WEBVTT 00:00:00.841 --> 00:00:04.724 මූලික එකතු කිරීම් ගැන ඉදිරිපත් කිරීමට ඔයාව සාදරයෙන් පිළි ගන්නවා 00:00:04.724 --> 00:00:05.690 මම දන්නවා ඔයා සිතන්නේ මොකක්ද කියලා: 00:00:05.690 --> 00:00:08.208 "සැල්, එකතු කිරීම් මට එතරම්ම සරල දෙයක් විදිහට පෙනෙන්නේ නැහැ." 00:00:08.208 --> 00:00:09.403 හොදයි, මට සමාවෙන්න. 00:00:09.419 --> 00:00:10.838 මම හිතනවා මම -- 00:00:10.838 --> 00:00:12.606 බලාපොරොත්තු වෙනවා, මෙම ඉදිරිපත් කිරීම අවසානයේ දී, 00:00:12.606 --> 00:00:14.942 හෝ සති කිහිපයකින්, එය සරල විදිහට පෙනේවි කියලා. 00:00:14.942 --> 00:00:16.862 ඉතිං අපි පටන් ගනිමු, 00:00:16.862 --> 00:00:18.623 මම අනුමාන කරනවා අපට කියන්න පුළුවන් වේවි කියලා, ප්රශ්න කීපයකින්. 00:00:18.623 --> 00:00:22.013 ඔව්, අපි කියමු මම පැරණි සම්මතයකින් පටන් ගන්නවා කියලා 00:00:22.013 --> 00:00:26.192 1 + 1 00:00:26.192 --> 00:00:28.468 ඉතිං මම හිතනවා ඔයා දැනටමත් මේක කරන්නේ කොහොමද කියලා දන්නවා ඇති කියලා. 00:00:28.468 --> 00:00:30.962 ඒ වුණත්, මම දැන් පෙන්වන්න හදන්නේ මෙය කරන්න පුලුවන් ක්රමයක් ගැනයි, 00:00:30.962 --> 00:00:32.492 බැරි වෙලාවත් ඔයාට මෙය මතක් වුනේ නැතිනම්, 00:00:32.492 --> 00:00:34.412 එහෙම නැතිනම් ඔයා දැනට මේ ගැන ප්රගුණ කර නැතිනම් මෙය කරන විදිහක්. 00:00:34.412 --> 00:00:36.595 ඔයා කියන්න, හොදයි, මට තියෙනවානම් 00:00:36.595 --> 00:00:39.199 එකක් 00:00:39.199 --> 00:00:41.099 (අපි එයට අලිගැට පේර ගෙඩියක් කියා කියමු.) 00:00:41.099 --> 00:00:42.771 මට අලිගැට පේර ගෙඩි එකක් තියෙනවානම්, 00:00:42.771 --> 00:00:46.765 ඊට පස්සෙ ඔයා මට තවත් අලිගැට පේර ගෙඩියක් දුන්නොත්, 00:00:46.765 --> 00:00:49.041 දැන් මගේ ලඟ අලිගැට පේර ගෙඩි කීයක් තියෙනවාද? 00:00:49.041 --> 00:00:51.548 ඔව්, අපි බලමු. මට අලිගැට පේර ගෙඩි 1 ... 2 තියෙනවා. 00:00:51.548 --> 00:00:54.940 ඉතිං 1 + 1 සමාන වෙනවා 2 ට. 00:00:54.940 --> 00:00:56.377 දැන්, මම දන්නවා ඔයා හිතන්නේ මොකක්ද කියලා: 00:00:56.377 --> 00:00:57.850 "එය හුඟාක්ම ලේසියි." 00:00:57.850 --> 00:01:00.030 එහෙනම්, ඔයාට ටිකක් අමාරු දෙයක් දෙන්න මට ඉඩ දෙන්න. 00:01:00.030 --> 00:01:03.669 මම කැමතියි අලිගැට පේර වලට, ඒ නිසා මම ඒවායින්ම කරන්න කැමතියි. 00:01:03.669 --> 00:01:09.010 3 + 4 කියන්නෙ මොකක්ද? 00:01:09.010 --> 00:01:12.214 ම්.... මෙය, මම හිතන්නෙ, වඩාත් අමාරු ප්රශ්නයක්. 00:01:12.214 --> 00:01:14.321 ඔව්, අපි අලිගැට පේර එක්කම ඉමු. 00:01:14.321 --> 00:01:16.500 ඒත් ඔයා අලිගැට පේර කියන්නෙ මොනවද කියලා දන්නේ නැත්නම්, 00:01:16.500 --> 00:01:18.964 ඒක, ඒක ඇත්තටම ඉතාමත් රසවත් පළතුරක්. 00:01:18.964 --> 00:01:21.363 ඇත්තටම සියලුම පළතුරු වලින් තෙල් වැඩිම පළතුර අලිගැට පේරයි 00:01:21.363 --> 00:01:22.415 ඒක පළතුරක් කියලා සිතන්නත් නැතිව ඇති. -- 00:01:22.415 --> 00:01:23.994 ඔයා සමහර විට එකක් [කාලා තිබුණත්]. 00:01:23.994 --> 00:01:28.050 ඉති, අපි කියමු මට අලිගැට පේර ගෙඩි 3ක් තියෙනවා කියලා 00:01:28.050 --> 00:01:32.418 1, 2, 3. හරිද? 1, 2, 3. 00:01:32.418 --> 00:01:35.561 ඒ එක්කම අපි කියමු ඔයා මට තව වැඩිපුර අලිගැට පේර ගෙඩි 4 ක් දුන්නා කියලා. 00:01:35.561 --> 00:01:37.746 ඉතිං මට මේ 4 කහ පාට කරන්න දෙන්න, 00:01:37.746 --> 00:01:40.775 එතකොට ඔයා දන්නවා මේවා තමයි ඔයා මට දුන්න ඒවා කියලා 00:01:40.775 --> 00:01:41.894 1 00:01:41.894 --> 00:01:43.067 2 00:01:43.067 --> 00:01:44.166 3 00:01:44.166 --> 00:01:45.976 4 00:01:45.976 --> 00:01:48.623 ඉතිං එතකොට දැන් මගේ ලඟ තියෙන මුළු අලිගැට පේර ගෙඩි ගණන කීයද? 00:01:48.623 --> 00:01:55.500 මගේ ලඟ අලිගැට පේර ගෙඩි 1, 2, 3, 4, 5, 6, 7 00:01:55.500 --> 00:01:58.468 ඒ කියන්නේ 3 + 4 සමාන වෙනවා 7 ට. 00:01:59.068 --> 00:02:00.252 එහෙනම් මම දැන් ඔයාට හඳුන්වලා දෙන්න යන්නේ 00:02:00.252 --> 00:02:01.755 මේ ගැන හිතන තවත් ක්රමයක් 00:02:01.755 --> 00:02:03.135 එයට සංඛ්යා පේළිය කියලා කියනවා 00:02:03.166 --> 00:02:05.299 ඇත්තටම, මම හිතන්නේ මම මගේ මනසින් එය කරන විදිහ තමයි මේ, 00:02:05.315 --> 00:02:08.267 මට අමතක වුණ වෙලාවට -- මට එය මතක් කරගන්න බැරිනම්. 00:02:08.267 --> 00:02:11.657 ඉතිං සංඛ්යා පේළිය [මත], මම සියලුම සංඛ්යා අනුපිළිවෙළට ලියනවා, 00:02:11.657 --> 00:02:13.610 ඉතිං මම ප්රමාණවත් තරම් ඉහළට යනවා එවිට මට පුළුවන් විය හැකියි -- 00:02:13.610 --> 00:02:15.766 [එම නිසා] මම භාවිතා කරන සියලුම සංඛ්යා, විධි, එහි තියෙනවා 00:02:15.766 --> 00:02:17.364 ඉතිං, ඔයා දන්නවා පළමු අංකය 0 බව, 00:02:17.364 --> 00:02:18.040 එයට කිසිම වටිනාකමක් නැහැ 00:02:18.040 --> 00:02:20.083 සමහර විට ඔයා දන්නේ නැතිව ඇති; නමුත් දැන් ඔයා දන්නවා. 00:02:20.098 --> 00:02:21.094 ඉතිං දැන් ඔයා පටන් ගන්නවා 00:02:21.094 --> 00:02:22.133 1 (එක) 00:02:22.133 --> 00:02:23.523 2 (දෙක) 00:02:23.523 --> 00:02:25.018 3 (තුන) 00:02:26.203 --> 00:02:27.562 4 (හතර) 00:02:27.562 --> 00:02:29.137 5 (පහ) 00:02:29.137 --> 00:02:30.468 6 (හය) 00:02:30.483 --> 00:02:31.769 7 (හත) 00:02:31.785 --> 00:02:33.446 8 (අට) 00:02:33.446 --> 00:02:34.924 9 (නවය) 00:02:34.924 --> 00:02:36.363 10 (දහය) 00:02:36.363 --> 00:02:37.346 ඒ විදිහට දිගටම කරගෙන යනවා 00:02:37.346 --> 00:02:37.952 11 (එකොළහ) 00:02:37.952 --> 00:02:41.750 ඉතිං, අපි කියනවා 3 + 4 කියලා. එහෙනම් අපි 3 ක් පටන් ගනිමු. 00:02:41.750 --> 00:02:43.701 එහෙනම් මට මෙතන 3 ක් තියෙනවා. 00:02:43.701 --> 00:02:45.654 දැන් අපි ඒ 3 ට 4 ක් එකතු කරන්නයි යන්නේ. 00:02:45.654 --> 00:02:48.259 එතකොට අපි කරන එකම දේ සංඛ්යා පේළිය දිගේ උඩට යාම, 00:02:48.275 --> 00:02:51.088 නැතිනම් අපි සංඛ්යා පේළියේ දකුණට, තව වැඩිපුර 4 ක් යමු. 00:02:51.088 --> 00:02:59.162 ඉතිං අපි යමු 1 ... 2 ... 3 ... 4. 00:02:59.162 --> 00:02:59.960 බලා ගන්න, අපි කළේ 00:02:59.960 --> 00:03:02.713 ඒක 1 කින්, 2 කින්, 3 කින්, 4 කින් වැඩි කිරීමයි. 00:03:02.713 --> 00:03:04.254 එයින් පසුව අප අවසන් කළේ 7 දී. 00:03:04.269 --> 00:03:06.106 එතකොට එය තමයි අපේ උත්තරය 00:03:06.106 --> 00:03:07.148 අපට වෙනස් ඒවා කිහිපයක් කරන්න පුළුවන්. 00:03:07.148 --> 00:03:09.762 අපට කියන්න පුළුවන්, කුමක්ද කියලා -- 00:03:09.762 --> 00:03:12.655 මම ඔබගෙන් ඇහුවොත් 8 + 1 කීයද කියලා? 00:03:12.655 --> 00:03:14.185 ම්ම්.... 8 + 1. 00:03:14.185 --> 00:03:15.315 ඔව්, සමහර විට ඔයා දැනටමත් ඒක දන්නවා ඇති. 00:03:15.315 --> 00:03:16.438 8 + 1 කියලා කියන්නෙ 8 ට පස්සෙ එන ඊලඟ අංකයට 00:03:16.438 --> 00:03:20.056 නමුත් ඔයා සංඛ්යා පේළිය දිහා බැලුවොත්, ඔයා පටන් ගන්නෙ 8 න්, 00:03:20.056 --> 00:03:22.451 ඒකට ඔයා එකතු කරනවා 1. 00:03:22.451 --> 00:03:24.661 8 + 1 සමාන වෙනවා 9 ට. 00:03:25.553 --> 00:03:28.400 අපි වඩාත් අමාරු ප්රශ්න ටිකක් කරමු. 00:03:30.246 --> 00:03:31.427 එතකොට, ඔයා දන්න නිසා, 00:03:31.427 --> 00:03:33.518 ඔයා මුලදීම මේ නිසා ටිකක් නලකිරීමට පත් වුණා නම්, 00:03:33.518 --> 00:03:34.498 ඔයාට හැම වෙලාවෙම රවුම් අදින්න පුළුවන්, 00:03:34.498 --> 00:03:36.110 ඔයාට හැම වෙලාවෙම සංඛ්යා පේළිය කරන්න පුළුවන්, 00:03:36.110 --> 00:03:39.062 ඒ වගේම, කාලයත් එක්ක ටිකෙන් ටික, ඔයා පුහුණු වීම වඩාත් වැඩියෙන් කරනකොට, 00:03:39.062 --> 00:03:40.717 ඔයාට බලාපොරොත්තු වන ලෙස මේවා මතක් කර ගන්න පුළුවන් වේවි, 00:03:40.717 --> 00:03:42.446 ඒ එක්කම ඔයා මෙම ප්රශ්න කරනකොට, තත්පර භාගයකින් විතර. 00:03:42.446 --> 00:03:45.438 මම ඔයාට පොරොන්දු වෙනවා. ඔයාට තියෙන්නෙ දිගටම පුහුණු වෙමින් ඉන්නයි 00:03:45.438 --> 00:03:46.769 අපි කියමු.... 00:03:46.769 --> 00:03:47.679 මට ඕනෑ ආයෙත් සංඛ්යා පේළිය අඳින්න. 00:03:47.679 --> 00:03:48.947 ඇත්තෙන්ම, මට තියෙනවා රේඛා මෙවලමක්; 00:03:48.947 --> 00:03:50.773 ඒනිසා මම ඔයාට දෙමින් සිටින මේ සියලුම අවලස්සන රේඛා 00:03:50.773 --> 00:03:52.091 දිය යුතු වන්නේ නැහැ. 00:03:52.168 --> 00:03:54.866 ඒක දිහා බලන්න. ඒක දිහා බලන්න. එය පුදුම සහගතයි 00:03:54.866 --> 00:03:55.644 හොඳයි, මට බලන්න දෙන්න. 00:03:55.644 --> 00:03:57.967 ෂා. ෂා. ඔව්මයි, ඒක දිහා බලන්න. 00:03:57.967 --> 00:04:01.133 හරි. එහෙනම්, ඒක ලස්සනට පෙනෙන රේඛාවක්. 00:04:01.133 --> 00:04:04.602 පස්සෙ ඒක මකනකොට මට දුක හිතේවි. 00:04:04.602 --> 00:04:06.852 එහෙනම් මට සංඛ්යා රේඛාවක් අඳින්න ඉඩ දෙන්න. 00:04:06.852 --> 00:04:07.844 0 00:04:07.844 --> 00:04:08.975 1 00:04:08.990 --> 00:04:10.167 2 00:04:10.167 --> 00:04:11.221 3 00:04:11.221 --> 00:04:12.490 4 00:04:12.490 --> 00:04:13.631 5 00:04:13.631 --> 00:04:15.346 6 00:04:15.346 --> 00:04:16.601 7 00:04:16.601 --> 00:04:17.852 8 00:04:17.852 --> 00:04:19.365 9 00:04:19.365 --> 00:04:21.146 10 00:04:21.162 --> 00:04:22.408 11 00:04:22.408 --> 00:04:23.659 12 00:04:23.659 --> 00:04:24.898 13 00:04:24.898 --> 00:04:26.230 14 00:04:26.230 --> 00:04:28.582 15 00:04:28.582 --> 00:04:30.905 එහෙනම් අපි අමාරු ප්රශ්නයක් කරමු. 00:04:30.905 --> 00:04:33.224 ඒ මොකක්ද -- 00:04:33.224 --> 00:04:35.400 මම දැන් ඒක වෙනස් පාට වලින් කරන්න යන්නෙ. 00:04:35.400 --> 00:04:38.825 5 + 6 00:04:38.825 --> 00:04:40.685 ඉතිං ඔයාට ඕනෑනම්, ඔයාට වීඩියෝව තාවකාලිකව නවත්වලා මෙය කරන්න උත්සාහ කරන්න පුළුවන්. 00:04:40.685 --> 00:04:42.202 ඔයා දැනටමත් උත්තරය දන්නවා වෙන්න පුළුවන්. 00:04:42.202 --> 00:04:44.802 ඒ එක්කම ඇයි මම මේක අමාරු ප්රශ්නයක් කියලා කියන්නෙ 00:04:44.802 --> 00:04:47.300 එයට හේතුව වෙන්නෙ උත්තරය 00:04:47.300 --> 00:04:48.592 ඔයාගේ අත් දෙකේම ඇති ඇඟලි ගණනට වඩා වැඩි නිසයි 00:04:48.592 --> 00:04:50.948 ඉතිං ඔයාට කොහොමටවත් ඔබගේ ඇඟිලි වලින් කරන්න බැහැ. 00:04:50.948 --> 00:04:54.218 ඉතිං එහෙනම් අපි මේ ප්රශ්නය පටන් ගනිමු. 00:04:54.218 --> 00:04:55.230 ඇත්තෙන්ම, මගේ දුරකතනය නාද වෙනවා. 00:04:55.230 --> 00:04:56.579 ඒත් මම දුරකතනය මග හරින්න යන්නෙ, 00:04:56.579 --> 00:04:58.172 ඒ ඔයා වඩා වැදගත් නිසා 00:04:58.172 --> 00:05:01.201 ඉතිං, හරි. අපි 5 න් පටන් ගනිමු. 00:05:01.201 --> 00:05:03.829 එහෙනම් අපි 5 න් පටන් ගන්නවා 00:05:03.829 --> 00:05:05.577 දැන් අපි ඒකට 6 ක් එකතු කරන්නයි යන්නෙ. 00:05:05.577 --> 00:05:07.590 මෙන්න අපි පටන් ගන්නවා: 1 00:05:07.590 --> 00:05:08.610 2 00:05:08.610 --> 00:05:09.864 3 00:05:09.864 --> 00:05:11.100 4 00:05:11.100 --> 00:05:12.500 5 00:05:12.500 --> 00:05:14.259 6 00:05:14.259 --> 00:05:16.674 අපි ඉන්නෙ 11! 00:05:16.674 --> 00:05:19.307 ඒ නිසා 5 + 6 සමාන වෙනවා 11 ට. 00:05:19.307 --> 00:05:21.197 දැන් මම ඔයාගෙන් ප්රශ්නයක් අහන්නයි යන්නෙ 00:05:21.197 --> 00:05:24.500 6 + 5 කීයද? 00:05:24.500 --> 00:05:25.869 හහ්… 00:05:25.869 --> 00:05:28.659 ඔව්, අපි දැන් ඒක බලන්නයි යන්නෙ, හරිද? 00:05:28.659 --> 00:05:29.977 ඔයාට සංඛ්යා දෙක මාරු කරන්න පුළුවන්ද 00:05:29.977 --> 00:05:31.105 එයින් එකම උත්තරය ලැබෙනවද? 00:05:31.105 --> 00:05:32.159 ඔව්, අපි දැන් ඒක උත්සාහ කරමු. 00:05:32.159 --> 00:05:33.564 මම ඒක වෙනස් පාටකින් උත්සාහ කරන්නයි යන්නෙ, 00:05:33.564 --> 00:05:34.599 එතකොට අපිට පැටලෙන්නෙ නැහැ. 00:05:34.599 --> 00:05:36.254 හරි එහෙනම් අපි 6 න් පටන් ගනිමු. 00:05:36.254 --> 00:05:39.987 හරිද? දැනට කහ පාට අත් හැරලා ඒකට 5 ක් එකතු කරන්න 00:05:39.987 --> 00:05:44.854 1 ... 2 ... 3 ... 4 ... 5. 00:05:44.854 --> 00:05:47.017 ආ. අපි එකම ස්ථානයට එන්නෙ. 00:05:47.017 --> 00:05:48.538 ඒ එක්කම මම හිතනවා ඔයාට මෙයත් උත්සාහ කරන්න ඕන වෙන්න පුළුවන් කියලා 00:05:48.538 --> 00:05:49.185 ප්රශ්න පොකුරකදී . 00:05:49.185 --> 00:05:50.777 ඒ වගේම ඔයා දකීවි එය හැම වෙලාවෙම හරියන බව -- 00:05:50.777 --> 00:05:53.300 ඒ කියන්නෙ ඔයාගේ අනුපිළිවෙළ මොකක් වුණත් -- 00:05:53.300 --> 00:05:56.069 "5 + 6" කියන්නෙ "6 + 5." කියන එකමයි 00:05:56.069 --> 00:05:57.180 ඒ නිසා එකෙන් තේරුමක් දෙනවා. 00:05:57.180 --> 00:05:59.005 මට අලිගැට පේර ගෙඩි 5 ක් තියෙද්දි ඔයා මට අලිගැට පේර ගෙඩි 6 ක් දුන්නොත්, 00:05:59.005 --> 00:06:00.031 මට තියෙනවා 11 ක් 00:06:00.031 --> 00:06:01.785 මට අලිගැට පේර ගෙඩි 6 ක් තියෙද්දි ඔයා මට ඔයා මට අලිගැට පේර ගෙඩි 5 ක් දුන්නොත්, 00:06:01.785 --> 00:06:04.238 මගේ ලඟ 11 ක් තියේවි -- ඒ විධි දෙකෙන් ඕනෑම විධියකට 00:06:04.238 --> 00:06:05.527 අපි කරමු කීපයක් -- 00:06:05.527 --> 00:06:06.570 මේ සංඛ්යා රේඛාව හුඟක් ලස්සන නිසා, 00:06:06.570 --> 00:06:08.088 මට ඒක පාවිච්චි කරලා තව වැඩිපුර ප්රශ්න ටිකක් කරන්න ඕනෑ. 00:06:08.088 --> 00:06:09.174 දැනටත්, මම ඒක පාවිච්චි කරන නිසා, 00:06:09.174 --> 00:06:11.214 මට විශ්වාසයි මම නිකම් දිගටම ඔයාව ව්යාකූල කරන බව, 00:06:11.214 --> 00:06:13.256 හේතුව තමා මම ඒකෙ ඉහළින්ම ගොඩක් දේ ලියන්න හදන්නෙ. නමුත් -- 00:06:13.256 --> 00:06:16.015 අපි බලමු. මම දැන් සුදු පාට පාවිච්චි කරන්නම්. 00:06:16.015 --> 00:06:22.507 කීයද -- 8 + 7 කියන්නෙ කීයද? 00:06:22.507 --> 00:06:26.631 ඔව්, ඔයාට තවමත් මෙය කියවන්න පුළුවන් නම්, 8 මෙතනම තියෙනවා 00:06:26.631 --> 00:06:28.900 හරිද? අපි එයට 7 ක් එකතු කරන්නයි යන්නෙ. 00:06:28.900 --> 00:06:36.600 1 ... 2 ... 3 ... 4 ... 5 ... 6 ... 7. 00:06:36.600 --> 00:06:39.007 අපි යනවා 15 ට. 00:06:39.007 --> 00:06:42.465 8 + 7 කියන්නෙ 15. 00:06:42.465 --> 00:06:44.877 ඉතිං විශ්වාස ලෙසම, එමගින් ඔයාට තේරේවි 00:06:44.877 --> 00:06:46.400 කොහොමද මේ විදිහෙ ප්රශ්න කරන්නෙ කියලා.. 00:06:46.400 --> 00:06:48.903 ඊටත් වැඩියෙන්, මම අනුමාන කරනවා මේ නිසා -- 00:06:48.903 --> 00:06:51.200 ඔයා වැඩි කිරීමත් ටිකකින් ඉගෙන ගන්න යන්නෙ කියලා. 00:06:51.200 --> 00:06:53.673 ඒත් මේ විදිහෙ ප්රශ්න, 00:06:53.673 --> 00:06:55.424 ඔයා ගණිතය ඉගෙන ගන්න පටන් ගන්න වෙලාවෙදි, 00:06:55.424 --> 00:06:56.931 මේ විදිහෙ ඒවා වලට වැඩි පුරුද්දක් ඕන කියලා. 00:06:56.931 --> 00:06:59.417 ඒ එක්කම, යම්තාක් දුරකට, ඒවා මනක තබා ගැනීමට ඔයා පටන් අරන් තියෙනවා. 00:06:59.417 --> 00:07:02.300 ඒත්, කාලයත් එක්ක, ඔයා දන්නවා, ඔයා ආපසු හැරිලා බලනකොට, 00:07:02.300 --> 00:07:03.937 ඔයාට මේ වීඩියෝව මේ දැන් බලද්දි දැනෙන දේ 00:07:03.937 --> 00:07:05.777 මතක හිටින්න මට ඕන 00:07:05.777 --> 00:07:09.616 ඊට පස්සෙ මට ඕන ඔයා තව අවුරුදු තුනකින් විතර, මේ වීඩියෝව බලන්න. 00:07:09.616 --> 00:07:12.309 එතකොට ඔයාට මතක් වෙන්න ඕන ඔයා දැන් බලද්දි දැනෙන දේ. 00:07:12.309 --> 00:07:14.120 එතකොට ඔයාට කියවෙන්න ඕන, "අනේ දෙවියනේ! මේක හරිම ලේසිනෙ!" 00:07:14.120 --> 00:07:16.177 ඒ ඔයා එතරම් ඉක්මණින් ඉගෙන ගන්න යන නිසා. 00:07:16.177 --> 00:07:19.615 ඉතිං, කොහොම වුණත්, මම හිතනවා ඔයාට අදහසක් ඇති කියලා. 00:07:19.615 --> 00:07:21.377 අපි අභ්යාස වලදි දුන්න 00:07:21.377 --> 00:07:22.625 කිසිම එකතු කිරීමේ ප්රශ්නයකට උත්තර 00:07:22.625 --> 00:07:23.869 ඔයා දන්නෙ නැතිනම්, 00:07:23.869 --> 00:07:26.438 ඔයාට පුළුවන් "ඉඟි", ඔබන්න, එතකොට එය රවුම් අඳීවි, 00:07:26.438 --> 00:07:28.582 ඉතිං ඔයාට පුළුවන් රවුම් ගණන් කරන්න. 00:07:28.582 --> 00:07:29.763 එහෙම නැතිනම්, ඔයාට ඒක ඔයාම කරන්න ඕන නම්, 00:07:29.763 --> 00:07:31.208 ඔයාට කෙළින්ම ප්රශ්නය අරගෙන, 00:07:31.208 --> 00:07:32.584 අපි ඉදිරිපත් කිරීමේ දී කළ විදිහට 00:07:32.584 --> 00:07:34.215 රවුම් අඳින්න පුළුවන්, 00:07:34.215 --> 00:07:36.805 එහෙම නැතිනම් අංක පේළියක් අඳින්න පුළුවන්, -- 00:07:36.805 --> 00:07:40.405 මම හිතනවා ඔයා සූදානම් කියලා එකතු කිරීමේ ප්රශ්න වලට මුහුණ දෙන්න. 00:07:40.754 --> 00:07:42.377 විනෝද වන්න!