1 00:00:00,000 --> 00:00:03,000 මම අද කතා කරන්නේ විඥානය/මනස පිළිඹඳවයි෴ 2 00:00:03,000 --> 00:00:04,000 ඇයි විඥානයගැන කතා කරන්නේ ? 3 00:00:04,000 --> 00:00:07,000 හේතුව එය වැඩිවශයෙන් වැඩිදෙනෙක් අවධානය යොමු නොකරන මාතෘකාවක් වීම , 4 00:00:07,000 --> 00:00:10,000 විද්යාත්මක වගේම දාර්ශනික වශයෙන් ෴ 5 00:00:10,000 --> 00:00:12,000 මේක කුතුහලය දනවන මාතෘකාවක් වෙන්නේ ඇයි ? 6 00:00:12,000 --> 00:00:15,000 එය අපේ ජීවිතයේ ඉතා වැදගත් අංගයක් 7 00:00:15,000 --> 00:00:17,000 සරලම තර්කානුකුල හේතු දක්වීමක් සඳහාම. 8 00:00:17,000 --> 00:00:20,000 නාමිකව බැලුවොත්, එය ඕනෑම කටයුත්තක් සඳහා අත්යවශ්යයි වාගේම 9 00:00:20,000 --> 00:00:22,000 අප සවිඥානික වීම අපේ ජීවිත වලට ඉතාම වැදගත් ෴ 10 00:00:22,000 --> 00:00:25,000 ඔබ විද්යාව, දර්ශනය සංගීතය, චිත්ර වැනි දේ වැදගත්කොට සලකනවා, රස විඳිනවා 11 00:00:25,000 --> 00:00:29,000 ඔබට මනසක් නැති (අවිඥානාත්මක) සත්වයෙක්නම්, සිහියක් පතක් නැතිනම්, ඒ කිසි දෙයක් පලක් ඇත්තේ නැහැ, 12 00:00:29,000 --> 00:00:31,000 ඒ නිසා විඥානය තමයි මූලිකම දේ ෴ 13 00:00:31,000 --> 00:00:34,000 දෙවැනි කාරණාව තමයි 14 00:00:34,000 --> 00:00:36,000 කෙනෙක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට , 15 00:00:36,000 --> 00:00:39,000 සමහර කෙනෙක් ඉතාම බය හිතෙන දේවල් ප්රකාශ කරන්න පෙළඹෙනවා෴ 16 00:00:39,000 --> 00:00:41,000 එවැනි ප්රකාශ නොකරන වෙලාවට, 17 00:00:41,000 --> 00:00:43,000 ඔවුන් පර්යේෂණ කටයුතු කරන්න උත්සහ කරනවා, 18 00:00:43,000 --> 00:00:47,000 ඇත්තටම කියනව නම් වර්ධනය ඉතාම මන්දගාමී෴ 19 00:00:47,000 --> 00:00:50,000 මම මුලින්ම මේ ගැන කල්පනා කරනකොට මම හිතුවේ 20 00:00:50,000 --> 00:00:52,000 මේක ජීවවිද්යාවට අදාල සරල ගැටළුවක් කියල෴ 21 00:00:52,000 --> 00:00:55,000 අපි දැන් මේ ප්රහේලිකාව මහන්සි වෙලා විසඳල 22 00:00:55,000 --> 00:00:56,000 කොහොමද මොලය ඇතුලේ විඥානය/මනස පවතින්නේ කියල හොයන්න බලමු ෴ 23 00:00:56,000 --> 00:00:57,000 මම මේ සම්බන්ධයෙන් කැලිෆෝර්නියා විශ්ව විද්යාලයේ 24 00:00:57,000 --> 00:00:59,000 සියලුම නම් දරපු ස්නායු සම්බන්ධ ජීව විද්යඥයින්ට කතා කලහම 25 00:00:59,000 --> 00:01:01,000 ඒ ගොල්ල තරමක් නොඉවසිලිමත් ප්රතිචාර දැක්වුවා, 26 00:01:01,000 --> 00:01:04,000 ඇතැම් විට මම ඔවුන් අපහසුතාවයට පත් වෙන ප්රශ්න අහපු නිසා වෙන්න පුළුවන් ෴ 27 00:01:04,000 --> 00:01:08,000 එතැනදී මම වැඩිමනත්ම දැනුනේ , එක ප්රසිද්ද විද්යාඥයෙක් මට තරහින් වගේ කියැපු දෙයක් 28 00:01:08,000 --> 00:01:10,000 , "මේ ඔයා මුලින්ම විශ්ව විද්යාලයක පත්වීම හදා ගන්න. 29 00:01:10,000 --> 00:01:14,000 ඊට පස්සේ විඥානය ගැන හොයන්න. 30 00:01:14,000 --> 00:01:17,000 හැබැයි මුලින්ම පත්වීම හදා ගන්න." 31 00:01:17,000 --> 00:01:20,000 මේ වෙනකොට මම මේ කටයුත්ත පටන් අරන් සෑහෙන කාලයක් තිස්සේ කරගෙන යනවා ෴ 32 00:01:20,000 --> 00:01:22,000 මම හිතන්නේ දැන් නම් ඇත්තටම විශ්වවිද්යාලයක පත්වීමක් ගන්නත් 33 00:01:22,000 --> 00:01:23,000 විඥානය ගැන පර්යේෂණ කිරීම ප්රමාණවත් ෴ 34 00:01:23,000 --> 00:01:26,000 එහෙම වෙනවා නම් එක මේ අංශයෙන් පියවරක් ඉස්සරහට තැබීමක්෴ 35 00:01:26,000 --> 00:01:29,000 එහෙනම් විඥානය ගැන පර්යේෂණ ඇයි මෙච්චරම පසුගාමී වෙලා තියෙන්නේ, 36 00:01:29,000 --> 00:01:31,000 ඇයි ඒ පර්යේෂණ වලට එදිරිවාදිකම් කරන්නේ මොකද? 37 00:01:31,000 --> 00:01:33,000 මම හිතන්නේ මේකට හේතුව පවතින එක්තරා කාරණා දෙකක එකතුවක් කියලයි 38 00:01:33,000 --> 00:01:35,000 අපේ බුද්ධිමත් සමාජය 39 00:01:35,000 --> 00:01:38,000 මේවා විද්යාවට ප්රති විරුද්ධ දේවල් හැටියට සලකන්නේ 40 00:01:38,000 --> 00:01:41,000 නමුත් මේ අංශ එකිනෙකට සමාන උපකල්පන භාවිත කරනවා ෴ 41 00:01:41,000 --> 00:01:45,000 මුල් කාරණාව තමයි සාම්ප්රදායික ආගමික පිළිගැනීම්: 42 00:01:45,000 --> 00:01:49,000 විඥානය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි 43 00:01:49,000 --> 00:01:51,000 ඒක අධ්යාත්මික ලෝකයේ කොටසක් කියන එක කියන පිළිගැනීම තමයි ඒ ෴ 44 00:01:51,000 --> 00:01:52,000 විඥානය අයිති වෙන්නේ ආත්මයට, 45 00:01:52,000 --> 00:01:55,000 ආත්මය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි ෴ 46 00:01:55,000 --> 00:01:59,000 මේවා දෙවියන් , ආත්මය සහ සදාකාලික අමරණීයත්වය අඩංගු වන සම්ප්රදායන් 47 00:01:59,000 --> 00:02:01,000 මෙම අදහසට ප්රතිවිරුද්ධ සම්ප්රදායකුත් තියෙනවා 48 00:02:01,000 --> 00:02:03,000 මේ අදහස ඉතාම නරක උපකල්පනයක් පිලිගන්නවා 49 00:02:03,000 --> 00:02:07,000 ඒ සම්ප්රදාය නිගමනය කරනවා අපි බැරෑරුම් විද්යාත්මක භෞතිකවාදීන් කියල: 50 00:02:07,000 --> 00:02:10,000 විඥානය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි෴ 51 00:02:10,000 --> 00:02:13,000 එක්කෝ එහෙම දෙයක් ඇත්තේ නැහැ , එහෙම නැත්නම් විඥානය කියන්නේ වෙනම දෙයක් 52 00:02:13,000 --> 00:02:16,000 පරිගණක වැඩසටහනක් හරි වෙන පලක් නැති දෙයක් වෙන්නත් පුළුවන්, 53 00:02:16,000 --> 00:02:19,000 කොහොම වුනත් විද්යාත්මක දෙයක් නොවෙයි ෴ 54 00:02:19,000 --> 00:02:21,000 එත් එක්ක මට ඔලුවේ කැක්කුම හැදෙන තර්කයක් ඉදිරිපත් කරා ෴ 55 00:02:21,000 --> 00:02:23,000 මේකයි ප්රශ්නය, 56 00:02:23,000 --> 00:02:27,000 විද්යාව වාස්ත්විකයි, විඥානය ආත්මීයයි 57 00:02:27,000 --> 00:02:30,000 එම නිසා විඥානයට අදාල වූ විද්යාවක් පවතින්න බැහැ ෴ 58 00:02:30,000 --> 00:02:36,000 කොහොමහරි මේ සම්ප්රදායන් දෙකම අපිව අඩපණ කරනවා 59 00:02:36,000 --> 00:02:39,000 මේවායින් මිදෙන්න හරිම අපහසුයි 60 00:02:39,000 --> 00:02:42,000 මේ දේශනයේ ඇත්තටම එකම අරමුණයි තියෙන්නේ 61 00:02:42,000 --> 00:02:46,000 එක තමයි, විඥානය කියන්නේ ජීව විද්යාත්මක සංසිද්ධියක් කියන එක 62 00:02:46,000 --> 00:02:49,000 හරියට ප්රභාසංශ්ලේෂණය,අනූනන විභාජනය (සෛල න්යෂ්ටි බෙදීමෙන් වර්ණදේහ ඇති වීමේ ක්රියාවලිය) වගේ-- 63 00:02:49,000 --> 00:02:53,000 ඔබ දන්නවා, ජීව විද්යාත්මක සංසිද්ධීන් පිලිගත්තහම, 64 00:02:53,000 --> 00:02:56,000 බොහොමයක්, ඔක්කොම නොවුනත්, විඥානය සම්බන්ධ 65 00:02:56,000 --> 00:02:58,000 අමාරු ගැටළු නැතිවෙලා යනවා ෴ 66 00:02:58,000 --> 00:03:00,000 මම ඒ අමාරු ගැටළු වලින් කොටසක් ගැන කතා කරනවා ෴ 67 00:03:00,000 --> 00:03:02,000 මම යමක් කියන්න පොරොන්දු වුනා 68 00:03:02,000 --> 00:03:05,000 විඥානය ගැන බියජනක දේවල් කිහිපයක් ෴ 69 00:03:05,000 --> 00:03:09,000 එක: විඥානය භෞතික පැවැත්මක් නැති දෙයක් ෴ 70 00:03:09,000 --> 00:03:11,000 මේක දෘෂ්ටි මායාවක් වගේ දෙයක් ,හරියට ඉර බහිනවා වගේ ෴ 71 00:03:11,000 --> 00:03:16,000 දේදුන්නක් කියන්නෙත් දෘෂ්ඨි මායාවක්, 72 00:03:16,000 --> 00:03:18,000 ඒ වගේම විඥානය කියන්නෙත් එක්තරා ආකාරයක මායාවක් ෴ 73 00:03:18,000 --> 00:03:21,000 දෙක: ඒක පවතිනවානම් පවතින්නේ වෙනත් ආකාරයකට ෴ 74 00:03:21,000 --> 00:03:25,000 මොලය ඇතුලේ දුවන පරිගණක වැඩසටහනක් වාගේ ෴ 75 00:03:25,000 --> 00:03:29,000 තුන : නියම ආකාරයෙන් පවතින්නේ එහි චර්යාවේ ඵලයන් සහ අතුරඵලයන් පමණයි ෴ 76 00:03:29,000 --> 00:03:32,000 එක අතකට චර්යාවාදය කොච්චර බලගතුයිද කියන එක හිතන්නත් අමාරුයි, 77 00:03:32,000 --> 00:03:34,000 මම පසුව ඒ ගැන කතා කරන්නම් ෴ 78 00:03:34,000 --> 00:03:36,000 හතර: විඥානය පවතිනවානම්, 79 00:03:36,000 --> 00:03:38,000 එකට ලෝකයේ කිසිම ක්රියාවක් වෙනස් කරන්න බැහැ ෴ 80 00:03:38,000 --> 00:03:41,000 භෞතික වස්තුවක් අධ්යාත්මිකව හොලවන්න බැහැනේ, නේද ? 81 00:03:41,000 --> 00:03:43,000 එහෙනම්, කවුරුහරි මට කියනවනම්, 82 00:03:43,000 --> 00:03:45,000 ඔහුට හෝ ඇයට හම දෙයක් අධ්යත්මිකව චලනය කරන හැටි බලන්න ඕනේ කියල , 83 00:03:45,000 --> 00:03:49,000 ඔන්න බලන්න, මම හිතනව මගේ මනසින් මගේ අත උස්සන්න ඕනේ කියල 84 00:03:49,000 --> 00:03:51,000 මෙන්න බොලේ මගේ අත ඉස්සෙනවා ෴ 85 00:03:51,000 --> 00:03:55,000 තව දුරටත් කියනවානම් : 86 00:03:55,000 --> 00:03:59,000 එක අකාලේ වහිනවා වගේ දෙයක් නෙවෙයි ෴ 87 00:03:59,000 --> 00:04:02,000 සමහර වෙලාවට උඩ එනවා සමහර වෙලාවට නැහැ නෙවෙයි ෴ 88 00:04:02,000 --> 00:04:04,000 මට අවශ්ය හැම වෙලාවටම අත උඩට එනවා ෴ 89 00:04:04,000 --> 00:04:06,000 හරි, මම දැන් කියන්න යන්නේ එහෙම කොහොමද වෙන්නේ කියන එකයි ෴ 90 00:04:06,000 --> 00:04:10,000 මම තවම කිසිම අර්ථකතනයක් දීල නැහැ ෴ 91 00:04:10,000 --> 00:04:12,000 මේ වගේ දෙයක් කිසිම අර්ථ දැක්වීමක් නොකර කරන්න බැහැ ෴ 92 00:04:12,000 --> 00:04:15,000 බොහොමයක් දෙනා කියන්නේ විඥානය අර්ථ දක්වන්න හරිම අමාරු දෙයක් කියල ෴ 93 00:04:15,000 --> 00:04:17,000 මම හිතන්නේ නැහැ එක අමාරු වැඩක් කියල, 94 00:04:17,000 --> 00:04:20,000 නමුත් විද්යාත්මක අර්ථ දැක්වීමක් දෙන්නේ නැත්නම් පමණයි ෴ 95 00:04:20,000 --> 00:04:22,000 අපි තවම විද්යාත්මක අර්ථ දැක්වීමකට සුදානම් නැහැ, 96 00:04:22,000 --> 00:04:24,000 නමුත් අපිට සාමාන්ය දැනීමෙන් විඥානය අර්ථ දක්වන්න පුළුවනි෴ 97 00:04:24,000 --> 00:04:26,000 විඥානය හැඟීම් දැනීම සම්බන්ධ සියලුම දේ වලින් සමන්විතයි, 98 00:04:26,000 --> 00:04:28,000 එහෙම හරි සම්ප්රජානනය හෝ සචේතනය සම්බන්ධ දේ වලින්෴ 99 00:04:28,000 --> 00:04:32,000 කෙනෙක් රාත්රී සුව නින්දකට(සිහින දකින්නේ නැතිව ) පස්සේ, 100 00:04:32,000 --> 00:04:35,000 උදේ අවදි වුන මොහොතේ පටන් නැවත රාත්රියේ නින්දට යන තෙක්ම, 101 00:04:35,000 --> 00:04:38,000 එහෙමත් නැත්නම් ඔහු/ඇය මිය යන තෙක්ම මනස කාර්යබහුලයි ෴ 102 00:04:38,000 --> 00:04:41,000 සිහින කියන්නෙත් විඥානයේ එක්තරා නිරූපණයක් ෴ 103 00:04:41,000 --> 00:04:44,000 මේක සාමාන්ය දැනීමෙන් ව්යුත්පන්න වෙන අර්ථ දැක්වීමක් පමණයි. අපේ අරමුණත් එකයි ෴ 104 00:04:44,000 --> 00:04:47,000 කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැත්නම් ඔහු විඥානය ගැන කතා කරන්නේ නැහැ ෴ 105 00:04:47,000 --> 00:04:51,000 නමුත් ඔහු හිතන්න පුළුවන් " එක එහෙම නම්, එක බරපතල ප්රශ්නයක් " 106 00:04:51,000 --> 00:04:55,000 එහෙම දෙයක් තාත්වික ලෝකයේ පවතිනේ කොහොමද?" 107 00:04:55,000 --> 00:04:57,000 ඔබ දර්ශන වාදය විෂයක් ලෙස හදාරලා තියෙනවා නම්, 108 00:04:57,000 --> 00:05:00,000 එක තම කය සහ මනස පිළිඹඳ ගැටලුව කියල හඳුන්වන්නේ. 109 00:05:00,000 --> 00:05:03,000 මම හිතන්නේ මේකට ඉතාම සරල විසඳුමක් තියෙනවා෴ 110 00:05:03,000 --> 00:05:07,000 මනසේ සියලුම ආකාරයන් සහ ක්රියාකාරිත්වයන් , කිසිම විශේෂත්වයක් නැතිව, 111 00:05:07,000 --> 00:05:13,000 ඇතිවෙන්නේ මොලයේ පහත මට්ටමේ ස්නායු වල (නියුරෝණ වල) ක්රියාකාරිත්වය නිසා 112 00:05:13,000 --> 00:05:15,000 මේවා හඳුනා ගැනෙන්නේ 113 00:05:15,000 --> 00:05:17,000 මොලයේ ඉහල මට්ටමක එහෙමත් නැත්නම් පද්ධතියේ ලක්ෂණ විදියටයි ෴ 114 00:05:17,000 --> 00:05:20,000 එක වතුරේ තරලමය ස්වභාවය තරමටම ගුප්තයි ෴ 115 00:05:20,000 --> 00:05:24,000 තරලමය ස්වභාවය කියන්නේ 116 00:05:24,000 --> 00:05:25,000 ජල අංශු වලින් පෙරා ගත් දෙයක් නොවෙයි෴ 117 00:05:25,000 --> 00:05:28,000 තරලමය ස්වභාවය කියන්නේ පද්ධතිය සමස්ථයක් විදියට පවතින ස්වභාවය෴ 118 00:05:28,000 --> 00:05:33,000 සරාවක තියන තරලමය ජලය ඝන තත්වයට පත්වෙන්න පුළුවන් 119 00:05:33,000 --> 00:05:35,000 අංශු වල හැසීරීමට අනුව, 120 00:05:35,000 --> 00:05:38,000 ඒ වගේම ඔබේ මොළයටත් පුළුවනි සිහි ඇති තත්වයේ ඉඳන් 121 00:05:38,000 --> 00:05:40,000 සිහි නැති තත්වයට යන්න පුළුවනි, 122 00:05:40,000 --> 00:05:43,000 එහෙම වෙන්නෙත් අංශු වල හැසිරීම අනුව තමයි෴ 123 00:05:43,000 --> 00:05:47,000 කය සහ මනස සම්බන්ධ ගැටලුවත් මේ තරම්ම සරලයි ෴ 124 00:05:47,000 --> 00:05:51,000 හරි, දැන් අපි තරමක් ඊට වඩා අමාරු ගැටළු වලට යොමු වෙමු 125 00:05:51,000 --> 00:05:54,000 අපි බලමු විශේෂ ලක්ෂණ මොනවද කියන එක , නියම වශයෙන්ම 126 00:05:54,000 --> 00:05:57,000 අපිට පුළුවන් මුලින් සඳහන් කරපු කාරණා 4 ට පිලිතුරු දෙන්න 127 00:05:57,000 --> 00:05:58,000 අපිට පුළුවන් මුලින් සඳහන් කරපු කාරණා 4 ට පිලිතුරු දෙන්න෴ 128 00:05:58,000 --> 00:06:02,000 මුල්ම ලක්ෂණය තමයි විඥානය තාත්විකයි, ඒ වගේම ඊට වඩා සරල කොටස් කරන්න බැහැ ෴ 129 00:06:02,000 --> 00:06:04,000 එක ඉවත් කරන්නත් බැහැ ෴ 130 00:06:04,000 --> 00:06:08,000 යථාර්ථයේ සහ මායාවේ වෙනස තමයි 131 00:06:08,000 --> 00:06:11,000 මනසින් අපට යමක් වැටහෙන ආකාරය සහ තාත්වික වශයෙන් පවතින ආකාරයේ වෙනස 132 00:06:11,000 --> 00:06:15,000 මනසින් අපට යමක් වැටහෙන ආකාරය සහ තාත්වික වශයෙන් පවතින ආකාරයේ වෙනස ෴ 133 00:06:15,000 --> 00:06:17,000 අපිට පෙනෙන ආකාරයට නම් ; 134 00:06:17,000 --> 00:06:18,000 මම "arc-en-ciel" කියන ප්රංශ වචනය පරිවර්ථනය කලොත් ; 135 00:06:18,000 --> 00:06:21,000 එකේ තේරුම තමයි අහස ආරුක්කුවක් , 136 00:06:21,000 --> 00:06:24,000 එහෙමත් නැත්නම් ඉර කඳු ඉස්මත්තෙන් බැහැල යනවා ෴ 137 00:06:24,000 --> 00:06:27,000 මේවා නියම ආකාරයෙන් ඒ විදියට සිද්ද වෙන්නේ නැහැ෴ 138 00:06:27,000 --> 00:06:29,000 නමුත් යථාර්තයේ සහ අපේ මනසට වැටහෙන ආකාරය අතර වෙනස නම් 139 00:06:29,000 --> 00:06:32,000 නමුත් යථාර්තයේ සහ අපේ මනසට වැටහෙන ආකාරය අතර වෙනස නම්, 140 00:06:32,000 --> 00:06:36,000 විඥානයේ පැවැත්ම තහවුරු කරන්න මේ තර්කය තහවුරු කරන්න භාවිතා කරන්න බැහැ 141 00:06:36,000 --> 00:06:40,000 විඥානයේ පැවැත්ම ගැන කතා කරනවා නම් 142 00:06:40,000 --> 00:06:43,000 ඔබට විඥානයක් තියෙනවා කියල ඔබේ වැටහෙනවා නම් 143 00:06:43,000 --> 00:06:45,000 ඔබට සවිඥානිකයි ෴ 144 00:06:45,000 --> 00:06:48,000 විශේෂඥයින් කෙනෙකුට කිව්වොත් 145 00:06:48,000 --> 00:06:50,000 "අපි ස්නායු සම්බන්ධ විශේෂඥයෝ , අපි පර්යේෂණයක් කරා 146 00:06:50,000 --> 00:06:53,000 අපිට එකෙන් තහවුරු වුන දෙයක් තමයි ඔබ සවිඥානික නැහැ, 147 00:06:53,000 --> 00:06:55,000 ඔබ ඉතාමත් හොඳින් හදල තියෙන රෝබෝවක් කියල" 148 00:06:55,000 --> 00:06:59,000 ඔහු හිතන්නේ නැහැ "සමහර විට ඔහු නිවැරදි ඇති " කියල 149 00:06:59,000 --> 00:07:01,000 ඔබ මොහොතකටවත් එක ඇත්ත කියල හිතන්නේ නැහැ 150 00:07:01,000 --> 00:07:04,000 ඩෙකාර්ට් කොච්චර වැරදි උනත් මේ කාරණාව සම්බන්ධයෙන් ඔහු වැරදි නැතිව ඇති 151 00:07:04,000 --> 00:07:07,000 කෙනෙක් කවදාවත් තමන්ට මනසක් නැතිව ඇති කියල පිලි ගන්නේ නැහැ ෴ 152 00:07:07,000 --> 00:07:09,000 හරි එක තමයි විඥානය සම්බන්ධ පළමු ලක්ෂණය ෴ 153 00:07:09,000 --> 00:07:11,000 තාත්විකයි වගේම ඊට වඩා සරල ආකාරයක් පවතින්නේ නැහැ ෴ 154 00:07:11,000 --> 00:07:15,000 එක නැති කරන්න බැහැ එක මායාවක් කියල පෙන්නල දීල 155 00:07:15,000 --> 00:07:18,000 වෙනත් මායාවන් බොරු කියල පෙන්නලා දෙනවා වගේ 156 00:07:18,000 --> 00:07:20,000 දෙවැනි ලක්ෂණය මේකයි 157 00:07:20,000 --> 00:07:23,000 මේක අපිට ප්රශ්න විශාල ප්රමාණයක් ඇති කරපු කාරණාවක් 158 00:07:23,000 --> 00:07:25,000 විඥානයේ සියලුම සංවේදනවලට 159 00:07:25,000 --> 00:07:28,000 ප්රමාණාත්මක ස්වභාවයක් තිබීම තිබීම ෴ 160 00:07:28,000 --> 00:07:30,000 බීර වීදුරුවක් බීම සම්බන්ධයෙන් දැනෙන දැනීම 161 00:07:30,000 --> 00:07:33,000 සහ තමන්ගේ අදායම් බදු ගණන් හදන එක සම්බන්ධයෙන් දැනේන දැනීම වෙනස් 162 00:07:33,000 --> 00:07:36,000 ඒ වගේමයි සංගීතයට ඇති කැමැත්ත, මේ ප්රමාණාත්මක හැගීම 163 00:07:36,000 --> 00:07:39,000 තුන් වෙනි ලක්ෂණයකට හේතු පාදක වෙනවා෴ 164 00:07:39,000 --> 00:07:43,000 විඥානික තත්වයන් මුලික වශයෙන් මනෝමූලිකයි 165 00:07:43,000 --> 00:07:46,000 ඒ කියන්නේ එක පවතින්නේ කෙනෙක් අත්දකින දෙයක් හැටියටයි 166 00:07:46,000 --> 00:07:48,000 මිනිසෙක් හේ සතෙක් විසින්, 167 00:07:48,000 --> 00:07:50,000 යමක් ඇත දැකිය හැකි ප්රාණියෙක් ෴ 168 00:07:50,000 --> 00:07:52,000 සමහරවිට අපිට සහිත සවිඥානික යන්ත්රයක් හදන්න පුළුවන් වේවි 169 00:07:52,000 --> 00:07:54,000 නමුත් අපේ මොලය සවිඥානික වෙන්නේ කොහොමද කියන්න අපි දන්නේ නැහැ, 170 00:07:54,000 --> 00:07:58,000 ඒ නිසා අපි තවම එහෙම යන්ත්රයක් නිර්මාණය කරන්න තත්වයක නැහැ෴ 171 00:07:58,000 --> 00:08:01,000 හරි, තවත් ලක්ෂණයක් තමයි 172 00:08:01,000 --> 00:08:05,000 විඥානය දැනෙන්නේ එකීකෘත ක්ෂේත්රයක් තුලින්෴ 173 00:08:05,000 --> 00:08:08,000 එක නිසා මට මම ඉදිරිපිට ඉන්න අයගේ දර්ශනයක් තියෙනවා වගේම 174 00:08:08,000 --> 00:08:10,000 මගේ කඩ හඬ , මගේ බර දෙපා වලට 175 00:08:10,000 --> 00:08:13,000 පොළොවෙන් තෙරපන සංවේදනයත් තියෙනවා. නමුත් ඒවා මගේ දැනෙන්නේ 176 00:08:13,000 --> 00:08:16,000 එකම පරාසයක විහිදෙන සවිඥානික ක්ෂේත්රයක බලපෑමක් විදියට 177 00:08:16,000 --> 00:08:18,000 එකම පරාසයක විහිදෙන සවිඥානික ක්ෂේත්රයක බලපෑමක් විදියට෴ 178 00:08:18,000 --> 00:08:20,000 මේක තමයි මූලිකම දේ 179 00:08:20,000 --> 00:08:22,000 විඥානය සතු අති විශාල බලය තේරුම් ගන්න ෴ 180 00:08:22,000 --> 00:08:25,000 අපිට තවම බැරි වෙලා තියෙනවා එවන් සංවේදනයක් ඇති රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න ෴ 181 00:08:25,000 --> 00:08:28,000 රොබෝ විද්යාවේ අසාර්ථකත්වයට හේතුවක් තමයි 182 00:08:28,000 --> 00:08:30,000 අපි දන්නේ නැහැ කොහොමද සවිඥානික රොබෝ කෙනෙක් හදන්නේ කියල, 183 00:08:30,000 --> 00:08:33,000 එකේ ප්රතිඵලය තමයි අපිට තාම එවන් යන්ත්රයක් නැති වීම෴ 184 00:08:33,000 --> 00:08:36,000 ඊළඟ ලක්ෂණය තමයි, 185 00:08:36,000 --> 00:08:39,000 ඉස්සර වෙලා මම සඳහන් කරපු විශ්මිත සවිඥානික ක්ෂේත්රය 186 00:08:39,000 --> 00:08:42,000 අපෙ හැසිරීමට හේතු පාදක වීම෴ 187 00:08:42,000 --> 00:08:45,000 මම මුලින් උදාහරණයක් දුන්න මගේ අත එසවීම ගැන 188 00:08:45,000 --> 00:08:46,000 නමුත් එහෙම දෙයක් වෙන්නේ කොහොමද ? 189 00:08:46,000 --> 00:08:50,000 කොහොමද මගේ මොලේ ඇති වන සිතිවිල්ලක් 190 00:08:50,000 --> 00:08:52,000 භෞතික වස්තුවක් චලනය කරවන්නේ 191 00:08:52,000 --> 00:08:54,000 මම කියන්නම් කොහොමද කියල ෴ 192 00:08:54,000 --> 00:08:56,000 අපි දන්නේ නැහැ සවිස්තරාත්මක උත්තරය, 193 00:08:56,000 --> 00:08:59,000 නමුත් අපි දන්නවා මුලික කාරණා මොනවද කියල, 194 00:08:59,000 --> 00:09:01,000 නියුරෝන සමූහයක් උත්තේජනය වුණාම 195 00:09:01,000 --> 00:09:04,000 එහි ප්රතිඵලය තමයි ඇසිට්යිල්-කොලින් 196 00:09:04,000 --> 00:09:07,000 නියුරෝනයේ ආවේගවාහකයේ කෙලවරින් පිටවීම 197 00:09:07,000 --> 00:09:09,000 සමා වෙන්න දාර්ශනික වචන පාවිච්චි කරනවට, 198 00:09:09,000 --> 00:09:13,000 නමුත් එහෙම උනහම, 199 00:09:13,000 --> 00:09:16,000 ඒ සමගම සිද්ධ වෙන ක්රියාවලිය එක්කම තමයි 200 00:09:16,000 --> 00:09:18,000 අත එසවෙන්නෙ෴ 201 00:09:18,000 --> 00:09:20,000 මම කියපු දේ ගැන තව ටිකක් හිතන්න 202 00:09:20,000 --> 00:09:22,000 මුලින් කතා කරපු, 203 00:09:22,000 --> 00:09:25,000 අත එසවීමේ ක්රියාවලිය සඳහා මම ගන්න තීරණයේ 204 00:09:25,000 --> 00:09:27,000 ස්වභාවය , අනිත් 205 00:09:27,000 --> 00:09:30,000 බාහිර සංවේදනවල සහ අධ්යාත්මික හැගීම්වල ස්වභාවයට සමානයි 206 00:09:30,000 --> 00:09:32,000 එක මගේ හිතේ සිතුවිල්ලක් පමණයි, ඒත් එක්කම 207 00:09:32,000 --> 00:09:34,000 මුලින් සඳහන් කරපු ඇසිටයිල් කොලින් පිටවීම වගේ 208 00:09:34,000 --> 00:09:35,000 අනෙකාකාර ක්රියාකාරකම් සිද්ධ වෙනවා 209 00:09:35,000 --> 00:09:38,000 ඒ අතරේ තමයි සංඥාව මොලයේ ඉඳන් 210 00:09:38,000 --> 00:09:41,000 ස්නායු ඔස්සේ අතේ ස්නායු වලට එන්නේ෴ 211 00:09:41,000 --> 00:09:45,000 මේකෙන් අදහස් වෙන්නේ අපි මෙපමණ කාලයක් භාවිතා කරපු වචන මාලාව 212 00:09:45,000 --> 00:09:48,000 අද වෙනකොට යල් පැනල෴ 213 00:09:48,000 --> 00:09:51,000 එකම ක්රියාකාරකමක් සලකල බැලුවම, එක මට්ටමක් තියෙනවා 214 00:09:51,000 --> 00:09:54,000 ස්නායු සම්බන්ධ, තවත් මට්ටමක් තියෙනවා මානසිකව සිද්ධ වෙන , 215 00:09:54,000 --> 00:09:57,000 , නමුත් දෙකම එකම ක්රියාවකට සම්බන්ධයි, 216 00:09:57,000 --> 00:09:59,000 එකයි ස්වභාවය. එක නිසා තමයි විඥානය ක්රියාවකට 217 00:09:59,000 --> 00:10:02,000 හේතු පාදක වෙන්නේ෴ 218 00:10:02,000 --> 00:10:05,000 හරි, දැන් අපි මේ කතා කල සියල්ල මතක තියාගෙන 219 00:10:05,000 --> 00:10:08,000 විඥානයේ ලක්ෂණත් 220 00:10:08,000 --> 00:10:11,000 අපි මුලින් කතා කල ප්රශ්න වල උත්තර හොයන්න බලමු ෴ 221 00:10:11,000 --> 00:10:14,000 මුල්ම ප්රශ්නය තමයි , විඥානයක් තියනවද නැතිද කියන එක 222 00:10:14,000 --> 00:10:16,000 එක මිත්යාවක්ද කියන එක. අපි ඒක කතා කරපු නිසා 223 00:10:16,000 --> 00:10:18,000 ඒ ගැන තවත් කතා කරන්න අවශ්ය නැහැ ෴ 224 00:10:18,000 --> 00:10:22,000 නමුත් ඉතාම වැදගත් ප්රශ්නය 225 00:10:22,000 --> 00:10:23,000 අපි කතා කරේ නැහැ, 226 00:10:23,000 --> 00:10:27,000 "විඥානය පවතිනවානම් එක අපි දන්නා දෙය නෙවෙයි " 227 00:10:27,000 --> 00:10:30,000 අපි දන්නා හැටියට විඥානය මොලය තුල වැඩ කරන පරිගණක වැඩසටහනක් වගේ 228 00:10:30,000 --> 00:10:33,000 කෙනෙක් හිතන්න පුළුවන් විඥානය නිර්මාණය කරන්න නම් අප කල යුත්තේ 229 00:10:33,000 --> 00:10:34,000 නිවැරදි වැඩසටහන තෝරා ගැනීමයි කියල ෴ 230 00:10:34,000 --> 00:10:37,000 දෘඩකාංග එතරම් වැදගත් නැහැ෴ 231 00:10:37,000 --> 00:10:40,000 වැදගත් වෙන කාරණය තමයි වැඩසටහන දුවන්න තරම් දෘඩකාංග ප්රමානවත්ද කියන එකයි 232 00:10:40,000 --> 00:10:43,000 දැන් අපි දන්නවා ඒ අදහස නිවැරදි නොවෙන බව ෴ 233 00:10:43,000 --> 00:10:46,000 පරිගණක ගැන සුළු වශයන් හෝ දන්න කෙනෙකුට 234 00:10:46,000 --> 00:10:48,000 මේක වැරදි බව හිතා ගන්න පුළුවනි ,හේතුව තමයි ගණනය කිරීම් 235 00:10:48,000 --> 00:10:51,000 අර්ථ දක්වල තියෙන්නේ සංකේත හැසිරවීම මගින් වීම, 236 00:10:51,000 --> 00:10:53,000 සාමාන්ය පිලි ගැනීම තමයි බින්දු සහ එක සංකේත ඇසුරෙන් කියල නමුත් මේකට ඕනෙම සංකේතයක් භාවිතා කරන්න පුළුවනි ෴ 237 00:10:53,000 --> 00:10:57,000 ඇල්ගොරිතමයක් ගත්තොත් එක ක්රමලේඛනය කරන්න පුළුවන් 238 00:10:57,000 --> 00:11:00,000 ද්විමය අංකනයක් භාවිතයෙන් . එක පරිගණක වැඩසටහනක ප්රධාන ලක්ෂණයක් 239 00:11:00,000 --> 00:11:02,000 එක පරිගණක වැඩසටහනක ප්රධාන ලක්ෂණයක් ෴ 240 00:11:02,000 --> 00:11:06,000 නමුත් අපි දන්නවා එක හුදෙක් පද ගැලපීමක් . එක සංකේතාත්මකය දෙයක් 241 00:11:06,000 --> 00:11:10,000 අපි දන්නවා මනුෂ්ය විඥානය එතනින් ඔබ්බට යන දෙයක් 242 00:11:10,000 --> 00:11:13,000 එහි අන්තර්ගතයක් තියෙනවා පද ගැලපීමකට වඩා . 243 00:11:13,000 --> 00:11:14,000 එහි අර්ථයක් තියනවා විඥාන 244 00:11:14,000 --> 00:11:17,000 මේ තර්කය මම භාවිතා කලා අවුරුදු 30 245 00:11:17,000 --> 00:11:18,000 හ්ම්ම්.. මට හරියටම කල්පනාවක් නැහැ 246 00:11:18,000 --> 00:11:19,000 එත් අවුරුදු 30 කට එහා 247 00:11:19,000 --> 00:11:22,000 නමුත් මම කියපු දෙයින් ඊට වඩා ගැඹුරු දෙයක් ගම්ය වෙනවා, 248 00:11:22,000 --> 00:11:25,000 මම ඒ තර්කය කෙටියෙන් ඉදිරිපත් කරන්නම්, 249 00:11:25,000 --> 00:11:30,000 එක තමයි විඥානය ඇති කරන්නේ නිරීක්ෂකයා මත රඳා පවතින යථාර්තයක් 250 00:11:30,000 --> 00:11:33,000 එයින් ඇති කරන යථාර්ථය මුදල්, දේපොළ , රජයන් 251 00:11:33,000 --> 00:11:37,000 විවාහය , සම්මන්ත්රණ 252 00:11:37,000 --> 00:11:40,000 මධුවිත සාද සහ නිවාඩු කාල වගේ දේවල් වෙන්න පුළුවන්, 253 00:11:40,000 --> 00:11:42,000 මේ ඔක්කොම අපේ මනසේ නිර්මාණ෴ 254 00:11:42,000 --> 00:11:45,000 ඉහත සඳහන් කරපු සියලුම දේවල පැවැත්ම නිරීක්ෂකයට සාපේක්ෂයි෴ 255 00:11:45,000 --> 00:11:49,000 අපි මනසට සාපේක්ෂ නිර්ණායක තුලින් කඩදාසි කොලයක් 256 00:11:49,000 --> 00:11:52,000 මුදල් කියල සහ ගොඩනැගිලි එකතුවක් විශ්ව විද්යාලයක් කියල අර්ථ කථනය කරගන්නවා෴ 257 00:11:52,000 --> 00:11:55,000 දැන් ඔබ ඔබගෙන්ම අහල බලන්න ගණනය කිරීම් සම්බන්ධයෙන්෴ 258 00:11:55,000 --> 00:11:59,000 ඒවා බලය , ස්කන්ධය ගුරුත්වාකර්ෂණ බලය වගේ නියතයන්ද? 259 00:11:59,000 --> 00:12:01,000 එහෙම නැතිනම් නිරික්ෂකයට සාපේක්ෂ දෙයක්ද? 260 00:12:01,000 --> 00:12:05,000 ඇතැම් ගණනය කිරීම් නෛසර්ගිකයි෴ 261 00:12:05,000 --> 00:12:07,000 දෙකයි දෙකයි එකතු කලහම උත්තරය හතරයි෴ 262 00:12:07,000 --> 00:12:09,000 එක ගණනය කිරීම කරන පුද්ගලයාගෙන් ස්වයත්තයි෴ 263 00:12:09,000 --> 00:12:12,000 නමුත් මම මගේ ගණක යන්ත්රය(කල්කියුලේටරය) මගින් 264 00:12:12,000 --> 00:12:16,000 මේ ගණනය කිරීම කරනකොට සිද්ධ වෙන එකම නෛසර්ගික සංසිද්ධිය 265 00:12:16,000 --> 00:12:19,000 තමයි ඉලෙක්ට්රොනික පරිපථ සහ ඒවායේ හැසිරීම෴ 266 00:12:19,000 --> 00:12:21,000 එක තමයි එකම ස්වභාවික සිද්ධිය෴ 267 00:12:21,000 --> 00:12:23,000 අනිත් සියලුම දේ අප විසින් අර්ථ කථනය කරගන්න දේවල්෴ 268 00:12:23,000 --> 00:12:27,000 ගණනය කිරිම සිද්ධ වෙන්නේ සාපේක්ෂවයි෴ 269 00:12:27,000 --> 00:12:30,000 එක්කෝ සවිඥානික දෙයක් හෝ කෙනෙක් ගණනය කිරීම කරනවා, 270 00:12:30,000 --> 00:12:33,000 එහෙමත් නැතිනම් ඔහුට හෝ ඇයට ගණනය කිරීම් අර්ථකථනය කරන යන්ත්රයක් තියෙනවා ෴ 271 00:12:33,000 --> 00:12:36,000 එකෙන් අදහස් වෙන්නේ නැහැ ගණනය කිරීම් අහම්බයක් කියල ෴ 272 00:12:36,000 --> 00:12:39,000 මම මුදල් ගොඩක් වියදම් කරනවා යම් දෘඩකාංග මිලදී ගන්න ෴ 273 00:12:39,000 --> 00:12:41,000 අපිට කලක් ඉඳන් ව්යාකුල බවක් තියෙනවා, 274 00:12:41,000 --> 00:12:46,000 මානසිකත්වය සහ වාස්තවිකත්වය යථාර්ථයේ ලක්ෂණ විදියට සහ ප්රකාශ කරන ලද අදහස් වල ලක්ෂණ ලෙස සැලකුවොත් ෴ 275 00:12:46,000 --> 00:12:49,000 මානසිකත්වය සහ වාස්තවිකත්වය යථාර්ථයේ ලක්ෂණ විදියට සහ ප්රකාශ කරන ලද අදහස් වල ලක්ෂණ ලෙස සැලකුවොත් ෴ 276 00:12:49,000 --> 00:12:53,000 මගේ කතාවේ මේ කොටසින් මම අදහස් කරන්නේ : 277 00:12:53,000 --> 00:12:56,000 විශයමුලික විද්යාවක් අපිට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා, 278 00:12:56,000 --> 00:12:59,000 සාධක සහන කරුණු මත පදනම් වූ නිගමන වලට එන විද්යාවක්, 279 00:12:59,000 --> 00:13:03,000 මනොමුලික දේවල් පිලිඹඳව , 280 00:13:03,000 --> 00:13:06,000 මොලය තුල පවතින, 281 00:13:06,000 --> 00:13:08,000 මානසික අවස්ථා වලින් හෝ සංවේදන හෝ සම්ප්රජානන වලින් සමන්විත ෴ 282 00:13:08,000 --> 00:13:10,000 මානසික අවස්ථා වලින් හෝ සංවේදන හේ සම්ප්රජානන වලින් සමන්විත ෴ 283 00:13:10,000 --> 00:13:14,000 ඒ නිසා විඥානය පිලිඹඳ විෂයමූලික විද්යාවක් පවතින්න බැහැ කියන්න බැහැ 284 00:13:14,000 --> 00:13:18,000 මානසික තත්වයක් නමුත් විද්යාව විෂය මූලික නිසාය කියන කතාව විහිළුවක් බවට පත් වෙනවා ෴ 285 00:13:18,000 --> 00:13:21,000 ඒ විතරක් නෙවෙයි එක ඉතාම නරක විහිළුවක්෴ 286 00:13:21,000 --> 00:13:23,000 කෙනෙකුට පුළුවන් විෂය මූලික කරුණු ඉදිරිපත් කරන්න පුළුවනි, 287 00:13:23,000 --> 00:13:27,000 පැවැත්ම මනොමුලික වූ විශයපතයක් සම්බන්ධව, 288 00:13:27,000 --> 00:13:29,000 ඒක තමයි ස්නායු විශේෂඥයෝ කරන්නේ ෴ 289 00:13:29,000 --> 00:13:31,000 මම අදහස් කරන්නේ කෙනෙකුට වේදනාවෙන් දුක් විඳිනකොට 290 00:13:31,000 --> 00:13:34,000 ඒ ඔස්සේ නිගමන වලට එන්න තමයි ස්නායු විශේෂඥයෝ උත්සාහ කරන්නේ ෴ 291 00:13:34,000 --> 00:13:36,000 හොඳයි, මම කිව්වා මිත්යා මත බොරු කියල ඔප්පු කරනවා කියල 292 00:13:36,000 --> 00:13:38,000 නමුත් මට මහා විසාල කාලයක් නැහැ, 293 00:13:38,000 --> 00:13:40,000 මම තවත් කිහිපයක් ගැන කතා කරන්නම්෴ 294 00:13:40,000 --> 00:13:42,000 මම කලින් කිව්වා චර්යාවාදය 295 00:13:42,000 --> 00:13:45,000 බුද්ධිමත් සමාජය ඉතාමත් අපහසුතාවයකට පත් කරපු කාරණාව වෙන්න පුළුවන් කියල, 296 00:13:45,000 --> 00:13:48,000 එක මොහොතක් ඒ ගැන කල්පනා කරනකොටම එක ප්රතික්ෂේප වෙනවා ෴ 297 00:13:48,000 --> 00:13:51,000 කෙනෙකුගේ මනස හැසිරීමට සර්වප්රකාරයෙන් එකඟ වෙනවද ? 298 00:13:51,000 --> 00:13:54,000 හිතල බලන්න වේදනාව දැනීම සහ 299 00:13:54,000 --> 00:13:56,000 වේදනාව දැනෙන කෙනෙකුගේ හැසිරීම් රටාව 300 00:13:56,000 --> 00:13:58,000 මම කරලා පෙන්නුවේ නැති උනත් කියන්න පුළුවන් 301 00:13:58,000 --> 00:14:00,000 මට මහා වේදනාත්මක දෙයක් දැනෙන්නේ නැහැ කියල ෴ 302 00:14:00,000 --> 00:14:04,000 එහෙනම් එක පැහැදිලිවම වැරැද්දක්.ඇයි කෙනෙක් එහෙම වැරැද්දක් කරන්නේ ? 303 00:14:04,000 --> 00:14:06,000 වැරැද්ද තමයි, කෙනෙකුට අවශ්ය නම මේ ගැන පසුව කියවන්න, 304 00:14:06,000 --> 00:14:08,000 ඔබට නැවත නැවතත් පෙනේවි , දත්ත දිහා බැලුවොත් 305 00:14:08,000 --> 00:14:12,000 ඔබ හිතුවොත් මනස කියන්නේ ඊට වඩා කොටස් කරන්න බැරි දෙයක් කියල 306 00:14:12,000 --> 00:14:15,000 ඔබ විද්යාව නොසලකා හරිනවා 307 00:14:15,000 --> 00:14:18,000 ඔබ අවුරුදු 300 ක මිනිස් ඉතිහාසයේ මානව සංවර්ධනය පැත්තකට දානවා 308 00:14:18,000 --> 00:14:20,000 ඔබ අවුරුදු 300 ක මිනිස් ඉතිහාසයේ මානව සංවර්ධනය පැත්තකට දානවා 309 00:14:20,000 --> 00:14:23,000 මගේ මේ දේශන්යෙන් ඔබට කියන්න හදන්නේ, 310 00:14:23,000 --> 00:14:25,000 මනස කියන්නේ 311 00:14:25,000 --> 00:14:28,000 සම්පුර්ණයෙන්ම ජීව විද්යාත්මක සංසිද්ධියක් 312 00:14:28,000 --> 00:14:30,000 එය විද්යාත්මක ක්රමය ඔස්සේ විග්රහ කල යුතුයි 313 00:14:30,000 --> 00:14:32,000 අනෙත් සියලුම ජීව විද්යා විෂය පථයන් වගේ , 314 00:14:32,000 --> 00:14:34,000 හරියටම කියනවා නම් අනෙක් සියලුම විද්යාත්මක විෂයන් වගේ. 315 00:14:34,000 --> 00:14:36,000 දේශනයට සවන් දුන් ඔබ සැමට බොහොම ස්තුතියි ෴ 316 00:14:36,000 --> 00:14:41,000 (අත්පොලසන්)