන් සියල්ලටම ස්තුති,
    ඔබ ලබා දුන් සම්මුක සකච්චවලට
  • 3:07 - 3:10
    (අත්පොලොසන්)
Title:
සාර්ථකත්වයේ රහස් අට
Speaker:
රිචර්ඩ් සේන්ට් ජෝන්
Description:

ඇයි මිනිසුන් සාර්ථක වන්නේ? ඒ ඔවුන් බුද්දිමත් හින්දද? නැත්තම් ඔවුන් වාසනාවන්තද? නැත. විශ්ලේෂක රිචර්ඩ් සේන්ට් ජෝන් සංගතක කරනවා අවරුදු ගානක සමුහ සාකච්චා මිනිත්තු 3ක ඉදිරිපත් කිරීමකට මේ "සාර්ථකත්වයේ රහස් අට" කතාවේදී.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
03:13
Dulini Mudunkotuwa approved Sinhala subtitles for 8 secrets of success
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for 8 secrets of success
Shaveen de Silva edited Sinhala subtitles for 8 secrets of success
Shaveen de Silva edited Sinhala subtitles for 8 secrets of success
Shaveen de Silva edited Sinhala subtitles for 8 secrets of success

Sinhala subtitles

Revisions