[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.90,0:00:03.50,Default,,0000,0000,0000,,මිනිස්සු දැනගත්තහම මම කාලය \Nකළමනාකරණය ගැන ලියනවා කියලා, Dialogue: 0,0:00:04.59,0:00:06.26,Default,,0000,0000,0000,,ඒ අය දේවල් දෙකක් හිතාගන්නවා. Dialogue: 0,0:00:07.56,0:00:10.55,Default,,0000,0000,0000,,එකක් තමයි, මම හැමවිටම \Nවෙලාවට වැඩ කරනවා කියන එක. Dialogue: 0,0:00:11.75,0:00:12.98,Default,,0000,0000,0000,,මම ඇත්තටම එහෙම නෑ. Dialogue: 0,0:00:13.52,0:00:14.87,Default,,0000,0000,0000,,මට පුංචි ළමයි 4ක් ඉන්නවා. Dialogue: 0,0:00:14.89,0:00:17.71,Default,,0000,0000,0000,,මට අහම්බෙන් සිදුවන නොසැලකිලිමත්කම් ගැන \Nඒගොල්ලන්ට වැරැද්ද පටවන්න මම කැමතියි. Dialogue: 0,0:00:17.73,0:00:19.84,Default,,0000,0000,0000,,ඒත් සමහර වෙලාවට ඒක ඇත්තටම \Nඒගොල්ලන්ගේ වැරැද්ද නෙමෙයි. Dialogue: 0,0:00:20.36,0:00:23.11,Default,,0000,0000,0000,,මම එක වතාවක් පරක්කු වුනා කාලය \Nකළමනාකරණය ගැන මගේම දේශනයකට. Dialogue: 0,0:00:23.14,0:00:24.18,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:00:24.20,0:00:27.77,Default,,0000,0000,0000,,අපි හැමෝටම එකතුවෙලා, ඒ හාස්‍යයට\Nකරුණ විඳින්න සිද්ධවුණා. Dialogue: 0,0:00:28.97,0:00:32.19,Default,,0000,0000,0000,,ඔවුන් හිතන දෙවෙනි දේ තමයි, මට ගොඩක්\Nඉඟි සහ උපක්‍රම තියෙනවා කියලා, Dialogue: 0,0:00:32.22,0:00:34.11,Default,,0000,0000,0000,,එක එක පුංචි තැන්වලින් \Nකාලය ඉතුරු කරගන්න. Dialogue: 0,0:00:34.13,0:00:37.85,Default,,0000,0000,0000,,සමහර වෙලාවට මම සඟරාවල දකිනවා, \Nමේ කරුණු ගැන කතාකරනවා, Dialogue: 0,0:00:37.87,0:00:41.20,Default,,0000,0000,0000,,තමන්ගේ පාඨකයන්ට සාමාන්‍යයෙන් දවසේ \Nඅමතර පැයක් හොයාගන්නේ කොහොමද කියලා. Dialogue: 0,0:00:41.22,0:00:44.51,Default,,0000,0000,0000,,ඒකෙ අදහස තමයි අපි අපේ දෛනික ක්‍රියාවලින් \Nපුංචි පුංචි කාලයන් ඉතුරු කරගෙන Dialogue: 0,0:00:44.53,0:00:45.71,Default,,0000,0000,0000,,ඒවා එකතු කරහම, Dialogue: 0,0:00:45.73,0:00:47.27,Default,,0000,0000,0000,,අපිට වෙනත් හොඳ දේවල් \Nකරන්න කාලය තියෙනවා. Dialogue: 0,0:00:47.43,0:00:51.46,Default,,0000,0000,0000,,මම මෙහි සම්පුර්ණ තර්කය ගැන ප්‍රශ්න කරනවා, \Nඒත් මම හැම වෙලාවේම උනන්දු වෙනවා, Dialogue: 0,0:00:51.52,0:00:53.52,Default,,0000,0000,0000,,ඔවුන් හොයාගත්ත දේවල් අහන්න, \Nඒගොල්ලෝ මට කතාකරන්න කලින්. Dialogue: 0,0:00:53.56,0:00:54.71,Default,,0000,0000,0000,,මගේ ප්‍රියතම දේවල් සමහරක්: Dialogue: 0,0:00:55.41,0:00:58.32,Default,,0000,0000,0000,,දකුණු පසට හැරීම් පමණක් \Nකරමින් පණිවිඩ ගෙනයාම, Dialogue: 0,0:00:58.32,0:00:59.34,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:00:59.85,0:01:01.100,Default,,0000,0000,0000,,මයික්‍රෝවේව් භාවිතයේදී ඉතා බුද්ධිමත් වීම: Dialogue: 0,0:01:02.02,0:01:03.99,Default,,0000,0000,0000,,ඒකෙ කියන්නේ, පැකේජයට \Nමිනිත්තු 3 සිට 3 1/2ක්, Dialogue: 0,0:01:03.99,0:01:06.07,Default,,0000,0000,0000,,මිනිත්තු 1/2ක් ඉතුරු කරගැනීමෙන් \Nඉදිරියේදී ලොකු වාසියක් ලැබෙයි කියලා. Dialogue: 0,0:01:06.07,0:01:08.81,Default,,0000,0000,0000,,ඒවගේම මම පුද්ගලිකවම ආසා කරන, \Nතේරුමක් තියෙන දෙයක් තමයි, Dialogue: 0,0:01:08.90,0:01:12.66,Default,,0000,0000,0000,,ඔබ ආසා කරන රුපවාහිනී වැඩසටහන් පටිගතකර \Nතියාගෙන, වෙළඳ දැන්වීම් මගහැර නැරඹීම. Dialogue: 0,0:01:12.74,0:01:15.03,Default,,0000,0000,0000,,එකෙන් හැම පැය 1/2කටම මිනිත්තු \N8ක් ඉතිරි කරගන්න පුළුවන්. Dialogue: 0,0:01:15.14,0:01:17.24,Default,,0000,0000,0000,,ඉතින් රුපවාහිනිය නරඹන \Nපැය 2ක කාලයක් ඇතුලත, Dialogue: 0,0:01:17.32,0:01:18.86,Default,,0000,0000,0000,,ව්‍යායාම කරන්න මිනිත්තු\N32ක් ඔබට ලැබෙනවා. Dialogue: 0,0:01:18.86,0:01:19.88,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:01:20.70,0:01:21.99,Default,,0000,0000,0000,,ඒක ඇත්ත. Dialogue: 0,0:01:22.59,0:01:25.21,Default,,0000,0000,0000,,ව්‍යායාම කරන්න මිනිත්තු 32ක් හොයාගන්න \Nවෙන විදිහක් දන්නවද ඔබ? Dialogue: 0,0:01:25.63,0:01:27.96,Default,,0000,0000,0000,,දවසට පැය 2ක් රුපවාහිනිය නරඹන්න එපා, නේද? Dialogue: 0,0:01:27.98,0:01:29.00,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:01:29.02,0:01:32.50,Default,,0000,0000,0000,,කොහොමහරි, අදහස තමයි, අපි කාලය කුඩා \Nප්‍රමාණවලින් ඉතිරි කරගෙන, ඒවා එකතුකර, Dialogue: 0,0:01:32.52,0:01:34.81,Default,,0000,0000,0000,,අපිට අවසානයේ අපට උවමනා \Nදෙයට ළඟාවෙන්න පුළුවන්. Dialogue: 0,0:01:34.83,0:01:37.74,Default,,0000,0000,0000,,ඒත් සාර්ථක වුණු මිනිසුන් තම කාලය වැය \Nකරන්නේ කොහොමද කියලා අධ්‍යනය කල පසු, Dialogue: 0,0:01:37.77,0:01:40.40,Default,,0000,0000,0000,,පැයෙන් පැය ඔවුන්ගේ \Nකාලසටහන බැලීමෙන්, Dialogue: 0,0:01:40.43,0:01:43.72,Default,,0000,0000,0000,,මට හිතෙන්නේ, මේ අදහසේ \Nපසුගාමිත්වයක් තියෙනවා කියලා. Dialogue: 0,0:01:44.30,0:01:47.95,Default,,0000,0000,0000,,කාලය ඉතුරු කළා කියලා, අපි \Nකැමති ජීවිත ගොඩනඟා ගන්න බැහැ. Dialogue: 0,0:01:48.57,0:01:50.13,Default,,0000,0000,0000,,අපි කැමති ජීවිත අපි ගොඩනගාගන්නවා, Dialogue: 0,0:01:50.64,0:01:53.60,Default,,0000,0000,0000,,එවිට කාලය තමන්ව ඉතිරි කරගනීවි. Dialogue: 0,0:01:55.19,0:01:56.34,Default,,0000,0000,0000,,මේකයි මම අදහස් කලේ. Dialogue: 0,0:01:56.37,0:01:58.06,Default,,0000,0000,0000,,මම ලඟදි වේලා සටහන් \Nදිනපොත් ව්‍යාපෘතියක් කළා, Dialogue: 0,0:01:58.09,0:02:02.29,Default,,0000,0000,0000,,ඉතා කාර්යබහුල කාන්තාවන්ගේ\Nජීවිතයේ දින 1,001ක් බලමින්. Dialogue: 0,0:02:02.32,0:02:04.96,Default,,0000,0000,0000,,ඔවුන්ට තිබුනේ හොඳ ඉල්ලුමක් තිබුණු \Nරැකියා, සමහර වෙලාවට ඔවුන්ගේම ව්‍යාපාර, Dialogue: 0,0:02:04.98,0:02:07.12,Default,,0000,0000,0000,,රැකබලාගන්න ළමයි වගේම දෙමාපියන්. Dialogue: 0,0:02:07.14,0:02:08.47,Default,,0000,0000,0000,,සමාජයීය වගකීම් -- Dialogue: 0,0:02:08.50,0:02:10.31,Default,,0000,0000,0000,,හරිම කාර්යබහුල මිනිස්සු. Dialogue: 0,0:02:10.80,0:02:13.01,Default,,0000,0000,0000,,මම ඔවුන්ට කිවුවා සතියක් \Nවෙලාව සටහන් කරන්න කියලා. Dialogue: 0,0:02:13.03,0:02:15.34,Default,,0000,0000,0000,,එවිට මට පුළුවන් ඔවුන් වැඩ කරන \Nසහ නිදාගන්න වේලාවන් එකතුකරන්න. Dialogue: 0,0:02:15.37,0:02:18.18,Default,,0000,0000,0000,,මම ඔවුන්ව සම්මුඛ පරීක්ෂණයකට යොමුකලා \Nඔවුන්ගේ උපායන් දැනගන්න මගේ පොත වෙනුවෙන්. Dialogue: 0,0:02:18.20,0:02:20.19,Default,,0000,0000,0000,,මම වේලා සටහන් පරීක්ෂා කළ එක කාන්තාවක් Dialogue: 0,0:02:20.21,0:02:22.28,Default,,0000,0000,0000,,කුමක්හරි දෙයක් වෙනුවෙන්\Nබදාදා රෑ එලියට යනවා. Dialogue: 0,0:02:22.30,0:02:24.93,Default,,0000,0000,0000,,ඇය ගෙදර ආවිට දැනගන්නවා \Nඇගේ වතුර හීටරය කැඩිලා කියලා. Dialogue: 0,0:02:24.95,0:02:27.59,Default,,0000,0000,0000,,දැන් ඇගේ බිම් මහල පුරාම වතුර. Dialogue: 0,0:02:28.38,0:02:30.83,Default,,0000,0000,0000,,මේ වගේ දෙයක් ඔබට සිදුවුනානම්, Dialogue: 0,0:02:30.86,0:02:33.74,Default,,0000,0000,0000,,ඔබ දන්නවා එය ඉතා විනාශකාරී, භයානක, \Nහිත කඩා වැටෙන අවුල් ජාලයක් කියලා. Dialogue: 0,0:02:33.76,0:02:36.47,Default,,0000,0000,0000,,ඉතින් ඇය එදා රෑ, ඒ ප්‍රශ්නයට\Nමුහුණ දෙමින් සිටියා. Dialogue: 0,0:02:36.50,0:02:38.37,Default,,0000,0000,0000,,ඊළඟ දවසේ ඇය ජලනල \Nකාර්මිකයන් ගෙන්වූවා. Dialogue: 0,0:02:38.40,0:02:41.40,Default,,0000,0000,0000,,ඊළඟ දවසේ, වෘතීය මට්ටමේ පිරිසිදුකරන්නන්\Nවිනාශවුණු කාපට් එක පිළිසකර කළා. Dialogue: 0,0:02:41.40,0:02:43.46,Default,,0000,0000,0000,,මේ හැමදෙයක්ම ඇගේ \Nවේලා සටහනේ තිබුනා. Dialogue: 0,0:02:43.46,0:02:45.76,Default,,0000,0000,0000,,ඇයගේ සතියෙන් පැය 7ක් ඒ \Nවෙනුවෙන් වැය වෙලා තිබුනා. Dialogue: 0,0:02:47.19,0:02:48.47,Default,,0000,0000,0000,,පැය 7ක්. Dialogue: 0,0:02:49.18,0:02:51.98,Default,,0000,0000,0000,,ඒක හරියට දවසට එක පැයක් \Nවැඩිපුර හොයාගන්නවා වගේ. Dialogue: 0,0:02:52.83,0:02:55.63,Default,,0000,0000,0000,,ඒත් මට විශ්වාසයි ඔබ ඇයගෙන් \Nසති මුලදී ඇහුවානම්, Dialogue: 0,0:02:55.65,0:02:58.87,Default,,0000,0000,0000,,"මලල ක්‍රීඩා තරඟාවලියක් සඳහා පුහුණුවෙන්න\Nඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?" Dialogue: 0,0:02:59.89,0:03:03.70,Default,,0000,0000,0000,,"වටිනා පුද්ගලයින් 7 දෙනෙක්ට උපදේශන දෙන්න \Nඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?" Dialogue: 0,0:03:03.72,0:03:06.41,Default,,0000,0000,0000,,මට විශ්වාසයි ඇය කියයි අපි \Nහැමෝම වගේ කියන දේ. Dialogue: 0,0:03:06.44,0:03:10.88,Default,,0000,0000,0000,,ඒ තමයි, "බැහැ, ඔබට පේන්නේ නැද්ද \Nමට කොච්චර වැඩ තියෙනවාද කියලා?" Dialogue: 0,0:03:11.52,0:03:13.32,Default,,0000,0000,0000,,ඒත් ඇයට පැය 7ක් හොයාගන්න සිද්ධ උනහම, Dialogue: 0,0:03:13.34,0:03:16.14,Default,,0000,0000,0000,,මොකද ඇයගේ බිම් මහල \Nපුරා වතුර තියෙනකොට, Dialogue: 0,0:03:16.16,0:03:18.68,Default,,0000,0000,0000,,ඇය පැය 7ක් හොයාගත්තා. Dialogue: 0,0:03:19.06,0:03:23.21,Default,,0000,0000,0000,,මේකෙන් අපිට පේන්නේ \Nකාලය හුඟක් නම්‍යශීලියි කියලයි. Dialogue: 0,0:03:23.59,0:03:25.64,Default,,0000,0000,0000,,අපිට කාලය වැඩිපුර හදන්න බෑ. Dialogue: 0,0:03:25.66,0:03:29.84,Default,,0000,0000,0000,,ඒත් කාලය ඇදෙනවා අපි ඒ තුලට \Nදාන්න තෝරාගත් දේට නවාතැන් දීම සඳහා. Dialogue: 0,0:03:30.37,0:03:32.93,Default,,0000,0000,0000,,ඉතින් කාලය කළමනාකරණයට මූලය තමයි, Dialogue: 0,0:03:33.54,0:03:35.78,Default,,0000,0000,0000,,අපේ ප්‍රමුඛතාවලට තැනක් දෙන එක, Dialogue: 0,0:03:35.80,0:03:38.85,Default,,0000,0000,0000,,කැඩුණු වතුර හීටරයට සමානවම. Dialogue: 0,0:03:40.16,0:03:41.31,Default,,0000,0000,0000,,මේ සඳහා, Dialogue: 0,0:03:41.34,0:03:44.78,Default,,0000,0000,0000,,මම කැමතියි මම සම්මුඛ සාකච්චාවක් තිබ්බ \Nකාර්යබහුලම පුද්ගලයෙකුගේ භාෂාව තෝරාගන්න. Dialogue: 0,0:03:44.80,0:03:47.09,Default,,0000,0000,0000,,කාර්යබහුලයි කියලා මම අදහස් කලේ \Nඇය කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා, Dialogue: 0,0:03:47.09,0:03:48.26,Default,,0000,0000,0000,,වැටුප් ලබන මිනිසුන් 12ක් සමඟ, Dialogue: 0,0:03:48.38,0:03:49.55,Default,,0000,0000,0000,,ඇයගේ විවේක කාලයේදී \Nබලාගන්න ළමුන් 6ක් හිට්යා. Dialogue: 0,0:03:50.66,0:03:53.28,Default,,0000,0000,0000,,මම ඇය සමඟ සම්බන්ද වුනා \Nසම්මුඛ සාකච්චාව සුදානම් කිරීම සඳහා, Dialogue: 0,0:03:53.30,0:03:55.80,Default,,0000,0000,0000,,ඇය හැමදේම කරගන්නේ \Nකියලා බලන්න. Dialogue: 0,0:03:55.82,0:03:57.63,Default,,0000,0000,0000,,මට මතකයි, එදා බ්‍රහස්පතින්දා උදේ. Dialogue: 0,0:03:57.65,0:03:59.66,Default,,0000,0000,0000,,ඇය මාත් සමඟ කතාකරන්න හිටියේ නැහැ. Dialogue: 0,0:03:59.68,0:04:00.84,Default,,0000,0000,0000,,ඇත්තෙන්ම, නේද? Dialogue: 0,0:04:00.86,0:04:03.28,Default,,0000,0000,0000,,මාත් එක්ක කතාකරන්න \Nඇය හිටියේ නැති හේතුව තමයි, Dialogue: 0,0:04:03.31,0:04:05.25,Default,,0000,0000,0000,,ඇය එලියට ගිහින් හිටියේ\Nදිගු චාරිකාවක් සඳහා, Dialogue: 0,0:04:05.27,0:04:07.31,Default,,0000,0000,0000,,මොකද එය ලස්සන \Nවසන්තයේ උදෑසනක් නිසා. Dialogue: 0,0:04:07.33,0:04:08.90,Default,,0000,0000,0000,,ඇයට චාරිකාවක් යන්න ඕනේ වුනා. Dialogue: 0,0:04:08.92,0:04:11.26,Default,,0000,0000,0000,,මෙය මාව තවත් කුතුහලයට ලක් කළා, Dialogue: 0,0:04:11.28,0:04:14.46,Default,,0000,0000,0000,,අන්තිමේදී මම ඇයව මුණගැහුණු වෙලාවේ, \Nඇය මට විස්තර කලේ මෙහෙමයි. Dialogue: 0,0:04:14.48,0:04:16.75,Default,,0000,0000,0000,,ඇය කියනවා, "ලෝරා, අහන්න, \Nමම කරන හැම දේම," Dialogue: 0,0:04:17.59,0:04:21.20,Default,,0000,0000,0000,,"මම ගෙවන හැම මිනිත්තුවක්ම, මගේ තේරීමක්." Dialogue: 0,0:04:21.83,0:04:22.98,Default,,0000,0000,0000,,ඉතින් මෙහෙම කියනවට වඩා, \Nඒ කියන්නේ, Dialogue: 0,0:04:23.00,0:04:25.43,Default,,0000,0000,0000,,"මට x, y සහ z කරන්න වෙලාවක් නැහැ." Dialogue: 0,0:04:25.89,0:04:31.01,Default,,0000,0000,0000,,ඇය කියයි, "මම x, y හෝ z කරන්නේ නැහැ, මොකද \Nඒක මගේ ප්‍රමුඛතාවය නොවන නිසා." Dialogue: 0,0:04:31.71,0:04:36.08,Default,,0000,0000,0000,,"මට වෙලාව නෑ" හැමවිටම වගේ අදහස් කරන්නේ, \N"එය ප්‍රමුඛතාවයක් නොවෙයි" කියන ඒක. Dialogue: 0,0:04:37.08,0:04:39.96,Default,,0000,0000,0000,,ඔබ ඒ ගැන හිතුවොත් එය වඩා ගැලපෙන භාෂාවයි. Dialogue: 0,0:04:39.99,0:04:42.55,Default,,0000,0000,0000,,මට ඔබට කියන්න පුළුවන් මගේ ආවරණ \Nපිසදමන්න මට වෙලාවක් නෑ කියලා. Dialogue: 0,0:04:42.58,0:04:43.74,Default,,0000,0000,0000,,ඒත් ඒක ඇත්ත නෙමෙයි. Dialogue: 0,0:04:43.77,0:04:46.21,Default,,0000,0000,0000,,මගේ ආවරණ පිසදමන්න ඔබ \Nමට ඩොලර් ලක්ෂයක් දුන්නොත්, Dialogue: 0,0:04:46.23,0:04:47.83,Default,,0000,0000,0000,,මම ඒක කරාවි බොහොම ඉක්මනට. Dialogue: 0,0:04:47.86,0:04:48.87,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:04:48.90,0:04:50.53,Default,,0000,0000,0000,,ඒක සිද්ධ වෙන්නේ නැති නිසා, Dialogue: 0,0:04:50.56,0:04:53.16,Default,,0000,0000,0000,,මට පිළිගන්න වෙනවා, මේ වෙලාව \Nනැතිකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි, Dialogue: 0,0:04:53.18,0:04:54.78,Default,,0000,0000,0000,,ඇත්තටම මට එය කරන්න\Nඋවමනාවක් නෑ කියලා. Dialogue: 0,0:04:54.81,0:04:58.19,Default,,0000,0000,0000,,මේ භාෂාව අපිට මතක් කරනවා, වෙලාව \Nකියන්නේ අපේ තෝරාගැනීමක් කියලා. Dialogue: 0,0:04:58.22,0:04:59.39,Default,,0000,0000,0000,,එය ලබාදුන්විට, Dialogue: 0,0:04:59.42,0:05:02.45,Default,,0000,0000,0000,,විවිධ තෝරාගැනීම් කිරීමේ භයානක \Nප්‍රතිවිපාක ඇතිවිය හැකියි. Dialogue: 0,0:05:02.47,0:05:03.68,Default,,0000,0000,0000,,මම ඔබට එය දෙන්නම්. Dialogue: 0,0:05:03.70,0:05:05.32,Default,,0000,0000,0000,,ඒත් අපි බුද්ධිමත් මිනිස්සු, Dialogue: 0,0:05:05.35,0:05:07.20,Default,,0000,0000,0000,,අනිවාර්යයෙන්ම දීර්ගකාලීනව, Dialogue: 0,0:05:07.23,0:05:09.23,Default,,0000,0000,0000,,අපේ ජීවිත පරිපුර්ණ \Nකරගන්න ශක්තිය අපිට තියෙනවා, Dialogue: 0,0:05:09.25,0:05:11.93,Default,,0000,0000,0000,,පවතින්නට සුදුසු දේවල් එක්ක. Dialogue: 0,0:05:13.20,0:05:14.49,Default,,0000,0000,0000,,ඉතින් අපි කොහොමද ඒක කරන්නේ? Dialogue: 0,0:05:15.13,0:05:16.56,Default,,0000,0000,0000,,අපි කොහොමද අපේ \Nප්‍රමුඛතාවලට සංග්‍රහ කරන්නේ, Dialogue: 0,0:05:16.58,0:05:18.91,Default,,0000,0000,0000,,අර කැඩුණු වතුර මෝටරයට සමානවම? Dialogue: 0,0:05:19.53,0:05:21.85,Default,,0000,0000,0000,,අපි මුලින්ම ඒ මොනවද කියලා \Nඅඳුරගන්න ඕනේ. Dialogue: 0,0:05:21.87,0:05:24.63,Default,,0000,0000,0000,,මට ඔබට දෙන්න ඕනේ මේ \Nගැන හිතන්න උපායන් 2ක්. Dialogue: 0,0:05:24.65,0:05:26.41,Default,,0000,0000,0000,,පළමු එක වෘතියමය පැත්තෙන්: Dialogue: 0,0:05:26.43,0:05:28.94,Default,,0000,0000,0000,,මට විශ්වාසයි, අවුරුද්ද අවසානයට \Nඑන විට හුඟක් අය, Dialogue: 0,0:05:28.97,0:05:31.29,Default,,0000,0000,0000,,වාර්ෂික සාධන සමාලෝචන දීම \Nහෝ ගැනීම කරනවා. Dialogue: 0,0:05:31.32,0:05:33.58,Default,,0000,0000,0000,,ඔබ පිටුපස හැරී බලනවා අවුරුද්ද \Nපුරාවට ඔබේ සාර්ථකත්වයන් දිහා, Dialogue: 0,0:05:33.60,0:05:35.65,Default,,0000,0000,0000,,ඔබේ වර්ධනය සඳහා තිබු අවස්ථාවන් දිහා. Dialogue: 0,0:05:35.67,0:05:37.70,Default,,0000,0000,0000,,මෙයින් ඉටුවෙනවා එහි අරමුණ, Dialogue: 0,0:05:38.22,0:05:41.15,Default,,0000,0000,0000,,ඒත්, මට හිතෙනවා, ඉදිරිය බලාගෙන \Nමෙය කලානම් වඩා පලදායකයි කියලා. Dialogue: 0,0:05:41.18,0:05:43.77,Default,,0000,0000,0000,,ඉතින් මම ඔබට කියනවා මේ ලබන \Nවසරේ අවසානය කියලා හිතන්න. Dialogue: 0,0:05:44.33,0:05:46.69,Default,,0000,0000,0000,,ඔබ ඔබටම සාධන සමාලෝචනයක් දෙනවා, Dialogue: 0,0:05:46.71,0:05:51.23,Default,,0000,0000,0000,,ඒ වසර ඔබට වෘතියමය අතින් \Nඉතා යහපත් එකක්. Dialogue: 0,0:05:52.03,0:05:57.82,Default,,0000,0000,0000,,එය එතරම් යහපත් එකක් කරන්න ඔබ \Nකළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද? Dialogue: 0,0:05:58.73,0:06:02.53,Default,,0000,0000,0000,,ඉතින් ඔබට ලබන වසරේ සාධන \Nසමාලෝචනය ලිවිය හැකියි දැන්. Dialogue: 0,0:06:02.56,0:06:04.80,Default,,0000,0000,0000,,ඔබට මෙය ඔබේ පෞද්ගලික ජීවිතය\Nවෙනුවෙනුත් කරන්න පුළුවන්. Dialogue: 0,0:06:04.83,0:06:07.46,Default,,0000,0000,0000,,මට විශ්වාසයි ඔබලාගෙන් හුඟ දෙනෙක්,\Nමම වගේ, දෙසැම්බර් වල ඇවිත්. Dialogue: 0,0:06:07.48,0:06:11.03,Default,,0000,0000,0000,,නවපු පාට කොල තියෙන කාඩ් අරගන්නවා, Dialogue: 0,0:06:11.49,0:06:16.32,Default,,0000,0000,0000,,පවුලේ නිවාඩු ලිපිය කියල ලියපු ඒවා. Dialogue: 0,0:06:16.34,0:06:17.98,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:06:18.01,0:06:20.64,Default,,0000,0000,0000,,ඒක පොඩ්ඩක් අවාසනාවන්ත \Nසාහිත්‍ය වර්ගයක්, ඇත්තටම, Dialogue: 0,0:06:20.66,0:06:23.95,Default,,0000,0000,0000,,ගෙදර ඉන්න හැමෝම කොයිතරම් \Nඅරුම පුදුමද කියලා කියවනවා. Dialogue: 0,0:06:23.97,0:06:25.26,Default,,0000,0000,0000,,නැත්තන් ඊටත් වඩා දක්ෂ විදිහට, Dialogue: 0,0:06:25.28,0:06:27.46,Default,,0000,0000,0000,,ගෙදර හැමෝම කොච්චර කාර්යබහුලද කියලා. Dialogue: 0,0:06:27.82,0:06:29.46,Default,,0000,0000,0000,,ඒත් මේ ලිපිවල අරමුණක් තියෙනවා, Dialogue: 0,0:06:29.49,0:06:31.70,Default,,0000,0000,0000,,මොකද ඒවා ඔබගේ යහළුවන්ට සහ \Nපවුලේ අයට කියනවා, Dialogue: 0,0:06:31.72,0:06:34.59,Default,,0000,0000,0000,,මේ වසර පුරා ඔබගේ පෞද්ගලික ජීවිතයේ \Nඔබ කළ වැදගත් දේවල් මොනවද කියලා. Dialogue: 0,0:06:34.59,0:06:35.98,Default,,0000,0000,0000,,ඉතින් මේ වසර බොහෝ දුරට අවසානයි, Dialogue: 0,0:06:36.09,0:06:38.54,Default,,0000,0000,0000,,ඒත් මට ඕනේ ඔබ හිතන්න \Nමේ ලබන වසරේ අවසානය කියලා, Dialogue: 0,0:06:38.95,0:06:41.70,Default,,0000,0000,0000,,සහ එය ඉතා සාර්ථක වසරක් වුනා කියලා, Dialogue: 0,0:06:42.17,0:06:44.82,Default,,0000,0000,0000,,ඔබටයි, ඔබ රැක බලාගන්නා අනෙක් අයටයි. Dialogue: 0,0:06:45.39,0:06:50.09,Default,,0000,0000,0000,,එය මෙතරම් සාර්ථක කරගන්න \Nඔබ කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද? Dialogue: 0,0:06:50.84,0:06:54.98,Default,,0000,0000,0000,,ඉතින් ඔබට ලබන වසරේ \Nපවුල් නිවාඩු ලිපිය ලියන්න පුළුවන්. Dialogue: 0,0:06:55.79,0:06:56.98,Default,,0000,0000,0000,,ඒත් එය තැපැල් කරන්න එපා. Dialogue: 0,0:06:57.01,0:06:58.02,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:06:58.05,0:07:00.68,Default,,0000,0000,0000,,කරුණාකරලා ඒක යවන්න එපා. Dialogue: 0,0:07:01.05,0:07:02.44,Default,,0000,0000,0000,,ඒත් ඔබට එය ලියන්න පුළුවන්. Dialogue: 0,0:07:02.46,0:07:06.18,Default,,0000,0000,0000,,දැන් සාධන සමාලෝචනය සහ \Nපවුල් නිවාඩු ලිපිය අතර, Dialogue: 0,0:07:06.20,0:07:09.44,Default,,0000,0000,0000,,අපිට තියෙනවා ලබන වසරේ අත්කරගන්න තියෙන \Nඉලක්ක 6ක සිට 10ක් දක්වා වූ ලැයිස්තුවක්. Dialogue: 0,0:07:09.46,0:07:12.26,Default,,0000,0000,0000,,දැන් අපි මේවා කළ හැකි කොටස් \Nවලට බෙදාගන්න ඕනේ. Dialogue: 0,0:07:12.28,0:07:14.49,Default,,0000,0000,0000,,ඔබට ඕනේ ඇති පවුලේ ඉතිහාසය ලියන්න. Dialogue: 0,0:07:14.52,0:07:16.77,Default,,0000,0000,0000,,මුලින්ම ඔබට වෙනත් පවුල් \Nඉතිහාසයන් කියවන්න පුළුවන්, Dialogue: 0,0:07:16.79,0:07:18.06,Default,,0000,0000,0000,,ඒවා ලියන ආකාරය \Nගැන අදහසක් ගන්න. Dialogue: 0,0:07:18.08,0:07:21.29,Default,,0000,0000,0000,,ඊළඟට හිතන්න ඔබේ ඥාතීන්ගෙන් \Nඔබ අහන්න කැමති ප්‍රශ්න ගැන. Dialogue: 0,0:07:21.31,0:07:23.16,Default,,0000,0000,0000,,ඔවුන්ව සම්මුඛ සාකච්චාවකට ගන්න \Nවෙලාව වෙන්කරගන්න. Dialogue: 0,0:07:23.18,0:07:24.64,Default,,0000,0000,0000,,එහෙම නැත්තන් ඔබට \N5000m දුවන්න ඕන ඇති. Dialogue: 0,0:07:24.67,0:07:27.83,Default,,0000,0000,0000,,ඔබට සිදුවෙනවා තරඟයක් හොයලා ලියාපදිංචි \Nවෙන්න, පුහුණුවීම් සැලැස්මක් හදන්න, Dialogue: 0,0:07:27.85,0:07:30.23,Default,,0000,0000,0000,,අල්මාරිය පිටුපසින් අර සපත්තු \N2ක එලියට ගන්න. Dialogue: 0,0:07:30.25,0:07:32.19,Default,,0000,0000,0000,,ඊට පස්සේ, -- මේක තමයි මූලිකම දෙය -- Dialogue: 0,0:07:32.22,0:07:36.31,Default,,0000,0000,0000,,අපි අපගේ ප්‍රමුඛතාවලට සලකන්නේ \Nඅර කැඩුණු වතුර හීටරය හා සමානවමයි, Dialogue: 0,0:07:36.34,0:07:39.34,Default,,0000,0000,0000,,ඒවා අපේ කාලසටහනේ මුලටම දාගෙන. Dialogue: 0,0:07:39.88,0:07:44.64,Default,,0000,0000,0000,,අපි මේවා කරන්නේ ඉදිරි සති දිහා බලලා. Dialogue: 0,0:07:44.66,0:07:48.35,Default,,0000,0000,0000,,සිකුරාදා දවසේ හවසට තමයි මේක \Nකරන්න හොඳම වෙලාව මට. Dialogue: 0,0:07:48.88,0:07:51.43,Default,,0000,0000,0000,,සිකුරාදා හවස තමයි ආර්ථික \Nවිද්යාඥයෙක් විග්‍රහ කරන්නේ, Dialogue: 0,0:07:51.46,0:07:53.99,Default,,0000,0000,0000,,අඩුම ආවස්ථාක පිරිවැය \Nතියෙන කාලය ලෙස. Dialogue: 0,0:07:54.76,0:07:57.66,Default,,0000,0000,0000,,අපි හුඟක් අය සිකුරාදා \Nහවසට ඉඳගෙන කියන්නේ නෑ, Dialogue: 0,0:07:57.69,0:07:59.57,Default,,0000,0000,0000,,"මම නොඉවසිලිමත්ව බලාගෙන \Nසිටින්නේ ප්‍රගතියක් අත්කරගන්න," Dialogue: 0,0:07:59.59,0:08:01.89,Default,,0000,0000,0000,,"මගේ පෞද්ගලික සහ වෘත්තියමය \Nප්‍රමුඛතා කෙරෙහි " Dialogue: 0,0:08:01.91,0:08:03.06,Default,,0000,0000,0000,,"මේ දැන්මම." Dialogue: 0,0:08:03.09,0:08:04.10,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:08:04.13,0:08:06.75,Default,,0000,0000,0000,,ඒත් අපි කැමතියි හිතන්න \Nඒවා මොනවා විය යුතුදැයි. Dialogue: 0,0:08:06.77,0:08:08.98,Default,,0000,0000,0000,,ඉතින් සිකුරාදා හවසට පුංචි \Nවෙලාවක් වෙන්කරගන්න, Dialogue: 0,0:08:08.100,0:08:15.19,Default,,0000,0000,0000,,ඔබ වෙනුවෙන් හදාගන්න කොටස් 3ක ප්‍රමුඛතා \Nලැයිස්තුවක්: රැකියාව, සම්බන්ධතා, තමන්. Dialogue: 0,0:08:16.38,0:08:19.58,Default,,0000,0000,0000,,කොටස් 3ක ලැයිස්තුවක් අපිට \Nමතක් කරලා දෙනවා, Dialogue: 0,0:08:19.60,0:08:23.09,Default,,0000,0000,0000,,කොටස් තුනේම මොනවහරි \Nදෙයක් තියෙන්න ඕනේ කියලා. Dialogue: 0,0:08:23.12,0:08:24.37,Default,,0000,0000,0000,,රැකියාව, අපි හිතනවා: Dialogue: 0,0:08:24.40,0:08:25.90,Default,,0000,0000,0000,,සම්බන්ධතා, තමන් -- Dialogue: 0,0:08:25.93,0:08:27.25,Default,,0000,0000,0000,,වැඩිය දෙයක් නෑ. Dialogue: 0,0:08:27.27,0:08:29.17,Default,,0000,0000,0000,,එත් කොහොමහරි, පුංචි ලැයිස්තුවක්, Dialogue: 0,0:08:29.19,0:08:30.62,Default,,0000,0000,0000,,එකක අයිතම 2ක් හෝ 3ක්. Dialogue: 0,0:08:31.01,0:08:33.39,Default,,0000,0000,0000,,දැන් ඊළඟ සතිය පුරාවටම බලලා, Dialogue: 0,0:08:33.42,0:08:35.13,Default,,0000,0000,0000,,හිතන්න මේවා සැලසුම්කරන්නේ \Nකොයි වේලාවන් වලටද කියලා. Dialogue: 0,0:08:36.17,0:08:38.18,Default,,0000,0000,0000,,කොතනටද ඒවා ඇතුලත් කරන්නේ \Nකියන එක ඔබේ වැඩක්. Dialogue: 0,0:08:38.20,0:08:41.67,Default,,0000,0000,0000,,මම දන්නවා, මේක සමහර අයටනම් \Nසංකීර්ණ දෙයක් වේවි අනිත් අයට වඩා. Dialogue: 0,0:08:41.69,0:08:45.21,Default,,0000,0000,0000,,මම කිවුවේ, සමහර මිනිසුන්ගේ ජීවිත \Nඅනිත් අයට වඩා කටුකයි. Dialogue: 0,0:08:45.67,0:08:48.94,Default,,0000,0000,0000,,අර කවි පන්තියට යන්න වෙලාව \Nහොයාගන්න එක ලේසි වෙන එකක් නෑ, Dialogue: 0,0:08:48.97,0:08:51.70,Default,,0000,0000,0000,,ඔබ තනියම ළමයි ගොඩක් \Nබලාගන්නවානම්. Dialogue: 0,0:08:52.06,0:08:53.23,Default,,0000,0000,0000,,මට තේරෙනවා ඒක. Dialogue: 0,0:08:53.25,0:08:55.46,Default,,0000,0000,0000,,මට ඕනේ නැහැ කාගෙවත් \Nඅරගලය අවම කරන්න. Dialogue: 0,0:08:55.48,0:09:00.01,Default,,0000,0000,0000,,ඒත් මම හිතනවා, ඔබට මම කියන්න යන \Nඉලක්කම් සවිබලයක් දේවි කියලා. Dialogue: 0,0:09:00.91,0:09:04.91,Default,,0000,0000,0000,,සතියකට පැය 168ක් තියෙනවා. Dialogue: 0,0:09:05.96,0:09:10.66,Default,,0000,0000,0000,,24 වරක් 7, පැය 168යි. Dialogue: 0,0:09:11.30,0:09:14.03,Default,,0000,0000,0000,,ඒ නම් සැහෙන ලොකු කාලයක්. Dialogue: 0,0:09:14.63,0:09:17.82,Default,,0000,0000,0000,,ඔබ පුර්ණ කාලීන රැකියාවක නිරත \Nවෙනවා නම් සතියකට පැය 40යි, Dialogue: 0,0:09:17.84,0:09:20.93,Default,,0000,0000,0000,,එක් රැයකට පැය 8ක් නිදාගෙන, \Nසතියට පැය 56යි -- Dialogue: 0,0:09:20.96,0:09:23.54,Default,,0000,0000,0000,,එතකොට වෙනත් දේවල් සඳහා \Nපැය 72ක් ඉතුරුයි, Dialogue: 0,0:09:24.62,0:09:26.53,Default,,0000,0000,0000,,ඒ නම් සැහෙන ලොකු කාලයක්. Dialogue: 0,0:09:26.96,0:09:28.84,Default,,0000,0000,0000,,ඔබ කියනවා ඔබ සතියකට පැය 50ක් \Nවැඩ කරනවා කියලා, Dialogue: 0,0:09:28.86,0:09:30.81,Default,,0000,0000,0000,,සමහරවිට ප්‍රධාන රැකියාවක් \Nසහ තවත් අමතර වැඩක්, Dialogue: 0,0:09:30.84,0:09:33.30,Default,,0000,0000,0000,,එතකොට අනෙත් වැඩ වලට \Nපැය 62ක් ඉතුරුයි. Dialogue: 0,0:09:33.33,0:09:35.23,Default,,0000,0000,0000,,ඔබ කියනවා ඔබ පැය 60ක් \Nවැඩ කරනවා කියලා. Dialogue: 0,0:09:35.25,0:09:37.68,Default,,0000,0000,0000,,එතකොට අනෙත් වැඩ වලට \Nපැය 52ක් ඉතුරුයි. Dialogue: 0,0:09:37.70,0:09:39.75,Default,,0000,0000,0000,,ඔබ කියනවා ඔබ පැය 60කට \Nවඩා වැඩ කරනවා කියලා. Dialogue: 0,0:09:39.77,0:09:41.33,Default,,0000,0000,0000,,ඔබට හොඳටම විශ්වාසද? Dialogue: 0,0:09:41.35,0:09:43.09,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:09:43.11,0:09:46.02,Default,,0000,0000,0000,,එක අධ්‍යයනයක් තිබුනා මිනිසුන්ගේ \Nඇස්තමේන්තු කල වැඩ සතිය පිළිබඳව, Dialogue: 0,0:09:46.04,0:09:47.44,Default,,0000,0000,0000,,වේලා දිනපොත් සමඟ. Dialogue: 0,0:09:47.46,0:09:50.14,Default,,0000,0000,0000,,ඔවුන්ට හමුවුනා පැය 75කට වඩා \Nවැඩි වැඩ සති ගැන කියා තිබුන මිනිසුන්. Dialogue: 0,0:09:50.16,0:09:52.26,Default,,0000,0000,0000,,පැය 25කින් වගේ වැඩියි. Dialogue: 0,0:09:52.29,0:09:53.98,Default,,0000,0000,0000,,(සිනහව) Dialogue: 0,0:09:54.00,0:09:56.33,Default,,0000,0000,0000,,ඔබට හිතාගන්න පුළුවන් කොයි \Nදිශාවටද කියල නේද? Dialogue: 0,0:09:57.57,0:09:59.78,Default,,0000,0000,0000,,කොහොමවුනත්, සතියකට පැය 168කදි, Dialogue: 0,0:09:59.80,0:10:02.77,Default,,0000,0000,0000,,මම හිතනවා ඔබට වැදගත්වන දේවල්වලට \Nවෙලාව හොයාගන්න පුළුවන් කියලා. Dialogue: 0,0:10:02.79,0:10:04.99,Default,,0000,0000,0000,,ඔබේ දරුවන් සමග වැඩිපුර වෙලා\Nගතකරන්න ඕනේ නම්, Dialogue: 0,0:10:05.01,0:10:07.32,Default,,0000,0000,0000,,ඔබ කරන විභාගයකට වැඩිපුර \Nපාඩම් කරන්න ඕනේ නම්, Dialogue: 0,0:10:07.34,0:10:10.69,Default,,0000,0000,0000,,ඔබට පැය 3ක් ව්‍යායාම කරලා පැය 2ක් \Nස්වෙච්චා සේවය කරන්න ඕනේ නම්, Dialogue: 0,0:10:10.71,0:10:11.87,Default,,0000,0000,0000,,ඔබට පුළුවන්. Dialogue: 0,0:10:11.89,0:10:15.53,Default,,0000,0000,0000,,ඒ, ඔබ පුර්ණ කාලීන වැඩ පැය \Nගණනට වඩා වැඩ කරා වුනත්. Dialogue: 0,0:10:15.88,0:10:17.94,Default,,0000,0000,0000,,ඉතින් අපිට හුඟක් වෙලාව \Nතියෙනවා. ඒක ඉතා හොඳයි. Dialogue: 0,0:10:17.96,0:10:19.19,Default,,0000,0000,0000,,හේතුව අනුමාන කරන්න පුළුවන්ද? Dialogue: 0,0:10:19.21,0:10:22.05,Default,,0000,0000,0000,,අපිට ඒ තරම්වත් වෙලාව ඕනේ නෑ \Nඅරුම පුදුම දේවල් කරන්න. Dialogue: 0,0:10:22.49,0:10:25.23,Default,,0000,0000,0000,,ඒත් අපි හුඟක් දෙනෙක්ට පොඩි පොඩි \Nවෙලාවල් තියෙනකොට අපි මොනවද කරන්නේ? Dialogue: 0,0:10:25.71,0:10:27.36,Default,,0000,0000,0000,,ෆෝන් එක එලියට ගන්නවා නේද? Dialogue: 0,0:10:27.83,0:10:29.100,Default,,0000,0000,0000,,ඊමෙල් පණිවිඩ මකා දමන්න පටන්ගන්නවා. Dialogue: 0,0:10:30.38,0:10:32.47,Default,,0000,0000,0000,,නැත්තන් අපි ගේ වටේ යමින් හෝ Dialogue: 0,0:10:32.49,0:10:33.75,Default,,0000,0000,0000,,රූපවාහිනිය නරඹමින් ඉන්නවා. Dialogue: 0,0:10:34.11,0:10:36.97,Default,,0000,0000,0000,,ඒත් පොඩි පොඩි වෙලාවල්වලට \Nලොකු බලයක් තියෙනවා. Dialogue: 0,0:10:37.66,0:10:39.61,Default,,0000,0000,0000,,ඔබට පුළුවන් ඔබගේ පුංචි පුංචි වෙලාවන්, Dialogue: 0,0:10:40.09,0:10:42.29,Default,,0000,0000,0000,,පුංචි සතුටක් ලබන්න පාවිච්චි කරන්න. Dialogue: 0,0:10:43.20,0:10:46.06,Default,,0000,0000,0000,,සමහරවිට ඒ බස් එකේ වැඩට යන \Nඅතරමඟ ලස්සන දෙයක් කියවන්න Dialogue: 0,0:10:46.09,0:10:47.45,Default,,0000,0000,0000,,තීරණය කිරීම වෙන්න පුළුවන්. Dialogue: 0,0:10:47.48,0:10:49.88,Default,,0000,0000,0000,,මට මතකයි මට රැකියාවක් \Nතිබුනා හැම උදේම බස් 2ක Dialogue: 0,0:10:49.90,0:10:51.44,Default,,0000,0000,0000,,සහ උමං මාර්ගයක යන්න සිද්ධවුනු. Dialogue: 0,0:10:51.47,0:10:54.37,Default,,0000,0000,0000,,මම සතිඅන්තයේදී පුස්තකාලයට \Nගිහින් පොත් ගත්තා කියවන්න, Dialogue: 0,0:10:54.40,0:10:58.89,Default,,0000,0000,0000,,ඒකෙන් සම්පුර්ණ අත්දැකීමම හුඟාක් \Nවිනෝදජනක එකක් වුණා. Dialogue: 0,0:10:59.86,0:11:03.04,Default,,0000,0000,0000,,රැකියාවේදී හම්බවෙන පුංචි විවේකයන් භාවනා \Nකරන්නත් යාච්ඤා කරන්නත් යොදාගන්න පුළුවන්. Dialogue: 0,0:11:03.43,0:11:06.63,Default,,0000,0000,0000,,ඔබගේ කාර්යබහුල වැඩ කාලසටහන නිසා \Nපවුලත් සමඟ ගන්න රැ කෑමවෙල මඟ හැරෙනවානම්, Dialogue: 0,0:11:06.65,0:11:09.40,Default,,0000,0000,0000,,පවුලේ උදැසන ආහාර වෙල \Nහොඳ ආදේශකයක් වේවි. Dialogue: 0,0:11:09.89,0:11:13.02,Default,,0000,0000,0000,,මේක තමයි එක්කෙනෙකුගේ \Nසම්පුර්ණ කාලය දිහා බලලා, Dialogue: 0,0:11:13.04,0:11:15.18,Default,,0000,0000,0000,,හොඳ දේවල් දාගන්න පුළුවන් \Nකොහාටද කියලා දකින එක. Dialogue: 0,0:11:16.50,0:11:18.22,Default,,0000,0000,0000,,මම ඇත්තටම ඒක විශ්වාස කරනවා. Dialogue: 0,0:11:19.05,0:11:21.76,Default,,0000,0000,0000,,කාලය තියෙනවා. Dialogue: 0,0:11:22.98,0:11:24.63,Default,,0000,0000,0000,,අපි කාර්යබහුල වුනත්, Dialogue: 0,0:11:25.22,0:11:26.96,Default,,0000,0000,0000,,වැදගත් දේවල් වෙනුවෙන් \Nඅපිට කාලය තියෙනවා. Dialogue: 0,0:11:27.75,0:11:29.75,Default,,0000,0000,0000,,අපි වැදගත් දේ ගැන අවධානය යොමු කරහම, Dialogue: 0,0:11:30.31,0:11:31.98,Default,,0000,0000,0000,,අපිට අවශ්‍ය ජීවිතය අපිට ලබාගන්න පුළුවන්, Dialogue: 0,0:11:32.76,0:11:34.04,Default,,0000,0000,0000,,අපිට ලැබිලා තියෙන කාලය ඇතුලත. Dialogue: 0,0:11:34.64,0:11:35.79,Default,,0000,0000,0000,,ස්තුතියි. Dialogue: 0,0:11:35.82,0:11:40.94,Default,,0000,0000,0000,,(අත්පොලසන්)