Return to Video

අප කටත් පොදු විඥානය -- ජෝන් ස'ර්ල්

  • 0:00 - 0:03
    මම අද කතා කරන්නේ විඥානය/මනස පිළිඹඳවයි෴
  • 0:03 - 0:04
    ඇයි විඥානයගැන කතා කරන්නේ ?
  • 0:04 - 0:07
    හේතුව එය වැඩිවශයෙන් වැඩිදෙනෙක් අවධානය යොමු නොකරන මාතෘකාවක් වීම ,
  • 0:07 - 0:10
    විද්යාත්මක වගේම දාර්ශනික වශයෙන් ෴
  • 0:10 - 0:12
    මේක කුතුහලය දනවන මාතෘකාවක් වෙන්නේ ඇයි ?
  • 0:12 - 0:15
    එය අපේ ජීවිතයේ ඉතා වැදගත් අංගයක්
  • 0:15 - 0:17
    සරලම තර්කානුකුල හේතු දක්වීමක් සඳහාම.
  • 0:17 - 0:20
    නාමිකව බැලුවොත්, එය ඕනෑම කටයුත්තක් සඳහා අත්යවශ්යයි වාගේම
  • 0:20 - 0:22
    අප සවිඥානික වීම අපේ ජීවිත වලට ඉතාම වැදගත් ෴
  • 0:22 - 0:25
    ඔබ විද්යාව, දර්ශනය සංගීතය, චිත්ර වැනි දේ වැදගත්කොට සලකනවා, රස විඳිනවා
  • 0:25 - 0:29
    ඔබට මනසක් නැති (අවිඥානාත්මක) සත්වයෙක්නම්, සිහියක් පතක් නැතිනම්, ඒ කිසි දෙයක් පලක් ඇත්තේ නැහැ,
  • 0:29 - 0:31
    ඒ නිසා විඥානය තමයි මූලිකම දේ ෴
  • 0:31 - 0:34
    දෙවැනි කාරණාව තමයි
  • 0:34 - 0:36
    කෙනෙක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට ,
  • 0:36 - 0:39
    සමහර කෙනෙක් ඉතාම බය හිතෙන දේවල් ප්රකාශ කරන්න පෙළඹෙනවා෴
  • 0:39 - 0:41
    එවැනි ප්රකාශ නොකරන වෙලාවට,
  • 0:41 - 0:43
    ඔවුන් පර්යේෂණ කටයුතු කරන්න උත්සහ කරනවා,
  • 0:43 - 0:47
    ඇත්තටම කියනව නම් වර්ධනය ඉතාම මන්දගාමී෴
  • 0:47 - 0:50
    මම මුලින්ම මේ ගැන කල්පනා කරනකොට මම හිතුවේ
  • 0:50 - 0:52
    මේක ජීවවිද්යාවට අදාල සරල ගැටළුවක් කියල෴
  • 0:52 - 0:55
    අපි දැන් මේ ප්රහේලිකාව මහන්සි වෙලා විසඳල
  • 0:55 - 0:56
    කොහොමද මොලය ඇතුලේ විඥානය/මනස පවතින්නේ කියල හොයන්න බලමු ෴
  • 0:56 - 0:57
    මම මේ සම්බන්ධයෙන් කැලිෆෝර්නියා විශ්ව විද්යාලයේ
  • 0:57 - 0:59
    සියලුම නම් දරපු ස්නායු සම්බන්ධ ජීව විද්යඥයින්ට කතා කලහම
  • 0:59 - 1:01
    ඒ ගොල්ල තරමක් නොඉවසිලිමත් ප්රතිචාර දැක්වුවා,
  • 1:01 - 1:04
    ඇතැම් විට මම ඔවුන් අපහසුතාවයට පත් වෙන ප්රශ්න අහපු නිසා වෙන්න පුළුවන් ෴
  • 1:04 - 1:08
    එතැනදී මම වැඩිමනත්ම දැනුනේ , එක ප්රසිද්ද විද්යාඥයෙක් මට තරහින් වගේ කියැපු දෙයක්
  • 1:08 - 1:10
    , "මේ ඔයා මුලින්ම විශ්ව විද්යාලයක පත්වීම හදා ගන්න.
  • 1:10 - 1:14
    ඊට පස්සේ විඥානය ගැන හොයන්න.
  • 1:14 - 1:17
    හැබැයි මුලින්ම පත්වීම හදා ගන්න."
  • 1:17 - 1:20
    මේ වෙනකොට මම මේ කටයුත්ත පටන් අරන් සෑහෙන කාලයක් තිස්සේ කරගෙන යනවා ෴
  • 1:20 - 1:22
    මම හිතන්නේ දැන් නම් ඇත්තටම විශ්වවිද්යාලයක පත්වීමක් ගන්නත්
  • 1:22 - 1:23
    විඥානය ගැන පර්යේෂණ කිරීම ප්රමාණවත් ෴
  • 1:23 - 1:26
    එහෙම වෙනවා නම් එක මේ අංශයෙන් පියවරක් ඉස්සරහට තැබීමක්෴
  • 1:26 - 1:29
    එහෙනම් විඥානය ගැන පර්යේෂණ ඇයි මෙච්චරම පසුගාමී වෙලා තියෙන්නේ,
  • 1:29 - 1:31
    ඇයි ඒ පර්යේෂණ වලට එදිරිවාදිකම් කරන්නේ මොකද?
  • 1:31 - 1:33
    මම හිතන්නේ මේකට හේතුව පවතින එක්තරා කාරණා දෙකක එකතුවක් කියලයි
  • 1:33 - 1:35
    අපේ බුද්ධිමත් සමාජය
  • 1:35 - 1:38
    මේවා විද්යාවට ප්රති විරුද්ධ දේවල් හැටියට සලකන්නේ
  • 1:38 - 1:41
    නමුත් මේ අංශ එකිනෙකට සමාන උපකල්පන භාවිත කරනවා ෴
  • 1:41 - 1:45
    මුල් කාරණාව තමයි සාම්ප්රදායික ආගමික පිළිගැනීම්:
  • 1:45 - 1:49
    විඥානය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි
  • 1:49 - 1:51
    ඒක අධ්යාත්මික ලෝකයේ කොටසක් කියන එක කියන පිළිගැනීම තමයි ඒ ෴
  • 1:51 - 1:52
    විඥානය අයිති වෙන්නේ ආත්මයට,
  • 1:52 - 1:55
    ආත්මය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි ෴
  • 1:55 - 1:59
    මේවා දෙවියන් , ආත්මය සහ සදාකාලික අමරණීයත්වය අඩංගු වන සම්ප්රදායන්
  • 1:59 - 2:01
    මෙම අදහසට ප්රතිවිරුද්ධ සම්ප්රදායකුත් තියෙනවා
  • 2:01 - 2:03
    මේ අදහස ඉතාම නරක උපකල්පනයක් පිලිගන්නවා
  • 2:03 - 2:07
    ඒ සම්ප්රදාය නිගමනය කරනවා අපි බැරෑරුම් විද්යාත්මක භෞතිකවාදීන් කියල:
  • 2:07 - 2:10
    විඥානය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි෴
  • 2:10 - 2:13
    එක්කෝ එහෙම දෙයක් ඇත්තේ නැහැ , එහෙම නැත්නම් විඥානය කියන්නේ වෙනම දෙයක්
  • 2:13 - 2:16
    පරිගණක වැඩසටහනක් හරි වෙන පලක් නැති දෙයක් වෙන්නත් පුළුවන්,
  • 2:16 - 2:19
    කොහොම වුනත් විද්යාත්මක දෙයක් නොවෙයි ෴
  • 2:19 - 2:21
    එත් එක්ක මට ඔලුවේ කැක්කුම හැදෙන තර්කයක් ඉදිරිපත් කරා ෴
  • 2:21 - 2:23
    මේකයි ප්රශ්නය,
  • 2:23 - 2:27
    විද්යාව වාස්ත්විකයි, විඥානය ආත්මීයයි
  • 2:27 - 2:30
    එම නිසා විඥානයට අදාල වූ විද්යාවක් පවතින්න බැහැ ෴
  • 2:30 - 2:36
    කොහොමහරි මේ සම්ප්රදායන් දෙකම අපිව අඩපණ කරනවා
  • 2:36 - 2:39
    මේවායින් මිදෙන්න හරිම අපහසුයි
  • 2:39 - 2:42
    මේ දේශනයේ ඇත්තටම එකම අරමුණයි තියෙන්නේ
  • 2:42 - 2:46
    එක තමයි, විඥානය කියන්නේ ජීව විද්යාත්මක සංසිද්ධියක් කියන එක
  • 2:46 - 2:49
    හරියට ප්රභාසංශ්ලේෂණය,අනූනන විභාජනය (සෛල න්යෂ්ටි බෙදීමෙන් වර්ණදේහ ඇති වීමේ ක්රියාවලිය) වගේ--
  • 2:49 - 2:53
    ඔබ දන්නවා, ජීව විද්යාත්මක සංසිද්ධීන් පිලිගත්තහම,
  • 2:53 - 2:56
    බොහොමයක්, ඔක්කොම නොවුනත්, විඥානය සම්බන්ධ
  • 2:56 - 2:58
    අමාරු ගැටළු නැතිවෙලා යනවා ෴
  • 2:58 - 3:00
    මම ඒ අමාරු ගැටළු වලින් කොටසක් ගැන කතා කරනවා ෴
  • 3:00 - 3:02
    මම යමක් කියන්න පොරොන්දු වුනා
  • 3:02 - 3:05
    විඥානය ගැන බියජනක දේවල් කිහිපයක් ෴
  • 3:05 - 3:09
    එක: විඥානය භෞතික පැවැත්මක් නැති දෙයක් ෴
  • 3:09 - 3:11
    මේක දෘෂ්ටි මායාවක් වගේ දෙයක් ,හරියට ඉර බහිනවා වගේ ෴
  • 3:11 - 3:16
    දේදුන්නක් කියන්නෙත් දෘෂ්ඨි මායාවක්,
  • 3:16 - 3:18
    ඒ වගේම විඥානය කියන්නෙත් එක්තරා ආකාරයක මායාවක් ෴
  • 3:18 - 3:21
    දෙක: ඒක පවතිනවානම් පවතින්නේ වෙනත් ආකාරයකට ෴
  • 3:21 - 3:25
    මොලය ඇතුලේ දුවන පරිගණක වැඩසටහනක් වාගේ ෴
  • 3:25 - 3:29
    තුන : නියම ආකාරයෙන් පවතින්නේ එහි චර්යාවේ ඵලයන් සහ අතුරඵලයන් පමණයි ෴
  • 3:29 - 3:32
    එක අතකට චර්යාවාදය කොච්චර බලගතුයිද කියන එක හිතන්නත් අමාරුයි,
  • 3:32 - 3:34
    මම පසුව ඒ ගැන කතා කරන්නම් ෴
  • 3:34 - 3:36
    හතර: විඥානය පවතිනවානම්,
  • 3:36 - 3:38
    එකට ලෝකයේ කිසිම ක්රියාවක් වෙනස් කරන්න බැහැ ෴
  • 3:38 - 3:41
    භෞතික වස්තුවක් අධ්යාත්මිකව හොලවන්න බැහැනේ, නේද ?
  • 3:41 - 3:43
    එහෙනම්, කවුරුහරි මට කියනවනම්,
  • 3:43 - 3:45
    ඔහුට හෝ ඇයට හම දෙයක් අධ්යත්මිකව චලනය කරන හැටි බලන්න ඕනේ කියල ,
  • 3:45 - 3:49
    ඔන්න බලන්න, මම හිතනව මගේ මනසින් මගේ අත උස්සන්න ඕනේ කියල
  • 3:49 - 3:51
    මෙන්න බොලේ මගේ අත ඉස්සෙනවා ෴
  • 3:51 - 3:55
    තව දුරටත් කියනවානම් :
  • 3:55 - 3:59
    එක අකාලේ වහිනවා වගේ දෙයක් නෙවෙයි ෴
  • 3:59 - 4:02
    සමහර වෙලාවට උඩ එනවා සමහර වෙලාවට නැහැ නෙවෙයි ෴
  • 4:02 - 4:04
    මට අවශ්ය හැම වෙලාවටම අත උඩට එනවා ෴
  • 4:04 - 4:06
    හරි, මම දැන් කියන්න යන්නේ එහෙම කොහොමද වෙන්නේ කියන එකයි ෴
  • 4:06 - 4:10
    මම තවම කිසිම අර්ථකතනයක් දීල නැහැ ෴
  • 4:10 - 4:12
    මේ වගේ දෙයක් කිසිම අර්ථ දැක්වීමක් නොකර කරන්න බැහැ ෴
  • 4:12 - 4:15
    බොහොමයක් දෙනා කියන්නේ විඥානය අර්ථ දක්වන්න හරිම අමාරු දෙයක් කියල ෴
  • 4:15 - 4:17
    මම හිතන්නේ නැහැ එක අමාරු වැඩක් කියල,
  • 4:17 - 4:20
    නමුත් විද්යාත්මක අර්ථ දැක්වීමක් දෙන්නේ නැත්නම් පමණයි ෴
  • 4:20 - 4:22
    අපි තවම විද්යාත්මක අර්ථ දැක්වීමකට සුදානම් නැහැ,
  • 4:22 - 4:24
    නමුත් අපිට සාමාන්ය දැනීමෙන් විඥානය අර්ථ දක්වන්න පුළුවනි෴
  • 4:24 - 4:26
    විඥානය හැඟීම් දැනීම සම්බන්ධ සියලුම දේ වලින් සමන්විතයි,
  • 4:26 - 4:28
    එහෙම හරි සම්ප්රජානනය හෝ සචේතනය සම්බන්ධ දේ වලින්෴
  • 4:28 - 4:32
    කෙනෙක් රාත්රී සුව නින්දකට(සිහින දකින්නේ නැතිව ) පස්සේ,
  • 4:32 - 4:35
    උදේ අවදි වුන මොහොතේ පටන් නැවත රාත්රියේ නින්දට යන තෙක්ම,
  • 4:35 - 4:38
    එහෙමත් නැත්නම් ඔහු/ඇය මිය යන තෙක්ම මනස කාර්යබහුලයි ෴
  • 4:38 - 4:41
    සිහින කියන්නෙත් විඥානයේ එක්තරා නිරූපණයක් ෴
  • 4:41 - 4:44
    මේක සාමාන්ය දැනීමෙන් ව්යුත්පන්න වෙන අර්ථ දැක්වීමක් පමණයි. අපේ අරමුණත් එකයි ෴
  • 4:44 - 4:47
    කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැත්නම් ඔහු විඥානය ගැන කතා කරන්නේ නැහැ ෴
  • 4:47 - 4:51
    නමුත් ඔහු හිතන්න පුළුවන් " එක එහෙම නම්, එක බරපතල ප්රශ්නයක් "
  • 4:51 - 4:55
    එහෙම දෙයක් තාත්වික ලෝකයේ පවතිනේ කොහොමද?"
  • 4:55 - 4:57
    ඔබ දර්ශන වාදය විෂයක් ලෙස හදාරලා තියෙනවා නම්,
  • 4:57 - 5:00
    එක තම කය සහ මනස පිළිඹඳ ගැටලුව කියල හඳුන්වන්නේ.
  • 5:00 - 5:03
    මම හිතන්නේ මේකට ඉතාම සරල විසඳුමක් තියෙනවා෴
  • 5:03 - 5:07
    මනසේ සියලුම ආකාරයන් සහ ක්රියාකාරිත්වයන් , කිසිම විශේෂත්වයක් නැතිව,
  • 5:07 - 5:13
    ඇතිවෙන්නේ මොලයේ පහත මට්ටමේ ස්නායු වල (නියුරෝණ වල) ක්රියාකාරිත්වය නිසා
  • 5:13 - 5:15
    මේවා හඳුනා ගැනෙන්නේ
  • 5:15 - 5:17
    මොලයේ ඉහල මට්ටමක එහෙමත් නැත්නම් පද්ධතියේ ලක්ෂණ විදියටයි ෴
  • 5:17 - 5:20
    එක වතුරේ තරලමය ස්වභාවය තරමටම ගුප්තයි ෴
  • 5:20 - 5:24
    තරලමය ස්වභාවය කියන්නේ
  • 5:24 - 5:25
    ජල අංශු වලින් පෙරා ගත් දෙයක් නොවෙයි෴
  • 5:25 - 5:28
    තරලමය ස්වභාවය කියන්නේ පද්ධතිය සමස්ථයක් විදියට පවතින ස්වභාවය෴
  • 5:28 - 5:33
    සරාවක තියන තරලමය ජලය ඝන තත්වයට පත්වෙන්න පුළුවන්
  • 5:33 - 5:35
    අංශු වල හැසීරීමට අනුව,
  • 5:35 - 5:38
    ඒ වගේම ඔබේ මොළයටත් පුළුවනි සිහි ඇති තත්වයේ ඉඳන්
  • 5:38 - 5:40
    සිහි නැති තත්වයට යන්න පුළුවනි,
  • 5:40 - 5:43
    එහෙම වෙන්නෙත් අංශු වල හැසිරීම අනුව තමයි෴
  • 5:43 - 5:47
    කය සහ මනස සම්බන්ධ ගැටලුවත් මේ තරම්ම සරලයි ෴
  • 5:47 - 5:51
    හරි, දැන් අපි තරමක් ඊට වඩා අමාරු ගැටළු වලට යොමු වෙමු
  • 5:51 - 5:54
    අපි බලමු විශේෂ ලක්ෂණ මොනවද කියන එක , නියම වශයෙන්ම
  • 5:54 - 5:57
    අපිට පුළුවන් මුලින් සඳහන් කරපු කාරණා 4 ට පිලිතුරු දෙන්න
  • 5:57 - 5:58
    අපිට පුළුවන් මුලින් සඳහන් කරපු කාරණා 4 ට පිලිතුරු දෙන්න෴
  • 5:58 - 6:02
    මුල්ම ලක්ෂණය තමයි විඥානය තාත්විකයි, ඒ වගේම ඊට වඩා සරල කොටස් කරන්න බැහැ ෴
  • 6:02 - 6:04
    එක ඉවත් කරන්නත් බැහැ ෴
  • 6:04 - 6:08
    යථාර්ථයේ සහ මායාවේ වෙනස තමයි
  • 6:08 - 6:11
    මනසින් අපට යමක් වැටහෙන ආකාරය සහ තාත්වික වශයෙන් පවතින ආකාරයේ වෙනස
  • 6:11 - 6:15
    මනසින් අපට යමක් වැටහෙන ආකාරය සහ තාත්වික වශයෙන් පවතින ආකාරයේ වෙනස ෴
  • 6:15 - 6:17
    අපිට පෙනෙන ආකාරයට නම් ;
  • 6:17 - 6:18
    මම "arc-en-ciel" කියන ප්රංශ වචනය පරිවර්ථනය කලොත් ;
  • 6:18 - 6:21
    එකේ තේරුම තමයි අහස ආරුක්කුවක් ,
  • 6:21 - 6:24
    එහෙමත් නැත්නම් ඉර කඳු ඉස්මත්තෙන් බැහැල යනවා ෴
  • 6:24 - 6:27
    මේවා නියම ආකාරයෙන් ඒ විදියට සිද්ද වෙන්නේ නැහැ෴
  • 6:27 - 6:29
    නමුත් යථාර්තයේ සහ අපේ මනසට වැටහෙන ආකාරය අතර වෙනස නම්
  • 6:29 - 6:32
    නමුත් යථාර්තයේ සහ අපේ මනසට වැටහෙන ආකාරය අතර වෙනස නම්,
  • 6:32 - 6:36
    විඥානයේ පැවැත්ම තහවුරු කරන්න මේ තර්කය තහවුරු කරන්න භාවිතා කරන්න බැහැ
  • 6:36 - 6:40
    විඥානයේ පැවැත්ම ගැන කතා කරනවා නම්
  • 6:40 - 6:43
    ඔබට විඥානයක් තියෙනවා කියල ඔබේ වැටහෙනවා නම්
  • 6:43 - 6:45
    ඔබට සවිඥානිකයි ෴
  • 6:45 - 6:48
    විශේෂඥයින් කෙනෙකුට කිව්වොත්
  • 6:48 - 6:50
    "අපි ස්නායු සම්බන්ධ විශේෂඥයෝ , අපි පර්යේෂණයක් කරා
  • 6:50 - 6:53
    අපිට එකෙන් තහවුරු වුන දෙයක් තමයි ඔබ සවිඥානික නැහැ,
  • 6:53 - 6:55
    ඔබ ඉතාමත් හොඳින් හදල තියෙන රෝබෝවක් කියල"
  • 6:55 - 6:59
    ඔහු හිතන්නේ නැහැ "සමහර විට ඔහු නිවැරදි ඇති " කියල
  • 6:59 - 7:01
    ඔබ මොහොතකටවත් එක ඇත්ත කියල හිතන්නේ නැහැ
  • 7:01 - 7:04
    ඩෙකාර්ට් කොච්චර වැරදි උනත් මේ කාරණාව සම්බන්ධයෙන් ඔහු වැරදි නැතිව ඇති
  • 7:04 - 7:07
    කෙනෙක් කවදාවත් තමන්ට මනසක් නැතිව ඇති කියල පිලි ගන්නේ නැහැ ෴
  • 7:07 - 7:09
    හරි එක තමයි විඥානය සම්බන්ධ පළමු ලක්ෂණය ෴
  • 7:09 - 7:11
    තාත්විකයි වගේම ඊට වඩා සරල ආකාරයක් පවතින්නේ නැහැ ෴
  • 7:11 - 7:15
    එක නැති කරන්න බැහැ එක මායාවක් කියල පෙන්නල දීල
  • 7:15 - 7:18
    වෙනත් මායාවන් බොරු කියල පෙන්නලා දෙනවා වගේ
  • 7:18 - 7:20
    දෙවැනි ලක්ෂණය මේකයි
  • 7:20 - 7:23
    මේක අපිට ප්රශ්න විශාල ප්රමාණයක් ඇති කරපු කාරණාවක්
  • 7:23 - 7:25
    විඥානයේ සියලුම සංවේදනවලට
  • 7:25 - 7:28
    ප්රමාණාත්මක ස්වභාවයක් තිබීම තිබීම ෴
  • 7:28 - 7:30
    බීර වීදුරුවක් බීම සම්බන්ධයෙන් දැනෙන දැනීම
  • 7:30 - 7:33
    සහ තමන්ගේ අදායම් බදු ගණන් හදන එක සම්බන්ධයෙන් දැනේන දැනීම වෙනස්
  • 7:33 - 7:36
    ඒ වගේමයි සංගීතයට ඇති කැමැත්ත, මේ ප්රමාණාත්මක හැගීම
  • 7:36 - 7:39
    තුන් වෙනි ලක්ෂණයකට හේතු පාදක වෙනවා෴
  • 7:39 - 7:43
    විඥානික තත්වයන් මුලික වශයෙන් මනෝමූලිකයි
  • 7:43 - 7:46
    ඒ කියන්නේ එක පවතින්නේ කෙනෙක් අත්දකින දෙයක් හැටියටයි
  • 7:46 - 7:48
    මිනිසෙක් හේ සතෙක් විසින්,
  • 7:48 - 7:50
    යමක් ඇත දැකිය හැකි ප්රාණියෙක් ෴
  • 7:50 - 7:52
    සමහරවිට අපිට සහිත සවිඥානික යන්ත්රයක් හදන්න පුළුවන් වේවි
  • 7:52 - 7:54
    නමුත් අපේ මොලය සවිඥානික වෙන්නේ කොහොමද කියන්න අපි දන්නේ නැහැ,
  • 7:54 - 7:58
    ඒ නිසා අපි තවම එහෙම යන්ත්රයක් නිර්මාණය කරන්න තත්වයක නැහැ෴
  • 7:58 - 8:01
    හරි, තවත් ලක්ෂණයක් තමයි
  • 8:01 - 8:05
    විඥානය දැනෙන්නේ එකීකෘත ක්ෂේත්රයක් තුලින්෴
  • 8:05 - 8:08
    එක නිසා මට මම ඉදිරිපිට ඉන්න අයගේ දර්ශනයක් තියෙනවා වගේම
  • 8:08 - 8:10
    මගේ කඩ හඬ , මගේ බර දෙපා වලට
  • 8:10 - 8:13
    පොළොවෙන් තෙරපන සංවේදනයත් තියෙනවා. නමුත් ඒවා මගේ දැනෙන්නේ
  • 8:13 - 8:16
    එකම පරාසයක විහිදෙන සවිඥානික ක්ෂේත්රයක බලපෑමක් විදියට
  • 8:16 - 8:18
    එකම පරාසයක විහිදෙන සවිඥානික ක්ෂේත්රයක බලපෑමක් විදියට෴
  • 8:18 - 8:20
    මේක තමයි මූලිකම දේ
  • 8:20 - 8:22
    විඥානය සතු අති විශාල බලය තේරුම් ගන්න ෴
  • 8:22 - 8:25
    අපිට තවම බැරි වෙලා තියෙනවා එවන් සංවේදනයක් ඇති රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න ෴
  • 8:25 - 8:28
    රොබෝ විද්යාවේ අසාර්ථකත්වයට හේතුවක් තමයි
  • 8:28 - 8:30
    අපි දන්නේ නැහැ කොහොමද සවිඥානික රොබෝ කෙනෙක් හදන්නේ කියල,
  • 8:30 - 8:33
    එකේ ප්රතිඵලය තමයි අපිට තාම එවන් යන්ත්රයක් නැති වීම෴
  • 8:33 - 8:36
    ඊළඟ ලක්ෂණය තමයි,
  • 8:36 - 8:39
    ඉස්සර වෙලා මම සඳහන් කරපු විශ්මිත සවිඥානික ක්ෂේත්රය
  • 8:39 - 8:42
    අපෙ හැසිරීමට හේතු පාදක වීම෴
  • 8:42 - 8:45
    මම මුලින් උදාහරණයක් දුන්න මගේ අත එසවීම ගැන
  • 8:45 - 8:46
    නමුත් එහෙම දෙයක් වෙන්නේ කොහොමද ?
  • 8:46 - 8:50
    කොහොමද මගේ මොලේ ඇති වන සිතිවිල්ලක්
  • 8:50 - 8:52
    භෞතික වස්තුවක් චලනය කරවන්නේ
  • 8:52 - 8:54
    මම කියන්නම් කොහොමද කියල ෴
  • 8:54 - 8:56
    අපි දන්නේ නැහැ සවිස්තරාත්මක උත්තරය,
  • 8:56 - 8:59
    නමුත් අපි දන්නවා මුලික කාරණා මොනවද කියල,
  • 8:59 - 9:01
    නියුරෝන සමූහයක් උත්තේජනය වුණාම
  • 9:01 - 9:04
    එහි ප්රතිඵලය තමයි ඇසිට්යිල්-කොලින්
  • 9:04 - 9:07
    නියුරෝනයේ ආවේගවාහකයේ කෙලවරින් පිටවීම
  • 9:07 - 9:09
    සමා වෙන්න දාර්ශනික වචන පාවිච්චි කරනවට,
  • 9:09 - 9:13
    නමුත් එහෙම උනහම,
  • 9:13 - 9:16
    ඒ සමගම සිද්ධ වෙන ක්රියාවලිය එක්කම තමයි
  • 9:16 - 9:18
    අත එසවෙන්නෙ෴
  • 9:18 - 9:20
    මම කියපු දේ ගැන තව ටිකක් හිතන්න
  • 9:20 - 9:22
    මුලින් කතා කරපු,
  • 9:22 - 9:25
    අත එසවීමේ ක්රියාවලිය සඳහා මම ගන්න තීරණයේ
  • 9:25 - 9:27
    ස්වභාවය , අනිත්
  • 9:27 - 9:30
    බාහිර සංවේදනවල සහ අධ්යාත්මික හැගීම්වල ස්වභාවයට සමානයි
  • 9:30 - 9:32
    එක මගේ හිතේ සිතුවිල්ලක් පමණයි, ඒත් එක්කම
  • 9:32 - 9:34
    මුලින් සඳහන් කරපු ඇසිටයිල් කොලින් පිටවීම වගේ
  • 9:34 - 9:35
    අනෙකාකාර ක්රියාකාරකම් සිද්ධ වෙනවා
  • 9:35 - 9:38
    ඒ අතරේ තමයි සංඥාව මොලයේ ඉඳන්
  • 9:38 - 9:41
    ස්නායු ඔස්සේ අතේ ස්නායු වලට එන්නේ෴
  • 9:41 - 9:45
    මේකෙන් අදහස් වෙන්නේ අපි මෙපමණ කාලයක් භාවිතා කරපු වචන මාලාව
  • 9:45 - 9:48
    අද වෙනකොට යල් පැනල෴
  • 9:48 - 9:51
    එකම ක්රියාකාරකමක් සලකල බැලුවම, එක මට්ටමක් තියෙනවා
  • 9:51 - 9:54
    ස්නායු සම්බන්ධ, තවත් මට්ටමක් තියෙනවා මානසිකව සිද්ධ වෙන ,
  • 9:54 - 9:57
    , නමුත් දෙකම එකම ක්රියාවකට සම්බන්ධයි,
  • 9:57 - 9:59
    එකයි ස්වභාවය. එක නිසා තමයි විඥානය ක්රියාවකට
  • 9:59 - 10:02
    හේතු පාදක වෙන්නේ෴
  • 10:02 - 10:05
    හරි, දැන් අපි මේ කතා කල සියල්ල මතක තියාගෙන
  • 10:05 - 10:08
    විඥානයේ ලක්ෂණත්
  • 10:08 - 10:11
    අපි මුලින් කතා කල ප්රශ්න වල උත්තර හොයන්න බලමු ෴
  • 10:11 - 10:14
    මුල්ම ප්රශ්නය තමයි , විඥානයක් තියනවද නැතිද කියන එක
  • 10:14 - 10:16
    එක මිත්යාවක්ද කියන එක. අපි ඒක කතා කරපු නිසා
  • 10:16 - 10:18
    ඒ ගැන තවත් කතා කරන්න අවශ්ය නැහැ ෴
  • 10:18 - 10:22
    නමුත් ඉතාම වැදගත් ප්රශ්නය
  • 10:22 - 10:23
    අපි කතා කරේ නැහැ,
  • 10:23 - 10:27
    "විඥානය පවතිනවානම් එක අපි දන්නා දෙය නෙවෙයි "
  • 10:27 - 10:30
    අපි දන්නා හැටියට විඥානය මොලය තුල වැඩ කරන පරිගණක වැඩසටහනක් වගේ
  • 10:30 - 10:33
    කෙනෙක් හිතන්න පුළුවන් විඥානය නිර්මාණය කරන්න නම් අප කල යුත්තේ
  • 10:33 - 10:34
    නිවැරදි වැඩසටහන තෝරා ගැනීමයි කියල ෴
  • 10:34 - 10:37
    දෘඩකාංග එතරම් වැදගත් නැහැ෴
  • 10:37 - 10:40
    වැදගත් වෙන කාරණය තමයි වැඩසටහන දුවන්න තරම් දෘඩකාංග ප්රමානවත්ද කියන එකයි
  • 10:40 - 10:43
    දැන් අපි දන්නවා ඒ අදහස නිවැරදි නොවෙන බව ෴
  • 10:43 - 10:46
    පරිගණක ගැන සුළු වශයන් හෝ දන්න කෙනෙකුට
  • 10:46 - 10:48
    මේක වැරදි බව හිතා ගන්න පුළුවනි ,හේතුව තමයි ගණනය කිරීම්
  • 10:48 - 10:51
    අර්ථ දක්වල තියෙන්නේ සංකේත හැසිරවීම මගින් වීම,
  • 10:51 - 10:53
    සාමාන්ය පිලි ගැනීම තමයි බින්දු සහ එක සංකේත ඇසුරෙන් කියල නමුත් මේකට ඕනෙම සංකේතයක් භාවිතා කරන්න පුළුවනි ෴
  • 10:53 - 10:57
    ඇල්ගොරිතමයක් ගත්තොත් එක ක්රමලේඛනය කරන්න පුළුවන්
  • 10:57 - 11:00
    ද්විමය අංකනයක් භාවිතයෙන් . එක පරිගණක වැඩසටහනක ප්රධාන ලක්ෂණයක්
  • 11:00 - 11:02
    එක පරිගණක වැඩසටහනක ප්රධාන ලක්ෂණයක් ෴
  • 11:02 - 11:06
    නමුත් අපි දන්නවා එක හුදෙක් පද ගැලපීමක් . එක සංකේතාත්මකය දෙයක්
  • 11:06 - 11:10
    අපි දන්නවා මනුෂ්ය විඥානය එතනින් ඔබ්බට යන දෙයක්
  • 11:10 - 11:13
    එහි අන්තර්ගතයක් තියෙනවා පද ගැලපීමකට වඩා .
  • 11:13 - 11:14
    එහි අර්ථයක් තියනවා විඥාන
  • 11:14 - 11:17
    මේ තර්කය මම භාවිතා කලා අවුරුදු 30
  • 11:17 - 11:18
    හ්ම්ම්.. මට හරියටම කල්පනාවක් නැහැ
  • 11:18 - 11:19
    එත් අවුරුදු 30 කට එහා
  • 11:19 - 11:22
    නමුත් මම කියපු දෙයින් ඊට වඩා ගැඹුරු දෙයක් ගම්ය වෙනවා,
  • 11:22 - 11:25
    මම ඒ තර්කය කෙටියෙන් ඉදිරිපත් කරන්නම්,
  • 11:25 - 11:30
    එක තමයි විඥානය ඇති කරන්නේ නිරීක්ෂකයා මත රඳා පවතින යථාර්තයක්
  • 11:30 - 11:33
    එයින් ඇති කරන යථාර්ථය මුදල්, දේපොළ , රජයන්
  • 11:33 - 11:37
    විවාහය , සම්මන්ත්රණ
  • 11:37 - 11:40
    මධුවිත සාද සහ නිවාඩු කාල වගේ දේවල් වෙන්න පුළුවන්,
  • 11:40 - 11:42
    මේ ඔක්කොම අපේ මනසේ නිර්මාණ෴
  • 11:42 - 11:45
    ඉහත සඳහන් කරපු සියලුම දේවල පැවැත්ම නිරීක්ෂකයට සාපේක්ෂයි෴
  • 11:45 - 11:49
    අපි මනසට සාපේක්ෂ නිර්ණායක තුලින් කඩදාසි කොලයක්
  • 11:49 - 11:52
    මුදල් කියල සහ ගොඩනැගිලි එකතුවක් විශ්ව විද්යාලයක් කියල අර්ථ කථනය කරගන්නවා෴
  • 11:52 - 11:55
    දැන් ඔබ ඔබගෙන්ම අහල බලන්න ගණනය කිරීම් සම්බන්ධයෙන්෴
  • 11:55 - 11:59
    ඒවා බලය , ස්කන්ධය ගුරුත්වාකර්ෂණ බලය වගේ නියතයන්ද?
  • 11:59 - 12:01
    එහෙම නැතිනම් නිරික්ෂකයට සාපේක්ෂ දෙයක්ද?
  • 12:01 - 12:05
    ඇතැම් ගණනය කිරීම් නෛසර්ගිකයි෴
  • 12:05 - 12:07
    දෙකයි දෙකයි එකතු කලහම උත්තරය හතරයි෴
  • 12:07 - 12:09
    එක ගණනය කිරීම කරන පුද්ගලයාගෙන් ස්වයත්තයි෴
  • 12:09 - 12:12
    නමුත් මම මගේ ගණක යන්ත්රය(කල්කියුලේටරය) මගින්
  • 12:12 - 12:16
    මේ ගණනය කිරීම කරනකොට සිද්ධ වෙන එකම නෛසර්ගික සංසිද්ධිය
  • 12:16 - 12:19
    තමයි ඉලෙක්ට්රොනික පරිපථ සහ ඒවායේ හැසිරීම෴
  • 12:19 - 12:21
    එක තමයි එකම ස්වභාවික සිද්ධිය෴
  • 12:21 - 12:23
    අනිත් සියලුම දේ අප විසින් අර්ථ කථනය කරගන්න දේවල්෴
  • 12:23 - 12:27
    ගණනය කිරිම සිද්ධ වෙන්නේ සාපේක්ෂවයි෴
  • 12:27 - 12:30
    එක්කෝ සවිඥානික දෙයක් හෝ කෙනෙක් ගණනය කිරීම කරනවා,
  • 12:30 - 12:33
    එහෙමත් නැතිනම් ඔහුට හෝ ඇයට ගණනය කිරීම් අර්ථකථනය කරන යන්ත්රයක් තියෙනවා ෴
  • 12:33 - 12:36
    එකෙන් අදහස් වෙන්නේ නැහැ ගණනය කිරීම් අහම්බයක් කියල ෴
  • 12:36 - 12:39
    මම මුදල් ගොඩක් වියදම් කරනවා යම් දෘඩකාංග මිලදී ගන්න ෴
  • 12:39 - 12:41
    අපිට කලක් ඉඳන් ව්යාකුල බවක් තියෙනවා,
  • 12:41 - 12:46
    මානසිකත්වය සහ වාස්තවිකත්වය යථාර්ථයේ ලක්ෂණ විදියට සහ ප්රකාශ කරන ලද අදහස් වල ලක්ෂණ ලෙස සැලකුවොත් ෴
  • 12:46 - 12:49
    මානසිකත්වය සහ වාස්තවිකත්වය යථාර්ථයේ ලක්ෂණ විදියට සහ ප්රකාශ කරන ලද අදහස් වල ලක්ෂණ ලෙස සැලකුවොත් ෴
  • 12:49 - 12:53
    මගේ කතාවේ මේ කොටසින් මම අදහස් කරන්නේ :
  • 12:53 - 12:56
    විශයමුලික විද්යාවක් අපිට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා,
  • 12:56 - 12:59
    සාධක සහන කරුණු මත පදනම් වූ නිගමන වලට එන විද්යාවක්,
  • 12:59 - 13:03
    මනොමුලික දේවල් පිලිඹඳව ,
  • 13:03 - 13:06
    මොලය තුල පවතින,
  • 13:06 - 13:08
    මානසික අවස්ථා වලින් හෝ සංවේදන හෝ සම්ප්රජානන වලින් සමන්විත ෴
  • 13:08 - 13:10
    මානසික අවස්ථා වලින් හෝ සංවේදන හේ සම්ප්රජානන වලින් සමන්විත ෴
  • 13:10 - 13:14
    ඒ නිසා විඥානය පිලිඹඳ විෂයමූලික විද්යාවක් පවතින්න බැහැ කියන්න බැහැ
  • 13:14 - 13:18
    මානසික තත්වයක් නමුත් විද්යාව විෂය මූලික නිසාය කියන කතාව විහිළුවක් බවට පත් වෙනවා ෴
  • 13:18 - 13:21
    ඒ විතරක් නෙවෙයි එක ඉතාම නරක විහිළුවක්෴
  • 13:21 - 13:23
    කෙනෙකුට පුළුවන් විෂය මූලික කරුණු ඉදිරිපත් කරන්න පුළුවනි,
  • 13:23 - 13:27
    පැවැත්ම මනොමුලික වූ විශයපතයක් සම්බන්ධව,
  • 13:27 - 13:29
    ඒක තමයි ස්නායු විශේෂඥයෝ කරන්නේ ෴
  • 13:29 - 13:31
    මම අදහස් කරන්නේ කෙනෙකුට වේදනාවෙන් දුක් විඳිනකොට
  • 13:31 - 13:34
    ඒ ඔස්සේ නිගමන වලට එන්න තමයි ස්නායු විශේෂඥයෝ උත්සාහ කරන්නේ ෴
  • 13:34 - 13:36
    හොඳයි, මම කිව්වා මිත්යා මත බොරු කියල ඔප්පු කරනවා කියල
  • 13:36 - 13:38
    නමුත් මට මහා විසාල කාලයක් නැහැ,
  • 13:38 - 13:40
    මම තවත් කිහිපයක් ගැන කතා කරන්නම්෴
  • 13:40 - 13:42
    මම කලින් කිව්වා චර්යාවාදය
  • 13:42 - 13:45
    බුද්ධිමත් සමාජය ඉතාමත් අපහසුතාවයකට පත් කරපු කාරණාව වෙන්න පුළුවන් කියල,
  • 13:45 - 13:48
    එක මොහොතක් ඒ ගැන කල්පනා කරනකොටම එක ප්රතික්ෂේප වෙනවා ෴
  • 13:48 - 13:51
    කෙනෙකුගේ මනස හැසිරීමට සර්වප්රකාරයෙන් එකඟ වෙනවද ?
  • 13:51 - 13:54
    හිතල බලන්න වේදනාව දැනීම සහ
  • 13:54 - 13:56
    වේදනාව දැනෙන කෙනෙකුගේ හැසිරීම් රටාව
  • 13:56 - 13:58
    මම කරලා පෙන්නුවේ නැති උනත් කියන්න පුළුවන්
  • 13:58 - 14:00
    මට මහා වේදනාත්මක දෙයක් දැනෙන්නේ නැහැ කියල ෴
  • 14:00 - 14:04
    එහෙනම් එක පැහැදිලිවම වැරැද්දක්.ඇයි කෙනෙක් එහෙම වැරැද්දක් කරන්නේ ?
  • 14:04 - 14:06
    වැරැද්ද තමයි, කෙනෙකුට අවශ්ය නම මේ ගැන පසුව කියවන්න,
  • 14:06 - 14:08
    ඔබට නැවත නැවතත් පෙනේවි , දත්ත දිහා බැලුවොත්
  • 14:08 - 14:12
    ඔබ හිතුවොත් මනස කියන්නේ ඊට වඩා කොටස් කරන්න බැරි දෙයක් කියල
  • 14:12 - 14:15
    ඔබ විද්යාව නොසලකා හරිනවා
  • 14:15 - 14:18
    ඔබ අවුරුදු 300 ක මිනිස් ඉතිහාසයේ මානව සංවර්ධනය පැත්තකට දානවා
  • 14:18 - 14:20
    ඔබ අවුරුදු 300 ක මිනිස් ඉතිහාසයේ මානව සංවර්ධනය පැත්තකට දානවා
  • 14:20 - 14:23
    මගේ මේ දේශන්යෙන් ඔබට කියන්න හදන්නේ,
  • 14:23 - 14:25
    මනස කියන්නේ
  • 14:25 - 14:28
    සම්පුර්ණයෙන්ම ජීව විද්යාත්මක සංසිද්ධියක්
  • 14:28 - 14:30
    එය විද්යාත්මක ක්රමය ඔස්සේ විග්රහ කල යුතුයි
  • 14:30 - 14:32
    අනෙත් සියලුම ජීව විද්යා විෂය පථයන් වගේ ,
  • 14:32 - 14:34
    හරියටම කියනවා නම් අනෙක් සියලුම විද්යාත්මක විෂයන් වගේ.
  • 14:34 - 14:36
    දේශනයට සවන් දුන් ඔබ සැමට බොහොම ස්තුතියි ෴
  • 14:36 - 14:41
    (අත්පොලසන්)
Title:
අප කටත් පොදු විඥානය -- ජෝන් ස'ර්ල්
Speaker:
John Searle
Description:

දාර්ශනික ජෝන් ස'ර්ල් මනුෂ්‍ය පිලිබඳ හැදෑරීම පිලිඹඳව කරුණු දක්වන අතරම ඒ පිලිඹ ඳ අධ්‍යයනය කිරීමට පොදුවේ පවතින විරෝධතා ක්‍රමානුකුලව බිඳ දමනවා අප අපේ සංවේදන සහ සංජානන වලට සම්බන්ධ මොලයේ ක්‍රියාකාරිත්වය පිලිඹඳව අළුත් දෑ සොයා ගන්නා විට යනු ජීව විද්‍යාත්මක සංසිද්ධියක් බව පිලිගැනීම ඉතාම වැදගත් පළමු පියවරයි. යනු පරිඝනක ක්‍රමලේඛයක් නොවන බව ඔහු අවධාරණය කරයි ෴

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
14:59
Dulini Mudunkotuwa approved Sinhala subtitles for Our shared condition -- consciousness
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for Our shared condition -- consciousness
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness
Tharanga Wijethilake edited Sinhala subtitles for Our shared condition -- consciousness
Show all

Sinhala subtitles

Revisions