0:00:00.988,0:00:05.701 ඈත අතීතයේ ජීවත් වුනු මේ මකරු [br]විශ්මයජනක සත්ව කොට්ටාශයක්. 0:00:05.701,0:00:07.146 උන් අසාමාන්යයි , 0:00:07.146,0:00:08.856 උන් ඉතාම ලස්සණයි, 0:00:08.856,0:00:11.841 ඒ වගේම අපි උන් ගැන දන්නේ [br]ඉතාම අල්ප වශයෙන්. 0:00:11.841,0:00:14.131 මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන[br]කියවදදී එහෙමයි මට හිතුනේ. 0:00:14.131,0:00:18.574 මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන[br]කියවදදී එහෙමයි මට හිතුනේ. 0:00:18.574,0:00:21.078 එතකොට මට වයස අවුරුදු 5ක් විතර ඇති, 0:00:21.078,0:00:23.031 එදා තමයි මම මුලින්ම තීරණය කලේ 0:00:23.031,0:00:25.876 අනාගතයේ මම ඈත අතීතයේ ජීවත් වුන [br]සත්වයින් ගැන අධ්යයනය කරනවා කියල. 0:00:25.876,0:00:29.213 එක නිසා මට පුළුවන් උනා සත්තුන්ට[br]තියෙන මගේ ආසාවයි 0:00:29.213,0:00:33.941 ලෝකේ ඉතාම ඈත කෙළවරවල් වලට යන්න[br]තියෙන ආසාවයි දෙකම ඉෂ්ට කර ගන්න. 0:00:33.941,0:00:36.964 මම දැනට ගවේෂණ කිහිපයක්ම කරලා තියෙනවා. 0:00:36.964,0:00:42.146 ලෝකේ ඉතාමත්ම දුර තැනකට , සහරා කාන්තරයට. 0:00:42.146,0:00:46.195 මම එහෙට ගියේ මට යමක් හොයා ගන්න ඕනේ නිසා. 0:00:46.195,0:00:51.300 මම හෙව්වේ අමුතු මාංශ භක්ෂක [br]ඩයිනොසරයෙක්, 0:00:51.300,0:00:54.451 උගේ නම ස්පිනසොරස් (ස්පයිනසොරස් ). 0:00:54.451,0:00:57.804 උගේ අස්ථි කිහිපයක් කලින් හොයා ගෙන තිබුණා 0:00:57.804,0:00:59.184 ඊජිප්තු කාන්තාර වලින් 0:00:59.184,0:01:04.537 ජර්මන් ජාතික විද්යාඥයෙක් ඒ ගැන [br]විස්තර කරලා තිබ්බ අවුරුදු 100කට විතර [br]කලින්. 0:01:04.537,0:01:09.485 අවාසනාවකට ඒ සියල්ල දෙවන [br]ලෝක යුද්ධයේදී විනාශ වෙලා ගියා. 0:01:09.485,0:01:13.789 එක නිසා අපිට ඉතිරි වෙලා තිබ්බේ [br]ඇඳපු රූප කිහිපයක් විතරයි. 0:01:13.789,0:01:15.050 ඒ පින්තුර වලින් , 0:01:15.050,0:01:18.461 අපි දැනගෙන හිටිය ඌ අවුරුදු මිලියන [br]100 කට කලින් ජීවත් උන කියල, 0:01:18.461,0:01:20.012 ඌ ඉතාම විශාල සතෙක්, 0:01:20.012,0:01:23.425 උගේ කොඳු නාරටිය දිගට උස අස්ථි [br]තිබුන රුවලක් වගේ පෙනෙන්න, 0:01:23.425,0:01:28.172 ඌට හීනි දිග හොම්බක් තිබුනා හරියට [br]කිඹුලෙකුට වගේ, 0:01:29.542,0:01:31.760 උල් දත් එක්ක, 0:01:31.760,0:01:36.647 ලිස්සනසුළු මාළු වගේ සත්තු අල්ලා [br]ගන්න ඒක පහසු වෙන්න ඇති. 0:01:36.647,0:01:38.704 අපි දැනගෙන එච්චරයි, 0:01:38.704,0:01:42.303 ඊළඟ අවුරුදු 100 ටම. 0:01:46.563,0:01:51.365 මගේ ක්ෂේත්ර චාරිකා තිබුනේ [br]මොරෝක්කොවයි අල්ජීරියාවයි අතරේ [br]දේශ සීමාවේ, 0:01:51.365,0:01:53.938 එතන නම "කෙම් කෙම්". 0:01:53.938,0:01:56.251 එතන වැඩ කරන්න අමාරුයි. 0:01:56.251,0:01:59.940 වැලි කුණාටු සර්පයින් ගෝනුස්සෝ ගහන තැනක් එක, 0:01:59.940,0:02:03.084 හොඳ තත්ත්වයේ ෆොසිල හොයා ගන්න හරිම අමාරුයි. 0:02:03.084,0:02:05.900 නමුත් අපේ මහන්සියේ ප්රතිඵල තිබ්බා. 0:02:05.900,0:02:08.115 අපි ඉතාම සුවිශේෂී නිදර්ශක හොයාගත්තා. 0:02:08.115,0:02:09.867 මේ තමයි ලොකුම අස්ථිය මෙතෙක් 0:02:09.867,0:02:12.375 සහරා කාන්තාරයේ ඒ කලාපයෙන් හොයා ගෙන තියෙන. 0:02:13.475,0:02:16.969 අපි හොයා ගත්තා විශාල මාංශ භක්ෂක [br]ඩයිනසෝරයෙකුගේ කොටස්, 0:02:16.969,0:02:19.632 මධ්යම ප්රමාණයේ සතෙකුගේ කොටස් හම්බ වුනා, 0:02:19.632,0:02:25.231 ඒ වගේම කිඹුලන් වගේ සත්තු වර්ග [br]හත අටක් හොයා ගත්තා. 0:02:25.231,0:02:28.233 මේවා තිබුනේ ගංඟා පද්ධතියක් පතුලේ [br]තැන්පත් වෙලා. 0:02:28.233,0:02:32.403 මේ ගංඟා පද්ධතියේ කාරයක් තරම් [br]සීලකාන්ත් කියන මත්ස්යයිනුත් ඉඳල තියෙනවා, 0:02:32.403,0:02:35.863 ඌ ඉතාම විශාල දැති මෝරුන් විශේෂයක්, 0:02:35.863,0:02:39.563 ඒ ගංගා පද්ධතිය ඉහල අහස පිරිලා තිබිල [br]තියෙන්නේ තෙරසොරයින්ගෙන්, 0:02:39.563,0:02:41.591 උන් පියාඹන උරග විශේෂයක්. 0:02:41.591,0:02:43.210 එක ඉතාම භයානක තැනක්, 0:02:43.210,0:02:46.929 කාල යන්ත්රයක් තිබුනොත් මෙතන [br]නම් යන්නට හොඳ තැනක් නෙවෙයි. 0:02:48.159,0:02:51.079 ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන [br]අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න [br]අතරේ, 0:02:51.079,0:02:53.769 ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන [br]අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න [br]අතරේ, 0:02:53.769,0:02:56.538 අවශ්ය වුනු ෆොසිලය තිබුනේ සැඟවිලා. 0:02:56.538,0:02:58.285 අපිට හම්බ වුනේ ඉතාම සුළු [br]කොටස් විතරයි, 0:02:58.285,0:03:02.700 මම බලාපොරොත්තු වුනා ඇටසකිල්ලේ [br]කොටසක් හම්බ වෙයි කියලා. 0:03:03.640,0:03:05.357 අන්තිමේදී , මේ ලඟදි, 0:03:05.357,0:03:08.467 අපිට කැනීම් වලක් හොයා ගන්න පුළුවන් උනා 0:03:08.467,0:03:13.431 ඒ පළාතේ ෆොසිල හොයන්නෙක් අස්ථි [br]කිහිපයක් හොයා ගත්ත . 0:03:13.431,0:03:16.291 අපිට එතනින් තවත් අස්ථි හම්බ උනා. 0:03:16.291,0:03:20.364 අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට [br]මේ අසාමාන්ය සත්වයාගේ අසම්පුර්ණ [br]අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා. 0:03:20.364,0:03:22.525 අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට [br]මේ අසාමාන්ය සත්වයාගේ අසම්පුර්ණ [br]අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා. 0:03:22.525,0:03:24.196 ඒ අපිට එක ප්රතිනිර්මාණය කරන්න [br]පුළුවන් වුනා. 0:03:24.196,0:03:26.090 අපි දැන් දන්නවා ස්පයිනසොරස්ගේ හිස 0:03:26.090,0:03:27.886 තරමක් කිඹුලෙකුගේ වගේ, 0:03:27.886,0:03:30.081 අනික් මාංශ භක්ෂක සත්තුන්ගෙන් වෙනස්, 0:03:30.081,0:03:32.818 ටිරනසොරස් රෙක්ස් ට වැඩ හුඟක් වෙනස්. 0:03:32.818,0:03:37.671 නමුත් හුඟක් වැදගත් වුනේ අස්ථි පද්ධතියේ [br]අනික් කොටස්. 0:03:37.671,0:03:39.004 ඌට දිග කොඳු ඇට තිබුනා, 0:03:39.004,0:03:41.632 දිග කොඳු ඇට රුවලක් හැදෙන විදියට [br]පිහිටලා තිබුනා. 0:03:41.632,0:03:43.877 පාදයේ අස්ථි තිබුනා , හිස්කබලේ [br]අස්ථි තිබුනා, 0:03:43.877,0:03:47.325 ඌට තිබුනේ හබල් වගේ පළල පතුලක්-- 0:03:47.325,0:03:50.140 මේකත් ඉතාම අසාමාන්යයි . වෙන [br]කිසිම ඩයිනසොරයෙකුට එහෙම කකුල් [br]නැහැ-- 0:03:50.140,0:03:53.251 අපි හිතන්නේ ඒවා රොන් මඩ උඩ [br]ඇවිදින එක ලෙහෙසි කරන්න ඇති, 0:03:53.251,0:03:55.943 ඒ වගේම වතුරේදී හබල් ගාන්නත් උදව්වක්. 0:03:55.943,0:03:59.381 අපි අස්ථිවල ක්ෂුද්ර ආකෘතිය අධ්යයනය කරා, 0:03:59.381,0:04:01.377 ඒ කියන්නේ අස්ථි ඇතුලේ ආකෘතිය, 0:04:01.377,0:04:04.136 ඒවා ඉතාම සංයුක්ත සහ ඉහල ඝනත්වයක් තිබුනා. 0:04:04.136,0:04:07.994 සාමාන්යයෙන් එහෙම ලක්ෂණ තියෙන්නේ [br]වතුරේ ගොඩක් කාලය ගත කරන සත්තුන්ගේ, 0:04:07.994,0:04:11.186 උත්ප්ලවකතාවය පාලනය කරන්න එක හුඟක් [br]උදව් වෙනවා. 0:04:11.186,0:04:16.559 අපි ඒව ස්කෑන් කරලා පරිඝනක ආශ්රිත [br]ආකෘතියක් හැදුවා. 0:04:16.559,0:04:18.770 අපි ඒ ආකෘතිය දිහා බැලුවම, 0:04:18.770,0:04:23.206 අපිට තේරුණා මේ ඉතාම වෙනස් ඩයිනසොරයෙක් බව. 0:04:23.206,0:04:24.805 මේ සත ටී. රෙක්ස් ට වඩා විශාලයි, 0:04:24.805,0:04:27.530 ඔලුව දිහා බලපු ගමන් මාළු මත [br]යැපෙන්නෙක් බව පැහැදිලියි, 0:04:27.530,0:04:31.629 මුළු අස්ථි පද්ධතියේම තිබ්බේ [br]ජලචාරි සතෙකුගේ ලක්ෂණ-- 0:04:31.629,0:04:36.464 ඝනත්වයෙන් ඉහල අස්ථි, හබල් වගේ [br]පාද , කොට පසු ගාත්, 0:04:36.464,0:04:38.672 මේ වගේ ලක්ෂණ අපි දකින්නේ 0:04:38.672,0:04:41.551 සැලකියයුතු කාලයක් වතුරේ ගත කරන සත්තු අතරේ. 0:04:42.711,0:04:46.104 ඉතින් අපි ස්පයිනසොරස්ගේ පේශි [br]අධ්යයනය කරද්දී-- 0:04:46.104,0:04:50.268 අපි දැන් දකින රූපවල පේශි වගේම[br]උගේ හම ගැනත් හොයල බලද්දී -- 0:04:50.268,0:04:54.148 අපිට තේරුණා අපි ගනුදෙනු කරන්නේ [br]ගංගාශ්රිත දැවැන්තයෙක් එක්ක කියල, 0:04:54.148,0:04:56.477 ටී. රෙක්ස් ටත් වැඩ ලොකු මාංශ [br]භක්ෂක ඩයිනසොරයෙක්, 0:04:56.477,0:04:59.253 අතීත ගංගාශ්රිත යෝධයින් අතර නායකයා, 0:04:59.253,0:05:02.503 ඉස්සරවෙලා මම කියපු සියලු ජලජ [br]සත්තු ආහාරයට ගන්න. 0:05:02.503,0:05:05.369 එක තමයි මේ සොයා ගැනීම එතරම්ම වැදගත් . 0:05:05.369,0:05:06.874 මේ සතා අනික් ඔක්කොටම වඩා [br]හුඟක් වෙනස් ෴ 0:05:06.874,0:05:10.441 සමහරු මට කිව්වා "මේවගේ සොයා ගැනීම් [br]ඉතාම දුර්ලභයි , 0:05:10.441,0:05:13.703 අද ලෝකේ තවත් හුඟක් දේවල් අලුතින් [br]හොයාගන්න ඉතුරු වෙලා නැහැ" කියල . 0:05:14.803,0:05:17.975 මම හිතන්නේ මේවා සත්යයට හුඟක් [br]ලං වෙන්නේ නැහැ. 0:05:17.975,0:05:20.246 මම හිතන්නේ සහරා කාන්තාරයේ [br]තවත් හුඟක් සම්පත් තියෙනවා, 0:05:20.246,0:05:23.431 එක නිසා කෙනෙක් මට කිව්වොත් තවත් [br]කැනීම් කරන්න තැනක් ඉතිරි වෙලා [br]නැහැ කියල, 0:05:23.431,0:05:27.468 මම රෝයි චැප්මන් ඇනඩ්රුව්ස් කියන [br]පොසිල හොයන්නගේ කියමනක් කියන්නම් , 0:05:27.468,0:05:33.084 ඔහු කිව්වා "ලෝකේ කොනක හැම [br]තිස්සෙම වීර ක්රියා සිද්ධ වෙනවා, 0:05:33.084,0:05:35.896 අදටත් ලෝකේ මේ වගේ කොන් [br]ගොඩක් තියෙනවා" කියල . 0:05:35.896,0:05:37.815 දශක ගණනාවකට කලින් එක සත්යයක් 0:05:37.815,0:05:39.857 ඔහුගේ ප්රකාශය එදාට වගේම 0:05:39.857,0:05:41.839 අදටත් ඉතාම වලංගුයි. 0:05:41.839,0:05:42.727 බොහොම ස්තූතියි. 0:05:42.727,0:05:45.421 (අත්පොලසන් )