WEBVTT 00:00:00.576 --> 00:00:04.958 සෑම සඳුදා හා බ්රහස්පතින්දා දවසකම මම මැෙරන හැටි ඉෙගන ගන්නවා. 00:00:04.958 --> 00:00:07.062 මම කියන්ෙන් ඒ මගේ මාරාන්තික දවස් කියලා. 00:00:07.062 --> 00:00:09.936 මගේ බිරිඳ ෆනැන්ඩා ඒ වචනයට කැමති නැහැ, 00:00:09.936 --> 00:00:14.578 ඒත් මගේ පවුෙල් වැඩි ෙදනෙක් මරණයට පත් වුණේ ෙමලනෝමා පිළිකාෙවන්. 00:00:14.578 --> 00:00:17.373 මගේ ෙදමව්පියන්ටත් ආච්චිලා සීයලාටත් ඒක තිබුණා. 00:00:17.373 --> 00:00:20.507 ඉතින් මට හිතුණා, මාත් දවසක දොස්තර කෙනෙක් ගාවට ගියාම 00:00:20.507 --> 00:00:22.729 ඔහු මගේ වෛද්ය පරීක්ෂණ බලලා කියන්න පුළුවන්, 00:00:22.729 --> 00:00:25.034 "රිකාඩෝ, තත්ත්වෙ එච්චර හොඳ නැහැ වගේ. 00:00:25.034 --> 00:00:27.773 ඔයාට ජීවත් වෙන්න තියෙන්නේ තව 6 මාසයක් නැතිනම් අවුරැද්දක් විතරයි." NOTE Paragraph 00:00:27.773 --> 00:00:31.019 එතකොට තමන් හිතන්න පටන් ගන්නවා මේ ඉතිරි කාලයේදී කරන්නේ මොනවාද කියලා. 00:00:31.024 --> 00:00:33.814 තමන් කියනවා, "මම ළමයි එක්ක වැඩිපුර කාලය ගත කරනවා. 00:00:33.839 --> 00:00:35.283 මම මෙන්න මේ තැන් බලන්න යනවා. 00:00:35.283 --> 00:00:36.936 මම කඳු නගින්න යනවා. 00:00:36.936 --> 00:00:41.822 මට කරන්න වෙලා තිබුණේ නැති දේවල් ඔක්කොම මම කරනවා." 00:00:41.822 --> 00:00:43.639 නමුත්, අපි හැමෝම දන්නවා, 00:00:43.639 --> 00:00:46.623 මේවා මිශ්ර හැඟීම් සහිතව තැබෙන මතකයන් වන බව. 00:00:46.623 --> 00:00:47.946 ඒක කරන්න හරිම අමාරැයි. 00:00:47.946 --> 00:00:51.599 ඒ වෙලාවෙන් වැඩි කාලයක් තමන් හඬමින් ගත කරයි. 00:00:51.599 --> 00:00:53.966 ඉතින් මම කිව්වා මම ඊට වඩා වෙනස් දෙයක් කරනවා කියලා. NOTE Paragraph 00:00:53.966 --> 00:00:58.555 සෑම සඳුඳා හා බ්රහස්පතින්දා දිනකම මම මගේ මාරාන්තික දවස් පාවිච්චි කරනවා. 00:00:58.555 --> 00:01:01.194 ඒ දවස්වල මම කරනවා, 00:01:01.194 --> 00:01:04.721 ඒ ප්රවෘත්තිය අැත්තටම මට ලැබුණා නම් මම කරන්න හිටපු දේවල්. 00:01:04.721 --> 00:01:06.874 (සිනහව) NOTE Paragraph 00:01:06.874 --> 00:01:08.128 අපි හිතලා බැලුවම-- 00:01:08.128 --> 00:01:12.013 (අත්පොළසන්) 00:01:12.013 --> 00:01:14.770 අපි හිතලා බැලුවොත් වැඩකිරීමට ප්රතිවිරැද්ධ දේ ගැන, 00:01:14.770 --> 00:01:17.247 අපි හිතන්නේ ඒ විවේක කාලය කියලා. 00:01:17.247 --> 00:01:20.314 එතකොට තමන් කියනවා, මට විවේක කාලයක් අවශ්යයි වගේ දේවල්. 00:01:20.314 --> 00:01:23.661 ඒත්, ඇත්තටම විවේක කාලය කියන්නේ හරිම කාර්යබහුල දෙයක්. 00:01:23.661 --> 00:01:26.690 ඔබ යනවා ගොල්ෆ් හා ටෙනිස් ගහන්න, ඔබට වෙන අය හම්බ වෙනවා. 00:01:26.700 --> 00:01:29.540 ඔබ දවල් කෑමට එළියට යනවා, චිත්රපටිය බලන්න යන්න පරක්කු වෙනවා. 00:01:29.550 --> 00:01:31.410 ඒක හරිම කාරය බහුලයි. 00:01:31.410 --> 00:01:35.420 වැඩකිරීමට ප්රතිවරැද්ධ දේ අලසකමයි. 00:01:35.420 --> 00:01:37.945 ඒත් අපේ අලසකාලයේ කරන්න පුළුවන් දේ දන්නේ ටික දෙනයි. 00:01:37.945 --> 00:01:41.847 අපි අපේ ජීවිතය සාමාන්යයෙන් බෙදා ගන්නා ආකාරය බැලුවොතින්, 00:01:41.847 --> 00:01:46.321 තේරැම් යන්නේ, අපිට ගොඩක් සල්ලි තිබෙන කාලවලදී, 00:01:46.321 --> 00:01:48.358 අපිට කාලය ගොඩක් හිඟයි. 00:01:48.358 --> 00:01:53.585 අන්තිටම අපිට කාලය ලැබෙන කොට, සල්ලිත් නැහැ, අපේ සෞඛ්යයත් නැහැ. NOTE Paragraph 00:01:53.585 --> 00:01:58.205 ඉතින් අපි සමාගමක් විදියට පසුගිය අවුරැදු 30 ක් තිස්සේ ඒ ගැන හිතුවා. 00:01:58.205 --> 00:02:01.376 මේක ඇවිල්ලා සංකීර්ණ සමාගමක්, සේවකයින් දහස් සංඛ්යාවක් වැඩ කරන, 00:02:01.376 --> 00:02:03.736 ඩොලර් මිලියන 100 ගණනක ව්යාපාර ඊට අඩංගුයි 00:02:03.736 --> 00:02:10.289 බ්රසීලයේ රොකට් ඉන්ධන පද්ධති සාදන, ATM යත්ත්ර 4000 ක් පමණ ක්රියා කරවන, 00:02:10.289 --> 00:02:13.646 හා දහස් ගණනකට ආදායම් බදු සකසන. 00:02:13.646 --> 00:02:17.048 ඉතින් මේක සරල ව්යාපාරයක් නෙමෙයි. NOTE Paragraph 00:02:17.048 --> 00:02:19.166 අපි ඒක දිහා බලලා කිව්වා, 00:02:19.166 --> 00:02:24.254 මේකේ බලය මේ මිනිසුන්ටම දෙමු, අපි ඒගොල්ලන්ට දෙමු සමාගමක් 00:02:24.254 --> 00:02:26.634 නේවාසික පාසලක තිබෙන මේ අංගයන් ඒකෙන් කරලා 00:02:26.634 --> 00:02:29.023 ඒ කියන්නේ මේ වෙලාවට එන්න, මේ විදියට අඳින්න 00:02:29.023 --> 00:02:30.995 මෙහෙමයි රැස්වීම්වලට යන්නේ, මේවා කියන්න, 00:02:30.995 --> 00:02:31.996 මේවා කියන්න එපා, 00:02:31.996 --> 00:02:34.062 මේ දේවල් අයින් කරලා බලමු මොනවද ඉතිරි කියලා. 00:02:34.062 --> 00:02:36.002 ඉතින් අපි මේක පටන් ගත්තා වසර 30ට කලින් 00:02:36.242 --> 00:02:38.457 අපි මේ ප්රශ්නයටම විසඳුම් හෙව්වා. 00:02:38.767 --> 00:02:40.964 අපි කිව්වා බලන්න විශ්රාමය දිහා, 00:02:40.964 --> 00:02:44.106 අපේ ජීවිතය බෙදෙන ආකාරයේ ඇති ගැටළුව දිහා. 00:02:44.106 --> 00:02:46.571 අවුරැදු 82දී කඳු නඟින්නේ නැතුව 00:02:46.571 --> 00:02:48.967 ලබන සතියේ ඒක කළොත්? 00:02:48.967 --> 00:02:50.480 අපි ඒක මෙහෙම කරමු, 00:02:50.480 --> 00:02:53.864 අපි ඔබට ඔබේ බදාදා දවස් විකුණන්නම් වැටුපෙන් 10% මිලට. 00:02:54.894 --> 00:02:58.921 ඇත්තටම ඒක එහෙම නොවුණත්, හිතන්න ඔබ වයලින් වාදකයෙක් වෙන්න හිටියා කියලා 00:02:58.921 --> 00:03:01.278 ඒක ඔබ කරනවා මේ බදාදා දවසේ. NOTE Paragraph 00:03:01.498 --> 00:03:03.117 ඉතින් අපි හොයාගත්ත දේවල්-- 00:03:03.117 --> 00:03:05.421 අපි හිතන් හිටියේ වයසින් වැඩි අය 00:03:05.421 --> 00:03:07.709 මේ සැලැස්ම ගැන වඩා උනන්දු වේවි කියලා. 00:03:07.709 --> 00:03:10.857 ඒත් මේකට මුලින්ම ආපු අයගේ සාමාන්ය වයස 00:03:10.857 --> 00:03:11.827 29 ක් වුණා. 00:03:11.827 --> 00:03:13.068 ඉතින් මේක බලලා, 00:03:13.068 --> 00:03:15.792 අපි කිව්වා වෙනස් විදියට වැඩ කරන්න ඕනෑ කියලා. 00:03:15.792 --> 00:03:17.183 ඉතින් අපි කියන්න ගත්තා, 00:03:17.963 --> 00:03:19.937 ඕගොල්ලෝ වැඩට ආපු වෙලාව අපි දැන ගන්න ඕනෑද? 00:03:19.937 --> 00:03:21.329 ගෙදර ගිය වෙලාව ඕනෑද? 00:03:21.329 --> 00:03:24.240 මේක හුවමාරැ කරගන්න බැරිද ගිවිසුමකට 00:03:24.240 --> 00:03:27.208 ඔබෙන් යම් කිසි දෙයක් මිලදී ගන්න? යම් කිසි කාර්යයක්? 00:03:27.208 --> 00:03:29.037 ඇයි අපි මේ මූලස්ථානයක් ගොඩනඟන්නේ? 00:03:29.037 --> 00:03:31.401 ඒක අහංකාරයට නෙවෙයිද කරන්නේ, අපි ශක්තිමත් හා 00:03:31.401 --> 00:03:33.462 විශාලයි හා වැදගත් කියා පෙන්වන්න? 00:03:33.462 --> 00:03:36.285 ඒත් ඒ නිසා ඔබව නගරය හරහා පැය 2ක් ගමන් කරවනවා. NOTE Paragraph 00:03:36.995 --> 00:03:39.277 ඉතින් අපි එකින් එක ප්රශ්න කරා. 00:03:40.277 --> 00:03:41.890 අපි ඒවා මෙහෙම කිව්වා: 00:03:41.890 --> 00:03:44.023 එක: අපි ශ්රමය සොයන්නේ කොහොමද? 00:03:44.023 --> 00:03:47.765 අපි කට්ටිය සේවයට බඳව ගන්න ගිහින් කියනවා, 00:03:47.765 --> 00:03:49.167 මේ බලන්න, අපේ සේවයට බැඳුනොත්, 00:03:49.167 --> 00:03:50.977 අපි සම්මුඛ පරීක්ෂණ දෙක තුන පවත්වලා 00:03:50.977 --> 00:03:52.942 ඔබව අපට "විවාහ" කරගන්නේ නැහැ. 00:03:52.942 --> 00:03:54.608 අපි අපේ ජීවිතය ගෙවන්නේ එහෙම නෙවෙයි. 00:03:54.608 --> 00:03:58.001 ඉතින්, එන්න ඔබේ සම්මුඛ පරීක්ෂණ වලට. 00:03:58.001 --> 00:04:01.483 ඔබව හමුවීමට උනන්දුවක් තිබෙන අය ඒකට පැමිණේවි. 00:04:01.483 --> 00:04:05.380 එතැනදී මතුවන දැනීමෙන් අපි බලමු 00:04:05.380 --> 00:04:09.251 ඔබ ගැලපෙනවාද කියලා, නිකන් විස්තර ලියලා තෝර ගන්නවාට වඩා. 00:04:09.251 --> 00:04:11.107 ඊට පස්සේ ආපහු එන්න. 00:04:11.421 --> 00:04:14.437 වරැවක් හරි දවසක් හරි ගත කරලා කැමති කෙනෙක් එක්ක කථා කරන්න. 00:04:14.437 --> 00:04:17.518 අපි ඔබ හිතපු "මනාලිය"මයි කියලා නිසැකවම දැන ගන්න 00:04:17.518 --> 00:04:20.561 අපි අපේ දැන්වීම් වල පළ කරන විකාර නෙවෙයි කියලා ඉන් දැන ගන්න. 00:04:20.561 --> 00:04:22.322 (සිනහව) NOTE Paragraph 00:04:22.322 --> 00:04:25.999 අපි හිමිහිට ඇරඹුවා මෙන්න මෙහෙම දේවල් කියන්න, 00:04:25.999 --> 00:04:29.231 අපිට අවශ්ය නැහැ කිසි කෙනෙක් ආයතනයේ නායකයෙක් වෙනවට 00:04:29.231 --> 00:04:31.411 ඔවුන් සම්මූඛ පරීක්ෂණයකින් අනුමැතිය ලබා නැතිනම් 00:04:31.411 --> 00:04:33.985 අනාගතයේදී තමන් යටතේ සිටින්නන්ගෙන්. 00:04:33.985 --> 00:04:39.774 සෑම හය මසකටම වරක්, සෑම කෙනෙකුගේම නායකත්වය නිර්නාමිකව ඇගයෙනවා. 00:04:39.774 --> 00:04:43.560 කෙනෙක් එම නායකත්ව ධූරයේ රැඳිය යුතුද කියලා ඉන් තීරණය කෙරෙනවා. 00:04:43.560 --> 00:04:46.486 ඒක අවස්ථානුකූල බව ඔබ දන්නවානේ. 00:04:46.486 --> 00:04:52.515 ඉතින් ඒගොල්ලන්ට ලකුණු සියයට 70 හෝ 80 නොලැබුණොත්, රැඳෙන්න බැහැ. 00:04:52.515 --> 00:04:56.101 ඒක නිසා වෙන්න ඇති මම අවුරැදු 10 න් ප්රධාන විධායක තනතුරේ ඉඳලා නැත්තේ. 00:04:56.170 --> 00:05:00.503 කාලයත් එක්ක අපි තව ප්රශ්න අහන්න ගත්තා. NOTE Paragraph 00:05:00.503 --> 00:05:02.158 අපි මේ වගේ දේවල් කිව්වා, 00:05:02.158 --> 00:05:05.027 සේවකයින්ට තමන්ගේම වැටුප තීරණය කරන්න බැරිද? 00:05:05.027 --> 00:05:07.329 ඒක කරන්න නම් දැන ගන්න ඕන මොනවාද? 00:05:07.329 --> 00:05:09.014 ඒ සඳහා දේවල් 3ක් දැන ගත යුතුයි: 00:05:09.014 --> 00:05:11.372 ආයතනය තුල සිටින අයගේ වැටුප, 00:05:11.372 --> 00:05:14.263 ඊට සමාන පිට ව්යාපාරයක සේවය කරන්නන්ගේ වැටුප සහ 00:05:14.263 --> 00:05:17.600 ආයතනයේ සාමාන්ය ආදායම. ඒ අපට එය දරන්න පුළුවන්ද කියලා බලන්න. 00:05:17.620 --> 00:05:20.440 ඉතින් අපි සේවක පිරිසට මේ තොරතුරැ ලබා දුන්නා. 00:05:20.440 --> 00:05:22.400 අපි පටන් ගත්තා ආපන ශාලාවේ තියන්න, 00:05:22.400 --> 00:05:24.722 පරිගණකයක්. ඒක පාවිච්චි කරලා දැනගන්න පුළුවන් NOTE Paragraph 00:05:24.722 --> 00:05:26.977 කෙනෙක්ගේ වියදම, කෙනෙක්ගේ වැටුප, 00:05:26.977 --> 00:05:29.206 වරප්රසාද ලෙස ලැබෙන ප්රමාණය, ආයතනයේ ආදායම, 00:05:29.206 --> 00:05:31.758 ලාභය වගේ දේවල්. 00:05:31.768 --> 00:05:33.656 මේ අවුරැදු 25 ට පෙර. NOTE Paragraph 00:05:35.176 --> 00:05:38.152 මේ තොරතුරැ සේවක පිරිසට ලැබුණම, 00:05:38.162 --> 00:05:41.216 අපි කිව්වා අපිට ඕනැ නැහැ ඔබේ වියදම් වාර්තාව, 00:05:41.216 --> 00:05:43.457 අපිට දැනගන්න ඕනෑ නැහැ ඔබ ගන්න නිවාඩු ප්රමාණය, 00:05:43.457 --> 00:05:45.487 අපිට දැනගන්න ඕනෑ නැහැ ඔබ කොහෙද කියලා. 00:05:45.487 --> 00:05:48.572 අපිට එක කාලෙක තිබුණා නගරය වටා කාර්යාල 14 ක්, 00:05:48.572 --> 00:05:52.040 ඉතින් අපි කිව්වා ගෙදරට ළඟම කාර්යාලයට යන්න කියලා. 00:05:52.040 --> 00:05:54.648 නැතිනම් යන්න ඔබ එදා හමුවෙන පාරිභෝගිකයාට ළඟම කාර්යාලයට. 00:05:54.648 --> 00:05:56.427 ඔබ ඉන්නේ කොහෙද කියලා අපිට කියන්න එපා. 00:05:56.427 --> 00:06:00.731 ඒ වගේම අපේ සේවක පිරිස දහස් ගණනක්, 5000ක් වුණාමත්, 00:06:00.731 --> 00:06:03.984 අපේ මානව සම්පත් අංශයේ වැඩකරේ දෙන්නයි. 00:06:04.034 --> 00:06:06.492 වාසනාවට ඒ අයගෙනුත් එක් අයෙක් විශ්රාම ගිහින්. 00:06:06.492 --> 00:06:08.753 (සිනහව) NOTE Paragraph 00:06:08.753 --> 00:06:12.348 ඉතින් අපි අහපු ප්රශන්ය තමයි, අපි මිනිසුන්ව බලා ගන්නේ කොහොමද? 00:06:12.348 --> 00:06:13.951 අපිට තිබෙන එකම දේ සේවක පිරිසයි. 00:06:13.951 --> 00:06:17.290 මිනිසුන් පස්සේ එලවගෙන ගිහින් ඒ අය බලාගන්න අංශයක් අපිට අවශ්ය නැහැ. 00:06:17.490 --> 00:06:23.256 අපි හොයාගත්තා මේක සාර්ථකයි කියලා, අපි කිව්වා අපි හොයනවා කියලා, 00:06:23.256 --> 00:06:25.939 ඇත්තටම, මම හිතන්නේ මම ප්රධානව සෙව්වේ මේක කියලා 00:06:25.939 --> 00:06:28.551 ඒ මාරාන්තික දවස් භාවිතා කරලා, සමාගම තුල. 00:06:28.551 --> 00:06:31.468 ඒක තමයි, අායතනය ප්රඥාව වෙනුවෙන් ගොඩනඟන්නේ කොහොමද කියලා. 00:06:31.468 --> 00:06:35.661 අපි පැවතෙන්නේ විප්ලවීය අවධියකින්, කාර්මික විප්ලවය, 00:06:35.671 --> 00:06:38.518 තොරතුරැ යුගය, දැනුමේ යුගය, 00:06:38.518 --> 00:06:40.900 එහෙත් අපි ප්රඥාවේ යුගයට එළැඹී නැහැ. 00:06:40.900 --> 00:06:44.717 අපි ප්රඥාව වැඩෙන ආකාරයට සැලසුම් හා සංවිධානය වන්නේ කෙසේද? 00:06:44.717 --> 00:06:46.340 නිදසුනක් ලෙස, බොහෝ විට, 00:06:46.340 --> 00:06:49.931 බුද්ධිමත්ම තීරණය පිළිගැනෙන්නේ නැහැ. 00:06:49.931 --> 00:06:52.784 ඉතින් අපි කිව්වා මේ වගේ දේවල්, 00:06:52.784 --> 00:06:56.256 අපි එකඟ වෙමු ඔබ සතියකට උපාංග 57 ක් ගණනේ විකුණනවා කියලා. 00:06:56.776 --> 00:07:00.152 බදාදා වෙද්දී ඒක කළොත් කරැණාකරලා මුහුදු වෙරළට යන්න. 00:07:00.752 --> 00:07:04.408 අපිට, නිෂ්පාදන හා ප්රායෝගික අංශයට ප්රශ්නයක් ඇති කරන්න එපා, NOTE Paragraph 00:07:04.408 --> 00:07:07.007 එතකොට අපිට නව සමාගම්, තරඟකරැවන් මිලට ගන්න වෙනවා, 00:07:07.007 --> 00:07:09.557 ගොඩක් දේවල් කරන්න වෙනවා, ඔබ වැඩිපුර විකුණපු නිසා. 00:07:09.557 --> 00:07:12.606 ඒක නිසා මුහුදු වෙරළට ගිහින්, සඳුඳා ඉඳලා අාපහු වැඩ කරන්න. 00:07:12.606 --> 00:07:15.257 (සිනහව) (අත්පොළසන්) NOTE Paragraph 00:07:15.257 --> 00:07:18.015 ඉතින් ක්රියාවලිය තමයි, ප්රඥාව හොයන එක. 00:07:18.245 --> 00:07:21.793 මේ ක්රියාවලියේදී අපිට අවශ්ය වුණා මිනිසුන් සියළු තොරතුරැ දැන ගෙන සිටීම, 00:07:21.793 --> 00:07:25.429 අපිට අවශ්ය වුණා ප්රජාතන්ත්රවාදී ලෙස සෑම දෙයක්ම කරන්න. 00:07:25.429 --> 00:07:31.285 ඉතින් ආයතනික මණ්ඩලයේ එකම ඡන්ද අයිතිය ඇති ආසන 2 ක් අපි විවෘත කළා, 00:07:31.285 --> 00:07:33.854 මුලින්ම ඒක ඉල්ලන දෙදෙනෙකුට. 00:07:33.854 --> 00:07:35.214 (සිනහව) 00:07:35.214 --> 00:07:40.012 සමාගම පිරිසිඳු කරන කාන්තාවන් අපේ මාණ්ඩලික රැස්වීම් වල ඡන්දය දුන්නා, 00:07:40.012 --> 00:07:42.815 ටයි කෝට් ඇඳපු තවත් වැදගත් අය සමඟම. 00:07:42.815 --> 00:07:46.055 ඇත්ත වශයෙන්ම ඒ නිසා අපේ අවංකත්වය සුරැකුණා. NOTE Paragraph 00:07:46.928 --> 00:07:50.176 මෙහිදී අපේ අායතනයට එන අය දිහා බැලුවම 00:07:50.776 --> 00:07:52.179 අපි කිව්වා, තත්ත්පරයක් ඉන්න, 00:07:52.179 --> 00:07:55.074 කට්ටිය වැඩට ඇවිත් අපෙන් අහනවා, මම වාඩි වෙන්නේ කොහෙද? 00:07:55.074 --> 00:07:58.171 මම වැඩ කරන්නේ කොහොමද? අවුරැදු 5න් මම ඉන්නේ කොහෙද? 00:07:58.171 --> 00:08:00.813 ඒක දැකලා අපි කිව්වා මේ දේවල් කලින්ම ඇරඹිය යුතුයි කියලා. 00:08:00.823 --> 00:08:02.035 අපි පටන් ගන්නෙ කොතැනින්ද? 00:08:02.045 --> 00:08:04.464 අපි කිව්වා, පෙර පාසල ඒකට හොඳ තැනක් වේවි කියලා. NOTE Paragraph 00:08:04.464 --> 00:08:09.038 ඉතින් අපි පිහුටෙව්වා පදනමක්. පසුගිය අවුරැදු 11 දී එහි තිබෙනවා පාසල් 3ක් 00:08:09.408 --> 00:08:11.850 මෙහිදී අපි අර ප්රශ්නම අසනවා. 00:08:11.850 --> 00:08:14.418 පාසලක් ප්රඥාව වෙනුවෙන් නිර්මාණය කරන්නේ කෙසේද? 00:08:14.748 --> 00:08:17.625 අපිට කියන්න පුළුවන් ගුරැවරැන් ප්රතිචක්රීකරණය කළ යුතුයි, 00:08:17.625 --> 00:08:19.927 අධ්යක්ෂකවරැ වැඩි දායකත්වයක් දිය යුතුයි කියලා. 00:08:19.927 --> 00:08:24.846 එහෙත් සත්යය තමයි අපේ අධ්යාපන ක්රමය සම්පූර්ණයෙන්ම යල් පැන ගිය එකක්. 00:08:24.846 --> 00:08:27.555 ගුරැවරයාගේ භූමිකාව යල් පැන ගිය එකක්. 00:08:27.555 --> 00:08:33.510 ගණන් වලින් ජීව විද්යාවටත් එතැනින් 14 වැනි සියවසේ ප්රංශය ගැන පංතියකට යෑම විකාරයක්. 00:08:33.510 --> 00:08:37.949 (අත්පොළසන්) 00:08:37.959 --> 00:08:40.506 ඉතින් අපි හිතුවා ඒක කෙසේ විය යුතුද කියලා. 00:08:40.506 --> 00:08:44.409 අපි එකට එකතු කළා කට්ටියක්, අධ්යාපනයට ලැදි අයත් සමඟම, 00:08:44.409 --> 00:08:48.721 පවුලෝ ෆ්රේරි වැනි අය හා බ්රසීලයේ අධ්යාපන ඇමතිවරැ දෙදෙනෙක්. 00:08:48.721 --> 00:08:52.357 අපි ඇහුවා, අලුතෙන්ම පාසලක් නිර්මාණය කරනවා නම්, 00:08:52.357 --> 00:08:53.834 ඒක කොයි වගේ වේවිද කියලා? NOTE Paragraph 00:08:53.834 --> 00:08:57.255 ඉතින් අපි නිර්මාණය කළා ලූමියාර් යන නමින් හඳුන්වන පාසලක් 00:08:57.255 --> 00:08:59.730 ලූමියාර්, මින් එකක් රජයේ පාසලක්. 00:08:59.730 --> 00:09:01.670 ලූමියාර් පාසලේදී අපි මෙහෙම කියනවා, 00:09:01.670 --> 00:09:04.780 අපි ගුරැවරයාගේ භූමිකාව 2ට බෙදමු. 00:09:05.720 --> 00:09:08.000 ඉන් එක්කෙනෙක් හඳුන්වනවා උපදේශක(tutor) යනුවෙන්. 00:09:08.000 --> 00:09:12.812 ඒ "පයිෙඩයා" යන පැරණි ග්රීක භූමිකාවට සමාන වූ උපදේශක: එනම්, දරුවා බලා ගන්න. 00:09:12.812 --> 00:09:16.910 ඒ කිව්වේ, ගෙදරදී වෙන්නේ මොනවාද? මේ මොහොතේදී කොහොමද වැනි දේ. 00:09:16.910 --> 00:09:18.313 ඒත් කරැණාකරලා උගන්වන්න එපා. 00:09:18.313 --> 00:09:21.390 ඒ මොකද ගූගල් වලට සාපේක්ෂව ඔබ දන්නා සුළු දේ අපට දැනගන්න ඕනෑ නැහැ. 00:09:21.390 --> 00:09:23.327 ඒක ඔබම තියාගන්න. 00:09:23.327 --> 00:09:24.200 (සිනහව) 00:09:24.200 --> 00:09:27.367 මෙතැනට අපි ගේනවා දේවල් දෙකක් තිබෙන අය: 00:09:27.367 --> 00:09:32.033 එනම්, දැඩි උනන්දුව හා ප්රවීණතාවය. එය ඔවුන්ගේ වෘත්තිය වීමට හෝ නොවීමට පුළුවන්. 00:09:32.033 --> 00:09:34.359 අපි භාවිතා කරනවා ජේ්යෂ්ඨ පුරවැසියන්ව, 00:09:34.359 --> 00:09:38.684 අන් අය නොසොයන, ප්රඥාව සහිත සමාජයේ 25% ක පිරිස ඒ අයයි. 00:09:38.684 --> 00:09:41.975 අපි ඒ අය පාසලට ගෙන්වලා කියනවා, 00:09:41.975 --> 00:09:44.839 මේ දරුවන්ට ඔබ සැබවින්ම විශ්වාස කරන දේ උගන්වන්න කියලා. 00:09:44.839 --> 00:09:47.709 ඉතින් අපිට ඉන්නවා ගණිතය උගන්වන වයලින් වාදකයෝ. 00:09:47.709 --> 00:09:50.675 අපි සමහර වෙලාවට කියනවා, 00:09:50.675 --> 00:09:53.199 පාඨමාලාවේ අන්තර්ගතය ගැන වධ වෙන්න එපා කියලා. 00:09:53.199 --> 00:09:58.354 අපට 2 සිට 17 දක්වා දිවෙන විශිෂ්ට තේමාවන් 10 ක් තිබෙනවා. 00:09:58.354 --> 00:10:02.458 මනුෂ්යයින් ලෙස අපි මිනුම් කරන්නේ කෙසේද වගේ දේවල්. 00:10:02.468 --> 00:10:05.185 ගණිතය හා භෞතික විද්යාව වගේ දේවල් වලට එහිදී ඉඩ ලැබෙනවා. 00:10:06.475 --> 00:10:08.154 අපි අදහස් ප්රකාශ කරන්නේ කොහොමද? 00:10:08.154 --> 00:10:10.166 එතැනදී ඉඩ ලැබෙනවා සංගීතය, සාහිත්යය වගේ දේට 00:10:10.166 --> 00:10:12.243 ඒ වගේම ව්යාකරණ ඉගෙනීමටත්. NOTE Paragraph 00:10:12.243 --> 00:10:14.907 හැම දෙනාටම අමතක වූ දේ පවා එහි අන්තර්ගතයි. 00:10:14.907 --> 00:10:17.011 ඒත ඒ දේ ජීවිතයේ වැදගත්ම දේ විය හැකියි. 00:10:17.011 --> 00:10:20.916 අපි කිසිදෙයක් නොදත් එහෙත් ජීවිතයේ වැදගත්ම දේවල්. 00:10:20.916 --> 00:10:23.014 අපි ආදරය ගැන කිසි දෙයක් දන්නේ නැහැ, 00:10:23.014 --> 00:10:25.366 මරණය ගැන දන්නෙත් නැහැ, 00:10:25.366 --> 00:10:28.067 අපේ පැවැත්මට හේතුව දන්නෙත් නැහැ. 00:10:28.067 --> 00:10:32.252 ඉතින් අපට පාසලේදී තේමාවක් අවශ්යයි අපි නොදන්න සියලු දේ ගැන කථා කරන්න. 00:10:32.252 --> 00:10:34.457 එය අපි ඉටු කරන දේවල් වල විශාල කොටසක්. 00:10:34.457 --> 00:10:40.177 (අත්පොළසන්) 00:10:40.177 --> 00:10:43.089 කාලය ගතවෙත්ම අපි තවත් දේවල් කරා, 00:10:43.089 --> 00:10:45.031 අපි ඇහුවා, අැයි අපි ළමයින්ට බණින්නේ, 00:10:45.031 --> 00:10:47.823 ඉඳගන්න, මෙහෙ එන්න, අරක කරන්න වගේ දේවල් කියන්නේ ඇයි. 00:10:47.823 --> 00:10:50.738 අපි කිව්වා අපි කවය යැයි හඳුන්වන දෙයක් දරැවන් ලවා කරවමු කියලා. 00:10:50.738 --> 00:10:52.129 එය සතියකට වරක් රැස් වෙනවා. 00:10:52.129 --> 00:10:54.994 අපි කියනවා, ඕගොල්ලොම නීති සකසන්න, 00:10:54.994 --> 00:10:57.276 ඊට පසු තීරණය කරන්න ඒවායින් කරන්නේ මොනවාද කියලා. 00:10:57.276 --> 00:10:59.234 ඉතින් ඔළුවට ගහගත්තට කමක් නැද්ද? 00:10:59.234 --> 00:11:02.507 ඔව්, සතියක් කරලා බලන්න. 00:11:02.507 --> 00:11:05.101 ඒගොල්ලොත් අපි දාපු නීති ටිකම තෝර ගත්තා. 00:11:05.441 --> 00:11:06.802 වෙනස ඒක ඒ අයගේ තීරණය වීම. 00:11:06.802 --> 00:11:08.900 ඒ වගේම ඒ අයට බලය තිබෙනවා, 00:11:08.900 --> 00:11:12.568 ඒ කියන්නේ ඒ අයට පුළුවන් ළමුන් පාසලෙන් තාවකාලිකවත් ස්ථිරවත් ඉවත් කරන්න. 00:11:13.988 --> 00:11:18.735 අපි පාසල් සෙල්ලමක් කරනවා නෙවෙයි, ඇත්තටම ඒ අය ඒ තීරණ ගන්නවා. NOTE Paragraph 00:11:19.455 --> 00:11:22.100 ඉතින් මේ විදිහටම 00:11:22.800 --> 00:11:25.620 අපි තියා ගන්නවා විවිධ කොටස් වලින් සැදුණු ඩිජිටල් සැලැස්මක්. 00:11:25.620 --> 00:11:28.952 ඒ ෙම්ක අභිනිර්මාණවාදය හෝ මොන්ටිසෝරි ක්රමය නොවන නිසා. 00:11:28.952 --> 00:11:32.028 එය අපි බ්රසීලියානු විෂයමාලාව 00:11:32.028 --> 00:11:34.643 ටයිල් කැට 600 න් සැදි විචිත්රයක් ලෙස තැබීමක්. 00:11:34.643 --> 00:11:38.058 වයස 17 වන විට ළමුන්ට ඒ සියල්ලම හඳුන්වා දීලා. 00:11:38.058 --> 00:11:40.769 මේ විදියට අපි හැම තිස්සේම දන්නවා ඒ අයගේ තත්ත්වය. 00:11:40.769 --> 00:11:44.180 ඉතින් අපි කියනවා, ඔබට දැන් මේ ගැන උනන්දුවක් නැහැ. අවුරැද්දකට පස්සේ බලමු. 00:11:44.560 --> 00:11:48.905 ළමුන් ඉන්නේ වයස අනුව බෙදුණු කණ්ඩායම් වල නෙවෙයි. 00:11:48.905 --> 00:11:52.720 ඒ කිව්වේ යමකට සූදානම් වූ 6 හැවිරිදි ළමයෙක් 11 හැවිරිදි දරැවෙක් සමඟ එකට ඉඳීවි, 00:11:52.720 --> 00:11:55.243 මෙයින් කණ්ඩායම් හා කල්ලි ඉවත් වෙනවා, 00:11:55.243 --> 00:11:58.994 ඒ වගේම සාමාන්යයෙන් පාසල් වල තිබෙන එවැනි අනිත් දේවල් ද ඉවත් වෙනවා. 00:11:58.994 --> 00:12:01.693 ඒ අයට තිබෙනවා බිංදුවේ සිට සියය දක්වා ලකුණු පද්ධතියක්. 00:12:01.693 --> 00:12:04.977 ලකුණු දැමීම ඒ අයම සෑම පැය 2ට වරක්ම ඇප් එකක් මාර්ගයෙන් කරගන්නවා, 00:12:04.977 --> 00:12:09.929 එම ගැටළුව සම්බන්ධයෙන් ඔවුන් සියයට 37ක සමර්ථයක් ලැබී ඇති බව අපි දැනගන්න තෙක්. 00:12:09.929 --> 00:12:14.525 එතකොට ඒ අයට යන්න දෙන්න පුළුවන් ඒ ගැන ප්රමාණවත් දෙයක් ඉගෙන ගත්තට පස්සේ. 00:12:14.525 --> 00:12:20.106 පාඨමාලාවන් තමයි ලෝක කුසලාන පාපන්දු හෝ බයිසිකලයක් තැනීම 00:12:20.106 --> 00:12:24.046 බයිසිකලයක් තැනීමේ දින 45 ක පාඨමාලාවකට කට්ටිය බැඳෙනවා 00:12:24.046 --> 00:12:28.667 පයි වල අගය 3.1416 කියලා නොදැන බයිසිකලයක් හදන්න බලන්නකෝ. 00:12:28.667 --> 00:12:30.694 ඒක කරන්න බැහැ. 00:12:30.694 --> 00:12:34.646 එලෙසම උත්සාහ කරන්නකෝ 3.1416 කුමකට හෝ භාව්තා කරන්න. 00:12:35.470 --> 00:12:36.942 එහෙම දැන් දන්නේ නැහැ. 00:12:36.942 --> 00:12:39.312 ඒක නැතිවෙලා. ඉතින් අපි එතැන කරන්න උත්සාහ කරන්නේ, 00:12:39.312 --> 00:12:41.446 ඒ පාසල තුලින් ප්රඥාව සෙවීමට. NOTE Paragraph 00:12:41.446 --> 00:12:46.288 ඉතින් ඉන් නැවත මේ ප්රස්තාරය වෙතටත් අපේ ජීවිතය ගැන මේ ව්යප්තිය වෙතටත් එනවා. 00:12:46.888 --> 00:12:49.425 මම හිතන හැටියට මම ගොඩක් සල්ලි හම්බ කරලා තියෙනවා. 00:12:49.425 --> 00:12:53.793 දැන් ආපසු දීමට කාලය හරි කියලා අපි හිතලා කියන කොට 00:12:53.793 --> 00:12:56.983 ඔබ ආපසු දෙනවා කියන්නේ ඔබ වැඩිපුර ගත්තා කියන එකයි. 00:12:56.983 --> 00:13:05.466 (සිනහව) (අත්පොළසන්) 00:13:05.466 --> 00:13:08.299 මට හිතෙනවා වොරන් බෆට් දවසක උදේ නැඟිටලා 00:13:08.299 --> 00:13:11.119 දැනගන්නවා හිතුවාට වඩා ඩොලර් බිලියන 30ක් එයාට තියෙනවා කියලා. 00:13:11.119 --> 00:13:13.341 එයා ඒක බලලා අහනවා, මොකක්ද මම මේකට කරන්නේ? 00:13:13.341 --> 00:13:15.957 එයා කියනවා මම මේක ඇත්තටම අවශ්ය කෙනෙකුට දෙනවා කියලා. 00:13:15.957 --> 00:13:20.089 මම මේක බිල් ගේට්ස්ට දෙනවා. (සිනහව) 00:13:20.089 --> 00:13:23.515 ඉතින් නිව් යෝර්ක් වල ඉන්න මගේ මූල්ය උපදේශකරැ, 00:13:23.515 --> 00:13:25.559 එයා කියනවා, බලන්න, ඔයා පිස්සු මිනිහෙක් 00:13:25.559 --> 00:13:28.601 ඒ මොකද ඔයාට මේ වෙනකොට 4.1 ගුණයක් වැඩි සල්ලි තියෙන්න තිබුණා 00:13:28.601 --> 00:13:32.155 ඔයා ඒක එවෙලේම බෙදා ගන්නේ නැතුව සල්ලි වලින් සල්ලි හොයා ගත්තා නම්. 00:13:32.655 --> 00:13:35.428 ඒත් මම වඩා කැමති එවේලෙම බෙදා ගන්න. 00:13:35.428 --> 00:13:37.900 (අත්පොළසන්) NOTE Paragraph 00:13:37.900 --> 00:13:41.726 මම කාලයක් MIT හි MBA පාඨමාලා ඉගැන්වූවා. 00:13:41.726 --> 00:13:44.571 එවිට මම දවසක් නතර වුණා මවුන්ට් ඕබන් ෙසාහොන් පිටියේදී. 00:13:44.571 --> 00:13:46.524 ඒක කේම්බ්රිජ්වල ලස්සන සොහොන් පිටියක්. 00:13:46.524 --> 00:13:49.631 ඉතින් මම ඒකේ ඇවිද්දා. එදා මගේ උපන්දිනය නිසා මම කල්පනාවේ හටියේ. 00:13:49.631 --> 00:13:51.838 පළවෙනි පාරට ඇවිදින කොට මම දැක්කා සොහොන් ගල් 00:13:51.838 --> 00:13:54.659 විශිෂ්ට දේවල් කරපු අපූරැ පුද්ගලයින් මම ඒවායේ දුටුවා. 00:13:54.659 --> 00:13:58.907 මාව සිහිපත් කළ යුත්තේ කුමක් සඳහාද කියා මම කල්පනා කරා. 00:13:58.907 --> 00:14:00.709 මම තව පාරක් එහි ඇවිද්දා. 00:14:00.709 --> 00:14:02.525 ඒ පාර මට තව ප්රශ්නයක් මතු වුණා, 00:14:02.525 --> 00:14:04.932 මට වඩා ගැලපෙන එකක්, ඒක තමයි 00:14:05.372 --> 00:14:08.049 සිහිපත් කිරීමක් මට අවශ්යයමද? 00:14:08.049 --> 00:14:09.959 (සිනහව) 00:14:09.959 --> 00:14:12.884 මම හිතනවා ඒ ප්රශ්නය මාව වෙනමම තැනකට ගෙනිච්චා කියලා. 00:14:12.884 --> 00:14:17.010 මට අවුරැදු 50 දී, මගේ බිරිඳ ෆනැන්ඩා හා මම මුළු දවල් වරැවක් තිස්සේම ඉඳගෙන, 00:14:17.010 --> 00:14:19.034 ගින්දර එක්ක ලොකු වලක් අපිට තිබුණා, 00:14:19.034 --> 00:14:22.613 මම මෙතෙක් කරපු සෑම දෙයක්ම මම ඒ ගින්නට විසිකරා. 00:14:22.893 --> 00:14:25.378 එතැන තිබුණා භාෂා 38 ට පරිවර්තනය වුණු පොතක්, 00:14:25.378 --> 00:14:28.592 ලිපි සිය ගණනක්, DVD ආදි මේ සියලුම දේ. 00:14:28.962 --> 00:14:30.479 එයින් දේවල් දෙකක් සිදු වුණා. 00:14:30.479 --> 00:14:35.471 පළමුව අපේ දරැවන් 5 දෙනා අපේ අඩි පාරේ, අපේ සෙවණැල්ලේ සිටින්නට වීමෙන් නිදහස් වුණා. 00:14:35.471 --> 00:14:37.842 ඒගොල්ලෝ දන්නේ නැහැ මම මොනවාද කරන්නේ කියලා. 00:14:37.842 --> 00:14:38.670 (සිනහව) 00:14:38.670 --> 00:14:40.108 එහෙම හොඳයි. 00:14:40.108 --> 00:14:41.809 මම ඒගොල්ලන්ව කොහාට හෝ ගෙනිහින් 00:14:41.809 --> 00:14:44.186 කියන්නේ නැහැ, දවසක මේ හැමදේම ඕගොල්ලන්ගේ කියලා. 00:14:44.186 --> 00:14:45.474 (සිනහව) 00:14:45.474 --> 00:14:48.042 දරැවෝ 5 දෙනා කිසි දෙයක් දන්නේ නැහැ. ඒක හොඳයි. NOTE Paragraph 00:14:49.042 --> 00:14:50.644 දෙවැන්න තමයි, 00:14:50.644 --> 00:14:55.696 අතීත ජයග්රහණ නම් මේ නැංගුරමෙන් මම නිදහස් වුණා. 00:14:55.696 --> 00:15:00.422 මට නිදහස තිබෙනවා සෑම විටම අලුත් දෙයක් අරඹලා මුල සිට තීරණ ගන්න 00:15:00.422 --> 00:15:02.201 ඒ මාරාන්තික දවස් වලදී. 00:15:02.201 --> 00:15:03.512 සමහර අය කියාවි, 00:15:03.512 --> 00:15:06.053 ආහ්, ඔබට දැන් මේ කාලය තිබෙනවා, මේ මාරාන්තික දවස්, 00:15:06.053 --> 00:15:07.644 ඉතින් ඔබ ගිහින් හැම දෙයක්ම කරනවා. 00:15:07.644 --> 00:15:09.800 නැහැ, අපි මුහුදු වෙරළවල් වලට ගියා, 00:15:09.820 --> 00:15:12.533 අපි ගියා සමෝවා හා මාලදිවයිනට හා මොසැම්බික්වලට, 00:15:12.533 --> 00:15:13.583 ඉතින් ඒක හරි. 00:15:14.153 --> 00:15:16.602 මම හිමාලයේ කඳු නැඟලා තිබෙනවා. 00:15:16.602 --> 00:15:20.009 මම හැමර්හෙඩ් මෝරැ බලන්න 60 m යට කිමිදිලා තිබෙනවා. 00:15:20.009 --> 00:15:24.678 මම චැඩ් සිට ටිම්බක්ටු දක්වා දින 59 ක් පුරා ඔටුවේක් පිට ගියා. 00:15:24.908 --> 00:15:28.529 මම සුනඛ හිමායනයකින් උත්තර ධ්රැවයට ගියා. 00:15:28.869 --> 00:15:30.512 ඉතින් අපි කාර්යබහුලව සිටියා. 00:15:30.592 --> 00:15:36.725 ඒකට මම කියන්නේ මගේ හිස්වූ පනිට්ටු ලැයිස්තුව කියලයි. 00:15:36.725 --> 00:15:37.494 (සිනහව) NOTE Paragraph 00:15:37.494 --> 00:15:42.922 මේ සංකල්පය තුලින් මේ දින දිහා බලලා මම කල්පනා කරනවා, 00:15:43.242 --> 00:15:46.057 මම විශ්රාමික නැහැ. මම විශ්රාමිකයි කියලා දැනෙන්නේම නැහැ. 00:15:46.057 --> 00:15:47.832 ඉතින් මම අලුත් පොතක් රචනා කරනවා. 00:15:47.832 --> 00:15:51.289 අපි පසුගිය වසර දෙක තුල සමාගම් තුනක් ඇරඹුවා. 00:15:51.289 --> 00:15:57.028 මම දැන් වැඩ කරන්නේ මේ නව පාසල් පද්ධතිය නොමිලයේ ලෝකයට දෙන්නයි. 00:15:57.028 --> 00:16:00.611 ඒත් පුදුමයකට කිසිකෙනෙක් ඒක නොමිලයේ භාරගන්න ලෑස්ති නැහැ. 00:16:00.611 --> 00:16:02.025 ඉතින් මම අවුරැදු 10ක්ම බැලුවා 00:16:02.025 --> 00:16:05.286 මේ පාසල් සංකල්පය පොදු පද්ධතිය තුලට ඇතුළු කිරීමට 00:16:05.416 --> 00:16:07.103 අපට තිබෙන පොදු පාසල් 00:16:07.103 --> 00:16:12.935 ඒවායේ ලකුණු, ඒවායේ ශ්රේණිය 100 න් 43 වෙනුවට 00:16:12.935 --> 00:16:15.012 100 න් 91 ක් පවතින නිසා. 00:16:15.755 --> 00:16:17.842 ඒත් නොමිලයේ කවුරැත් ඒක භාරගන්න ලෑස්ති නැහැ. 00:16:17.842 --> 00:16:20.992 ඒ නිසා සමහරවිට අපි ඒකට අය කළොත් එය සාර්ථක වීමට ඉඩක් ඇති. 00:16:20.992 --> 00:16:24.872 ඒත් අපිට කරන්න අවශ්ය දෙයක් තමයි මේක ලෝකයට දෙන එක. NOTE Paragraph 00:16:24.892 --> 00:16:28.353 ඉතින් මෙයින් පණිවිඩයක් ලෙස ඔබට ලැබන දේ, 00:16:28.363 --> 00:16:29.963 ඒක ටිකක් මේ වගේ: 00:16:29.963 --> 00:16:32.465 අපි හැමෝම ඉගෙන ගෙන තිබෙනවා ඉරිදා රෑ ගිහින් 00:16:32.465 --> 00:16:35.086 ඊ-මේල් යැවීමටයි නිවසේ සිට වැඩ කිරීමටයි. 00:16:35.086 --> 00:16:37.281 ඒත් අපි ටික දෙනෙක් තමයි ඉගෙනගෙන තිබෙන්නේ 00:16:37.291 --> 00:16:40.420 සඳුඳා දවල්ට චිත්රපටියක් බලන්න යන්නේ කොහොමද කියලා. 00:16:40.420 --> 00:16:44.158 අපි ප්රඥාව සොයනවා නම්, අපි ඒක කරන්නත් ඉගෙන ගන්න ඕන. 00:16:44.158 --> 00:16:47.994 ඉතින් අපි මේ අවුරැදු ගණනාවක් තිස්සේම කරපු දේ සරලයි, 00:16:48.064 --> 00:16:51.346 පිට පිට තෙවරක් ඇයි යුනුෙවන් විමසීමේ කුඩා ෙමවලම භාවිතා කිරීමයි ඒ. 00:16:51.346 --> 00:16:54.237 පළමු ඇයි ප්රශ්නයට හොඳ පිළිතුරැ තිබෙනවා. 00:16:54.237 --> 00:16:56.500 දෙවැනි ඇයි ප්රශ්නයේ සිට ඒක සංකීර්ණ වෙනවා. 00:16:56.510 --> 00:17:00.123 තෙවැනියට අැයි කියා අසද්දී, අපි දන්නේ නැහැ අපි කරන දේ කරන්නේ ඇයි කියා. 00:17:00.123 --> 00:17:06.238 මට අවශ්ය ඔබට බීජය දෙන්න, අදහස දෙන්න, මෙය සිදු කළොත්, 00:17:06.238 --> 00:17:08.517 ඔබ එනවා කුමකටද යන ප්රශ්නයට. 00:17:09.397 --> 00:17:11.064 මම මේක කරන්නේ කුමකටද? 00:17:11.064 --> 00:17:13.879 ඉතින්, මේ හේතුවෙන්, කාලයක් ගත වුණාම 00:17:13.879 --> 00:17:17.529 මම බලාපොරොත්තු වෙනවා, සහ ඔබට ප්රාර්ථනා කරනවා, 00:17:17.529 --> 00:17:19.488 ඔබට වඩා ප්රඥාවන්ත අනාගතයක් ලැබේවා කියලා. 00:17:19.488 --> 00:17:21.067 ඔබට ගොඩක් ස්තූතියි. 00:17:21.067 --> 00:17:29.942 (අත්පොළසන්) NOTE Paragraph 00:17:34.262 --> 00:17:39.311 ක්රිස් අැන්ඩර්සන්: ඉතින් රිකාර්ඩෝ, ඔබට ටිකක් පිස්සු. 00:17:39.311 --> 00:17:40.911 (සිනහව) 00:17:40.911 --> 00:17:43.393 බොහෝ දෙනෙක්ට මේක පිස්සු කියලා හිතේවි. 00:17:43.803 --> 00:17:47.331 ඒත් එහි ගැඹුරැ ප්රඥාවක් තිබෙනවා. 00:17:47.331 --> 00:17:50.060 මම ගලපගන්න හදන කොටස් මෙවායි: 00:17:50.060 --> 00:17:52.887 ඔබේ අදහස් විප්ලවීයයි. 00:17:52.887 --> 00:17:57.677 නිදසුනක් ලෙස, ව්යාපාරයක මේ අදහස් කලක් තිස්සේ පැවතියත් 00:17:58.537 --> 00:18:01.329 සමහරවිට ඉන් කොටසක් යෙදවූ ව්යාපාර ප්රතිශතය 00:18:01.329 --> 00:18:03.293 තවම පහත් අගයක පවතින්නේ. 00:18:03.853 --> 00:18:06.030 ඔබ දැක තිබෙනවාද අවස්ථා ඇතැම් විශාල සමාගම් 00:18:06.050 --> 00:18:09.374 ඔබේ යම් අදහසක් ක්රියාත්මක කළ ආකාරය ගැන ඔබ සතුටු වුණු, NOTE Paragraph 00:18:09.374 --> 00:18:11.818 රිකාඩෝ සෙම්ලර්: ඒක සිද්ධ වෙනවා. මීට දෙසතියකට කලින් එෙහම වුණා 00:18:11.818 --> 00:18:14.464 රිචඩ් බ්රැන්සන් එයාගේ පිරිසට පැවසුවා, 00:18:14.464 --> 00:18:17.144 මට තව දුරටත් ඕගොල්ලන්ගේ නිවාඩු දවස් පාලනය කරන්න ඕනැ නැහැ, 00:18:17.144 --> 00:18:19.106 නෙට්ෆ්ලික්ස් සමාගමත් ටිකක් අනුගමනය කරනවා 00:18:19.438 --> 00:18:21.666 ඒත් ඒක එතරම් වැදගත් කියලා මම හිතන්නේ නැහැ. 00:18:21.666 --> 00:18:25.865 මම ආසයි ඒක තරමක් ධර්මදූත උද්යෝගයකින් වෙනවා දකින්න, 00:18:25.865 --> 00:18:27.433 ඒත් ඒක පෞද්ගලික අාශාවක්. 00:18:27.433 --> 00:18:31.331 ඒත් සත්යය තමයි පාලනය ගිලිහීම පිළිබඳ දැඩි විශ්වාසයක් එයට අවශ්ය වීම. 00:18:31.561 --> 00:18:34.883 පාලනය අතේ ඇති බොහෝ දෙනෙක් විශ්වාසය පදනම් පිම්මවල් පනින්න ලෑස්ති නෑ. 00:18:34.883 --> 00:18:37.479 ඒක සිදුවිය යුත්තේ ළමුන්ගෙන් සහ අනෙක් පුද්ගලයින්ගෙන් 00:18:37.479 --> 00:18:39.358 වෙනස් විදියට සමාගම් අරඹන. NOTE Paragraph 00:18:39.358 --> 00:18:40.906 ක්රි.ඇ: ඉතින් ඒකද වැදගත්ම දේ? 00:18:40.906 --> 00:18:42.667 ඔබ දකින විදිහට සාක්ෂි තිබෙනවා, 00:18:42.667 --> 00:18:44.771 ව්යාපාරික වශයෙන් මේක සාර්ථකයි 00:18:44.771 --> 00:18:47.602 ඒත් මිනිසුන්ට ධෛර්යය නැහැ ඒක කරන්න. NOTE Paragraph 00:18:47.602 --> 00:18:49.317 රි.ෙස: ඔවුන්ට ඊට පෙළඹවීමක්වත් නැහැ. 00:18:49.317 --> 00:18:53.283 ඔබ සමාගමක් දුවනවා දින 90 ක නියෝගපත්රයක් මත. 00:18:53.283 --> 00:18:54.781 ඊට කාර්තුවක වාර්තාවක් අවශ්යයි. 00:18:54.781 --> 00:18:56.884 ඔබ දින 90න් සාරථක නැතිනම් එළියට විසිවෙනවා. 00:18:56.884 --> 00:19:00.664 ඉතින් ඔබ කියනවා, "මෙන්න විශිෂ්ට වැඩසටහනක් පරම්පරා එකකට අඩුවෙන්---" 00:19:00.664 --> 00:19:02.754 ඒ පුද්ගලයා කියනවා, "යනවා යන්න මෙතැනින්" 00:19:02.754 --> 00:19:04.526 ඉතින් මේක තමයි ගැටළුව. 00:19:04.526 --> 00:19:07.631 (සිනහව) NOTE Paragraph 00:19:08.881 --> 00:19:12.595 ක්රි.ඇ: ඔබ අධ්යාපනයට කරන්න හදන දේ සෑහෙන ගැඹුරැ බවයි පේන්නේ, 00:19:12.595 --> 00:19:17.747 සෑම කෙනෙක්ම තමන්ගේ රටේ අධ්යාපන ක්රමය ගැන අසතුටින්. 00:19:17.747 --> 00:19:19.963 කවුරැත් සිතන්නේ නැහැ එය තවම ඇවිත් කියලා ලෝකයකට 00:19:19.963 --> 00:19:22.758 ගූගල් සහ අනෙකුත් තාක්ෂණ පවතින. 00:19:22.928 --> 00:19:26.263 ඉතින් ඔබට සැබෑ සාක්ෂි තිබෙනවා මෙතෙක් ඔබේ පද්ධතිය හරහා යන ළමුන්, 00:19:26.263 --> 00:19:28.758 ඔවුන්ගේ හැකියාවේ විස්මයජනක වර්ධනයක් තිබෙනවා. 00:19:29.358 --> 00:19:31.929 මේ අදහස් ඉදිරියට ගෙනයන්න අපි කොහොමද ඔබට උදව් කරන්නේ? NOTE Paragraph 00:19:32.479 --> 00:19:36.124 රි.සෙ: මම හිතන්නේ මේක යල්පැන ගිය අදහස්වල ප්රශ්නයක්. 00:19:36.124 --> 00:19:40.291 ඒවගේම මම කවදාවත් මේ දේවල් පතුරන්න ගියේ නැහැ. 00:19:40.291 --> 00:19:41.882 අපි ඒක එළියට දානවා. 00:19:41.882 --> 00:19:43.419 එකවරම පුද්ගලයින් හමුවෙනවා-- 00:19:43.419 --> 00:19:45.674 ජපානයේ කණ්ඩායමක් සිටිනවා, මට ඒ ගැන බයත් හිතෙනවා, 00:19:45.674 --> 00:19:49.186 එගොල්ලන්ට කියන්නේ සෙම්ලරිස්ට්ස්ලා කියලා, ඒ අයට සමාගම් 120 ක් තිබෙනවා. 00:19:49.656 --> 00:19:52.322 ඒ අය මට ආරාධනා කරලා තිබෙනවා. ඒත් එහි යන්න මම භය වුණා. 00:19:53.892 --> 00:19:58.169 ඕලන්දයේත් කුඩා ඕලන්ද සමාගම් 600ක් සමඟ සිටිනවා කණ්ඩායමක්. 00:19:58.519 --> 00:20:01.103 ඒක තනිවම වර්ධනය වන දෙයක්. 00:20:01.103 --> 00:20:03.666 එහි සමහර දේවල් වරදින්න පුළුවන්, ඒකට කමක් නැහැ. 00:20:03.666 --> 00:20:05.955 මේක ඊට අයිති තැන සොයා ගනීවි. 00:20:05.955 --> 00:20:08.554 ඒවගේම මම බය අනික් දේ තමයි මේ විදියට කියන එක, 00:20:08.554 --> 00:20:10.535 මේක සෑහෙන හොඳ නිසා ඒක කරන්නම ඕනෑ. 00:20:10.535 --> 00:20:12.816 අපි පද්ධතියක් පටන් අරගෙන ඊට ගොඩක් ම්ුදල් යොදවමු 00:20:12.816 --> 00:20:14.660 එතකොට කොහොම හරි කට්ටිය ඒක කරයි. NOTE Paragraph 00:20:15.510 --> 00:20:18.524 ක්රි.ඇ: ඉතින් ඔබ ජීවිතය පුරාම අරැමපුදුම ප්රශ්න අසා තිබෙනවා. 00:20:18.614 --> 00:20:21.793 මේ බොහෝ දේ මෙහෙය වූ ඉන්ධනය එය බවයි මට පෙනී යන්නේ. 00:20:21.793 --> 00:20:27.389 ඔබට අපට වෙනත් ප්රශ්න තිබෙනවාද, TED වලට, මේ රැස් ව සිටින අයට? NOTE Paragraph 00:20:27.999 --> 00:20:32.072 රි.ෙස: මම සෑමවිටම පැමිණෙනවා එක්තරා ප්රශ්නයක විවිධ ස්වරූපයන්ට 00:20:32.072 --> 00:20:34.859 මගේ පුතා වයස තුනේදී මගෙන් ඇසූ. 00:20:34.859 --> 00:20:38.954 අපි ජකූසියක ඉඳගෙන සිටින විට එයා ඇසුවා, "තාත්තා, ඇයි අපි ජීවත් වෙන්නේ?" 00:20:39.234 --> 00:20:40.494 ඊට අමතර ප්රශ්නයක් නැහැ. 00:20:40.494 --> 00:20:42.254 කිසිකෙනෙකුට මේ හැර ප්රශ්නයක් නැහැ. 00:20:42.254 --> 00:20:46.138 වයස තුනේ සිට මේ ප්රශ්නය විවිධ ස්වරූපවලින් අපට ඇති වෙනවා. 00:20:46.148 --> 00:20:51.660 ඉතින් ඔබ සමාගමක, නිලතන්ත්රයක, සංවිධානයක කාලය ගත කරද්දී, 00:20:51.660 --> 00:20:53.337 ඔබ කියනවා, ෂහ්-- 00:20:53.337 --> 00:20:55.932 ඔබ කී දෙනෙක් දන්නවාද මරණාසන්නයේදී මෙසේ පැවසූ, 00:20:55.932 --> 00:20:58.563 ෂහ්, මට හිතෙනවා වැඩි කාලයක් කාර්යාලයේ ගත කරා නම් කියලා? 00:20:58.563 --> 00:21:03.811 ඉතින් මේක මේ මොහොතේ ධෛර්යය ඇති කර ගැනීමක්, 00:21:03.819 --> 00:21:05.241 සතියකින්, මාස දෙකකින් නෙමෙයි, 00:21:05.241 --> 00:21:07.477 ලෙඩක් කියලා දන්නා විට නෙමෙයි, 00:21:08.057 --> 00:21:10.625 පවසන්න, නැහැ, ඇයි මම මේ දේ කරන්නේ? 00:21:10.625 --> 00:21:12.642 සෑම දෙයක්ම නවත්වන්න. මම වෙන දෙයක් කරන්නම්. 00:21:12.642 --> 00:21:14.174 ඒක ප්රශ්නයක් වෙන්නේ නැහැ. 00:21:14.174 --> 00:21:16.454 ඒක ඔබ දැන් කරන දෙයට වඩා යහපත් වේවි, 00:21:16.454 --> 00:21:18.934 ඔබ ක්රියාවලියක සිරවී සිටිනවා නම්. NOTE Paragraph 00:21:19.513 --> 00:21:22.543 ක්රි.ඇ: ඉතින් මට දැනෙන්නේ ඒක ගැඹුරැ හා ලස්සන විදියක් නිමා කරන්න 00:21:22.543 --> 00:21:24.539 අන්තිම TED දවසට කලින් වූ මෙදිනට. 00:21:24.539 --> 00:21:26.609 රිකාඩෝ සෙම්ලර්, ඔබට බෙහෙවින්ම ස්තූතියි. 00:21:26.609 --> 00:21:27.753 රි.සෙ : බොහොම ස්තූතියි. NOTE Paragraph 00:21:27.753 --> 00:21:28.603 (අත්පොළසන්)