[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.84,0:00:04.72,Default,,0000,0000,0000,,මූලික එකතු කිරීම් ගැන ඉදිරිපත් කිරීමට ඔයාව සාදරයෙන් පිළි ගන්නවා Dialogue: 0,0:00:04.72,0:00:05.69,Default,,0000,0000,0000,,මම දන්නවා ඔයා සිතන්නේ මොකක්ද කියලා: Dialogue: 0,0:00:05.69,0:00:08.21,Default,,0000,0000,0000,,"සැල්, එකතු කිරීම් මට එතරම්ම සරල දෙයක් විදිහට පෙනෙන්නේ නැහැ." Dialogue: 0,0:00:08.21,0:00:09.40,Default,,0000,0000,0000,,හොදයි, මට සමාවෙන්න. Dialogue: 0,0:00:09.42,0:00:10.84,Default,,0000,0000,0000,,මම හිතනවා මම -- Dialogue: 0,0:00:10.84,0:00:12.61,Default,,0000,0000,0000,,බලාපොරොත්තු වෙනවා, මෙම ඉදිරිපත් කිරීම අවසානයේ දී, Dialogue: 0,0:00:12.61,0:00:14.94,Default,,0000,0000,0000,,හෝ සති කිහිපයකින්, එය සරල විදිහට පෙනේවි කියලා. Dialogue: 0,0:00:14.94,0:00:16.86,Default,,0000,0000,0000,,ඉතිං අපි පටන් ගනිමු, Dialogue: 0,0:00:16.86,0:00:18.62,Default,,0000,0000,0000,,මම අනුමාන කරනවා අපට කියන්න පුළුවන් වේවි කියලා, ප්රශ්න කීපයකින්. Dialogue: 0,0:00:18.62,0:00:22.01,Default,,0000,0000,0000,,ඔව්, අපි කියමු මම පැරණි සම්මතයකින් පටන් ගන්නවා කියලා Dialogue: 0,0:00:22.01,0:00:26.19,Default,,0000,0000,0000,,1 + 1 Dialogue: 0,0:00:26.19,0:00:28.47,Default,,0000,0000,0000,,ඉතිං මම හිතනවා ඔයා දැනටමත් මේක කරන්නේ කොහොමද කියලා දන්නවා ඇති කියලා. Dialogue: 0,0:00:28.47,0:00:30.96,Default,,0000,0000,0000,,ඒ වුණත්, මම දැන් පෙන්වන්න හදන්නේ මෙය කරන්න පුලුවන් ක්රමයක් ගැනයි, Dialogue: 0,0:00:30.96,0:00:32.49,Default,,0000,0000,0000,,බැරි වෙලාවත් ඔයාට මෙය මතක් වුනේ නැතිනම්, Dialogue: 0,0:00:32.49,0:00:34.41,Default,,0000,0000,0000,,එහෙම නැතිනම් ඔයා දැනට මේ ගැන ප්රගුණ කර නැතිනම් මෙය කරන විදිහක්. Dialogue: 0,0:00:34.41,0:00:36.60,Default,,0000,0000,0000,,ඔයා කියන්න, හොදයි, මට තියෙනවානම් Dialogue: 0,0:00:36.60,0:00:39.20,Default,,0000,0000,0000,,එකක් Dialogue: 0,0:00:39.20,0:00:41.10,Default,,0000,0000,0000,,(අපි එයට අලිගැට පේර ගෙඩියක් කියා කියමු.) Dialogue: 0,0:00:41.10,0:00:42.77,Default,,0000,0000,0000,,මට අලිගැට පේර ගෙඩි එකක් තියෙනවානම්, Dialogue: 0,0:00:42.77,0:00:46.76,Default,,0000,0000,0000,,ඊට පස්සෙ ඔයා මට තවත් අලිගැට පේර ගෙඩියක් දුන්නොත්, Dialogue: 0,0:00:46.76,0:00:49.04,Default,,0000,0000,0000,,දැන් මගේ ලඟ අලිගැට පේර ගෙඩි කීයක් තියෙනවාද? Dialogue: 0,0:00:49.04,0:00:51.55,Default,,0000,0000,0000,,ඔව්, අපි බලමු. මට අලිගැට පේර ගෙඩි 1 ... 2 තියෙනවා. Dialogue: 0,0:00:51.55,0:00:54.94,Default,,0000,0000,0000,,ඉතිං 1 + 1 සමාන වෙනවා 2 ට. Dialogue: 0,0:00:54.94,0:00:56.38,Default,,0000,0000,0000,,දැන්, මම දන්නවා ඔයා හිතන්නේ මොකක්ද කියලා: Dialogue: 0,0:00:56.38,0:00:57.85,Default,,0000,0000,0000,,"එය හුඟාක්ම ලේසියි." Dialogue: 0,0:00:57.85,0:01:00.03,Default,,0000,0000,0000,,එහෙනම්, ඔයාට ටිකක් අමාරු දෙයක් දෙන්න මට ඉඩ දෙන්න. Dialogue: 0,0:01:00.03,0:01:03.67,Default,,0000,0000,0000,,මම කැමතියි අලිගැට පේර වලට, ඒ නිසා මම ඒවායින්ම කරන්න කැමතියි. Dialogue: 0,0:01:03.67,0:01:09.01,Default,,0000,0000,0000,,3 + 4 කියන්නෙ මොකක්ද? Dialogue: 0,0:01:09.01,0:01:12.21,Default,,0000,0000,0000,,ම්.... මෙය, මම හිතන්නෙ, වඩාත් අමාරු ප්රශ්නයක්. Dialogue: 0,0:01:12.21,0:01:14.32,Default,,0000,0000,0000,,ඔව්, අපි අලිගැට පේර එක්කම ඉමු. Dialogue: 0,0:01:14.32,0:01:16.50,Default,,0000,0000,0000,,ඒත් ඔයා අලිගැට පේර කියන්නෙ මොනවද කියලා දන්නේ නැත්නම්, Dialogue: 0,0:01:16.50,0:01:18.96,Default,,0000,0000,0000,,ඒක, ඒක ඇත්තටම ඉතාමත් රසවත් පළතුරක්. Dialogue: 0,0:01:18.96,0:01:21.36,Default,,0000,0000,0000,,ඇත්තටම සියලුම පළතුරු වලින් තෙල් වැඩිම පළතුර අලිගැට පේරයි Dialogue: 0,0:01:21.36,0:01:22.42,Default,,0000,0000,0000,,ඒක පළතුරක් කියලා සිතන්නත් නැතිව ඇති. -- Dialogue: 0,0:01:22.42,0:01:23.99,Default,,0000,0000,0000,,ඔයා සමහර විට එකක් [කාලා තිබුණත්]. Dialogue: 0,0:01:23.99,0:01:28.05,Default,,0000,0000,0000,,ඉති, අපි කියමු මට අලිගැට පේර ගෙඩි 3ක් තියෙනවා කියලා Dialogue: 0,0:01:28.05,0:01:32.42,Default,,0000,0000,0000,,1, 2, 3. හරිද? 1, 2, 3. Dialogue: 0,0:01:32.42,0:01:35.56,Default,,0000,0000,0000,,ඒ එක්කම අපි කියමු ඔයා මට තව වැඩිපුර අලිගැට පේර ගෙඩි 4 ක් දුන්නා කියලා. Dialogue: 0,0:01:35.56,0:01:37.75,Default,,0000,0000,0000,,ඉතිං මට මේ 4 කහ පාට කරන්න දෙන්න, Dialogue: 0,0:01:37.75,0:01:40.78,Default,,0000,0000,0000,,එතකොට ඔයා දන්නවා මේවා තමයි ඔයා මට දුන්න ඒවා කියලා Dialogue: 0,0:01:40.78,0:01:41.89,Default,,0000,0000,0000,,1 Dialogue: 0,0:01:41.89,0:01:43.07,Default,,0000,0000,0000,,2 Dialogue: 0,0:01:43.07,0:01:44.17,Default,,0000,0000,0000,,3 Dialogue: 0,0:01:44.17,0:01:45.98,Default,,0000,0000,0000,,4 Dialogue: 0,0:01:45.98,0:01:48.62,Default,,0000,0000,0000,,ඉතිං එතකොට දැන් මගේ ලඟ තියෙන මුළු අලිගැට පේර ගෙඩි ගණන කීයද? Dialogue: 0,0:01:48.62,0:01:55.50,Default,,0000,0000,0000,,මගේ ලඟ අලිගැට පේර ගෙඩි 1, 2, 3, 4, 5, 6, 7 Dialogue: 0,0:01:55.50,0:01:58.47,Default,,0000,0000,0000,,ඒ කියන්නේ 3 + 4 සමාන වෙනවා 7 ට. Dialogue: 0,0:01:59.07,0:02:00.25,Default,,0000,0000,0000,,එහෙනම් මම දැන් ඔයාට හඳුන්වලා දෙන්න යන්නේ Dialogue: 0,0:02:00.25,0:02:01.76,Default,,0000,0000,0000,,මේ ගැන හිතන තවත් ක්රමයක් Dialogue: 0,0:02:01.76,0:02:03.14,Default,,0000,0000,0000,,එයට සංඛ්යා පේළිය කියලා කියනවා Dialogue: 0,0:02:03.17,0:02:05.30,Default,,0000,0000,0000,,ඇත්තටම, මම හිතන්නේ මම මගේ මනසින් එය කරන විදිහ තමයි මේ, Dialogue: 0,0:02:05.32,0:02:08.27,Default,,0000,0000,0000,,මට අමතක වුණ වෙලාවට -- මට එය මතක් කරගන්න බැරිනම්. Dialogue: 0,0:02:08.27,0:02:11.66,Default,,0000,0000,0000,,ඉතිං සංඛ්යා පේළිය [මත], මම සියලුම සංඛ්යා අනුපිළිවෙළට ලියනවා, Dialogue: 0,0:02:11.66,0:02:13.61,Default,,0000,0000,0000,,ඉතිං මම ප්රමාණවත් තරම් ඉහළට යනවා එවිට මට පුළුවන් විය හැකියි -- Dialogue: 0,0:02:13.61,0:02:15.77,Default,,0000,0000,0000,,[එම නිසා] මම භාවිතා කරන සියලුම සංඛ්යා, විධි, එහි තියෙනවා Dialogue: 0,0:02:15.77,0:02:17.36,Default,,0000,0000,0000,,ඉතිං, ඔයා දන්නවා පළමු අංකය 0 බව, Dialogue: 0,0:02:17.36,0:02:18.04,Default,,0000,0000,0000,,එයට කිසිම වටිනාකමක් නැහැ Dialogue: 0,0:02:18.04,0:02:20.08,Default,,0000,0000,0000,,සමහර විට ඔයා දන්නේ නැතිව ඇති; නමුත් දැන් ඔයා දන්නවා. Dialogue: 0,0:02:20.10,0:02:21.09,Default,,0000,0000,0000,,ඉතිං දැන් ඔයා පටන් ගන්නවා Dialogue: 0,0:02:21.09,0:02:22.13,Default,,0000,0000,0000,,1 (එක) Dialogue: 0,0:02:22.13,0:02:23.52,Default,,0000,0000,0000,,2 (දෙක) Dialogue: 0,0:02:23.52,0:02:25.02,Default,,0000,0000,0000,,3 (තුන) Dialogue: 0,0:02:26.20,0:02:27.56,Default,,0000,0000,0000,,4 (හතර) Dialogue: 0,0:02:27.56,0:02:29.14,Default,,0000,0000,0000,,5 (පහ) Dialogue: 0,0:02:29.14,0:02:30.47,Default,,0000,0000,0000,,6 (හය) Dialogue: 0,0:02:30.48,0:02:31.77,Default,,0000,0000,0000,,7 (හත) Dialogue: 0,0:02:31.78,0:02:33.45,Default,,0000,0000,0000,,8 (අට) Dialogue: 0,0:02:33.45,0:02:34.92,Default,,0000,0000,0000,,9 (නවය) Dialogue: 0,0:02:34.92,0:02:36.36,Default,,0000,0000,0000,,10 (දහය) Dialogue: 0,0:02:36.36,0:02:37.35,Default,,0000,0000,0000,,ඒ විදිහට දිගටම කරගෙන යනවා Dialogue: 0,0:02:37.35,0:02:37.95,Default,,0000,0000,0000,,11 (එකොළහ) Dialogue: 0,0:02:37.95,0:02:41.75,Default,,0000,0000,0000,,ඉතිං, අපි කියනවා 3 + 4 කියලා. එහෙනම් අපි 3 ක් පටන් ගනිමු. Dialogue: 0,0:02:41.75,0:02:43.70,Default,,0000,0000,0000,,එහෙනම් මට මෙතන 3 ක් තියෙනවා. Dialogue: 0,0:02:43.70,0:02:45.65,Default,,0000,0000,0000,,දැන් අපි ඒ 3 ට 4 ක් එකතු කරන්නයි යන්නේ. Dialogue: 0,0:02:45.65,0:02:48.26,Default,,0000,0000,0000,,එතකොට අපි කරන එකම දේ සංඛ්යා පේළිය දිගේ උඩට යාම, Dialogue: 0,0:02:48.28,0:02:51.09,Default,,0000,0000,0000,,නැතිනම් අපි සංඛ්යා පේළියේ දකුණට, තව වැඩිපුර 4 ක් යමු. Dialogue: 0,0:02:51.09,0:02:59.16,Default,,0000,0000,0000,,ඉතිං අපි යමු 1 ... 2 ... 3 ... 4. Dialogue: 0,0:02:59.16,0:02:59.96,Default,,0000,0000,0000,,බලා ගන්න, අපි කළේ Dialogue: 0,0:02:59.96,0:03:02.71,Default,,0000,0000,0000,,ඒක 1 කින්, 2 කින්, 3 කින්, 4 කින් වැඩි කිරීමයි. Dialogue: 0,0:03:02.71,0:03:04.25,Default,,0000,0000,0000,,එයින් පසුව අප අවසන් කළේ 7 දී. Dialogue: 0,0:03:04.27,0:03:06.11,Default,,0000,0000,0000,,එතකොට එය තමයි අපේ උත්තරය Dialogue: 0,0:03:06.11,0:03:07.15,Default,,0000,0000,0000,,අපට වෙනස් ඒවා කිහිපයක් කරන්න පුළුවන්. Dialogue: 0,0:03:07.15,0:03:09.76,Default,,0000,0000,0000,,අපට කියන්න පුළුවන්, කුමක්ද කියලා -- Dialogue: 0,0:03:09.76,0:03:12.66,Default,,0000,0000,0000,,මම ඔබගෙන් ඇහුවොත් 8 + 1 කීයද කියලා? Dialogue: 0,0:03:12.66,0:03:14.18,Default,,0000,0000,0000,,ම්ම්.... 8 + 1. Dialogue: 0,0:03:14.18,0:03:15.32,Default,,0000,0000,0000,,ඔව්, සමහර විට ඔයා දැනටමත් ඒක දන්නවා ඇති. Dialogue: 0,0:03:15.32,0:03:16.44,Default,,0000,0000,0000,,8 + 1 කියලා කියන්නෙ 8 ට පස්සෙ එන ඊලඟ අංකයට Dialogue: 0,0:03:16.44,0:03:20.06,Default,,0000,0000,0000,,නමුත් ඔයා සංඛ්යා පේළිය දිහා බැලුවොත්, ඔයා පටන් ගන්නෙ 8 න්, Dialogue: 0,0:03:20.06,0:03:22.45,Default,,0000,0000,0000,,ඒකට ඔයා එකතු කරනවා 1. Dialogue: 0,0:03:22.45,0:03:24.66,Default,,0000,0000,0000,,8 + 1 සමාන වෙනවා 9 ට. Dialogue: 0,0:03:25.55,0:03:28.40,Default,,0000,0000,0000,,අපි වඩාත් අමාරු ප්රශ්න ටිකක් කරමු. Dialogue: 0,0:03:30.25,0:03:31.43,Default,,0000,0000,0000,,එතකොට, ඔයා දන්න නිසා, Dialogue: 0,0:03:31.43,0:03:33.52,Default,,0000,0000,0000,,ඔයා මුලදීම මේ නිසා ටිකක් නලකිරීමට පත් වුණා නම්, Dialogue: 0,0:03:33.52,0:03:34.50,Default,,0000,0000,0000,,ඔයාට හැම වෙලාවෙම රවුම් අදින්න පුළුවන්, Dialogue: 0,0:03:34.50,0:03:36.11,Default,,0000,0000,0000,,ඔයාට හැම වෙලාවෙම සංඛ්යා පේළිය කරන්න පුළුවන්, Dialogue: 0,0:03:36.11,0:03:39.06,Default,,0000,0000,0000,,ඒ වගේම, කාලයත් එක්ක ටිකෙන් ටික, ඔයා පුහුණු වීම වඩාත් වැඩියෙන් කරනකොට, Dialogue: 0,0:03:39.06,0:03:40.72,Default,,0000,0000,0000,,ඔයාට බලාපොරොත්තු වන ලෙස මේවා මතක් කර ගන්න පුළුවන් වේවි, Dialogue: 0,0:03:40.72,0:03:42.45,Default,,0000,0000,0000,,ඒ එක්කම ඔයා මෙම ප්රශ්න කරනකොට, තත්පර භාගයකින් විතර. Dialogue: 0,0:03:42.45,0:03:45.44,Default,,0000,0000,0000,,මම ඔයාට පොරොන්දු වෙනවා. ඔයාට තියෙන්නෙ දිගටම පුහුණු වෙමින් ඉන්නයි Dialogue: 0,0:03:45.44,0:03:46.77,Default,,0000,0000,0000,,අපි කියමු.... Dialogue: 0,0:03:46.77,0:03:47.68,Default,,0000,0000,0000,,මට ඕනෑ ආයෙත් සංඛ්යා පේළිය අඳින්න. Dialogue: 0,0:03:47.68,0:03:48.95,Default,,0000,0000,0000,,ඇත්තෙන්ම, මට තියෙනවා රේඛා මෙවලමක්; Dialogue: 0,0:03:48.95,0:03:50.77,Default,,0000,0000,0000,,ඒනිසා මම ඔයාට දෙමින් සිටින මේ සියලුම අවලස්සන රේඛා Dialogue: 0,0:03:50.77,0:03:52.09,Default,,0000,0000,0000,,දිය යුතු වන්නේ නැහැ. Dialogue: 0,0:03:52.17,0:03:54.87,Default,,0000,0000,0000,,ඒක දිහා බලන්න. ඒක දිහා බලන්න. එය පුදුම සහගතයි Dialogue: 0,0:03:54.87,0:03:55.64,Default,,0000,0000,0000,,හොඳයි, මට බලන්න දෙන්න. Dialogue: 0,0:03:55.64,0:03:57.97,Default,,0000,0000,0000,,ෂා. ෂා. ඔව්මයි, ඒක දිහා බලන්න. Dialogue: 0,0:03:57.97,0:04:01.13,Default,,0000,0000,0000,,හරි. එහෙනම්, ඒක ලස්සනට පෙනෙන රේඛාවක්. Dialogue: 0,0:04:01.13,0:04:04.60,Default,,0000,0000,0000,,පස්සෙ ඒක මකනකොට මට දුක හිතේවි. Dialogue: 0,0:04:04.60,0:04:06.85,Default,,0000,0000,0000,,එහෙනම් මට සංඛ්යා රේඛාවක් අඳින්න ඉඩ දෙන්න. Dialogue: 0,0:04:06.85,0:04:07.84,Default,,0000,0000,0000,,0 Dialogue: 0,0:04:07.84,0:04:08.98,Default,,0000,0000,0000,,1 Dialogue: 0,0:04:08.99,0:04:10.17,Default,,0000,0000,0000,,2 Dialogue: 0,0:04:10.17,0:04:11.22,Default,,0000,0000,0000,,3 Dialogue: 0,0:04:11.22,0:04:12.49,Default,,0000,0000,0000,,4 Dialogue: 0,0:04:12.49,0:04:13.63,Default,,0000,0000,0000,,5 Dialogue: 0,0:04:13.63,0:04:15.35,Default,,0000,0000,0000,,6 Dialogue: 0,0:04:15.35,0:04:16.60,Default,,0000,0000,0000,,7 Dialogue: 0,0:04:16.60,0:04:17.85,Default,,0000,0000,0000,,8 Dialogue: 0,0:04:17.85,0:04:19.36,Default,,0000,0000,0000,,9 Dialogue: 0,0:04:19.36,0:04:21.15,Default,,0000,0000,0000,,10 Dialogue: 0,0:04:21.16,0:04:22.41,Default,,0000,0000,0000,,11 Dialogue: 0,0:04:22.41,0:04:23.66,Default,,0000,0000,0000,,12 Dialogue: 0,0:04:23.66,0:04:24.90,Default,,0000,0000,0000,,13 Dialogue: 0,0:04:24.90,0:04:26.23,Default,,0000,0000,0000,,14 Dialogue: 0,0:04:26.23,0:04:28.58,Default,,0000,0000,0000,,15 Dialogue: 0,0:04:28.58,0:04:30.90,Default,,0000,0000,0000,,එහෙනම් අපි අමාරු ප්රශ්නයක් කරමු. Dialogue: 0,0:04:30.90,0:04:33.22,Default,,0000,0000,0000,,ඒ මොකක්ද -- Dialogue: 0,0:04:33.22,0:04:35.40,Default,,0000,0000,0000,,මම දැන් ඒක වෙනස් පාට වලින් කරන්න යන්නෙ. Dialogue: 0,0:04:35.40,0:04:38.82,Default,,0000,0000,0000,,5 + 6 Dialogue: 0,0:04:38.82,0:04:40.68,Default,,0000,0000,0000,,ඉතිං ඔයාට ඕනෑනම්, ඔයාට වීඩියෝව තාවකාලිකව නවත්වලා මෙය කරන්න උත්සාහ කරන්න පුළුවන්. Dialogue: 0,0:04:40.68,0:04:42.20,Default,,0000,0000,0000,,ඔයා දැනටමත් උත්තරය දන්නවා වෙන්න පුළුවන්. Dialogue: 0,0:04:42.20,0:04:44.80,Default,,0000,0000,0000,,ඒ එක්කම ඇයි මම මේක අමාරු ප්රශ්නයක් කියලා කියන්නෙ Dialogue: 0,0:04:44.80,0:04:47.30,Default,,0000,0000,0000,,එයට හේතුව වෙන්නෙ උත්තරය Dialogue: 0,0:04:47.30,0:04:48.59,Default,,0000,0000,0000,,ඔයාගේ අත් දෙකේම ඇති ඇඟලි ගණනට වඩා වැඩි නිසයි Dialogue: 0,0:04:48.59,0:04:50.95,Default,,0000,0000,0000,,ඉතිං ඔයාට කොහොමටවත් ඔබගේ ඇඟිලි වලින් කරන්න බැහැ. Dialogue: 0,0:04:50.95,0:04:54.22,Default,,0000,0000,0000,,ඉතිං එහෙනම් අපි මේ ප්රශ්නය පටන් ගනිමු. Dialogue: 0,0:04:54.22,0:04:55.23,Default,,0000,0000,0000,,ඇත්තෙන්ම, මගේ දුරකතනය නාද වෙනවා. Dialogue: 0,0:04:55.23,0:04:56.58,Default,,0000,0000,0000,,ඒත් මම දුරකතනය මග හරින්න යන්නෙ, Dialogue: 0,0:04:56.58,0:04:58.17,Default,,0000,0000,0000,,ඒ ඔයා වඩා වැදගත් නිසා Dialogue: 0,0:04:58.17,0:05:01.20,Default,,0000,0000,0000,,ඉතිං, හරි. අපි 5 න් පටන් ගනිමු. Dialogue: 0,0:05:01.20,0:05:03.83,Default,,0000,0000,0000,,එහෙනම් අපි 5 න් පටන් ගන්නවා Dialogue: 0,0:05:03.83,0:05:05.58,Default,,0000,0000,0000,,දැන් අපි ඒකට 6 ක් එකතු කරන්නයි යන්නෙ. Dialogue: 0,0:05:05.58,0:05:07.59,Default,,0000,0000,0000,,මෙන්න අපි පටන් ගන්නවා: 1 Dialogue: 0,0:05:07.59,0:05:08.61,Default,,0000,0000,0000,,2 Dialogue: 0,0:05:08.61,0:05:09.86,Default,,0000,0000,0000,,3 Dialogue: 0,0:05:09.86,0:05:11.10,Default,,0000,0000,0000,,4 Dialogue: 0,0:05:11.10,0:05:12.50,Default,,0000,0000,0000,,5 Dialogue: 0,0:05:12.50,0:05:14.26,Default,,0000,0000,0000,,6 Dialogue: 0,0:05:14.26,0:05:16.67,Default,,0000,0000,0000,,අපි ඉන්නෙ 11! Dialogue: 0,0:05:16.67,0:05:19.31,Default,,0000,0000,0000,,ඒ නිසා 5 + 6 සමාන වෙනවා 11 ට. Dialogue: 0,0:05:19.31,0:05:21.20,Default,,0000,0000,0000,,දැන් මම ඔයාගෙන් ප්රශ්නයක් අහන්නයි යන්නෙ Dialogue: 0,0:05:21.20,0:05:24.50,Default,,0000,0000,0000,,6 + 5 කීයද? Dialogue: 0,0:05:24.50,0:05:25.87,Default,,0000,0000,0000,,හහ්… Dialogue: 0,0:05:25.87,0:05:28.66,Default,,0000,0000,0000,,ඔව්, අපි දැන් ඒක බලන්නයි යන්නෙ, හරිද? Dialogue: 0,0:05:28.66,0:05:29.98,Default,,0000,0000,0000,,ඔයාට සංඛ්යා දෙක මාරු කරන්න පුළුවන්ද Dialogue: 0,0:05:29.98,0:05:31.10,Default,,0000,0000,0000,,එයින් එකම උත්තරය ලැබෙනවද? Dialogue: 0,0:05:31.10,0:05:32.16,Default,,0000,0000,0000,,ඔව්, අපි දැන් ඒක උත්සාහ කරමු. Dialogue: 0,0:05:32.16,0:05:33.56,Default,,0000,0000,0000,,මම ඒක වෙනස් පාටකින් උත්සාහ කරන්නයි යන්නෙ, Dialogue: 0,0:05:33.56,0:05:34.60,Default,,0000,0000,0000,,එතකොට අපිට පැටලෙන්නෙ නැහැ. Dialogue: 0,0:05:34.60,0:05:36.25,Default,,0000,0000,0000,,හරි එහෙනම් අපි 6 න් පටන් ගනිමු. Dialogue: 0,0:05:36.25,0:05:39.99,Default,,0000,0000,0000,,හරිද? දැනට කහ පාට අත් හැරලා ඒකට 5 ක් එකතු කරන්න Dialogue: 0,0:05:39.99,0:05:44.85,Default,,0000,0000,0000,,1 ... 2 ... 3 ... 4 ... 5. Dialogue: 0,0:05:44.85,0:05:47.02,Default,,0000,0000,0000,,ආ. අපි එකම ස්ථානයට එන්නෙ. Dialogue: 0,0:05:47.02,0:05:48.54,Default,,0000,0000,0000,,ඒ එක්කම මම හිතනවා ඔයාට මෙයත් උත්සාහ කරන්න ඕන වෙන්න පුළුවන් කියලා Dialogue: 0,0:05:48.54,0:05:49.18,Default,,0000,0000,0000,,ප්රශ්න පොකුරකදී . Dialogue: 0,0:05:49.18,0:05:50.78,Default,,0000,0000,0000,,ඒ වගේම ඔයා දකීවි එය හැම වෙලාවෙම හරියන බව -- Dialogue: 0,0:05:50.78,0:05:53.30,Default,,0000,0000,0000,,ඒ කියන්නෙ ඔයාගේ අනුපිළිවෙළ මොකක් වුණත් -- Dialogue: 0,0:05:53.30,0:05:56.07,Default,,0000,0000,0000,,"5 + 6" කියන්නෙ "6 + 5." කියන එකමයි Dialogue: 0,0:05:56.07,0:05:57.18,Default,,0000,0000,0000,,ඒ නිසා එකෙන් තේරුමක් දෙනවා. Dialogue: 0,0:05:57.18,0:05:59.00,Default,,0000,0000,0000,,මට අලිගැට පේර ගෙඩි 5 ක් තියෙද්දි ඔයා මට අලිගැට පේර ගෙඩි 6 ක් දුන්නොත්, Dialogue: 0,0:05:59.00,0:06:00.03,Default,,0000,0000,0000,,මට තියෙනවා 11 ක් Dialogue: 0,0:06:00.03,0:06:01.78,Default,,0000,0000,0000,,මට අලිගැට පේර ගෙඩි 6 ක් තියෙද්දි ඔයා මට ඔයා මට අලිගැට පේර ගෙඩි 5 ක් දුන්නොත්, Dialogue: 0,0:06:01.78,0:06:04.24,Default,,0000,0000,0000,,මගේ ලඟ 11 ක් තියේවි -- ඒ විධි දෙකෙන් ඕනෑම විධියකට Dialogue: 0,0:06:04.24,0:06:05.53,Default,,0000,0000,0000,,අපි කරමු කීපයක් -- Dialogue: 0,0:06:05.53,0:06:06.57,Default,,0000,0000,0000,,මේ සංඛ්යා රේඛාව හුඟක් ලස්සන නිසා, Dialogue: 0,0:06:06.57,0:06:08.09,Default,,0000,0000,0000,,මට ඒක පාවිච්චි කරලා තව වැඩිපුර ප්රශ්න ටිකක් කරන්න ඕනෑ. Dialogue: 0,0:06:08.09,0:06:09.17,Default,,0000,0000,0000,,දැනටත්, මම ඒක පාවිච්චි කරන නිසා, Dialogue: 0,0:06:09.17,0:06:11.21,Default,,0000,0000,0000,,මට විශ්වාසයි මම නිකම් දිගටම ඔයාව ව්යාකූල කරන බව, Dialogue: 0,0:06:11.21,0:06:13.26,Default,,0000,0000,0000,,හේතුව තමා මම ඒකෙ ඉහළින්ම ගොඩක් දේ ලියන්න හදන්නෙ. නමුත් -- Dialogue: 0,0:06:13.26,0:06:16.02,Default,,0000,0000,0000,,අපි බලමු. මම දැන් සුදු පාට පාවිච්චි කරන්නම්. Dialogue: 0,0:06:16.02,0:06:22.51,Default,,0000,0000,0000,,කීයද -- 8 + 7 කියන්නෙ කීයද? Dialogue: 0,0:06:22.51,0:06:26.63,Default,,0000,0000,0000,,ඔව්, ඔයාට තවමත් මෙය කියවන්න පුළුවන් නම්, 8 මෙතනම තියෙනවා Dialogue: 0,0:06:26.63,0:06:28.90,Default,,0000,0000,0000,,හරිද? අපි එයට 7 ක් එකතු කරන්නයි යන්නෙ. Dialogue: 0,0:06:28.90,0:06:36.60,Default,,0000,0000,0000,,1 ... 2 ... 3 ... 4 ... 5 ... 6 ... 7. Dialogue: 0,0:06:36.60,0:06:39.01,Default,,0000,0000,0000,,අපි යනවා 15 ට. Dialogue: 0,0:06:39.01,0:06:42.46,Default,,0000,0000,0000,,8 + 7 කියන්නෙ 15. Dialogue: 0,0:06:42.46,0:06:44.88,Default,,0000,0000,0000,,ඉතිං විශ්වාස ලෙසම, එමගින් ඔයාට තේරේවි Dialogue: 0,0:06:44.88,0:06:46.40,Default,,0000,0000,0000,,කොහොමද මේ විදිහෙ ප්රශ්න කරන්නෙ කියලා.. Dialogue: 0,0:06:46.40,0:06:48.90,Default,,0000,0000,0000,,ඊටත් වැඩියෙන්, මම අනුමාන කරනවා මේ නිසා -- Dialogue: 0,0:06:48.90,0:06:51.20,Default,,0000,0000,0000,,ඔයා වැඩි කිරීමත් ටිකකින් ඉගෙන ගන්න යන්නෙ කියලා. Dialogue: 0,0:06:51.20,0:06:53.67,Default,,0000,0000,0000,,ඒත් මේ විදිහෙ ප්රශ්න, Dialogue: 0,0:06:53.67,0:06:55.42,Default,,0000,0000,0000,,ඔයා ගණිතය ඉගෙන ගන්න පටන් ගන්න වෙලාවෙදි, Dialogue: 0,0:06:55.42,0:06:56.93,Default,,0000,0000,0000,,මේ විදිහෙ ඒවා වලට වැඩි පුරුද්දක් ඕන කියලා. Dialogue: 0,0:06:56.93,0:06:59.42,Default,,0000,0000,0000,,ඒ එක්කම, යම්තාක් දුරකට, ඒවා මනක තබා ගැනීමට ඔයා පටන් අරන් තියෙනවා. Dialogue: 0,0:06:59.42,0:07:02.30,Default,,0000,0000,0000,,ඒත්, කාලයත් එක්ක, ඔයා දන්නවා, ඔයා ආපසු හැරිලා බලනකොට, Dialogue: 0,0:07:02.30,0:07:03.94,Default,,0000,0000,0000,,ඔයාට මේ වීඩියෝව මේ දැන් බලද්දි දැනෙන දේ Dialogue: 0,0:07:03.94,0:07:05.78,Default,,0000,0000,0000,,මතක හිටින්න මට ඕන Dialogue: 0,0:07:05.78,0:07:09.62,Default,,0000,0000,0000,,ඊට පස්සෙ මට ඕන ඔයා තව අවුරුදු තුනකින් විතර, මේ වීඩියෝව බලන්න. Dialogue: 0,0:07:09.62,0:07:12.31,Default,,0000,0000,0000,,එතකොට ඔයාට මතක් වෙන්න ඕන ඔයා දැන් බලද්දි දැනෙන දේ. Dialogue: 0,0:07:12.31,0:07:14.12,Default,,0000,0000,0000,,එතකොට ඔයාට කියවෙන්න ඕන, "අනේ දෙවියනේ! මේක හරිම ලේසිනෙ!" Dialogue: 0,0:07:14.12,0:07:16.18,Default,,0000,0000,0000,,ඒ ඔයා එතරම් ඉක්මණින් ඉගෙන ගන්න යන නිසා. Dialogue: 0,0:07:16.18,0:07:19.62,Default,,0000,0000,0000,,ඉතිං, කොහොම වුණත්, මම හිතනවා ඔයාට අදහසක් ඇති කියලා. Dialogue: 0,0:07:19.62,0:07:21.38,Default,,0000,0000,0000,,අපි අභ්යාස වලදි දුන්න Dialogue: 0,0:07:21.38,0:07:22.62,Default,,0000,0000,0000,,කිසිම එකතු කිරීමේ ප්රශ්නයකට උත්තර Dialogue: 0,0:07:22.62,0:07:23.87,Default,,0000,0000,0000,,ඔයා දන්නෙ නැතිනම්, Dialogue: 0,0:07:23.87,0:07:26.44,Default,,0000,0000,0000,,ඔයාට පුළුවන් "ඉඟි", ඔබන්න, එතකොට එය රවුම් අඳීවි, Dialogue: 0,0:07:26.44,0:07:28.58,Default,,0000,0000,0000,,ඉතිං ඔයාට පුළුවන් රවුම් ගණන් කරන්න. Dialogue: 0,0:07:28.58,0:07:29.76,Default,,0000,0000,0000,,එහෙම නැතිනම්, ඔයාට ඒක ඔයාම කරන්න ඕන නම්, Dialogue: 0,0:07:29.76,0:07:31.21,Default,,0000,0000,0000,,ඔයාට කෙළින්ම ප්රශ්නය අරගෙන, Dialogue: 0,0:07:31.21,0:07:32.58,Default,,0000,0000,0000,,අපි ඉදිරිපත් කිරීමේ දී කළ විදිහට Dialogue: 0,0:07:32.58,0:07:34.22,Default,,0000,0000,0000,,රවුම් අඳින්න පුළුවන්, Dialogue: 0,0:07:34.22,0:07:36.80,Default,,0000,0000,0000,,එහෙම නැතිනම් අංක පේළියක් අඳින්න පුළුවන්, -- Dialogue: 0,0:07:36.80,0:07:40.40,Default,,0000,0000,0000,,මම හිතනවා ඔයා සූදානම් කියලා එකතු කිරීමේ ප්රශ්න වලට මුහුණ දෙන්න. Dialogue: 0,0:07:40.75,0:07:42.38,Default,,0000,0000,0000,,විනෝද වන්න!