WEBVTT 00:00:00.420 --> 00:00:04.914 1600දී එක්සත් ජනපද නැගෙනහිර වෙරළට ඔබ්බෙන් 00:00:04.914 --> 00:00:06.741 බොහෝ රයිට් තල්මසුන් වාසය කළහ. ජනකතා පවසන්නේ 00:00:06.741 --> 00:00:10.389 කේප් කෝඩ් බොක්කේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට 00:00:10.389 --> 00:00:12.484 රයිට් තල්මසුන්ගේ පිට මතින් ගමන් කළ හැකි වූ බවයි. 00:00:13.234 --> 00:00:16.573 නමුත් අද එහි ජීවත් වන්නේ තල්මසුන් සිය ගණනක් පමණක් වන අතර ඔවුන් වඳ වී යන සත්ව විශේෂයකි. 00:00:16.573 --> 00:00:21.728 වසර 200ක් තරම් කෙටි කාලයක් තුල 00:00:21.728 --> 00:00:24.170 මෙතරම් සීග්රයෙන් තල්මසුන් වඳ වීමට හේතුව 00:00:24.170 --> 00:00:29.889 මස්, තෙල් හා අස්ථි සඳහා දඩයම් කිරීමයි. NOTE Paragraph 00:00:31.009 --> 00:00:33.412 අපේ මුහුදුවල තල්මසුන් තවමත් සිටීමට එකම හේතුව 00:00:33.412 --> 00:00:37.057 70 දශකයේ ක්රියාත්මකවූ “සුරකින්න තල්මසුන්” ව්යාපාරයයි. 00:00:37.057 --> 00:00:40.455 “අපට තල්මසුන් බේරා ගන්න බැරි නම් බේරාගන්නට පුළුවන් කුමක්ද?” 00:00:40.455 --> 00:00:44.227 යන අදහස පදනම් කරගෙන ගොඩනැගුණු මෙම ව්යාපාරය, 00:00:44.227 --> 00:00:46.154 වාණිජ තල්මස් දඩයම නැවත්වීමට තීරණාත්මක විය. 00:00:46.154 --> 00:00:49.080 එය, පාරිසරික විනාශය නතර කිරීමට අප සතු දේශපාලන හැකියාව පිළිබඳ 00:00:49.080 --> 00:00:52.683 අවසාන පරීක්ෂණය විය. 00:00:52.683 --> 00:00:56.236 මෙම ව්යාපාරයේ ප්රථිපලයක් ලෙස 80 දශකය මුල් භාගයේදී 00:00:56.236 --> 00:00:59.951 වාණිජ තල්මස් දඩයම් තහනම ක්රියාත්මක කෙරුණි. 00:00:59.951 --> 00:01:02.760 එනමුදු වර්තමානයේ වුවද මිනිසුන් ඇතිකරන තර්ජන රැසකට මුහුණ පාන තල්මසුන් 00:01:02.760 --> 00:01:07.489 තවමත් ප්රමාණයෙන් අතලොස්සකි. NOTE Paragraph 00:01:07.489 --> 00:01:15.130 අවාසනාවකට බොහෝ දෙනා තවමත් සිතන්නේ මා වැනි තල්මස් සංරක්ෂකයන්ගේ 00:01:15.136 --> 00:01:20.509 මැදිහත්වීම්වලට හේතුව තල්මසුන්ගේ ප්රතාපවත් අලංකාරය කියායි. 00:01:21.939 --> 00:01:24.025 ඇත්තෙන්ම මෙය දුර්මතයකි. 00:01:24.025 --> 00:01:28.499 මන්දයත් තල්මසුන් පරිසර පද්ධති ඉංජිනේරුවන් නිසා. 00:01:28.499 --> 00:01:32.872 ඔව්හු සාගරවල ඇති ස්ථාවරත්වය නඩත්තු කිරීමට උදව් කරමින් 00:01:32.872 --> 00:01:37.299 මානව සමාජයට සේවය කරති. NOTE Paragraph 00:01:37.299 --> 00:01:41.275 ඉතින් කතා කරමු තල්මසුන් සංරක්ෂණය 00:01:41.275 --> 00:01:44.806 සාගර නම්යතාවට තීරණාත්මක වන්නේ ඇයි කියා. 00:01:44.806 --> 00:01:49.334 හේතු දෙකක් නිසා: තල්මස් මල සහ 00:01:49.334 --> 00:01:52.546 තල්මස් මළකුණු. NOTE Paragraph 00:01:52.546 --> 00:01:58.012 ආහාර ගැනීමට ගැඹුරු දියට කිමිදී, හුස්ම ගැනීමට මතුපිටට පැමිණෙනවිට 00:01:58.012 --> 00:02:01.918 තල්මසුන් දැවැන්ත අශුචි වලාවන් මුදාහරි. 00:02:01.918 --> 00:02:03.662 මෙම අශුචි වලාවන් අත්යවශ්ය දුර්ලභ පෝෂ්ය පදාර්ථ 00:02:03.662 --> 00:02:06.955 ගැඹුරු මුහුදේ සිට මතුපිටට ගෙන ඒමට උපකාරවේ. 00:02:06.955 --> 00:02:10.975 මෙම පෝෂ්ය පදාර්ථ සියලු සාගර ආහාර දාමවල මූලය වන 00:02:10.975 --> 00:02:14.422 ප්ලවාංග වර්ධනය උත්තේජනය කරයි. 00:02:14.422 --> 00:02:17.127 මේ නිසා, සාගර වල වැඩි තල්මසුන් සංඛ්යාවක් ජීවත්වීම සහ මල පහකිරීම 00:02:17.127 --> 00:02:21.208 සමස්ත පරිසර පද්ධතියටම අතිශයින් ප්රයෝජනවත්වේ. NOTE Paragraph 00:02:21.208 --> 00:02:26.760 තල්මසුන් දිගු සංක්රමණ සිදුකරන ක්ෂිරපායි සත්වයෙක් ලෙස සැලකේ. 00:02:26.760 --> 00:02:32.696 අළු තල්මසුන් සෑම වසරකම ඇමෙරිකානු වෙරළෙන් ඔබ්බෙහි පිහිටි 00:02:32.707 --> 00:02:38.812 ඵලදායී පෝෂක ප්රදේශ හා අඩු ඵලදායී පැටවුන් බිහි කරන ප්රදේශ අතර 00:02:38.812 --> 00:02:41.902 කිලෝමීටර 16,000ක් පමණ සංක්රමණය වේ. 00:02:41.902 --> 00:02:46.886 ඔව්හු එසේ සංක්රමණය වන විට පොහොර සුලභ තැන්වල සිට දුලබ තැන් දක්වා 00:02:46.886 --> 00:02:50.676 තම මල ස්වරූපයෙන් පොහොර ප්රවාහනය කරති. 00:02:50.676 --> 00:02:54.115 ඒ නිසා පැහැදිලිවම, සාගර හරහා තිරස්, සිරස් දෙදිශාවටම 00:02:54.115 --> 00:02:57.807 පෝෂක චක්රියකරණයට තල්මසුන් වැදගත් වේ. NOTE Paragraph 00:02:57.807 --> 00:03:04.466 එහෙත් ඇත්තම විස්මය නම් ඔවුන් මියගිය පසුවද තල්මසුන් වැදගත් වන ආකාරයයි. 00:03:04.466 --> 00:03:08.559 තල්මස් මළකුණු සාගර මතුපිට සිට කිඳා බසින විශාලතම සුන්බුන් වර්ගයකි. 00:03:08.559 --> 00:03:12.769 මේ නිසා තල්මස් මළකුණු කිඳා බැසීම "තල්මස් වැටීම" නමින් හඳුන්වයි. 00:03:13.409 --> 00:03:15.466 තල්මස් මළකුණු කිඳා බසින අතරතුර, 00:03:15.466 --> 00:03:18.495 ආඳකුගේ හැඩය ගන්නා හැග්ෆිෂ් මසුන් ඇතුළු 00:03:18.495 --> 00:03:22.331 සාගරයේ වසන 400කට වැඩි සත්ව විශේෂ ගණනාවකට භෝජන සංග්රහයක් සපයයි. 00:03:23.021 --> 00:03:25.154 ඉතින් වසර 200කට අධික තල්මස් දඩයමේදී 00:03:25.154 --> 00:03:29.524 අප තල්මසුන් ඝාතනය කරමින් සහ 00:03:29.524 --> 00:03:35.246 එම මළකුණු සාගරයෙන් ඉවත් කරමින්, 00:03:35.246 --> 00:03:37.563 ගැඹුරු මුහුදට තල්මස් වැටීමේ වේගය සහ ව්යාප්තිය වෙනස් කර, 00:03:37.563 --> 00:03:41.254 තම පැවැත්ම සඳහා තල්මස් මළකුණු මත යැපෙන 00:03:41.254 --> 00:03:43.392 තවත් සත්ව විශේෂ ගණනාවක 00:03:43.392 --> 00:03:47.876 වඳ වීමට හේතුකාරක වී ඇත. NOTE Paragraph 00:03:47.876 --> 00:03:55.808 තල්මස් මළකුණු කාබන් ටොන් 190,000 පමණ 00:03:55.808 --> 00:03:58.106 වායුගෝලයෙන් අවශෝෂණය කර ගැඹුරු මුහුදට ප්රවාහනය කරයි. 00:03:58.106 --> 00:04:01.171 මෙය වසරකට මෝටර් රථ 80,000 විසින් වායුගෝලයට මුදා හරින කාබන් ප්රමාණයට සමානය. 00:04:01.171 --> 00:04:04.000 මෙසේ අතිරික්ත කාබන් වායුගෝලයෙන් ඉවත්කර, 00:04:04.000 --> 00:04:07.510 ගැඹුරු මුහුදේ සිරකර තබමින් 00:04:07.510 --> 00:04:11.573 ගෝලීය උණුසුම ඉහළ යාම ප්රමාද කිරීමට උපකාර වන නිසා 00:04:11.573 --> 00:04:15.789 ගැඹුරු මුහුදු “කාබන් නිවාරක” ලෙස සැලකේ. 00:04:15.789 --> 00:04:19.468 සමහර විට මෙම තල්මස් මළ සිරුරු වෙරළට ගසාගෙන එන අතර 00:04:19.468 --> 00:04:24.540 ගොඩබිම වසන මාංශ භක්ෂක සත්ව විශේෂ වලට ආහාරයක් වෙයි. NOTE Paragraph 00:04:24.540 --> 00:04:28.464 වසර 200 ක තල්මස් දඩයම පැහැදිලිවම අහිතකර වූ අතර 00:04:28.464 --> 00:04:31.356 සියයට 60ත් 90ත් අතර ප්රතිශතයකින් 00:04:31.356 --> 00:04:34.476 තල්මස් ගහනය අඩු කිරීමට හේතුවිය. 00:04:34.476 --> 00:04:36.302 පැහැදිලිවම, “සුරකින්න තල්මසුන්” ව්යාපාරය 00:04:36.302 --> 00:04:40.713 වාණිජ තල්මස් දඩයම නැවත්වීමට තීරණාත්මක වූ අතර 00:04:40.713 --> 00:04:43.854 අප නැවත මෙය සංශෝධනය කල යුතුයි. 00:04:43.854 --> 00:04:48.608 තල්මසුන් මුහුණ පාන වඩාත් අලුත්, 00:04:48.608 --> 00:04:50.349 දැවෙන ප්රශ්න විසදීමට සලකා බැලිය යුතුයි. 00:04:50.349 --> 00:04:52.482 අනිකුත් කරුණු අතර, 00:04:52.482 --> 00:04:57.187 ඔවුන් තම පෝෂක ප්රදේශවල සිටින විට කන්ටේනර් නැව් වල හැපීම, 00:04:57.187 --> 00:04:59.985 මුහුදේ පා වෙමින් සිටින අතරතුර ධීවර දැල් වල පැටලීම 00:04:59.985 --> 00:05:02.469 නැවැත්විය යුතුයි. 00:05:02.469 --> 00:05:06.839 ඒ වගේම අපි ජනතාවට මේ සත්වයන්ගෙන් සැබෑ පරිසර පද්ධතියට ඇති අගය අවබෝධවන පරිදි, 00:05:06.839 --> 00:05:13.225 අපගේ සංරක්ෂණ පණිවුඩ නිර්වචනය කල යුතුයි. NOTE Paragraph 00:05:13.985 --> 00:05:18.142 ඉතින් අපි නැවත තල්මසුන් බේරා ගනිමු, 00:05:18.142 --> 00:05:22.275 නමුත් මෙවර, හුදෙක් ඔවුන් වෙනුවෙන් එය නොකර 00:05:22.275 --> 00:05:24.806 අප වෙනුවෙන් එය කරමු. NOTE Paragraph 00:05:24.806 --> 00:05:27.151 ඔබට ස්තුතියි. NOTE Paragraph 00:05:27.151 --> 00:05:31.981 (අත්පොලසන්)