[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.99,0:00:05.70,Default,,0000,0000,0000,,ඈත අතීතයේ ජීවත් වුනු මේ මකරු \Nවිශ්මයජනක සත්ව කොට්ටාශයක්. Dialogue: 0,0:00:05.70,0:00:07.15,Default,,0000,0000,0000,,උන් අසාමාන්යයි , Dialogue: 0,0:00:07.15,0:00:08.86,Default,,0000,0000,0000,,උන් ඉතාම ලස්සණයි, Dialogue: 0,0:00:08.86,0:00:11.84,Default,,0000,0000,0000,,ඒ වගේම අපි උන් ගැන දන්නේ \Nඉතාම අල්ප වශයෙන්. Dialogue: 0,0:00:11.84,0:00:14.13,Default,,0000,0000,0000,,මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන\Nකියවදදී එහෙමයි මට හිතුනේ. Dialogue: 0,0:00:14.13,0:00:18.57,Default,,0000,0000,0000,,මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන\Nකියවදදී එහෙමයි මට හිතුනේ. Dialogue: 0,0:00:18.57,0:00:21.08,Default,,0000,0000,0000,,එතකොට මට වයස අවුරුදු 5ක් විතර ඇති, Dialogue: 0,0:00:21.08,0:00:23.03,Default,,0000,0000,0000,,එදා තමයි මම මුලින්ම තීරණය කලේ Dialogue: 0,0:00:23.03,0:00:25.88,Default,,0000,0000,0000,,අනාගතයේ මම ඈත අතීතයේ ජීවත් වුන \Nසත්වයින් ගැන අධ්යයනය කරනවා කියල. Dialogue: 0,0:00:25.88,0:00:29.21,Default,,0000,0000,0000,,එක නිසා මට පුළුවන් උනා සත්තුන්ට\Nතියෙන මගේ ආසාවයි Dialogue: 0,0:00:29.21,0:00:33.94,Default,,0000,0000,0000,,ලෝකේ ඉතාම ඈත කෙළවරවල් වලට යන්න\Nතියෙන ආසාවයි දෙකම ඉෂ්ට කර ගන්න. Dialogue: 0,0:00:33.94,0:00:36.96,Default,,0000,0000,0000,,මම දැනට ගවේෂණ කිහිපයක්ම කරලා තියෙනවා. Dialogue: 0,0:00:36.96,0:00:42.15,Default,,0000,0000,0000,,ලෝකේ ඉතාමත්ම දුර තැනකට , සහරා කාන්තරයට. Dialogue: 0,0:00:42.15,0:00:46.20,Default,,0000,0000,0000,,මම එහෙට ගියේ මට යමක් හොයා ගන්න ඕනේ නිසා. Dialogue: 0,0:00:46.20,0:00:51.30,Default,,0000,0000,0000,,මම හෙව්වේ අමුතු මාංශ භක්ෂක \Nඩයිනොසරයෙක්, Dialogue: 0,0:00:51.30,0:00:54.45,Default,,0000,0000,0000,,උගේ නම ස්පිනසොරස් (ස්පයිනසොරස් ). Dialogue: 0,0:00:54.45,0:00:57.80,Default,,0000,0000,0000,,උගේ අස්ථි කිහිපයක් කලින් හොයා ගෙන තිබුණා Dialogue: 0,0:00:57.80,0:00:59.18,Default,,0000,0000,0000,,ඊජිප්තු කාන්තාර වලින් Dialogue: 0,0:00:59.18,0:01:04.54,Default,,0000,0000,0000,,ජර්මන් ජාතික විද්යාඥයෙක් ඒ ගැන \Nවිස්තර කරලා තිබ්බ අවුරුදු 100කට විතර \Nකලින්. Dialogue: 0,0:01:04.54,0:01:09.48,Default,,0000,0000,0000,,අවාසනාවකට ඒ සියල්ල දෙවන \Nලෝක යුද්ධයේදී විනාශ වෙලා ගියා. Dialogue: 0,0:01:09.48,0:01:13.79,Default,,0000,0000,0000,,එක නිසා අපිට ඉතිරි වෙලා තිබ්බේ \Nඇඳපු රූප කිහිපයක් විතරයි. Dialogue: 0,0:01:13.79,0:01:15.05,Default,,0000,0000,0000,,ඒ පින්තුර වලින් , Dialogue: 0,0:01:15.05,0:01:18.46,Default,,0000,0000,0000,,අපි දැනගෙන හිටිය ඌ අවුරුදු මිලියන \N100 කට කලින් ජීවත් උන කියල, Dialogue: 0,0:01:18.46,0:01:20.01,Default,,0000,0000,0000,,ඌ ඉතාම විශාල සතෙක්, Dialogue: 0,0:01:20.01,0:01:23.42,Default,,0000,0000,0000,,උගේ කොඳු නාරටිය දිගට උස අස්ථි \Nතිබුන රුවලක් වගේ පෙනෙන්න, Dialogue: 0,0:01:23.42,0:01:28.17,Default,,0000,0000,0000,,ඌට හීනි දිග හොම්බක් තිබුනා හරියට \Nකිඹුලෙකුට වගේ, Dialogue: 0,0:01:29.54,0:01:31.76,Default,,0000,0000,0000,,උල් දත් එක්ක, Dialogue: 0,0:01:31.76,0:01:36.65,Default,,0000,0000,0000,,ලිස්සනසුළු මාළු වගේ සත්තු අල්ලා \Nගන්න ඒක පහසු වෙන්න ඇති. Dialogue: 0,0:01:36.65,0:01:38.70,Default,,0000,0000,0000,,අපි දැනගෙන එච්චරයි, Dialogue: 0,0:01:38.70,0:01:42.30,Default,,0000,0000,0000,,ඊළඟ අවුරුදු 100 ටම. Dialogue: 0,0:01:46.56,0:01:51.36,Default,,0000,0000,0000,,මගේ ක්ෂේත්ර චාරිකා තිබුනේ \Nමොරෝක්කොවයි අල්ජීරියාවයි අතරේ \Nදේශ සීමාවේ, Dialogue: 0,0:01:51.36,0:01:53.94,Default,,0000,0000,0000,,එතන නම "කෙම් කෙම්". Dialogue: 0,0:01:53.94,0:01:56.25,Default,,0000,0000,0000,,එතන වැඩ කරන්න අමාරුයි. Dialogue: 0,0:01:56.25,0:01:59.94,Default,,0000,0000,0000,,වැලි කුණාටු සර්පයින් ගෝනුස්සෝ ගහන තැනක් එක, Dialogue: 0,0:01:59.94,0:02:03.08,Default,,0000,0000,0000,,හොඳ තත්ත්වයේ ෆොසිල හොයා ගන්න හරිම අමාරුයි. Dialogue: 0,0:02:03.08,0:02:05.90,Default,,0000,0000,0000,,නමුත් අපේ මහන්සියේ ප්රතිඵල තිබ්බා. Dialogue: 0,0:02:05.90,0:02:08.12,Default,,0000,0000,0000,,අපි ඉතාම සුවිශේෂී නිදර්ශක හොයාගත්තා. Dialogue: 0,0:02:08.12,0:02:09.87,Default,,0000,0000,0000,,මේ තමයි ලොකුම අස්ථිය මෙතෙක් Dialogue: 0,0:02:09.87,0:02:12.38,Default,,0000,0000,0000,,සහරා කාන්තාරයේ ඒ කලාපයෙන් හොයා ගෙන තියෙන. Dialogue: 0,0:02:13.48,0:02:16.97,Default,,0000,0000,0000,,අපි හොයා ගත්තා විශාල මාංශ භක්ෂක \Nඩයිනසෝරයෙකුගේ කොටස්, Dialogue: 0,0:02:16.97,0:02:19.63,Default,,0000,0000,0000,,මධ්යම ප්රමාණයේ සතෙකුගේ කොටස් හම්බ වුනා, Dialogue: 0,0:02:19.63,0:02:25.23,Default,,0000,0000,0000,,ඒ වගේම කිඹුලන් වගේ සත්තු වර්ග \Nහත අටක් හොයා ගත්තා. Dialogue: 0,0:02:25.23,0:02:28.23,Default,,0000,0000,0000,,මේවා තිබුනේ ගංඟා පද්ධතියක් පතුලේ \Nතැන්පත් වෙලා. Dialogue: 0,0:02:28.23,0:02:32.40,Default,,0000,0000,0000,,මේ ගංඟා පද්ධතියේ කාරයක් තරම් \Nසීලකාන්ත් කියන මත්ස්යයිනුත් ඉඳල තියෙනවා, Dialogue: 0,0:02:32.40,0:02:35.86,Default,,0000,0000,0000,,ඌ ඉතාම විශාල දැති මෝරුන් විශේෂයක්, Dialogue: 0,0:02:35.86,0:02:39.56,Default,,0000,0000,0000,,ඒ ගංගා පද්ධතිය ඉහල අහස පිරිලා තිබිල \Nතියෙන්නේ තෙරසොරයින්ගෙන්, Dialogue: 0,0:02:39.56,0:02:41.59,Default,,0000,0000,0000,,උන් පියාඹන උරග විශේෂයක්. Dialogue: 0,0:02:41.59,0:02:43.21,Default,,0000,0000,0000,,එක ඉතාම භයානක තැනක්, Dialogue: 0,0:02:43.21,0:02:46.93,Default,,0000,0000,0000,,කාල යන්ත්රයක් තිබුනොත් මෙතන \Nනම් යන්නට හොඳ තැනක් නෙවෙයි. Dialogue: 0,0:02:48.16,0:02:51.08,Default,,0000,0000,0000,,ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන \Nඅනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න \Nඅතරේ, Dialogue: 0,0:02:51.08,0:02:53.77,Default,,0000,0000,0000,,ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන \Nඅනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න \Nඅතරේ, Dialogue: 0,0:02:53.77,0:02:56.54,Default,,0000,0000,0000,,අවශ්ය වුනු ෆොසිලය තිබුනේ සැඟවිලා. Dialogue: 0,0:02:56.54,0:02:58.28,Default,,0000,0000,0000,,අපිට හම්බ වුනේ ඉතාම සුළු \Nකොටස් විතරයි, Dialogue: 0,0:02:58.28,0:03:02.70,Default,,0000,0000,0000,,මම බලාපොරොත්තු වුනා ඇටසකිල්ලේ \Nකොටසක් හම්බ වෙයි කියලා. Dialogue: 0,0:03:03.64,0:03:05.36,Default,,0000,0000,0000,,අන්තිමේදී , මේ ලඟදි, Dialogue: 0,0:03:05.36,0:03:08.47,Default,,0000,0000,0000,,අපිට කැනීම් වලක් හොයා ගන්න පුළුවන් උනා Dialogue: 0,0:03:08.47,0:03:13.43,Default,,0000,0000,0000,,ඒ පළාතේ ෆොසිල හොයන්නෙක් අස්ථි \Nකිහිපයක් හොයා ගත්ත . Dialogue: 0,0:03:13.43,0:03:16.29,Default,,0000,0000,0000,,අපිට එතනින් තවත් අස්ථි හම්බ උනා. Dialogue: 0,0:03:16.29,0:03:20.36,Default,,0000,0000,0000,,අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට \Nමේ අසාමාන්ය සත්වයාගේ අසම්පුර්ණ \Nඅස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා. Dialogue: 0,0:03:20.36,0:03:22.52,Default,,0000,0000,0000,,අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට \Nමේ අසාමාන්ය සත්වයාගේ අසම්පුර්ණ \Nඅස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා. Dialogue: 0,0:03:22.52,0:03:24.20,Default,,0000,0000,0000,,ඒ අපිට එක ප්රතිනිර්මාණය කරන්න \Nපුළුවන් වුනා. Dialogue: 0,0:03:24.20,0:03:26.09,Default,,0000,0000,0000,,අපි දැන් දන්නවා ස්පයිනසොරස්ගේ හිස Dialogue: 0,0:03:26.09,0:03:27.89,Default,,0000,0000,0000,,තරමක් කිඹුලෙකුගේ වගේ, Dialogue: 0,0:03:27.89,0:03:30.08,Default,,0000,0000,0000,,අනික් මාංශ භක්ෂක සත්තුන්ගෙන් වෙනස්, Dialogue: 0,0:03:30.08,0:03:32.82,Default,,0000,0000,0000,,ටිරනසොරස් රෙක්ස් ට වැඩ හුඟක් වෙනස්. Dialogue: 0,0:03:32.82,0:03:37.67,Default,,0000,0000,0000,,නමුත් හුඟක් වැදගත් වුනේ අස්ථි පද්ධතියේ \Nඅනික් කොටස්. Dialogue: 0,0:03:37.67,0:03:39.00,Default,,0000,0000,0000,,ඌට දිග කොඳු ඇට තිබුනා, Dialogue: 0,0:03:39.00,0:03:41.63,Default,,0000,0000,0000,,දිග කොඳු ඇට රුවලක් හැදෙන විදියට \Nපිහිටලා තිබුනා. Dialogue: 0,0:03:41.63,0:03:43.88,Default,,0000,0000,0000,,පාදයේ අස්ථි තිබුනා , හිස්කබලේ \Nඅස්ථි තිබුනා, Dialogue: 0,0:03:43.88,0:03:47.32,Default,,0000,0000,0000,,ඌට තිබුනේ හබල් වගේ පළල පතුලක්-- Dialogue: 0,0:03:47.32,0:03:50.14,Default,,0000,0000,0000,,මේකත් ඉතාම අසාමාන්යයි . වෙන \Nකිසිම ඩයිනසොරයෙකුට එහෙම කකුල් \Nනැහැ-- Dialogue: 0,0:03:50.14,0:03:53.25,Default,,0000,0000,0000,,අපි හිතන්නේ ඒවා රොන් මඩ උඩ \Nඇවිදින එක ලෙහෙසි කරන්න ඇති, Dialogue: 0,0:03:53.25,0:03:55.94,Default,,0000,0000,0000,,ඒ වගේම වතුරේදී හබල් ගාන්නත් උදව්වක්. Dialogue: 0,0:03:55.94,0:03:59.38,Default,,0000,0000,0000,,අපි අස්ථිවල ක්ෂුද්ර ආකෘතිය අධ්යයනය කරා, Dialogue: 0,0:03:59.38,0:04:01.38,Default,,0000,0000,0000,,ඒ කියන්නේ අස්ථි ඇතුලේ ආකෘතිය, Dialogue: 0,0:04:01.38,0:04:04.14,Default,,0000,0000,0000,,ඒවා ඉතාම සංයුක්ත සහ ඉහල ඝනත්වයක් තිබුනා. Dialogue: 0,0:04:04.14,0:04:07.99,Default,,0000,0000,0000,,සාමාන්යයෙන් එහෙම ලක්ෂණ තියෙන්නේ \Nවතුරේ ගොඩක් කාලය ගත කරන සත්තුන්ගේ, Dialogue: 0,0:04:07.99,0:04:11.19,Default,,0000,0000,0000,,උත්ප්ලවකතාවය පාලනය කරන්න එක හුඟක් \Nඋදව් වෙනවා. Dialogue: 0,0:04:11.19,0:04:16.56,Default,,0000,0000,0000,,අපි ඒව ස්කෑන් කරලා පරිඝනක ආශ්රිත \Nආකෘතියක් හැදුවා. Dialogue: 0,0:04:16.56,0:04:18.77,Default,,0000,0000,0000,,අපි ඒ ආකෘතිය දිහා බැලුවම, Dialogue: 0,0:04:18.77,0:04:23.21,Default,,0000,0000,0000,,අපිට තේරුණා මේ ඉතාම වෙනස් ඩයිනසොරයෙක් බව. Dialogue: 0,0:04:23.21,0:04:24.80,Default,,0000,0000,0000,,මේ සත ටී. රෙක්ස් ට වඩා විශාලයි, Dialogue: 0,0:04:24.80,0:04:27.53,Default,,0000,0000,0000,,ඔලුව දිහා බලපු ගමන් මාළු මත \Nයැපෙන්නෙක් බව පැහැදිලියි, Dialogue: 0,0:04:27.53,0:04:31.63,Default,,0000,0000,0000,,මුළු අස්ථි පද්ධතියේම තිබ්බේ \Nජලචාරි සතෙකුගේ ලක්ෂණ-- Dialogue: 0,0:04:31.63,0:04:36.46,Default,,0000,0000,0000,,ඝනත්වයෙන් ඉහල අස්ථි, හබල් වගේ \Nපාද , කොට පසු ගාත්, Dialogue: 0,0:04:36.46,0:04:38.67,Default,,0000,0000,0000,,මේ වගේ ලක්ෂණ අපි දකින්නේ Dialogue: 0,0:04:38.67,0:04:41.55,Default,,0000,0000,0000,,සැලකියයුතු කාලයක් වතුරේ ගත කරන සත්තු අතරේ. Dialogue: 0,0:04:42.71,0:04:46.10,Default,,0000,0000,0000,,ඉතින් අපි ස්පයිනසොරස්ගේ පේශි \Nඅධ්යයනය කරද්දී-- Dialogue: 0,0:04:46.10,0:04:50.27,Default,,0000,0000,0000,,අපි දැන් දකින රූපවල පේශි වගේම\Nඋගේ හම ගැනත් හොයල බලද්දී -- Dialogue: 0,0:04:50.27,0:04:54.15,Default,,0000,0000,0000,,අපිට තේරුණා අපි ගනුදෙනු කරන්නේ \Nගංගාශ්රිත දැවැන්තයෙක් එක්ක කියල, Dialogue: 0,0:04:54.15,0:04:56.48,Default,,0000,0000,0000,,ටී. රෙක්ස් ටත් වැඩ ලොකු මාංශ \Nභක්ෂක ඩයිනසොරයෙක්, Dialogue: 0,0:04:56.48,0:04:59.25,Default,,0000,0000,0000,,අතීත ගංගාශ්රිත යෝධයින් අතර නායකයා, Dialogue: 0,0:04:59.25,0:05:02.50,Default,,0000,0000,0000,,ඉස්සරවෙලා මම කියපු සියලු ජලජ \Nසත්තු ආහාරයට ගන්න. Dialogue: 0,0:05:02.50,0:05:05.37,Default,,0000,0000,0000,,එක තමයි මේ සොයා ගැනීම එතරම්ම වැදගත් . Dialogue: 0,0:05:05.37,0:05:06.87,Default,,0000,0000,0000,,මේ සතා අනික් ඔක්කොටම වඩා \Nහුඟක් වෙනස් ෴ Dialogue: 0,0:05:06.87,0:05:10.44,Default,,0000,0000,0000,,සමහරු මට කිව්වා "මේවගේ සොයා ගැනීම් \Nඉතාම දුර්ලභයි , Dialogue: 0,0:05:10.44,0:05:13.70,Default,,0000,0000,0000,,අද ලෝකේ තවත් හුඟක් දේවල් අලුතින් \Nහොයාගන්න ඉතුරු වෙලා නැහැ" කියල . Dialogue: 0,0:05:14.80,0:05:17.98,Default,,0000,0000,0000,,මම හිතන්නේ මේවා සත්යයට හුඟක් \Nලං වෙන්නේ නැහැ. Dialogue: 0,0:05:17.98,0:05:20.25,Default,,0000,0000,0000,,මම හිතන්නේ සහරා කාන්තාරයේ \Nතවත් හුඟක් සම්පත් තියෙනවා, Dialogue: 0,0:05:20.25,0:05:23.43,Default,,0000,0000,0000,,එක නිසා කෙනෙක් මට කිව්වොත් තවත් \Nකැනීම් කරන්න තැනක් ඉතිරි වෙලා \Nනැහැ කියල, Dialogue: 0,0:05:23.43,0:05:27.47,Default,,0000,0000,0000,,මම රෝයි චැප්මන් ඇනඩ්රුව්ස් කියන \Nපොසිල හොයන්නගේ කියමනක් කියන්නම් , Dialogue: 0,0:05:27.47,0:05:33.08,Default,,0000,0000,0000,,ඔහු කිව්වා "ලෝකේ කොනක හැම \Nතිස්සෙම වීර ක්රියා සිද්ධ වෙනවා, Dialogue: 0,0:05:33.08,0:05:35.90,Default,,0000,0000,0000,,අදටත් ලෝකේ මේ වගේ කොන් \Nගොඩක් තියෙනවා" කියල . Dialogue: 0,0:05:35.90,0:05:37.82,Default,,0000,0000,0000,,දශක ගණනාවකට කලින් එක සත්යයක් Dialogue: 0,0:05:37.82,0:05:39.86,Default,,0000,0000,0000,,ඔහුගේ ප්රකාශය එදාට වගේම Dialogue: 0,0:05:39.86,0:05:41.84,Default,,0000,0000,0000,,අදටත් ඉතාම වලංගුයි. Dialogue: 0,0:05:41.84,0:05:42.73,Default,,0000,0000,0000,,බොහොම ස්තූතියි. Dialogue: 0,0:05:42.73,0:05:45.42,Default,,0000,0000,0000,,(අත්පොලසන් )