1 00:00:00,841 --> 00:00:04,724 මූලික එකතු කිරීම් ගැන ඉදිරිපත් කිරීමට ඔයාව සාදරයෙන් පිළි ගන්නවා 2 00:00:04,724 --> 00:00:05,690 මම දන්නවා ඔයා සිතන්නේ මොකක්ද කියලා: 3 00:00:05,690 --> 00:00:08,208 "සැල්, එකතු කිරීම් මට එතරම්ම සරල දෙයක් විදිහට පෙනෙන්නේ නැහැ." 4 00:00:08,208 --> 00:00:09,403 හොදයි, මට සමාවෙන්න. 5 00:00:09,419 --> 00:00:10,838 මම හිතනවා මම -- 6 00:00:10,838 --> 00:00:12,606 බලාපොරොත්තු වෙනවා, මෙම ඉදිරිපත් කිරීම අවසානයේ දී, 7 00:00:12,606 --> 00:00:14,942 හෝ සති කිහිපයකින්, එය සරල විදිහට පෙනේවි කියලා. 8 00:00:14,942 --> 00:00:16,862 ඉතිං අපි පටන් ගනිමු, 9 00:00:16,862 --> 00:00:18,623 මම අනුමාන කරනවා අපට කියන්න පුළුවන් වේවි කියලා, ප්රශ්න කීපයකින්. 10 00:00:18,623 --> 00:00:22,013 ඔව්, අපි කියමු මම පැරණි සම්මතයකින් පටන් ගන්නවා කියලා 11 00:00:22,013 --> 00:00:26,192 1 + 1 12 00:00:26,192 --> 00:00:28,468 ඉතිං මම හිතනවා ඔයා දැනටමත් මේක කරන්නේ කොහොමද කියලා දන්නවා ඇති කියලා. 13 00:00:28,468 --> 00:00:30,962 ඒ වුණත්, මම දැන් පෙන්වන්න හදන්නේ මෙය කරන්න පුලුවන් ක්රමයක් ගැනයි, 14 00:00:30,962 --> 00:00:32,492 බැරි වෙලාවත් ඔයාට මෙය මතක් වුනේ නැතිනම්, 15 00:00:32,492 --> 00:00:34,412 එහෙම නැතිනම් ඔයා දැනට මේ ගැන ප්රගුණ කර නැතිනම් මෙය කරන විදිහක්. 16 00:00:34,412 --> 00:00:36,595 ඔයා කියන්න, හොදයි, මට තියෙනවානම් 17 00:00:36,595 --> 00:00:39,199 එකක් 18 00:00:39,199 --> 00:00:41,099 (අපි එයට අලිගැට පේර ගෙඩියක් කියා කියමු.) 19 00:00:41,099 --> 00:00:42,771 මට අලිගැට පේර ගෙඩි එකක් තියෙනවානම්, 20 00:00:42,771 --> 00:00:46,765 ඊට පස්සෙ ඔයා මට තවත් අලිගැට පේර ගෙඩියක් දුන්නොත්, 21 00:00:46,765 --> 00:00:49,041 දැන් මගේ ලඟ අලිගැට පේර ගෙඩි කීයක් තියෙනවාද? 22 00:00:49,041 --> 00:00:51,548 ඔව්, අපි බලමු. මට අලිගැට පේර ගෙඩි 1 ... 2 තියෙනවා. 23 00:00:51,548 --> 00:00:54,940 ඉතිං 1 + 1 සමාන වෙනවා 2 ට. 24 00:00:54,940 --> 00:00:56,377 දැන්, මම දන්නවා ඔයා හිතන්නේ මොකක්ද කියලා: 25 00:00:56,377 --> 00:00:57,850 "එය හුඟාක්ම ලේසියි." 26 00:00:57,850 --> 00:01:00,030 එහෙනම්, ඔයාට ටිකක් අමාරු දෙයක් දෙන්න මට ඉඩ දෙන්න. 27 00:01:00,030 --> 00:01:03,669 මම කැමතියි අලිගැට පේර වලට, ඒ නිසා මම ඒවායින්ම කරන්න කැමතියි. 28 00:01:03,669 --> 00:01:09,010 3 + 4 කියන්නෙ මොකක්ද? 29 00:01:09,010 --> 00:01:12,214 ම්.... මෙය, මම හිතන්නෙ, වඩාත් අමාරු ප්රශ්නයක්. 30 00:01:12,214 --> 00:01:14,321 ඔව්, අපි අලිගැට පේර එක්කම ඉමු. 31 00:01:14,321 --> 00:01:16,500 ඒත් ඔයා අලිගැට පේර කියන්නෙ මොනවද කියලා දන්නේ නැත්නම්, 32 00:01:16,500 --> 00:01:18,964 ඒක, ඒක ඇත්තටම ඉතාමත් රසවත් පළතුරක්. 33 00:01:18,964 --> 00:01:21,363 ඇත්තටම සියලුම පළතුරු වලින් තෙල් වැඩිම පළතුර අලිගැට පේරයි 34 00:01:21,363 --> 00:01:22,415 ඒක පළතුරක් කියලා සිතන්නත් නැතිව ඇති. -- 35 00:01:22,415 --> 00:01:23,994 ඔයා සමහර විට එකක් [කාලා තිබුණත්]. 36 00:01:23,994 --> 00:01:28,050 ඉති, අපි කියමු මට අලිගැට පේර ගෙඩි 3ක් තියෙනවා කියලා 37 00:01:28,050 --> 00:01:32,418 1, 2, 3. හරිද? 1, 2, 3. 38 00:01:32,418 --> 00:01:35,561 ඒ එක්කම අපි කියමු ඔයා මට තව වැඩිපුර අලිගැට පේර ගෙඩි 4 ක් දුන්නා කියලා. 39 00:01:35,561 --> 00:01:37,746 ඉතිං මට මේ 4 කහ පාට කරන්න දෙන්න, 40 00:01:37,746 --> 00:01:40,775 එතකොට ඔයා දන්නවා මේවා තමයි ඔයා මට දුන්න ඒවා කියලා 41 00:01:40,775 --> 00:01:41,894 1 42 00:01:41,894 --> 00:01:43,067 2 43 00:01:43,067 --> 00:01:44,166 3 44 00:01:44,166 --> 00:01:45,976 4 45 00:01:45,976 --> 00:01:48,623 ඉතිං එතකොට දැන් මගේ ලඟ තියෙන මුළු අලිගැට පේර ගෙඩි ගණන කීයද? 46 00:01:48,623 --> 00:01:55,500 මගේ ලඟ අලිගැට පේර ගෙඩි 1, 2, 3, 4, 5, 6, 7 47 00:01:55,500 --> 00:01:58,468 ඒ කියන්නේ 3 + 4 සමාන වෙනවා 7 ට. 48 00:01:59,068 --> 00:02:00,252 එහෙනම් මම දැන් ඔයාට හඳුන්වලා දෙන්න යන්නේ 49 00:02:00,252 --> 00:02:01,755 මේ ගැන හිතන තවත් ක්රමයක් 50 00:02:01,755 --> 00:02:03,135 එයට සංඛ්යා පේළිය කියලා කියනවා 51 00:02:03,166 --> 00:02:05,299 ඇත්තටම, මම හිතන්නේ මම මගේ මනසින් එය කරන විදිහ තමයි මේ, 52 00:02:05,315 --> 00:02:08,267 මට අමතක වුණ වෙලාවට -- මට එය මතක් කරගන්න බැරිනම්. 53 00:02:08,267 --> 00:02:11,657 ඉතිං සංඛ්යා පේළිය [මත], මම සියලුම සංඛ්යා අනුපිළිවෙළට ලියනවා, 54 00:02:11,657 --> 00:02:13,610 ඉතිං මම ප්රමාණවත් තරම් ඉහළට යනවා එවිට මට පුළුවන් විය හැකියි -- 55 00:02:13,610 --> 00:02:15,766 [එම නිසා] මම භාවිතා කරන සියලුම සංඛ්යා, විධි, එහි තියෙනවා 56 00:02:15,766 --> 00:02:17,364 ඉතිං, ඔයා දන්නවා පළමු අංකය 0 බව, 57 00:02:17,364 --> 00:02:18,040 එයට කිසිම වටිනාකමක් නැහැ 58 00:02:18,040 --> 00:02:20,083 සමහර විට ඔයා දන්නේ නැතිව ඇති; නමුත් දැන් ඔයා දන්නවා. 59 00:02:20,098 --> 00:02:21,094 ඉතිං දැන් ඔයා පටන් ගන්නවා 60 00:02:21,094 --> 00:02:22,133 1 (එක) 61 00:02:22,133 --> 00:02:23,523 2 (දෙක) 62 00:02:23,523 --> 00:02:25,018 3 (තුන) 63 00:02:26,203 --> 00:02:27,562 4 (හතර) 64 00:02:27,562 --> 00:02:29,137 5 (පහ) 65 00:02:29,137 --> 00:02:30,468 6 (හය) 66 00:02:30,483 --> 00:02:31,769 7 (හත) 67 00:02:31,785 --> 00:02:33,446 8 (අට) 68 00:02:33,446 --> 00:02:34,924 9 (නවය) 69 00:02:34,924 --> 00:02:36,363 10 (දහය) 70 00:02:36,363 --> 00:02:37,346 ඒ විදිහට දිගටම කරගෙන යනවා 71 00:02:37,346 --> 00:02:37,952 11 (එකොළහ) 72 00:02:37,952 --> 00:02:41,750 ඉතිං, අපි කියනවා 3 + 4 කියලා. එහෙනම් අපි 3 ක් පටන් ගනිමු. 73 00:02:41,750 --> 00:02:43,701 එහෙනම් මට මෙතන 3 ක් තියෙනවා. 74 00:02:43,701 --> 00:02:45,654 දැන් අපි ඒ 3 ට 4 ක් එකතු කරන්නයි යන්නේ. 75 00:02:45,654 --> 00:02:48,259 එතකොට අපි කරන එකම දේ සංඛ්යා පේළිය දිගේ උඩට යාම, 76 00:02:48,275 --> 00:02:51,088 නැතිනම් අපි සංඛ්යා පේළියේ දකුණට, තව වැඩිපුර 4 ක් යමු. 77 00:02:51,088 --> 00:02:59,162 ඉතිං අපි යමු 1 ... 2 ... 3 ... 4. 78 00:02:59,162 --> 00:02:59,960 බලා ගන්න, අපි කළේ 79 00:02:59,960 --> 00:03:02,713 ඒක 1 කින්, 2 කින්, 3 කින්, 4 කින් වැඩි කිරීමයි. 80 00:03:02,713 --> 00:03:04,254 එයින් පසුව අප අවසන් කළේ 7 දී. 81 00:03:04,269 --> 00:03:06,106 එතකොට එය තමයි අපේ උත්තරය 82 00:03:06,106 --> 00:03:07,148 අපට වෙනස් ඒවා කිහිපයක් කරන්න පුළුවන්. 83 00:03:07,148 --> 00:03:09,762 අපට කියන්න පුළුවන්, කුමක්ද කියලා -- 84 00:03:09,762 --> 00:03:12,655 මම ඔබගෙන් ඇහුවොත් 8 + 1 කීයද කියලා? 85 00:03:12,655 --> 00:03:14,185 ම්ම්.... 8 + 1. 86 00:03:14,185 --> 00:03:15,315 ඔව්, සමහර විට ඔයා දැනටමත් ඒක දන්නවා ඇති. 87 00:03:15,315 --> 00:03:16,438 8 + 1 කියලා කියන්නෙ 8 ට පස්සෙ එන ඊලඟ අංකයට 88 00:03:16,438 --> 00:03:20,056 නමුත් ඔයා සංඛ්යා පේළිය දිහා බැලුවොත්, ඔයා පටන් ගන්නෙ 8 න්, 89 00:03:20,056 --> 00:03:22,451 ඒකට ඔයා එකතු කරනවා 1. 90 00:03:22,451 --> 00:03:24,661 8 + 1 සමාන වෙනවා 9 ට. 91 00:03:25,553 --> 00:03:28,400 අපි වඩාත් අමාරු ප්රශ්න ටිකක් කරමු. 92 00:03:30,246 --> 00:03:31,427 එතකොට, ඔයා දන්න නිසා, 93 00:03:31,427 --> 00:03:33,518 ඔයා මුලදීම මේ නිසා ටිකක් නලකිරීමට පත් වුණා නම්, 94 00:03:33,518 --> 00:03:34,498 ඔයාට හැම වෙලාවෙම රවුම් අදින්න පුළුවන්, 95 00:03:34,498 --> 00:03:36,110 ඔයාට හැම වෙලාවෙම සංඛ්යා පේළිය කරන්න පුළුවන්, 96 00:03:36,110 --> 00:03:39,062 ඒ වගේම, කාලයත් එක්ක ටිකෙන් ටික, ඔයා පුහුණු වීම වඩාත් වැඩියෙන් කරනකොට, 97 00:03:39,062 --> 00:03:40,717 ඔයාට බලාපොරොත්තු වන ලෙස මේවා මතක් කර ගන්න පුළුවන් වේවි, 98 00:03:40,717 --> 00:03:42,446 ඒ එක්කම ඔයා මෙම ප්රශ්න කරනකොට, තත්පර භාගයකින් විතර. 99 00:03:42,446 --> 00:03:45,438 මම ඔයාට පොරොන්දු වෙනවා. ඔයාට තියෙන්නෙ දිගටම පුහුණු වෙමින් ඉන්නයි 100 00:03:45,438 --> 00:03:46,769 අපි කියමු.... 101 00:03:46,769 --> 00:03:47,679 මට ඕනෑ ආයෙත් සංඛ්යා පේළිය අඳින්න. 102 00:03:47,679 --> 00:03:48,947 ඇත්තෙන්ම, මට තියෙනවා රේඛා මෙවලමක්; 103 00:03:48,947 --> 00:03:50,773 ඒනිසා මම ඔයාට දෙමින් සිටින මේ සියලුම අවලස්සන රේඛා 104 00:03:50,773 --> 00:03:52,091 දිය යුතු වන්නේ නැහැ. 105 00:03:52,168 --> 00:03:54,866 ඒක දිහා බලන්න. ඒක දිහා බලන්න. එය පුදුම සහගතයි 106 00:03:54,866 --> 00:03:55,644 හොඳයි, මට බලන්න දෙන්න. 107 00:03:55,644 --> 00:03:57,967 ෂා. ෂා. ඔව්මයි, ඒක දිහා බලන්න. 108 00:03:57,967 --> 00:04:01,133 හරි. එහෙනම්, ඒක ලස්සනට පෙනෙන රේඛාවක්. 109 00:04:01,133 --> 00:04:04,602 පස්සෙ ඒක මකනකොට මට දුක හිතේවි. 110 00:04:04,602 --> 00:04:06,852 එහෙනම් මට සංඛ්යා රේඛාවක් අඳින්න ඉඩ දෙන්න. 111 00:04:06,852 --> 00:04:07,844 0 112 00:04:07,844 --> 00:04:08,975 1 113 00:04:08,990 --> 00:04:10,167 2 114 00:04:10,167 --> 00:04:11,221 3 115 00:04:11,221 --> 00:04:12,490 4 116 00:04:12,490 --> 00:04:13,631 5 117 00:04:13,631 --> 00:04:15,346 6 118 00:04:15,346 --> 00:04:16,601 7 119 00:04:16,601 --> 00:04:17,852 8 120 00:04:17,852 --> 00:04:19,365 9 121 00:04:19,365 --> 00:04:21,146 10 122 00:04:21,162 --> 00:04:22,408 11 123 00:04:22,408 --> 00:04:23,659 12 124 00:04:23,659 --> 00:04:24,898 13 125 00:04:24,898 --> 00:04:26,230 14 126 00:04:26,230 --> 00:04:28,582 15 127 00:04:28,582 --> 00:04:30,905 එහෙනම් අපි අමාරු ප්රශ්නයක් කරමු. 128 00:04:30,905 --> 00:04:33,224 ඒ මොකක්ද -- 129 00:04:33,224 --> 00:04:35,400 මම දැන් ඒක වෙනස් පාට වලින් කරන්න යන්නෙ. 130 00:04:35,400 --> 00:04:38,825 5 + 6 131 00:04:38,825 --> 00:04:40,685 ඉතිං ඔයාට ඕනෑනම්, ඔයාට වීඩියෝව තාවකාලිකව නවත්වලා මෙය කරන්න උත්සාහ කරන්න පුළුවන්. 132 00:04:40,685 --> 00:04:42,202 ඔයා දැනටමත් උත්තරය දන්නවා වෙන්න පුළුවන්. 133 00:04:42,202 --> 00:04:44,802 ඒ එක්කම ඇයි මම මේක අමාරු ප්රශ්නයක් කියලා කියන්නෙ 134 00:04:44,802 --> 00:04:47,300 එයට හේතුව වෙන්නෙ උත්තරය 135 00:04:47,300 --> 00:04:48,592 ඔයාගේ අත් දෙකේම ඇති ඇඟලි ගණනට වඩා වැඩි නිසයි 136 00:04:48,592 --> 00:04:50,948 ඉතිං ඔයාට කොහොමටවත් ඔබගේ ඇඟිලි වලින් කරන්න බැහැ. 137 00:04:50,948 --> 00:04:54,218 ඉතිං එහෙනම් අපි මේ ප්රශ්නය පටන් ගනිමු. 138 00:04:54,218 --> 00:04:55,230 ඇත්තෙන්ම, මගේ දුරකතනය නාද වෙනවා. 139 00:04:55,230 --> 00:04:56,579 ඒත් මම දුරකතනය මග හරින්න යන්නෙ, 140 00:04:56,579 --> 00:04:58,172 ඒ ඔයා වඩා වැදගත් නිසා 141 00:04:58,172 --> 00:05:01,201 ඉතිං, හරි. අපි 5 න් පටන් ගනිමු. 142 00:05:01,201 --> 00:05:03,829 එහෙනම් අපි 5 න් පටන් ගන්නවා 143 00:05:03,829 --> 00:05:05,577 දැන් අපි ඒකට 6 ක් එකතු කරන්නයි යන්නෙ. 144 00:05:05,577 --> 00:05:07,590 මෙන්න අපි පටන් ගන්නවා: 1 145 00:05:07,590 --> 00:05:08,610 2 146 00:05:08,610 --> 00:05:09,864 3 147 00:05:09,864 --> 00:05:11,100 4 148 00:05:11,100 --> 00:05:12,500 5 149 00:05:12,500 --> 00:05:14,259 6 150 00:05:14,259 --> 00:05:16,674 අපි ඉන්නෙ 11! 151 00:05:16,674 --> 00:05:19,307 ඒ නිසා 5 + 6 සමාන වෙනවා 11 ට. 152 00:05:19,307 --> 00:05:21,197 දැන් මම ඔයාගෙන් ප්රශ්නයක් අහන්නයි යන්නෙ 153 00:05:21,197 --> 00:05:24,500 6 + 5 කීයද? 154 00:05:24,500 --> 00:05:25,869 හහ්… 155 00:05:25,869 --> 00:05:28,659 ඔව්, අපි දැන් ඒක බලන්නයි යන්නෙ, හරිද? 156 00:05:28,659 --> 00:05:29,977 ඔයාට සංඛ්යා දෙක මාරු කරන්න පුළුවන්ද 157 00:05:29,977 --> 00:05:31,105 එයින් එකම උත්තරය ලැබෙනවද? 158 00:05:31,105 --> 00:05:32,159 ඔව්, අපි දැන් ඒක උත්සාහ කරමු. 159 00:05:32,159 --> 00:05:33,564 මම ඒක වෙනස් පාටකින් උත්සාහ කරන්නයි යන්නෙ, 160 00:05:33,564 --> 00:05:34,599 එතකොට අපිට පැටලෙන්නෙ නැහැ. 161 00:05:34,599 --> 00:05:36,254 හරි එහෙනම් අපි 6 න් පටන් ගනිමු. 162 00:05:36,254 --> 00:05:39,987 හරිද? දැනට කහ පාට අත් හැරලා ඒකට 5 ක් එකතු කරන්න 163 00:05:39,987 --> 00:05:44,854 1 ... 2 ... 3 ... 4 ... 5. 164 00:05:44,854 --> 00:05:47,017 ආ. අපි එකම ස්ථානයට එන්නෙ. 165 00:05:47,017 --> 00:05:48,538 ඒ එක්කම මම හිතනවා ඔයාට මෙයත් උත්සාහ කරන්න ඕන වෙන්න පුළුවන් කියලා 166 00:05:48,538 --> 00:05:49,185 ප්රශ්න පොකුරකදී . 167 00:05:49,185 --> 00:05:50,777 ඒ වගේම ඔයා දකීවි එය හැම වෙලාවෙම හරියන බව -- 168 00:05:50,777 --> 00:05:53,300 ඒ කියන්නෙ ඔයාගේ අනුපිළිවෙළ මොකක් වුණත් -- 169 00:05:53,300 --> 00:05:56,069 "5 + 6" කියන්නෙ "6 + 5." කියන එකමයි 170 00:05:56,069 --> 00:05:57,180 ඒ නිසා එකෙන් තේරුමක් දෙනවා. 171 00:05:57,180 --> 00:05:59,005 මට අලිගැට පේර ගෙඩි 5 ක් තියෙද්දි ඔයා මට අලිගැට පේර ගෙඩි 6 ක් දුන්නොත්, 172 00:05:59,005 --> 00:06:00,031 මට තියෙනවා 11 ක් 173 00:06:00,031 --> 00:06:01,785 මට අලිගැට පේර ගෙඩි 6 ක් තියෙද්දි ඔයා මට ඔයා මට අලිගැට පේර ගෙඩි 5 ක් දුන්නොත්, 174 00:06:01,785 --> 00:06:04,238 මගේ ලඟ 11 ක් තියේවි -- ඒ විධි දෙකෙන් ඕනෑම විධියකට 175 00:06:04,238 --> 00:06:05,527 අපි කරමු කීපයක් -- 176 00:06:05,527 --> 00:06:06,570 මේ සංඛ්යා රේඛාව හුඟක් ලස්සන නිසා, 177 00:06:06,570 --> 00:06:08,088 මට ඒක පාවිච්චි කරලා තව වැඩිපුර ප්රශ්න ටිකක් කරන්න ඕනෑ. 178 00:06:08,088 --> 00:06:09,174 දැනටත්, මම ඒක පාවිච්චි කරන නිසා, 179 00:06:09,174 --> 00:06:11,214 මට විශ්වාසයි මම නිකම් දිගටම ඔයාව ව්යාකූල කරන බව, 180 00:06:11,214 --> 00:06:13,256 හේතුව තමා මම ඒකෙ ඉහළින්ම ගොඩක් දේ ලියන්න හදන්නෙ. නමුත් -- 181 00:06:13,256 --> 00:06:16,015 අපි බලමු. මම දැන් සුදු පාට පාවිච්චි කරන්නම්. 182 00:06:16,015 --> 00:06:22,507 කීයද -- 8 + 7 කියන්නෙ කීයද? 183 00:06:22,507 --> 00:06:26,631 ඔව්, ඔයාට තවමත් මෙය කියවන්න පුළුවන් නම්, 8 මෙතනම තියෙනවා 184 00:06:26,631 --> 00:06:28,900 හරිද? අපි එයට 7 ක් එකතු කරන්නයි යන්නෙ. 185 00:06:28,900 --> 00:06:36,600 1 ... 2 ... 3 ... 4 ... 5 ... 6 ... 7. 186 00:06:36,600 --> 00:06:39,007 අපි යනවා 15 ට. 187 00:06:39,007 --> 00:06:42,465 8 + 7 කියන්නෙ 15. 188 00:06:42,465 --> 00:06:44,877 ඉතිං විශ්වාස ලෙසම, එමගින් ඔයාට තේරේවි 189 00:06:44,877 --> 00:06:46,400 කොහොමද මේ විදිහෙ ප්රශ්න කරන්නෙ කියලා.. 190 00:06:46,400 --> 00:06:48,903 ඊටත් වැඩියෙන්, මම අනුමාන කරනවා මේ නිසා -- 191 00:06:48,903 --> 00:06:51,200 ඔයා වැඩි කිරීමත් ටිකකින් ඉගෙන ගන්න යන්නෙ කියලා. 192 00:06:51,200 --> 00:06:53,673 ඒත් මේ විදිහෙ ප්රශ්න, 193 00:06:53,673 --> 00:06:55,424 ඔයා ගණිතය ඉගෙන ගන්න පටන් ගන්න වෙලාවෙදි, 194 00:06:55,424 --> 00:06:56,931 මේ විදිහෙ ඒවා වලට වැඩි පුරුද්දක් ඕන කියලා. 195 00:06:56,931 --> 00:06:59,417 ඒ එක්කම, යම්තාක් දුරකට, ඒවා මනක තබා ගැනීමට ඔයා පටන් අරන් තියෙනවා. 196 00:06:59,417 --> 00:07:02,300 ඒත්, කාලයත් එක්ක, ඔයා දන්නවා, ඔයා ආපසු හැරිලා බලනකොට, 197 00:07:02,300 --> 00:07:03,937 ඔයාට මේ වීඩියෝව මේ දැන් බලද්දි දැනෙන දේ 198 00:07:03,937 --> 00:07:05,777 මතක හිටින්න මට ඕන 199 00:07:05,777 --> 00:07:09,616 ඊට පස්සෙ මට ඕන ඔයා තව අවුරුදු තුනකින් විතර, මේ වීඩියෝව බලන්න. 200 00:07:09,616 --> 00:07:12,309 එතකොට ඔයාට මතක් වෙන්න ඕන ඔයා දැන් බලද්දි දැනෙන දේ. 201 00:07:12,309 --> 00:07:14,120 එතකොට ඔයාට කියවෙන්න ඕන, "අනේ දෙවියනේ! මේක හරිම ලේසිනෙ!" 202 00:07:14,120 --> 00:07:16,177 ඒ ඔයා එතරම් ඉක්මණින් ඉගෙන ගන්න යන නිසා. 203 00:07:16,177 --> 00:07:19,615 ඉතිං, කොහොම වුණත්, මම හිතනවා ඔයාට අදහසක් ඇති කියලා. 204 00:07:19,615 --> 00:07:21,377 අපි අභ්යාස වලදි දුන්න 205 00:07:21,377 --> 00:07:22,625 කිසිම එකතු කිරීමේ ප්රශ්නයකට උත්තර 206 00:07:22,625 --> 00:07:23,869 ඔයා දන්නෙ නැතිනම්, 207 00:07:23,869 --> 00:07:26,438 ඔයාට පුළුවන් "ඉඟි", ඔබන්න, එතකොට එය රවුම් අඳීවි, 208 00:07:26,438 --> 00:07:28,582 ඉතිං ඔයාට පුළුවන් රවුම් ගණන් කරන්න. 209 00:07:28,582 --> 00:07:29,763 එහෙම නැතිනම්, ඔයාට ඒක ඔයාම කරන්න ඕන නම්, 210 00:07:29,763 --> 00:07:31,208 ඔයාට කෙළින්ම ප්රශ්නය අරගෙන, 211 00:07:31,208 --> 00:07:32,584 අපි ඉදිරිපත් කිරීමේ දී කළ විදිහට 212 00:07:32,584 --> 00:07:34,215 රවුම් අඳින්න පුළුවන්, 213 00:07:34,215 --> 00:07:36,805 එහෙම නැතිනම් අංක පේළියක් අඳින්න පුළුවන්, -- 214 00:07:36,805 --> 00:07:40,405 මම හිතනවා ඔයා සූදානම් කියලා එකතු කිරීමේ ප්රශ්න වලට මුහුණ දෙන්න. 215 00:07:40,754 --> 00:07:42,377 විනෝද වන්න!