[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.00,0:00:01.69,Default,,0000,0000,0000,,ගූගල් ට්රාන්ස්ලේට් යනු ඔබට නොමිලේ ලබා දෙන, Dialogue: 0,0:00:01.69,0:00:06.54,Default,,0000,0000,0000,,වාක්ය, ලිපි ලේඛණ සහ සම්පූර්ණ වෙබ් අඩවි වූවත් පරිවර්තනය කිරීමට ඉඩ ලබා දෙන මෙවලමකි. Dialogue: 0,0:00:07.77,0:00:09.94,Default,,0000,0000,0000,,එහෙත් එය හරියටම ක්රියාත්මක වන්නේ කෙසේද? Dialogue: 0,0:00:09.94,0:00:12.85,Default,,0000,0000,0000,,අපට කාමරයක් පිරෙන්න භාෂා දෙකම කතා කරන සුරංගනා කතා වල සිටින ආකාරයේ කුරැමිට්ටන් සිටිතැයි පෙනෙනු ඇති මුත්. Dialogue: 0,0:00:12.85,0:00:14.17,Default,,0000,0000,0000,,එසේ නැහැ. Dialogue: 0,0:00:14.56,0:00:16.49,Default,,0000,0000,0000,,ඇත්තටම කිව්වොත් අපේ සියලුම පරිවර්තන ලබා දෙන්නේ පරිගණක වලින්. Dialogue: 0,0:00:16.88,0:00:20.26,Default,,0000,0000,0000,,මෙම පරිගණක භාවිත කරන්නේ 'සංඛ්යානමය පරිගණන පරිවර්තනය' යනුවෙන් හැඳින්විය හැකි ක්රියාවලියක්. Dialogue: 0,0:00:20.40,0:00:26.40,Default,,0000,0000,0000,,සරලව කිව්වොත් අපේ පරිගණක පරිවර්තන උපදවන්නේ විශාල ප්රමාණයක පාඨ ගණනක ඇති රටා හඳුනා ගැනීමෙන්. Dialogue: 0,0:00:26.40,0:00:28.65,Default,,0000,0000,0000,,නැවතත් මොහොතකට සිතමු. Dialogue: 0,0:00:28.65,0:00:31.08,Default,,0000,0000,0000,,ඔබට කාට හෝ අලුත් භාෂාවක් ඉගැන්වීමට උවමනා නම්, Dialogue: 0,0:00:31.08,0:00:33.98,Default,,0000,0000,0000,,ඔබ බොහෝ විට පටන් ගන්නේ වදන් මාලාව සහ... Dialogue: 0,0:00:33.98,0:00:36.100,Default,,0000,0000,0000,,එම වදන් පාවිච්චි කර වාක්ය නිර්මාණය කරන ආකාරය ගැන ව්යාකරණ ඉගැන්වීමෙන්. Dialogue: 0,0:00:37.26,0:00:41.63,Default,,0000,0000,0000,,පරිගණක වලටත් මේ ආකාරයට වදන් මාලාව සහ ව්යාකරණ රීති මගින් විදේශීය භාෂා ඉගෙනීමට පුලුවන්. Dialogue: 0,0:00:41.63,0:00:43.36,Default,,0000,0000,0000,,එහෙත් භාෂා බොහෝ විට සංකීර්ණයි. Dialogue: 0,0:00:43.36,0:00:44.91,Default,,0000,0000,0000,,ඕනෑම අලුත් භාෂාවන් ඉගෙන ගන්නෙකු ගෙන් ඇසුවොත්, Dialogue: 0,0:00:44.91,0:00:48.81,Default,,0000,0000,0000,,මේ සියලුම භාෂා වල විශේෂිත පද සැකසුම් තිබෙන බව පවසාවි. Dialogue: 0,0:00:48.81,0:00:52.14,Default,,0000,0000,0000,,මෙම විශේෂිත පද සැකසුම් සහ ඒවායේ විශේෂිත අවස්ථා සියල්ල හඳුනා ගෙන ප්රතිචාර දැක්වීමට උත්සාහ කලොත්, Dialogue: 0,0:00:52.14,0:00:56.56,Default,,0000,0000,0000,,පරිගණක වැඩසටහනකදී, පරිවර්තන වල ගුණාත්මක භාවය අඩු වීමට පටන් ගන්නවා. Dialogue: 0,0:00:57.89,0:01:00.12,Default,,0000,0000,0000,,ගූගල් ට්රාන්ස්ලේට් මීට වඩා වෙනස් ආකාරයක පිවිසුමක් ගන්නවා. Dialogue: 0,0:01:00.12,0:01:03.33,Default,,0000,0000,0000,,අපේ පරිගණක වලට එක් භාෂාවක සියලුම රීති ඉගැන්වීම වෙනුවට, Dialogue: 0,0:01:03.33,0:01:07.24,Default,,0000,0000,0000,,අපි අපේ පරිගණක වලට තමන් විසින් ම එම රීති හඳුනා ගැනීමට උගන්වනවා. Dialogue: 0,0:01:07.36,0:01:13.21,Default,,0000,0000,0000,,අපේ පරිගණක මෙසේ සිදු කරන්නේ මිලියන ගණනක් වූ දැනටම මිනිස් පරිවර්තකයන් විසින් පරිවර්තිත ලිපි සහ ලේඛණ විශ්ලේෂණ්ය කිරීම තුලින්. Dialogue: 0,0:01:13.21,0:01:15.83,Default,,0000,0000,0000,,මෙම පරිවර්තන බොහෝමයක් පොත් වලින්, Dialogue: 0,0:01:15.98,0:01:18.12,Default,,0000,0000,0000,,එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් වූ සංවිධාන සහ Dialogue: 0,0:01:18.43,0:01:20.41,Default,,0000,0000,0000,,ලොව පුරා ඇති වෙබ් අඩවි වලින් එකතු කර ගත් ඒවා යි. Dialogue: 0,0:01:20.41,0:01:24.94,Default,,0000,0000,0000,,අපේ පරිගණක මෙම පාඨයන් සංඛ්යානමය වශයෙන් සුවිශේෂ රටා හඳුනා ගැනීමට සුපිරික්සනවා.\N Dialogue: 0,0:01:24.94,0:01:30.66,Default,,0000,0000,0000,,ඒ කියන්නේ, පරිවර්තනය සහ මුල් පාඨය අතර සම්භාවිතාවය මගින් සිදු නොවිය හැකි රටා යි. Dialogue: 0,0:01:30.66,0:01:33.19,Default,,0000,0000,0000,,පරිගණකය මේ ආකාරයේ රටාවක් හඳුනා ගත් පසු, Dialogue: 0,0:01:33.19,0:01:36.31,Default,,0000,0000,0000,,එයට මෙම රටාව භාවිතා කොට ඒ හා සමාන වූ පාඨ පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනවා. Dialogue: 0,0:01:36.31,0:01:38.36,Default,,0000,0000,0000,,මෙම ක්රියාවලිය බිලියන වාර ගණනක් නැවත නැවත සිදු කළ විට \N Dialogue: 0,0:01:38.36,0:01:43.45,Default,,0000,0000,0000,,මෙවැනි රටා බිලියන ගණනක් සහ ඉතාමත් දැනුමැති පරිගණක වැඩසටහනක් ලැබෙනවා. Dialogue: 0,0:01:43.45,0:01:47.02,Default,,0000,0000,0000,,එසේ වුවත් සමහරක් භාෂා වලට අපට ඇත්තේ සුලු පරිවර්තිත ලේඛණ ගණනක් පමණයි. Dialogue: 0,0:01:47.02,0:01:50.75,Default,,0000,0000,0000,,එසේ විට අපේ මෘදුකාංග වල හඳුනා ගෙන ඇත්තේ සුලු රටා ගණනක්. Dialogue: 0,0:01:50.75,0:01:53.62,Default,,0000,0000,0000,,අපේ පරිවර්තන වල ගුණාත්මක බව භාෂාවෙන් භාෂාවට සහ... Dialogue: 0,0:01:53.83,0:01:56.69,Default,,0000,0000,0000,,භාෂා යුගලයෙන් යුගලයට වෙනස් වෙනස් වන්නේ මේ නිසායි. Dialogue: 0,0:01:56.90,0:01:58.60,Default,,0000,0000,0000,,අපේ පරිවර්තන සම්පූර්ණයෙන්ම දෝෂ රහිත නොවන බව අපි දන්නවා. Dialogue: 0,0:01:58.60,0:01:59.98,Default,,0000,0000,0000,,එහෙත් දිගටම අලුතින් පරිවර්තිත පාඨ සැපයීම තුලින් Dialogue: 0,0:02:00.11,0:02:02.85,Default,,0000,0000,0000,,අපට අපේ පරිගණක වඩාත් බුද්ධිමත් කරන්නට සහ... Dialogue: 0,0:02:02.85,0:02:05.30,Default,,0000,0000,0000,,අපේ පරිවර්තන වඩාත් ගුණාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. Dialogue: 0,0:02:05.30,0:02:08.96,Default,,0000,0000,0000,,ඒ නිසා, මීලඟ වාරයේදී ඔබ වැකියක් හෝ වෙබ් පිටුවක් ගූගල් ට්රාන්ස්ලේට් මගින් පරිවර්තනය කරද්දී, Dialogue: 0,0:02:08.96,0:02:13.57,Default,,0000,0000,0000,,ඔබේ පරිවර්තනය සඳහා පිටිවහලක් වූ ඒ මිලියන ගණනක් වූ ලිපි ලේඛණ සහ බිලියන ගණනක් වූ රටා ගැන සිතන්න. Dialogue: 0,0:02:15.20,0:02:17.95,Default,,0000,0000,0000,,මේ සියල්ල සිදු වන්නේ ඇසිපිය හෙලන සැණෙකින්. Dialogue: 0,0:02:17.95,0:02:19.100,Default,,0000,0000,0000,,අපූරැයි නේද? Dialogue: 0,0:02:19.100,0:02:23.65,Default,,0000,0000,0000,,translate.google.com වෙත පිවිස උත්සාහ කරන්න.