Return to Video

දුගීබවට එෙරහි සටනින් අපිට ජය ගන්න ෙහ්තු වන කරැණු 3

  • 0:01 - 0:04
    අවුරැදු 10ක් පමණ මගේ වාසය
    පිටිසර, නැෙගනහිර අප්රිකාෙව්,
  • 0:04 - 0:07
    දුගීකම දිහා එහිදී අපි බලන විදිය
    මම කියන්නම්.
  • 0:08 - 0:11
    මිනිසාෙග් ෙලාකුම පරාජය ෙස් මම සලකන්ෙන්
  • 0:11 - 0:14
    අපි මිනිසුන් බිලියන 1ට වඩා
    අතහැර දමා තිබීමයි.
  • 0:14 - 0:17
    සාගින්න, අන්ත දුගීකම
  • 0:17 - 0:20
    ෙම්වා ෙප්න්ෙන් අතිවිශාල,
    විසඳන්න බැරි ප්රශ්න වගේ.
  • 0:20 - 0:21
    ව්සඳන්න බැරි තරම් බරපතලයි.
  • 0:22 - 0:24
    නමුත්,ඒ ක්ෙෂ්ත්රයේ නියැෙලන්ෙනක් ෙලස
  • 0:24 - 0:27
    මගේ විශ්වාසය ෙම්වා විසඳිය හැකියි කියා.
  • 0:27 - 0:29
    නමුත් ඊට නිවැරදි ක්රියාමාර්ග ගත යුතුයි.
  • 0:30 - 0:33
    පැරණි, ග්රීක චින්තකයෙක් වූ අාකිමීඩිස්
  • 0:33 - 0:35
    අපිට ඉගැන්නුෙව්, නිවැරදි ලීවර තල්ලු කරොත්
  • 0:35 - 0:37
    ෙලා්කය ෙහාලවන්න පුළුවන් කියලයි.
  • 0:37 - 0:41
    මගේ විශ්වාසය අනුව අන්ත දුගීකමට එෙරහි
    සටනේදී ප්රබල ලීවර 3ක් තිෙබනවා
  • 0:41 - 0:42
    අපිට තල්ලු කරන්න පුළුවන්.
  • 0:42 - 0:45
    ෙම් කථාෙවන් ඒ ලීවර ගැනත්
    ඉන් ෙකසේද දුගීකම
  • 0:45 - 0:47
    අප ජීවිතකාලය තුලම ජයගන්ෙන්
    කියාත් කියන්නම්.
  • 0:48 - 0:49
    අන්ත දුගීකම කියන්ෙන් ෙමාකක්ද?
  • 0:50 - 0:52
    මම පිටිසර, නැෙගනහිර අප්රිකාවට
    මුලින්ම ගිය ගමන්
  • 0:52 - 0:55
    රාත්රියක් ගත කළා ෙගාවි පවුලක් එක්ක.
  • 0:55 - 0:57
    ඒ අය ෙහාඳ මිනිස්සු.
  • 0:57 - 1:00
    ඔවුන්ෙග් නිවසට මට අාරාධනා කළා.
    අපි එකට සින්දු කියලා
  • 1:00 - 1:01
    චාම් රාත්රි ආහාරයක් ගත්තා.
  • 1:01 - 1:03
    බිම නිදා ගන්න කියලා
    ඒ අය මට ෙරද්දක් දුන්නා.
  • 1:03 - 1:06
    ඒ වුණත් උෙද් කෑමට
    මුකුත්ම තිබුෙණ් නැහැ.
  • 1:06 - 1:10
    දවල් කෑම ෙවලාෙවදී මම ෙගාඩක්
    දුෙකන් බලාෙගන හිටියා
  • 1:10 - 1:15
    ඒ පවුෙල් ෙලාකු දුව දවල් කෑමට ආෙද්ශයක්
    විදියට කැඳ උයන ආකාරය.
  • 1:15 - 1:19
    ඒ ෙව්ලට හැම ළමයම කැඳ ෙකා්ප්පයක් බිව්වා
    ජීවිෙත් ගැටගහගන්ට.
  • 1:19 - 1:22
    මට කියන්න අමාරැයි මට ලැජ්ජ හිතිච්ච තරම
  • 1:22 - 1:24
    ඔවුන් ඉන් එක් ෙකා්ප්පයක් මටත් දීලා
  • 1:24 - 1:27
    ඒ සංග්රහය මට පිළිගන්න ෙවනවායි
    දැනුණු ෙවලාෙව්.
  • 1:27 - 1:31
    ළමුන්ට ජීවත් ෙවන්න වගේම කායික හා
    මානසික වර්ධනයටත් ආහාර අවශ්යයි.
  • 1:31 - 1:35
    කන්න ෙනාලැෙබන හැම දවසකම ඔවුන්ෙග්
    අනාගතයෙන් බිඳක් ඔවුන්ට අහිමි ෙවනවා.
  • 1:35 - 1:38
    අන්ත දුගී ළමයින් 3න් 1කගේම කායික වර්ධනය
  • 1:38 - 1:43
    මුලු ජීවිතයේම ප්රමාණවත් ආහාර ෙනාලැබීම
    නිසා ස්ථිරවම ඇනහිටලා තිෙබන්ෙන්.
  • 1:43 - 1:45
    ඒ සමගම ෙසෟඛ්ය ෙස්වාවන්ට ළඟා වීමට
    ෙනාහැකිකමින්
  • 1:45 - 1:50
    අන්ත දුගී ළමුන් 10 න් 1 ක්ම වයස 5 ෙවන්න
    කලින් මරණයට පත් ෙවනවා.
  • 1:50 - 1:52
    ද්විතීයික අධ්යාපනය නිමා කරන්ෙන්
    ළමුන් 4න් 1ක් පමණයි.
  • 1:52 - 1:54
    ඒ පාසල් ගාස්තු ෙගවීමට ෙනාහැකිකමින්.
  • 1:54 - 2:00
    සාගින්නත් අන්ත දුගීකමත් මිනිසාෙග් හැකියාව
    හැම අතකින්ම සීමා කරනවා.
  • 2:00 - 2:05
    අපි හිතන්ෙන් මනුෂ්යයින් කියන්ෙන් නුවණැති,
    සංෙව්දී, සදාචාරාත්මක ජාතියක් කියලා.
  • 2:05 - 2:08
    ඒ වුණත්, සෑම මනුෂ්යයෙක්ම
    ෙම් ප්රශ්න වලින් ෙගාඩගන්නකම්
  • 2:08 - 2:10
    අපිට එෙහම හිතන්න අයිතියක් නැහැ.
  • 2:10 - 2:13
    ෙහ්තුව තමයි ෙම් ෙලා්කයේ සෑම ෙකනෙක්ම
    සැලකිය යුත්ෙතක් වීම.
  • 2:13 - 2:15
    ෙම් ළමයා සැලකිය යුත්ෙතක්.
  • 2:15 - 2:18
    ෙම් ළමයි සැලකිය යුතු අය.
  • 2:18 - 2:20
    ෙම් ගැහැණු ළමයා සැලකිය යුත්ෙතක්.
  • 2:20 - 2:22
    අපි ෙම් ෙද්වල් දකිනවා
  • 2:22 - 2:24
    ඊට පස්ෙස් හිතට අමාරු ෙවනවා,
  • 2:24 - 2:26
    ඒත් ඒවා ෙප්න්ෙන් විශාල ප්රශ්න විදිහටයි.
  • 2:26 - 2:29
    ඒ සම්බන්ධව ඵලදායි ෙලස ක්රියා කරන්න
    අපි දන්ෙන් නැහැ.
  • 2:29 - 2:32
    ඒත් මතකද අෙප් යාළුවා ආකිමීඩිස්.
  • 2:32 - 2:34
    ෙලා්කව්යප්ත දුගීකමට ප්රබල ලීවර තිෙබනවා.
  • 2:34 - 2:36
    එයත් ෙවන ඕනෑම ප්රශ්නයක් හා සමානයි.
  • 2:36 - 2:38
    මගේ ජීවිතයත් වෘත්තියත් ෙම් ක්ෙෂ්ත්රයේමයි.
    ඉතින් එහි ක්රියාකරන්ෙනක් ෙලස
  • 2:38 - 2:41
    මම විශ්වාස කරන්ෙන්
    ෙම්වා විසඳිය හැකි ප්රශ්න කියා.
  • 2:41 - 2:43
    ඉතින් මීළඟ විනාඩි 10
  • 2:43 - 2:45
    ෙලා්කයට ෙවලා තිෙයන ෙද්
    ගැන දුක් ෙනාවී ඉඳිමු.
  • 2:45 - 2:47
    ඊට අෙප් ෙමාළය ෙයාදවමු.
  • 2:47 - 2:50
    ප්රශ්න විසඳීමට අපිට අැති දැඩි ආශාව ෙයාදවා
  • 2:50 - 2:53
    ඒ ලීවර ෙමානවාද කියා ෙසායාගමු.
  • 2:53 - 2:56
    ලීවර අංක 1: ෙමලොව දුගීන්ෙගන් වැඩි ෙදනා
    ෙගාවිෙයා්
  • 2:56 - 2:58
    හිතන්න ෙම්ක ෙකතරම් පුදුමද කියලා.
  • 2:58 - 3:00
    ෙම් රෑපයෙන් ෙලා්කයේ දුගී අය දක්වයි නම්
  • 3:00 - 3:04
    ඉන් අඩකටත් වඩා වැඩි ෙදනෙක්ට
    ෙගාවිතැන ප්රධාන ආදායම් මාර්ගයක්.
  • 3:04 - 3:07
    එය මට උන්නදුවට ෙහ්තුවක්.
  • 3:07 - 3:09
    ෙම් සියලු ෙදනාම එකම වෘත්තිෙය්.
  • 3:09 - 3:11
    හිතන්න එය ෙකතරම් ප්රබලද කියා.
  • 3:11 - 3:14
    ෙගාවියන් වඩා ඵලදායි වුණාම ෙලාව
    දුගීන් අඩකටත් වඩා
  • 3:14 - 3:16
    මුදල් වැඩිෙයන් උපයා දුගීබවින් මිෙදනවා.
  • 3:16 - 3:18
    ෙමය වැඩිදියුණු වන්ෙන් ෙමහෙමයි.
  • 3:18 - 3:20
    ෙගාවිතැෙන් නිෂ්පාදිතය වන්ෙන් අාහාරයි.
  • 3:20 - 3:24
    ඉතින් ෙගාවිෙයා් වඩා ඵලදායි වුණාම
    ඒ අය වැඩිපුර අාහාර උපයනවා.
  • 3:24 - 3:25
    ඒක ඒ අයට උපකාරයක් විතරක් ෙනවෙයි
  • 3:25 - 3:29
    ඒක උදව් ෙවනවා ෙසෟඛ්යසම්පන්න සමාජයන් හා
    දියුණු අාර්ථිකයන් බිහි කරන්නත්.
  • 3:29 - 3:33
    ඒ වගේම, ෙගාවිෙයා් වඩා ඵලදායි වුණාම ඔවුන්
    පරිසරයට තිෙබන පීඩනය අඩු කරනවා.
  • 3:33 - 3:35
    ෙලා්කයට කන්න ෙදන්න පුළුවන් විදි 2යි
    අපිට තිෙබන්ෙන්.
  • 3:35 - 3:39
    අපිට පුළුවන් දැනට තිෙබන කෘෂි ඉඩම්
    වඩා සරු කරන්න.
  • 3:39 - 3:42
    නැතිනම් පුළුවන් කැලෑ, තණබිම් එළි කරලා
    අලුත් කෘෂි ඉඩම් හදන්න.
  • 3:42 - 3:45
    හැබැයි ඒක පරිසරයට විනාශකාරි ෙදයක්.
  • 3:45 - 3:49
    ෙගාවිෙයා් සැබවින්ම ෙම් කරුෙණ්දී
    වැදගත් සාධකයක්.
  • 3:49 - 3:51
    ෙගාවිෙයා් වඩා ඵලදායි වුණාම
  • 3:51 - 3:54
    ඒ අය වැඩිපුර මුදල් හම්බ කරලා
    දුගීබවින් මිෙදනවා.
  • 3:54 - 3:58
    ඔවුන්ෙග් ප්රජාවට ආහාර ලබා දීලා ඒ වගේම
    පරිසරයට තිෙබන පීඩාව අඩු කරනවා.
  • 3:58 - 4:01
    ෙගාවිෙයා් වැජඹෙන්ෙන්
    ෙල්ාකයේ කේන්ද්රස්ථානයේ
  • 4:02 - 4:04
    ෙම් වගේ ෙගාවියෙක් ෙනවෙයි.
  • 4:04 - 4:06
    ෙම් කාන්තාව වගේ ෙකනෙක්.
  • 4:06 - 4:09
    මම දන්නා ෙගාවියන් වැඩි ෙදනෙක්
    ඇත්තටම කාන්තාවන්.
  • 4:09 - 4:12
    බලන්න ෙම් කාන්තාවගෙන් විහිෙදන
    ශක්තිය හා අධිෂ්ඨානය.
  • 4:12 - 4:14
    ඇය කායිකව ශක්තිමත්,
    දැඩි මනසක් තිෙබනවා.
  • 4:14 - 4:17
    අැෙග් දරුවන්ට වඩා ෙහාඳ ජීවිතයක් ෙදන්න
    කළ යුතු සියල්ල අැය ඉෂ්ට කරයි.
  • 4:17 - 4:20
    මිනිසාෙග් අනාගතයේ වගකීම එක් අෙයකුට
    අපි භාර ෙදනවා නම්
  • 4:20 - 4:23
    ඒ ෙකනා ඇය වීම මට සතුටක්.
  • 4:23 - 4:28
    (අත්ෙපාළසන්)
  • 4:28 - 4:29
    ඒත් එක ප්රශ්නයක් තිෙබනවා:
  • 4:29 - 4:35
    ෙබාෙහා් කුඩා ෙගාවීන්ට මූලික කෘෂි දැනුම
    හා උපකරණ ලබාගන්න විදියක් නැහැ.
  • 4:35 - 4:39
    දැනට ඔවුන් කරන්ෙන් කලින් අවුරැද්ෙද්
    ඉතුරැ කරපු ආහාර ඇට ටිකක් අරගෙන
  • 4:39 - 4:42
    ඒක පැළ කරන එක. ඊට පස්ෙස් ඔවුන්
    ඒක අත් උදැල්ලකින් සීසානවා.
  • 4:42 - 4:45
    ෙමවැනි උපකරණ හා ක්රමවේදයන්
    පිත්තල යුගයට අයත් ඒවා.
  • 4:45 - 4:48
    ඒ නිසා තමයි ෙගාඩක් ෙගාවිෙයා්
    තවමත් දුප්පත්.
  • 4:48 - 4:50
    ඒත් නැවත සුභ ආරංචියක්.
  • 4:50 - 4:51
    ලීවර අංක 2:
  • 4:51 - 4:56
    මිනිසා කෘෂිකර්මාන්තයේ දිළිඳු බවට විසඳුම
    ෙසායාගත්ෙත් සියවසකට ඉහතදී.
  • 4:56 - 5:00
    මම ෙපන්වන්නම් ෙගාවිතැන් කිරීමට අදාළ
    මූලික සාධක 3.
  • 5:00 - 5:04
    පළමුව, බීජ 2ක් මුහුන් කරාම
    ෙදමුහුන් බීජ හැෙදනවා.
  • 5:04 - 5:07
    වැඩි අස්වැන්නක් ෙදන වර්ගයක්
    ස්වාභාවිකව පරාගනය කළොත්
  • 5:07 - 5:09
    නියඟයට ඔෙරාත්තු වර්ගයක් සමඟ,
  • 5:09 - 5:13
    අපිට ලැෙබනවා ෙදමුහුන් වර්ගයක්
    මුල් වර්ග 2ම ෙහාඳ ගුණාංග සහිතව.
  • 5:13 - 5:17
    මීළඟට, සම්ප්රදායික ෙපාෙහාර වගකීමකින්
    භාවිතා කළොත්
  • 5:17 - 5:19
    පරිසරය ආරක්ෂා කරගන්න පූළුවන්.
  • 5:19 - 5:22
    ෙපාෙහාර ඉතාමත්ම කුඩා ප්රමාණයක්
    දැම්ෙමාත්
  • 5:22 - 5:25
    මට වඩා උස පැළයකට,
  • 5:25 - 5:27
    අතිවිශාල අස්වැන්නක් ලබන්න
    හැකි ෙවනවා.
  • 5:27 - 5:29
    ෙම්වාට කියන්ෙන් කෘෂි ෙයදැවුම් කියලා.
  • 5:29 - 5:31
    කෘෂි ෙයදැවුම් නිවැරදි පුරැදු සමඟ
    භාවිතා කළ යුතුයි.
  • 5:31 - 5:36
    ෙකාම්ෙපාස්ට් ඉතා විශාල ප්රමාණයක් දමා
    බීජ අතර ඉඩ සිටින ෙස් පැළ කරාම,
  • 5:36 - 5:39
    ෙගාවිෙයා් තම අස්වැන්න වැඩි කරගන්නවා.
  • 5:39 - 5:43
    අත්දුටු ෙම් උපකරණ හා ක්රමවේදයන්,
    ෙතගුණයකටත් වඩා වැඩි කරලා තිබෙනවා
  • 5:43 - 5:45
    ෙලා්කයේ සෑම කලාපයකම
    කෘෂිකාර්මික ඵලදායිතාව,
  • 5:45 - 5:47
    ඒ සමඟම මිනිසුන් විශාල වශයෙන්
    දුගී බවින් මුදවලා.
  • 5:48 - 5:51
    ෙවලා තිෙබන්ෙන් අපි තවම ෙම්වා හැම ෙදනාටම
    ෙබදලා ඉවර නැති එකයි.
  • 5:51 - 5:53
    විෙශ්ෂයෙන්ම උප-සහාරා අප්රිකාවට.
  • 5:54 - 5:56
    සමස්තයක් විදියට ෙම්ක හරිම
    සතුටු ආරංචියක්.
  • 5:56 - 5:59
    මිනිසා කෘෂිකාර්මික දුගීබව විසඳුෙව්
    සියවසකට ඉහත,
  • 5:59 - 6:01
    සිද්ධාන්තමය වශයෙන්.
  • 6:01 - 6:04
    ඒ ෙද්වල් අපි තවම හැම ෙදනාටම
    ෙබදා හැරලා නැහැ.
  • 6:04 - 6:07
    ෙම් සියවසේදී මිනිසුන් දුප්පත්ව
    සිටීමට හේතුව
  • 6:07 - 6:09
    ඔවුන් සිටින්ෙන් ඉතා දුර
    පළාත්වල වීම නිසා විය හැකියි.
  • 6:09 - 6:12
    ඔවුන්ට ෙම් ෙද්වල් ළඟපාතක අැත්තේ නැහැ.
  • 6:12 - 6:15
    ඒ නිසා, දුගීකම නැති කිරීම කියන්නේ
    ෙකාටින්ම
  • 6:15 - 6:18
    අත්දුටු භාණ්ඩ හා ෙස්වා
    මිනිසුන්ට ෙබදා හැරීමයි.
  • 6:18 - 6:21
    අපිට තවත් පඬිවරැ දැනට අවශ්ය නැහැ.
  • 6:21 - 6:25
    අපි ගණන් ෙනාගන්න, භාණ්ඩ ෙබදා හරින්නා තමයි
    අපේ ජීවිතකාලයේම ෙල්ාකය දුගීකමින් මුදන්ෙන්.
  • 6:26 - 6:28
    ඉතින් ෙම්වා තමයි ලීවර 3,
  • 6:28 - 6:30
    ඉන් වඩා ප්රබලම ලීවරය තමයි,
    ෙබදාහැරීම.
  • 6:31 - 6:34
    ෙලා්කයේ ආයතන, රජයන් හා ලාභ සඳහා ෙනාපවතින
    ආයතන කුමන ෙහ්ා තැනක
  • 6:34 - 6:37
    ජීවන මට්ටව උසස් කිරීම පිණිස වූ භාණ්ඩ
    බෙදා හැරීම සඳහා ජාලා පිහිටුවයිද,
  • 6:37 - 6:40
    ඒ තැන්වලින් දුගීකම තුරන් ෙවනවා.
  • 6:40 - 6:42
    සිද්ධාන්තයක් හැටියට ඒක හරිම ලස්සනයි.
  • 6:42 - 6:43
    ඒත් ප්රායා්ගිකව ෙකාෙහාමද?
  • 6:43 - 6:46
    ෙම් ෙබදාහැරැම් ජාලා ෙකායි වගේද?
  • 6:46 - 6:49
    මම කැමතියි මා ෙහාඳින්ම දන්නා උදාහරණය
    ගැන කියන්න,
  • 6:49 - 6:51
    ඒ මගේ සංවිධානය "වන් ඒක ෆන්ඩ්".
  • 6:51 - 6:53
    අපි ෙස්වා සපයන්නේ ෙගාවියාට,
  • 6:53 - 6:56
    අෙප් රස්සාව තමයි අැගේ සාර්ථකත්වයට අවශ්ය
    උපකරණ අැයට ලබා දීම.
  • 6:56 - 6:59
    අපි පටන් ගන්ෙන් ඉතා දුෂ්කර පැතිවලට
    කෘෂි ෙයදැවුම් ෙබදා දීලා.
  • 6:59 - 7:01
    ෙම්ක මුලින් අභියෝගයක් විදියට ෙපනෙයි.
  • 7:01 - 7:04
    නමුත් ඒක කරන්න පුළුවන්. මම ෙපන්වන්නම්.
  • 7:04 - 7:07
    අපි අෙප් ෙගාවි ජාලයේ උපකාරයෙන්
    කෘෂි යෙදැවුම් මිලදී ගන්නවා.
  • 7:07 - 7:10
    ඒවා ගබඩා කරනවා ෙම් වගේ බඩු ගබඩා 20ක.
  • 7:10 - 7:14
    ඉන්පසු, ෙයදැවුම් බෙදා හැරීමේදී අපි
    ටොන් 10 ට්රක් රථ සිය ගණන් කුලියට අරගෙන
  • 7:14 - 7:17
    ඒවා යවනවා ෙගාවිෙයා් ඉන්න තැන්වලට.
  • 7:17 - 7:21
    එහිදී ඔවුන් තමන් ඉල්ලූ භාණ්ඩ ලබාෙගන
    ඒවා ෙගනියනවා තමන්ෙග් ෙගාවිෙපාළවල්වලට.
  • 7:21 - 7:23
    ඒක හරියට පිටිසර ෙගාවියන්ට හදපු
    ඇමසන් ෙවබ් අඩවියක් වගේ.
  • 7:24 - 7:29
    වැදගත්ම ෙද්, භාණ්ඩ බෙදා හැරීම තුල
    මුදල් ෙගවීමද අඩංගු විය යුතුයි.
  • 7:29 - 7:33
    ෙගාවිෙයා් කාලයත් එක්ක ටිෙකන් ටික අපිට
    ෙගවනවා, අෙප් ෙබාෙහා් වියදම් ඉන් පියැෙවනවා.
  • 7:33 - 7:36
    ඊට අමතරව අපි පුහුණුවීම් ලබා ෙදනවා.
  • 7:36 - 7:39
    පිටිසරව විසින අපේ ක්ෂේත්ර නිලධාරීන්
    ප්රාෙය්ාගික පුහුණුවීම් ලබා ෙදනවා
  • 7:39 - 7:41
    එහි සිටින ෙගාවීන්ට
  • 7:41 - 7:44
    සෑම ෙදසතියකටම වරක්.
  • 7:44 - 7:47
    අෙප් ෙස්වාවන් බෙදාහරින සෑම තැනකම
    ෙගාවියෝ ඒවා භාවිතා කරනවා
  • 7:47 - 7:49
    දුගීබවින් මිෙදන්නට.
  • 7:49 - 7:52
    ෙම් අපි උපකාර කරන ෙගාවිෙයක්,
    නමින් ෙකාන්ෙසාලාටා.
  • 7:52 - 7:54
    බලන්න ඇගේ මුහුෙණ් අභිමානය.
  • 7:54 - 7:58
    ඇය ප්රමාණවත් සෞභාග්යයක් ලබාෙගන.
    මම විශ්වාස කරන්ෙන් ඒක මානුෂීය අයිතියක්
  • 7:58 - 8:01
    ෙම් ෙලා්කයේ ෙවහෙසවී වැඩ කරන
    සෑම ෙකනෙක්ෙගම.
  • 8:01 - 8:06
    මට ආඩම්බරයි කියන්න අද අපි ෙකාන්ෙසාලාටා වගේ
    ෙගාවියන් 400,000 ට ෙස්වය කරනවා කියලා.
  • 8:06 - 8:12
    (අත්ෙපාළසන්)
  • 8:12 - 8:15
    පහසුෙවන් අඩුවැඩි කළ හැකි ෙබදාහැරීම්
    ෙස්වාවක් නිසා ෙමය කළ හැකියි.
  • 8:15 - 8:18
    ඕනෑම තැනක අපි සේවයට ගන්නවා
    ගම්බද ක්ෙෂ්ත්ර නිලධාරිෙයක්ව.
  • 8:18 - 8:20
    ඔහු අපේ ෙස්වාවන් බෙදා හරිනවා
    ෙගාවියන් 200 ටවත්.
  • 8:20 - 8:24
    ඒ පවුල්වල මුලු ඔක්ෙකාම මිනිසුන්
    1000 වඩා ජීවත් ෙවනවා.
  • 8:24 - 8:27
    අද අපිට ෙමවැනි ගම්බද ක්ෙෂ්ත්ර නිලධාරීන්
    2000 සිටිනවා,
  • 8:27 - 8:29
    ඒ පිරිස ෙව්ගයෙන් වැඩි ෙවනවා.
  • 8:29 - 8:31
    ෙම් තමයි අෙප් ෙබදාහැරීෙම් හමුදාව.
  • 8:31 - 8:33
    අනික, අපි එක් සංවිධානයක් පමණයි.
  • 8:33 - 8:36
    තවත් ආයතන, රජයන් හා ලාභ සඳහා ෙනාපවතින
    සංවිධාන වලට
  • 8:36 - 8:38
    ෙම් වගේම ෙබදාහැරීෙම් හමුදා තිෙබනවා.
  • 8:38 - 8:40
    මම විශ්වාස කරන්ෙන් ෙම් කාල වකවානුව තුල
  • 8:40 - 8:45
    සාමූහිකව අපිට පුළුවන් සියළුම ෙගාවීන්ට
    ෙගාවි ෙස්වා ලබා ෙදන්න.
  • 8:46 - 8:48
    මම ෙපන්වන්නම් ඒක පුළුවන් ඇයි කියලා.
  • 8:48 - 8:50
    ෙම් උප-සහාරා අප්රිකාෙව් සිතියමක්,
  • 8:50 - 8:52
    සැසඳීමට තිෙබනවා ඇෙමරිකාෙව් සිතියමක්.
  • 8:52 - 8:56
    මම උප-සහාරා අප්රිකාව ෙතා්රගත්තේ ඒක විශාල
    ෙබදාහැරීම් ප්රදේශයක් නිසා.
  • 8:56 - 8:57
    ඒක ෙලාකු අභිෙයා්ගයක්.
  • 8:57 - 9:01
    නමුත් අපි ඒ මහාද්වීපයේ සෑම හතැප්ම 50
    ෙකාටුවක්ම පරීක්ෂා කළා.
  • 9:01 - 9:06
    අපි ෙසායාගත්තා ෙගාවියන් අඩක්ම ජීවත් වන්ෙන්
    ෙමන්න ෙම් පාට කරපු ෙකාටු වල කියලා.
  • 9:07 - 9:10
    ඒක හරිම කුඩා ප්රදේශයක්.
  • 9:10 - 9:12
    ඔබ ෙම් ෙකාටු එක ළඟ තැබුෙවාත්
  • 9:12 - 9:14
    එක්සත් ජනපදයේ සිතියමක් තුල
  • 9:14 - 9:17
    ඉන් වැෙසන්ෙන් නැෙගනහිර එක්සත් ජනපදය පමණයි.
  • 9:17 - 9:21
    ඔබට පීට්සා ෙගන්වා ගන්න පුළුවන්
    ෙම් ප්රදේශය් ඕනෑම තැනකට.
  • 9:21 - 9:24
    එය උණුෙවන්, නැවුම්ව හා රසවත්ව
    ඔෙබ් නිවසටම ලැෙබ්වි.
  • 9:25 - 9:28
    ෙම් ප්රමාණයේ කලාපයකට පීට්සා ෙබදන්න
    ඇෙමරිකාවට පුළුවන් නම්
  • 9:28 - 9:31
    අප්රිකාවේ ආයතනවලට, රජයන්ට හා ලාභ සඳහා
    ෙනාපවතින සංවිධානවලට
  • 9:31 - 9:34
    පුළුවන් සියළුම ෙගාවීන්ට ෙගාවිෙස්වා
    බෙදාහරින්න.
  • 9:34 - 9:36
    ඒක පුළුවන්.
  • 9:37 - 9:41
    මම අවසන් කරන්නම් ෙපාදු වශයෙන් යමක් කියලා.
  • 9:41 - 9:43
    මනුෂ්ය සංවර්ධනයේ සෑම ක්ෙෂ්ත්රයකම
  • 9:43 - 9:46
    දුගීබව පිටුදකින්න අවශ්ය ෙමවලම් මිනිසා
    ෙසායා ෙගන අවසන්.
  • 9:46 - 9:48
    අපිට තිෙබන්නේ ඒවා ෙබදා හරින්න.
  • 9:48 - 9:50
    මනුෂ්ය සංවර්ධනයේ සෑම ක්ෂේත්රයකම,
  • 9:50 - 9:54
    අතිදක්ෂ මිනිසුන් ෙබාහෝ කාලයකට පෙර
    නිපැයුවා ලාභ
  • 9:54 - 9:56
    ඉතා ඵලදායි ෙමවලම්.
  • 9:56 - 9:58
    මිනිසා සන්නද්ධ ෙවලා තිෙබන්ෙන්
  • 9:58 - 10:01
    දුගීකම පිටුදැකිය හැකි සරල, ඵලදායි
    විසඳුම් වලින්.
  • 10:02 - 10:05
    අපිට තිෙබන්ෙන් ඒවා කුඩා ප්රදේශයකට
    බෙදා හරින්න පමණයි.
  • 10:05 - 10:08
    නැවත උප-සහාරා අප්රිකාවේ සිතියම
    උදාහරණයක් ෙලස ගත්ෙතාත්
  • 10:08 - 10:12
    මතකද, ගම්බද දිළිඳුබව එක්තැන් ෙවලා
    තිෙබන්නේ ෙම් නිල්පාට කලාප වල.
  • 10:12 - 10:17
    නගරබද දිළිඳුබව ඊටත් වඩා එක්තැන් ෙවලා
    තිෙබන්ෙන් ෙම් ෙකාළ පාට තිත් අශ්රිතව
  • 10:17 - 10:20
    නැවත එක්සත් ජනපදයේ සිතියමක්
    හා සැසඳුෙවාත්
  • 10:20 - 10:24
    මම ෙම්කට කියන්නේ ඉතා පහසුෙවන් ෙබදා හැරීම
    කරන්න පුළුවන් කලාපයක් කියලා.
  • 10:24 - 10:26
    ඇත්තටම, මිනිස් ඉතිහාසයේ පළමු වතාවට
  • 10:26 - 10:30
    ෙබදාහැරීෙම්දී අවශ්ය යටිතල පහසුකම්
    විශාල ප්රමාණයක් අපිට තිෙබනවා.
  • 10:30 - 10:33
    ෙලා්කයේ ආයතන, රජයන් හා ලාභ සඳහා ෙනාපවතින
    සමාගම් වලට
  • 10:33 - 10:35
    බෙදාහැරීෙම් හමුදා තිෙබනවා හැකියාවක් සහිත
  • 10:35 - 10:37
    ෙම් කුඩා ප්රදේශයට ෙස්වාවන් සපයන්න.
  • 10:38 - 10:40
    අපිට නැත්තේ වුවමනාව පමණයි.
  • 10:41 - 10:42
    අපිට වුවමනාවක් තිබේ නම්
  • 10:42 - 10:45
    සෑම ෙකනාටම කරන්න කාර්යයක් තිෙබනවා.
  • 10:46 - 10:49
    වැඩි ෙදනෙක් මනුෂ්ය සංවර්ධනයට අදාළ
    වෘත්තීන් ෙත්ාරා ගැනීම පළමුව අවශ්ය වේ.
  • 10:49 - 10:51
    විෙශ්ෂෙයෙන්ම ඔබ ඉන්නේ තවම
    සංවර්ධනය වන රටක නම්.
  • 10:51 - 10:55
    අපිට තව අවශ්යයි ෙසෟඛ්යෙ ෙස්වකයින්,
    ගුරැවරැන්, ෙගාවි පුහුණුකරැවන්,
  • 10:55 - 10:57
    ජීවන මට්ටම ඉහළ නංවන භාණ්ඩ සඳහා
    ෙවළඳ ඒජන්තවරැ.
  • 10:57 - 11:00
    ෙම් අය තමයි ෙබදාහැරීමේදී තමන්ගේ
    වෘත්තිය කැප කරන්ෙන්
  • 11:00 - 11:03
    අන් අයගේ ජීවිත වඩා යහපත් කරන්න.
  • 11:03 - 11:06
    අපිට තව හුඟක් උපකාරක
    භූමිකාවන්ද අවශ්යයි.
  • 11:06 - 11:09
    ෙම් ෙපන්වන්ෙන් මගේ සංවිධානයේ පමණක්
    තිෙබන භූමිකාවන්,
  • 11:09 - 11:11
    අපි සංවිධාන ගණනකින් 1ක් විතරයි.
  • 11:11 - 11:14
    ඔබට පුදුම හිෙතයි ඒත් ඔබේ තාක්ෂණික
    විශේෂත්වය කුමක් වුවත්
  • 11:14 - 11:17
    ෙම් සටනේදී ඔබට භූමිකාවක් තිෙබනවා.
  • 11:17 - 11:21
    පහසුකම් අතින් දිළිඳුබව නැති කිරීම
    කෙතරම් පහසු වුවත්
  • 11:21 - 11:22
    අපිට තව සම්පත් අවශ්යයි.
  • 11:22 - 11:24
    ෙම්ක තමයි අපේ අංක 1 බාධකය.
  • 11:25 - 11:28
    පුද්ගලික ආයේාජකයින්ෙගන් අපිට අවශ්යයි
    වැඩිපුර ව්යාපාර ප්රාග්ධනය,
  • 11:28 - 11:32
    පුද්ගලික ෙකාටස් හා කාරක ප්රාග්ධනය ලබාගන්න
    නැඟී එන ෙවළඳපොළවල් සඳහා.
  • 11:32 - 11:36
    ඒත් පුද්ගලික ව්යාපාරවලට කරන්න
    පුළුවන් ෙද්ටත් සීමාවල් තිෙබනවා.
  • 11:36 - 11:40
    ලාභදායි ෙලස අන්ත දුගීන්ට ෙස්වා සැපයීම
    බොෙහ්ා විට පුද්ගලික ව්යාපාරවලට දුෂ්කරයි.
  • 11:40 - 11:42
    ඒ නිසා දානමය කටයුතු වලට තවම
    වැදගත් තැනක් තිබෙනවා.
  • 11:43 - 11:46
    ඕනෑම ෙකනෙක්ට පරිත්යාග කරන්න පුළුවන්
    ඒත් අපට වැඩිපුර නායකත්වයක් අවශ්යයි.
  • 11:46 - 11:48
    අපිට තව අවශ්යයි දර්ශනයක් සහිත
    දානපතියන්
  • 11:48 - 11:52
    එෙස්ම අවශ්යයි මිනිස් සංවර්ධනය ආශ්රිත
    ප්රශ්න භාරගෙන
  • 11:52 - 11:56
    ඒවා ෙලා්කයෙන් තුරන් කරන්න මිනිසාට නායකත්වය
    දිය හැකි ෙලා්ක නායකයින්.
  • 11:56 - 11:59
    ෙම් අදහස් ගැන උනන්දුවක් තිෙබ් නම්
    ෙම් ෙවබ් අඩවිය බලන්න.
  • 11:59 - 12:01
    අපිට තව නායකයින් අවශ්යයි.
  • 12:02 - 12:04
    අපි මිනිසුන් හඳට යැව්වා.
  • 12:04 - 12:07
    අපි සුපිරි පරිගණක නිපැයුවා
    සාක්කුෙව් තිබියදීම
  • 12:07 - 12:09
    ෙලාව ඕනෑම ෙකනෙක් සමඟ අපිව
    සම්බන්ධ කරන.
  • 12:09 - 12:12
    විනාඩි 5 න් හැතැප්මයක් දුවන ෙව්ගයෙන්
    අපි මැරතන් දිව්වා.
  • 12:12 - 12:15
    අපි සුවිෙශ්ෂී අය.
  • 12:16 - 12:19
    ඒත් අපි අෙප් ජාතිෙය් බිලියන 1ට වඩා
    ෙනාසලකා හැරලා තිෙබන්ෙන්.
  • 12:19 - 12:22
    ෙම් ගැහැණු ළමයා වගේ සෑම ෙකනෙක්ටම
    අවස්ථාවක් ලැෙබන තුරැ
  • 12:22 - 12:24
    ඇෙග් පූර්ණ මනුෂ්ය දක්ෂතාවය
    මතු කරගන්නට
  • 12:24 - 12:28
    අපිට සදාචාරාත්මක, සාධාරණ මිනිස් ජාතියක්
    ෙවන්න බැහැ.
  • 12:29 - 12:31
    භාණ්ඩ ප්රවාහනය අතින් බැලුවම
    පහසුෙවන්ම පුළුවන්
  • 12:31 - 12:33
    අන්ත දුගීබව නැති කරන්න.
  • 12:33 - 12:36
    අපිට තිෙබන්ෙන් අත්දුටු භාණ්ඩ හා ෙස්වා
    බෙදාහරින්න
  • 12:36 - 12:38
    හැම ෙකනෙක්ටම.
  • 12:38 - 12:42
    වුවමනාව තිබේ නම් අපි කාටත් කරන්න
    භූමිකාවක් තිෙබනවා.
  • 12:42 - 12:45
    අපි ෙයාදවමු අපේ කාලය, අෙප් වෘත්තීන්,
  • 12:45 - 12:46
    අපේ සාමුහික ධනය.
  • 12:47 - 12:49
    අන්ත දුගීබවට අවසානයක් බෙදාෙදමු
  • 12:49 - 12:52
    ෙම් ජීවිතකාලයේදීම.
  • 12:52 - 12:53
    ස්තූතියි.
  • 12:53 - 12:59
    (අත්ෙපාළසන්)
Title:
දුගීබවට එෙරහි සටනින් අපිට ජය ගන්න ෙහ්තු වන කරැණු 3
Speaker:
අැන්ඩෲ යන්
Description:

ෙලාව දිළිඳුතම මිනිසුන් අඩකටම එක් ෙදයක් ෙපාදුයි: ඒ ඔවුන් කුඩා ෙගාවීන් වීම. අෙප් දෑස් අරින ෙම් කථාෙව්, ක්‍රියාවේදිෙයක් වන අැන්ඩෘෘ යන්, ඔහුගේ කණ්ඩායම වන "වන් ඒක ෆන්ඩ්" ෙල්ා පුරා භාවිතා වන දිවිරකිනා කෘෂි ෙස්වා ෙම් ෙගාවීන් ෙවත ෙගනගොස්, ඔවුන්ට දුගීබවින් ගැලවීමට උපකාර කරන ආකාරය ෙපන්වා ෙදයි. අපිට කිසිදාක සාගින්නත් අන්ති දුගීබවත් විසඳන්න ෙනාහැකිය යන විශ්වාසයෙන් ෙම් කථාවට පිවිෙසන්න. අනතුරැව, ෙලාව විශාලතම ගැටළුවල යථාර්ථය පිළිබඳ නැවුම් අවබෝධයක් ලබා ඉන් පිටව යන්න.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
13:14

Sinhala subtitles

Revisions